Friday, October 27, 2023

ඇය | She

 




ඇය
ශක්තිමත්ය ඔබ සිතනවාට වඩා
බලවත්ය  ඔබ දන්නවාට වඩා
නැණවත් ඇය පෙන්වනවාට වඩා
අව්‍යාජ ඔබ දකිනවාට වඩා
ඇයට හැකිය දකින්නට
සුන්දරත්වයක් හැම දෙයකම
පෙරළිකාර,
ත්‍රාසය මුසු,
නමුත් අචල
විශ්වාසවන්ත.
ඒ ඇය,
වෙන කවුරුද...


උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: P.T. Berkey)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

14 comments:

  1. Replies
    1. ඒක මිසක් :) ,බොහෝම ස්තුතියි.

      Delete
  2. ලස්සන ගාලු පුරවරයෙන් එන, 80 ගණන් වල මුල් භාගයේ සිට කොම්පියුටර් තාක්ෂණය හා සම්බන්ධ ක්ෂේත්‍රයේ රැකියාවක් කරන මා එම් ඩීන් (ගල්මල්-කොරල්) ගේ බ්ලොග් අඩවිය ඉතාම රසවත්. මා මෙයට සම්මානයක් ලබා දීමට චන්දිම සහ සරෝජ්ට යෝජනා කරනවා.
    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, මේ යෝජනාවම සම්මානයක්!

      Delete
  3. වෙන කවුරුද..?? 😏😏😏
    මනමාලියකගෙ පාර්ශ්වයෙන් මනමාල⁣යගෙ පාර්ශ්වේ පැත්තෙ දැකුම් ඇවිල්ල,
    මේ ඉඩම කාගෙද කියල ඇහුවම

    වෙන කාගෙද කියල කිව්වලු.. ??

    ඇත්තටම වෙන කාගෙද තමා.

    හැබැයි ඒක දැනගත්තෙ බැඳලත් කාලයක් ගියාම ලු.

    මට ඒක මතක් වුණා 🙈🙈

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි, ඒ කතාව රසයි.

      Delete
  4. දාපු කමෙන්ට් එකට මොකද උනේ යකෝ.. 🙆🙆🙆

    ReplyDelete
    Replies
    1. කොමන්ටිං ඇප් අවුල් නේද?

      Delete
    2. ඔව් අප්පා මං නිකමට ස්පෑම් ගිහින් බැලුවා මෙන්න සේරම කමෙන්ට් එහෙ නැතිවෙන 😲

      Delete
  5. ඒ තමයි ඇය.
    ලස්සනයි
    ජයවේවා

    ReplyDelete
  6. Replies
    1. වෙන කවුද ඇය|She මිසක්, for every She

      Delete