Thursday, October 19, 2023

ලේන්සුව | Handkerchief

 


හැඩ වැඩ
ලියවැල් මල්දම්
පාට පාට නූලෙන්
ඇන ඇන ඉඳිකටුවෙන්
මසා
හැඩ කර ලේන්සුව
අත්පිසනයක්
වුනේ කෝමෙයි
නුඹට...

No comments:

Post a Comment