තනිකඩ හීනය ......අනුරුද්ධ වැලිගමගේ.... අනුරුද්ධ වැලිගමගේ රෑනකිතුල් සේ දිලෙනා ඔබේ නිල් කෙහෙරැල් පොරකනවාහුළග එක්ක කරමින් හුරතල් නීලමැණික් වගෙ දිදුලන ඔබෙ නිල් නෙතුදැල් ලෝකෙපුරා කලබලයෙන් දුවනවා තව කල් සැළලිහිණියේ, තිසර, මයුර පොත්වල වැනුමන් සිහිකෙරුවාඔබේ පිරුණු පියයුරු අබිමන් ඉටිරූපෙක වගේ පිරුණු ඉග සුග වැනුමන් සිතුවම්පෙල ඇන්ද වගෙයි හිත තුල සක්මන් ඉගිලගිහින් සයුරු මතින් කාලය අතරින් මිසර, රෝම , ඉන්දු නිම්න ළදුන් පිරිවරන් තනියහනේ පාළු කපන දවසක් එනකං ...
සඳකඩ පහනේ බ්ලොග් පැතිරවීමේ වෑයම ...... අනුරුද්ධ වැලිගමගේ සඳකඩ පහන සිංහල බ්ලොග් සින්ඩිකේටර් අතරට පැමිණි අළුත්ම සාමාජිකයා යැයි මට සිතේ. සිංහල බ්ලොග් ජනතාව අතරට ගෙනයාමේ කාර්යයේදී බ්ලොග් සින්ඩිකේටර් කරන්නේ අතිමහත් කාර්යභාරයකි.බ්ලොග් සින්ඩිකේටර සහ පරිගණක මෘදුකාංග පිළිබද මගේ අල්ප දැනුම නිසා මේ සටහන තුල තාක්ෂණික කරුණු පිළිබදව නොලියන්නට පරිස්සම් වෙමි.කලක් තිස්සේ බොහෝ සිංහල බ්ලොග් අඩවි කියවා තිබූ මා බ්ලොග් අඩවියක් පටන් ගන්නට අත්පොත් තැබුවේ 2018 ජූනි මාසයේදීය. ටිකෙන් ටික ...
අශ්ව රේස් බලන්නට සියෙනාවටත් , අළුත්ම විලාසිතා බලන්නට මිලාන් නුවරටත් ගිය හැටි……. අනුරුද්ධ වැලිගමගේ ඉතාලි සංචාරයක මතකය 5. අපි තාමත්ඉන්නෙඉතාලියෙ. අපේසංචාරකබස්රථයයන්නෙසියෙනානගරයට. ටිකෙන්ටිකනගරයෙන්ඈත්වුණුඅපිමිදිවතුසහඅනෙකුත්ගොවිපොලමැද්දෙන්දිවෙනඅධිවේගීමාර්ගයෙන්ගියේයුනෙස්කෝලෝකඋරුමයක්වනසියෙනාබලන්න. ඉතාලියේවයින්සදහාප්රසිද්ධටස්කන්කලාපයහරහාඅපේමාර්ගයවැටීතිබුනා. ඉතිහාසකථාවලටඅනුවරෝමයතැනුසහෝදරදෙපලගේපුතුන්සියෙනානගරයඇරබුබවයිකියන්නේ. ඒත්මේවෙනකොටමේනගරයප්රසිද්ධවෙලාතියෙන්නෙසෑමවසරකමජුලි2 වැනිදාසහඅගෝස්තු16 වැනිදාපැවැත්වෙනPalio අශ්වරේස්හින්දයි. අපටමේතරගසදහාඅශ්වයින්දුවනධාවනපථයසකස්කරනවාදකින්නටලැබුණා. ඒත්පුළුවන්කමක්තියෙනවානම්ඉත
පොත් පිටු අතරින් ..... සුමනා විජේරත්න ගේ කතා කරන මහවැව සහ බුදුන් දුටු සමාජවාදය සමග එක්වෙමු. අනුරුද්ධ වැලිගමගේ පොත් පිටු අතරින් ..........කැනඩාවේ නිර්මාණ කරුවන්ගේ පොත් නිර්මාණ විමසුම .....මේක ගොතපු කතාවක් එහෙම නෙමෙයි. ඇත්තටම මගෙ මතකයේ තියන කතාවක්. ඇයි තාත්තා මාව එක්කරගෙන ගියේ? අපි දරුවන්ට උගන්වන්න මහන්සි ගන්නවට වඩා හරිම පහසුයි, ඒ වගේම සාර්ථකයි දරුවන්ට ඉගෙන ගන්න ඉඩ හැරපුවාම. තාත්තා මට ඉගැන්නුවේ නෑ. ඉගෙන ගන්න ඉඩ ඇරියා. මම දැන ගත්ත කොහොම ද එක කරන්නේ කියලා. විධිමත් අධ්‍යාපනය තුළ ...
සෙනෙහෙ විලයි ඔබ මට නිති සිසිලස කැන්දන..........අනුරුද්ධ වැලිගමගේ.... අනුරුද්ධ වැලිගමගේ රෝස කැකුළු මට මොකටද , ඔබේ දෙතොල් ළගසමණල තටු පහස තිබෙයි ඔබෙ දෙකොපොල මැද කවි ගී වල ඇති වරුණා නැතිමුත් ඉග ළගරැජිනයි මට සතුට සදන සැමදා මා ළග බාධක කම්කටොළු නැත්තෙ මේ ලොව කොයිබද දිරිය නුබයි මවට පසුව හිත සුව කැන්දන රිදෙන විටදි සිත තැවිලා හිතේ රිදුම් දෙන හද සනසන පැන් බිද නුබ ඒ දුක් දුරුලන දුක සතුටත් සමව ...
වැනීසියේ වෙළෙන්දා එක්ක ගොන්ඩෝලාවක යමුද ?....... අනුරුද්ධ වැලිගමගේ වැනීසියේසිටි ඇන්ටෝනියෝ නම් වෙළෙන්දෙක් යුදෙව් ජාතික මුදල් ණයට දෙන්නෙකුගෙන් ව්‍යාපාර සදහා මුදල් ලබා ගන්නවා . ෂයිලොක් නම් ඒ ගිනි පොලී කරුගෙන් ගන්නා මුදල් ගෙවා ගැනීමට නොහැකිව කරදරයට පත්වන ඔහු ගැන සුප්‍රකට ගත් කතුවර විලියම් ශේක්ස්පියර් 1596-199 දී ලියූ Merchant Of Venice වැනීසියේ නම ලොවට ගෙනගිය පොතක් . ඉතාලියේඊසාන දිග ප්‍රදේශයේ පිහිටා තිබෙන වැනීසිය දූපත් 118 කින් සමන්විත ලෝකයේ ලස්සනම ...
අමයුරු කවි රස 10 - පරිවර්තන කවියේ මිහිරියාව ......... අනුරුද්ධ වැලිගමගේ අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා. මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - ...
සිඩ්නි නුවරින් මතු වූ කුරුණෑගල දකුණ ඩිපෝවේ බස් රිය ........කෙටිකතාව .... අනුරුද්ධ වැලිගමගේ කලකට පෙර මා ලියූ මේ කතාව 1979-80 කාලයේදී මා ලද අත්දැකීමක නොස්ටැල්ජියානු මතකයකි.හිතවත් බ්ලොග් රචක තිලකසිරි ඒකනායක 23 ශ්‍රී පාන් බාගේ නමින් මෙවන් මතකයක් ලියා තිබුණාත් මතකය.මගේ කතාව සංස්කරණය කොට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පලවන සිසිල නොවැම්බර් කලාපයට එක් කලේ එහි සංස්කාරක රසික සුරියආරච්චි විසිනි. ( බ්ලොග් රචක - රසිකොලොජි ) සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් ...
ඔබ ගාවම දැවටෙන්න හිතෙනවා.......අනුරුද්ධ වැලිගමගේ...... අනුරුද්ධ වැලිගමගේ නිමිත්ත මවක් සහ දුවක අතර තිබෙන බැදීම ගැන ගීයක් ලියල දෙන්න කියල ආචාර්ය බුද්ධිමතී ජයසේකර( බුද්ධි ) දවසක් මට කිව්වා. අපටත් දුවල දෙන්නෙක්ම ඉන්න හින්ද මගේ බිරිද දුවලා ගැන මෙහෙම හිතනවා කියල උපකල්පනය කර ගනිමින් තමයි මම මේ පද කැටිකලේ. මේ පද ලැබුණාම බුද්ධි කිව්වේ ඒ අතරෙ ගොනුවුණු සමහර සිදුවීම් ඇයට හැබැහින් අත්දකින්නට ලැබුණු උදාහරණ කියලයි.මහත් සේ වෙහෙස වෙලා ආචාර්ය ...
ලන්ඩන් කවිය සහ සිසිල සඟරාව........... අනුරුද්ධ වැලිගමගේ ලංකාවෙන් දුර බැහැර විදෙස් රටවලදී සිංහල භාෂාවත් , සංස්කෘතියත් නගා සිටුවීම වෙනුවෙන් සැකසුණු වේදිකාවන් තිබෙන්නේ අතලොස්සකි. එයට හේතු කාරණා ලෙස බොහෝ දේ උදාහරණ කොට දක්වන්නට පුළුවන් වන්නේ දශකයකට අධික කලක පටන් මාද මව්බිමෙන් බැහැරව දිවි ගෙවන බැවිනි. ඒ අතින් ගත් කල කැනඩාවේ ටොරොන්ටෝ නුවර ආශ්‍රිතව ජීවත්වන අපට ඒ වෙනුවෙන් අන්තර්ජාල සහ මුද්‍රිත මාධ්‍යයෙන් නිකුත් වන යාත්‍රා සහ දසත මාසික ...
අමයුරු කවි රස 6 - සංදේශ කාව්‍ය තුලින් මැවෙන රූ රටා ........... අනුරුද්ධ වැලිගමගේ අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා. මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - ...
මගේ රේඩියෝ මතක ......අනුරුද්ධ වැලිගමගේ ...... අනුරුද්ධ වැලිගමගේ මා සාමාන්‍යයෙන් එදිනෙදා බ්ලොග් ලිපි ලියන කෙනෙක් නොවේ. ඉඩ ලැබෙන දවසක අකුරු අමුණා සෑම සෙනසුරාදාවකම මතුවන ලෙසට බ්ලොග් සටහනක් ගොනු කරන එක මගේ පුරුද්දයි. එලෙස මේ සතියට ගොනු කරන්නට නියමිතව තිබුණු සටහන ඉවත් කර මේ රැයේ ලියන්නට හිතුනේ තට්ටයා මහත්තයා ලියූ " මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි "සටහන නිසයි. එහි සදහන් කර තිබෙන ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේදී මට ...
හ්ම්.... හ්ම්.... කිරිඅත්තේ .........අනුරුද්ධ වැලිගමගේ ....රුපවාහිනී ළමා ගීත..... අනුරුද්ධ වැලිගමගේ ඇටබගහේ උඩ අත්තේ හරි හරියට ඉද ගත්තේ රෑපුරාම හ්ම්… හ්ම්…. දවාලේනැහැ නොව දැක්කේ දවල්ටනුබ නිදියනවද හිරු කුමරුන් එරෙව්වාද කියන්නමට දැනගන්නට හ්ම්… හ්ම්…..කිරි අත්තේ අසුබලුඋබ කාගැහමුව අම්මා කියනව ඇහුනා උබවදැකලා රෑ ජාමෙක පුංචි අම්මා බයවීලා ගොරෝසුකටහඩ අහලා පුංචි ළමයි බය වෙනවලු පුංචිළමයි බය කරන්න එපාහ්ම් කිරි අත්තේ අනුරුද්ධ වැලිගමගේ 1991-1994 වකවානුවේදී ජාතික රූපවාහිනියේ ළමා ගී සහ උදාර වැඩසටහන් වෙනුවෙන් ලියැවුනකි.දෘශ්‍ය ...
කාන්තා විමුක්තිය ....රේඩියෝ කෙටිකතා.....වෛද්‍ය රුවන් එම් ජයතුංග..... අනුරුද්ධ වැලිගමගේ සාංකාව නිසා සුමනාවතීට එදින රාත්‍රියේ නින්ද ගියේ නැත. නෝනා ”වැඩකට එළියට යනවා” කියා ගොස් පැමිණියේ එළිවෙන ජාමයේය. බියගත් මී පැටවෙකු සේ ඇය කාමරයේ ෙදාරගුළු දමාගෙන නිදි වර්ජිතව විල්සන් ගැන සිතමින් සුසුම් හෙළුවාය.සුමනාවතී නැති අතරවාරයේ විල්සන් අසීරුවෙන් නැගිට තුවාය ඇඳගෙන ලිඳට ගොස් සීතල වතුර බාල්දි කීපක් හිසට වත්කර ගත්තේය. ඉන් අනතුරුව ඔහුට කල්පනා කිරීමට සිහිය ලැබුණි. හිස ගිනිගත්තෙකු සේ සුමනාවතී ...
සිංහල බ්ලොග් ගැන කෙරෙන රූපණ විමසුම........ අනුරුද්ධ වැලිගමගේ මා සිංහල බ්ලොග් රසිකයෙක් වූයේ බ්ලොග් කලාවේ ස්වර්ණමය 2014 වසරේදී විය යුතුය. විවිධ සිංහල බ්ලොග් අඩවි රැසක් තුල සැගවුණු වටිනා තොරතුරු තුලින් මා කල සංචාරය වෙනමම මගකට යොමුවුණේ 2016 දී " අහස් ගව්වෙන් එහා ලෝකය " බ්ලොග් අඩවිය රචනා කරන්නට ගත් විටය. ආසාව සහ නිරන්තර කියවීම තුලින් යම් තරමකට සිංහලයෙන් ලියන්නට හැකියාවක් මා සතු වුවත් තාක්ෂණික සහ නිර්මාණාත්මක වශයෙන් ...
හිතට ආඩම්බරයක් ගෙනෙන අපේ හෙළ බස ......අනුරුද්ධ වැලිගමගේ....... අනුරුද්ධ වැලිගමගේ සිංහලපන්තියට රැගෙන යන සෑම සෙනසුරාදා දිනෙකම ලංකාවේ උපන් , සිංහලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනයක් ලැබූ අප වැනි දෙමාපියන් දෙවන පරම්පරාවට සිංහලය කාවද්දන්නට දරන උත්සාහය කැපී පෙනේ. ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂාවන් භාවිතයෙන් සිප්හලේදී අකුරු කරන දරුවන්ට සිංහලය කියා දීමට ජාත්‍යන්තර භාෂා පන්තිවල ගුරු භවතුන් දරන අපමණ වෙහෙස මහන්සිය පැසසුම් කටයුතුය. සිංහල පන්තියට දරුවන් රැගෙන ඒමෙන් පමණක්ම ඔවුන්ගේ සිංහල දැනුම වැඩිදියුණු ...
ශල්‍ය වෛද්‍යවරයා සහ රෝගියා .....රේඩියෝ කෙටිකතා.....වෛද්‍ය රුවන් එම් ජයතුංග..... අනුරුද්ධ වැලිගමගේ " මේ උන්නැහේ˜ ශල්‍ය වෛද්‍යවරයා රෝගියා ඇමතුවේ පොලිස් නිළධාරියෙක් අත් අඩංගුවට ගත් සැකකරුවෙකුට විධාන දෙන ලෙසටය. — තමුසේ කකුලට පත්තු බැඳලා කකුල වණ කරගත්තානම් පත්තු බැඳපු වෙදාටමකියලා සනීප කර ගන්නවා. විෂ බීජ ඔඩු දුවලා දැන් පරක්කු වැඩියි "රෝගියා විශාල වරදක් කළ චූදිතයෙකු මෙන් වෛද්‍යවරයා දෙස බැලීය. ඔහුගේ ඇස් දෙක ළිං කුහර දෙකක් වැනිය. ඔහු මලානික හඬින් කථා කළේය. "අනේ ...
පොත් පිටු අතරින් .......... ෆ්රීඩා විල්ලවාරයන්ගේ ගුරු සෙනෙහස සහ සුනිල් තන්තිරිගේ ගේ The House of Thousand Memories..... අනුරුද්ධ වැලිගමගේ පොත් පිටු අතරින් ..........කැනඩාවේ නිර්මාණ කරුවන්ගේ පොත් නිර්මාණ විමසුම .....කැනඩාවේ වෙසෙන ලේඛක ලේඛිකාවන්ගේ අළුත් නිර්මාණ ඔබට හදුන්වා දෙන වැඩසටහන ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ සම්පත් දායකත්වය - ෆ්රීඩා විල්ලවාරයන් සහ සුනිල් තන්තිරිගේසංස්කරණය - පුබුදු වනිගසේකර සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකිhttps://rupane.com/vimeo-video/rupane-episode-247-june-05-2021/හදුන්වා දෙන අළුත්ම ගීතය තිබිරිගෙයින් දිවිසැරිය දිනූ දා ...ගායනය ...
සදාදරණීය පරණ පෙම්වතා සහ දොලොස් මහේ පහන ........සොදුරු සිත බ්ලොග් අඩවියෙන් ........ අනුරුද්ධ වැලිගමගේ සදාදරණීය පරණ පෙම්වතා **********************"සුදත් "" කවුද මාෂි ඒ "" නෑ ඉස්සර මගේ ඉස්කෝලේ යාළුවෙක් " " ආ අර කොල්ලද . පව් ඒ මනුස්සයගේ නෝනත් මෙහෙම තමයි ඉන්නෙ . ලැබුණු දරුවා මාස 3 කින් නැති වෙලා. එදා ඉදල ඒ ගෑණු මනුස්සයාගේ මොලේ හොද නෑ " " මෙතන හිටියොත් මගේ නෝනා ගෙත් මොලේ නරක වෙයි "දොළොස් මහේ පහන ********************" එහෙම කොහොමද ...
දළදා පෙරහැර නුවරට එනවා..............අනුරුද්ධ වැලිගමගේ.... අනුරුද්ධ වැලිගමගේ ඩ න්කුටු ඩ න්කුටු පෙරහැර එනවා හේවිසි හොර නෑ හඬ පැතිරෙනවා ඇත්රජ මහ කරඩුව ව ඩමනවා ඇසල මහේ මහ පෙරහැර යනවා පන්තේරුව ලස්සන හැඩ මවලා කොප්පර පහනින් රෑ එළි කරලා බෙරහඩ තාලම්පට හා බැදිලා උඩරට නැටුමින් දන මන දිනලා කුබල් පෙරහැරින් ඇරබුම ලබලා ඇත්රජ රන්දෝලිය පිට වඩලා දිය කැපුමෙන් වැඩ අහවර කරලා දළදා පෙරහැර නුවරට එනවා අනුරුද්ධ වැලිගමගේරූපණ අන්තර්ජාල ...