Sunday, September 4, 2022

ජීවිතයට අරුම හතක් | 7 Wonders for Life

 



දකින්න - ලස්සන හැමවිටම
අහන්න - උවමනාවෙන්, දෙසවන් යොමා
ස්පර්ශ කරන්න - සිත් පිරිමදිමින්
රසවිඳින්න - රසාංකුර විතරක් නෙවෙයි සිත, ඇස්, කන් ද පිනවමින්
දැනෙන්න - මුවින් නොකියන හිතක හැඟුම්
සිනාසෙන්න - සතුට බෙදමින්
ආදරය කරන්න - මින් පෙර කවදාවත් නොකර ලෙසින්


1 comment: