මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 20, 2021

අමයුරු කවි රස 10 - පරිවර්තන කවියේ මිහිරියාව .........

 අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.

ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.    

මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න -  අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව 

අද අපි කථා කරන්නේ පරිවර්තන කවියේ මිහිරියාව ගැන 

 ඒ සදහා අප ඉදිරිපත් කරන්නේ  ලෝක පුජිත කවි කිවිදියන් 6 දෙනෙකුගේ කවි 6ක් 

1. දෙවොලට නොයන්න -   Rabindranath Tagore ( Go not to the Temple)

2. මළගම - Rupi Kaur ( Funeral)

3. පාපෝච්චාරණය - Charles Bukowski ( Confession)

4. වසන්තය - Linda Pastan ( Spring)

5. මේ කවිය ඔබටයි - Jimmy Santiago Baca (I Am Offering This Poem )

6. තොටිල්ලේ ගීතය - Sarojini Naidu ( Cradle Song )



https://rupane.com/2021/05/08/rupane-episode-243-may-08-2021/

කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව 

**********************************************



පර්යේෂණාත්මක සම්පත් දායකත්වය - දිනමිණ වසත් සුළග අතිරේකයට පරිවර්තන කවිය ඉදිරිපත් 
                                                           කරන ඕස්ට්‍රේලියාවේ හෙල්මලී ගුණතිලක   

කවි ගායනා -  රෝහණ දිසානායක සහ ආචාර්ය බුද්ධිමතී ජයසේකර       

ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.



අපේ පළමු වැඩසටහන - ජනකවියේ චමත්කාරය  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/09/1.html

අපේ දෙවන වැඩසටහන -  කොළඹ යුගයෙන් තරු තුනක් සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/2.html

අපේ තෙවන වැඩසටහන -  සිංහල කවියේ සදැස් ලකුණ  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/12/3.html

අපේ හතරවන වැඩසටහන -  නිසදැස් කවියක විප්ලවය   සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2021/03/4.html

අපේ පස් වන වැඩසටහන -  ළමා කවියේ රුව ගුණ   සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/04/5.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම .....පළමු කොටස සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/05/6.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම ..... දෙවන කොටස සදහා දිගුව


http://ahasgawwenehalokaya.blogspot.com/2021/07/6.html

අපේ හත් වන වැඩසටහන -  සංදේශ කාව්‍ය තුලින් මැවෙන රූ රටා සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/10/6.html

අපේ අටවන සහ නව වන වැඩසටහන් ඉදිරියේදී බ්ලොග් ගත වේවි. 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


7 comments:

  1. Replies
    1. බොහොම ස්තුතියි. බලල ප්‍රතිචාර ලියන්න.

      Delete
  2. ඔබගේ බ්ලොගය මේ වන විට; බ්ලොග් අඩවි 930 කට පිවිසීමට හැකි අපගේ සිඩියට එක් කරගෙන ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු! අපගේ සින්ඩිය පිළිබඳ ඔබගේ ප්‍රචාරය අපට ඉමහත් ශක්තියකි!

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් යොමුව ඔබේ සින්ඩියට එකතු කලාට ස්තුතියි. මමත් ඔබේ සින්ඩිය මගේ බ්ලොගයේ එල්ලුවා. ඔබේ ගමනට ජය.

      Delete
    2. අපි බොහොම දුර ගමනක් යන්න හිතාන තමයි පටන් ගත්තේ! අපේ පලමු බලාපොරොත්තුව බ්ලොග් දහසක් එක් වහලක් යටතට ගෙන ඒම! පසුගිය කාල සමය තුල බොහෝ වෙහෙස මහන්සි වී දැණ් ඊට ආසන්නව තිබෙනවා. ඊළඟට අපි ඔබ පැවසූ ලෙසින්ම මුහුණු පොත හරහා "බ්ලොග්" සඳහා පුළුල් ප්‍රචාරයක් ලබා දීමට බලා පොරොත්තු වෙනවා. ඒ සියල්ලම රඳා පවතින්නේ බ්ලොග් ලියන ඔබලා අපගේ සින්ඩියට දක්වන පිළිගැනීම මත! ඒ කෙසේ වෙතත් මෙහෙම කථා කරණ එක ලොකුම දෙයක්! ඉදිරියේදීත් මෙවන් අලුත අදහස් අපට දක්වන්න!

      Delete