Monday, September 18, 2023

නුඹ කවියකි | You are a Poem

 


නුඹ කවියකි
ඇට මස් ලේ නහර වලින් ගෙතූ
දිදුලන තරු අනු
හා ලාලිතයෙන් සැරසූ
මට හිමි දායාදයකි, පෙමින් වෙලෙන්නට.



නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.

උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Anita Krizzan)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

3 comments:

  1. Replies
    1. බොහෝම ස්තුතියි, මේ සාහිත්‍ය මාසය පුරා කරන පරිවර්තන කවි බ්ලොග් එකටත් ගේනවා.

      Delete
    2. fb inbox මැසේජ් එකක් දැම්මා, බලන්න pls.

      Delete