සරසවි යන දියණියට ...... අනුරුද්ධ වැලිගමගේ.... අනුරුද්ධ වැලිගමගේ විසල්අහසේ ඉගිල යන්නට කාලයයිකදිමයි තුරුණුපිරිපුන් ජවය අරගෙන දුරටපියඹන්නයි .... සුදුසඳක මුදු මොලොක් රැස් සේ එළියපතුරන්නයි සිනාසීගෙනහෙමින් ඇවිදින් වැඩිදුරක් යන්නයි ..... උගත්ගුණ දම් සිරිත් මල්දම් ලෙසින්පලදන්නයි ඔබේගමනට සියළු බාධක දුරුවහැඩ වෙන්නයි ...... අනුරුද්ධ වැලිගමගේ 2021 අගෝස්තු මස ලන්ඩන් කවි කලාපයේ පලවියhttps://londonkavi.com/විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.මගේ ලිපි අතර ...
පලංචියේ දිගාවී මයිකල් ඇන්ජිලෝ ඇදී සිතුවම් බලන්නට වතිකානුවට ගියදා ..... අනුරුද්ධ වැලිගමගේ දක්ෂමුර්ති ශිල්පී Michael Angelo ටදෙවන ජුලියස් පාප් වහන්සේ පැවරුවේ අති භාරදූර වැඩක් . ඒ Sistine Chapel එකේ සිවිලිමේ චිත්‍ර අදින්න . 1535-1541 අවුරුදු 6 ක් තිස්සේ ඔහු සහ පිරිස කල අගනා නිර්මාණ අදත් වතිකානුවට ගියොත් ඔබට බලන්නට පුළුවන් . අපි මේ යන්නෙ ක්‍රිස්තු භක්තිකයන්ගේ මහත් ගෞරවාදරයට පත්වුණු ලෝකයේ කුඩාම රාජ්‍යය වන වතිකානුව බලන්නයි . ඉතාලියේ රෝම නගරයට යාබදව තිබෙන වතිකානුව ...
පුංචි සරුංගලේ නැගේ ගුවන් තලේ ........අනුරුද්ධ වැලිගමගේ...... අනුරුද්ධ වැලිගමගේ පුංචි සරුංගලේ නැගේ ගුවන් තලේ අපහට ඔච්චමක් නේද ඔයා කලේ නීල වලා ගැබේ සිබිමින් මද නලේ ගුවන පුරා දිවේ අපේ සරුංගලේ අන්න නයෙක් කියා කුඩා ළමුන් ගයා හිටි හැටි මුව අයා දැක්ක නේද ඔයා උඩට ගිහින් ඔයා අමතක කලේ මෙමා නගේ මලේ හැමා නොයෙදෙන් එදහමා අනුරුද්ධ වැලිගමගේ සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.මගේ ලිපි අතර ...
පිය සෙනෙහස .....රේඩියෝ කෙටිකතා.....වෛද්‍ය රුවන් එම් ජයතුංග..... අනුරුද්ධ වැලිගමගේ මුරකුටිය අසලටම පැමිණි ‚ සීමන් මුරකුටියේ නිදිකිරමින් සිටි සෙබලා දිටීය. "කට්ටිය නිදි වගේ˜ කියමින් සීමන් ඩ්‍රැයිවර් සෙබලාට වඩාත් සමීප විය. එසේ සමිපවී සෙබලාගේ උරහිසට තට්ටුකොට "මහත්තයෝ˜ කිවේ බිය මුසු ගෞරවයෙනි. අඩනින්දේ සිටි සෙබලාට සීතල ස්පර්ශයක් දැනුණි. තිගැස්සුණු ඔහු බිරාන්ත විය. තියුණු වක් පිහිය තම ගෙල හරහා තබන බව සිතාගත් සෙබලා වහාම කය පසුපසට නමා තමා ඉදිරියේ ඇති ඡායාවට වෙඩි ...
අමයුරු කවි රස 6 කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම ..... දෙවන කොටස අනුරුද්ධ වැලිගමගේ අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා. මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - ...
උඩරට මැණිකේ..........අනුරුද්ධ වැලිගමගේ.... අනුරුද්ධ වැලිගමගේ මල් පියලි පිණි තුෂර අද්දරහීත මීදුමෙ හිත තියාදියතලාවෙදි රුවක් නැගුණාබදුලු දුම්රිය සරසලාපාට පිරි කදු මුදුන් හිත මතපැතුම් කන්දක බර තියාදෙවසරක් රෑ තැපැල් දුම්රියසතුට හිත මත පැල කලාකදුළු හේදී කදු මුදුන් යලිඔයට බොරදිය එක්කලාගෙවුණු කාලය නොදැක ඒ නෙතුපැතුම් සුපැතුම් බොද කලාවසර විස්සක් ගෙවී කාලයදෙමෝදර පාලම බලායද්දි නිම්මී ගොඩවුණා යලිපැරණි මතකය එක්කලාඅනුරුද්ධ වැලිගමගේ2021 ජුලි මස ලන්ඩන් කවි කලාපයේ පලවියhttps://londonkavi.com/විශේෂ ස්තූතිය- ලන්ඩන් ...
ලෝකයේ ජනප්‍රියම තුංමං හන්දියේ වතුර මල ළග කාසියක් විසිකර බලමුද ?.......... අනුරුද්ධ වැලිගමගේ...... අනුරුද්ධ වැලිගමගේ රෝම නගර සංචාරයක මතකය 2..... Trevi FountainLa dolce Vita චිත්‍රපටියේ චිත්‍රපට නිලි සිල්වියා පැපරාසින්ගෙන් මිදී මාසෙලෝ සමග යන අතරේ එක්තරා වතුර මලක් ළගට යනවා . ඉතා හැගීම්බර ලෙසින් මාසෙලෝට එය ළගට එන ලෙස කියන දර්ශනය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහත් ඉහලින් සැලකු එකක් . දවසකට යුරෝ 3000 කට අධික කාසි තොගයක් එකතුවන මේ වතුර මලේ Trevi යන වදනේ ...
පිය සෙනෙහසට කවි ගී ලියැවුනා මදි ......අනුරුද්ධ වැලිගමගේ අනුරුද්ධ වැලිගමගේ තවත්මව්වරුන්ගේ දිනයක් ගෙවී ගියේය. ඊළගට අප පිය නගන්නේ පියවරුන්ගේ දිනයටයි.සිංහල ගීත සාහිත්‍යය තුල පිය ගුණ ලකුණ ගැන කියවන්නට දරන කෙටි සටහනකි මේ. කැනඩාවඇතුළු බටහිර ලෝකයේ රටවල පවුල් සංස්ථාව දෙස බලන විට මව, පියා සහ පරපුර සොයමින් අන්තර්ජාලය පීරන පිරිසට " පියවරුන්ගේ දිනය " වාණිජමය වශයෙන් අතිශ්‍ය වැදගත් වන්නේ වුවද , මව පියා දරුවන්ගෙන් සබැදුණු ශ්‍රී ලාංකික කුටුම්භය තුල මව ...
මට නොදැනිම මගේ හිතම දුරු රට යනවා...... අනුරුද්ධ වැලිගමගේ.... අනුරුද්ධ වැලිගමගේ ඈත මෑත දුටු දසුනේ සිත පැටලෙනවානිල් දිය රැලි පෙළ අතරේ පැතුම් මවනවානෙතේ කොනේ රැඳුණු බැල්ම දිස්නෙ ගලනවාමට නොදැනිම මගේ හිතම දුරු රට යනවාතුරු හෙවනේ සිසිල මතක සුවඳ මවනවාසිනා තොටක ඒ උණුහුම වචන හදනවාකෙහෙරැල්ලෙන් නළලත මත හාදු තියනවාපළිඟු මැණික් පිරි දෑසට හිත රැවටෙනවායුග යුග මතකය ගෙවිලා වියපත් වෙනවාඔබේ සුවඳ ගුණ යහමින් සිසිල සදනවාදූ දරුවන් අතරින් ඒ එළිය පේනවාඔබේ තුරුලෙ හැංගි ...
සංචාරය සහ චිත්‍රපටය - චිත්‍රපට තුලින් ලෝකය දකිමු 14 . අනුරුද්ධ වැලිගමගේ ඔබ ලෝකයේ බොහෝ තැන්වලට යන්නට ආසාවෙන් ඉන්නා කෙනෙකු වන්නට පුළුවන්. ඒත් කාලය සහ මුදල් බොහෝ විට ඊට හරස් වෙනවා. සමහරවිට විවිධ රටවල තිබෙන වීසා සීමාවන් ඊට හේතු වන්නත් පුළුවන්. චිත්‍රපට තුලින් ඒ වෙනුවෙන් භාවිතා වන දර්ශන තල සහ සමාන පරිසර පද්ධති හරහා අපට ලෝකයේ බොහෝ මනරම් ඉසව් වලට පිය නගන්නට පුළුවන්.ඒවා අතර ආසියා, උතුරු සහ දකුණු ඇමෙරිකා, අප්‍රිකා, යුරෝපා, ...
අමයුරු කවි රස 6 කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම .....පළමු කොටස අනුරුද්ධ වැලිගමගේ අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා. මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - ...
වෙසක් බලන්නට පින් පිරුවා නම්.......අනුරුද්ධ වැලිගමගේ...... අනුරුද්ධ වැලිගමගේ වෙසක් බලන්නට පින් පිරුවා නම් ලුම්බිණියේ සල් මල් උයනේ බෝපත් අතරින් නැග එන පුන් සද ඉසිපතනේ බණ අහන වෙලේ . සෙත් පිරිතක් වී ඇසෙනා බණපද කෙලෙස් තවා සිත එළිය කෙරේ. කරුණා ගුණ පිරි බුදුරුව අබියස හැම දන සිත මෙත් සිසිල පිරේ වෙසක් බලන්නට පින් පිරුවා නම්...... රැලි සුළගේ පාකර හැඩ නංවන වෙසක් කුඩු පන්සල හෙවනේ දිලෙනා පහනේ සැලෙනා අසිරිය ...
හිතන්නේ මම කෝම ඒ පුංචි මල්ලි කොළු.........කවි.......අනුරුද්ධ වැලිගමගේ..... අනුරුද්ධ වැලිගමගේ ගුරුපාරඅමතකද පුංචි කඩයක් දැමුණු තවමමතකයෙ ඇත්ද අම්මාට ගුලි ගැහුණු ගතින්අපි දුර වුණත් මුදූ හතකින් එවුණු ඒසොයුරු උණුහුමට හිත පිරෙයි නොම දැමුණු අම්මාගේසාරියක් ඇදන් ගුරුවරිය වුණු පන්තියේදග මල්ල සොයන්නෙමි මැරෙන තුරු තැන්පත්වඅද දිනේ දකින ඔබ සිටිනයුරු හිතන්නේමම කෝම ඒ පුංචි මල්ලි කොළු පතිනියකවී එදා කැදැල්ලෙන් යන අයුරු දකින්නටබෑ කියා හැංගිලා උන්නාලු ඔබේහඩ මතුවෙලා ඇමතුමක් ලැබෙනතුරු අක්කානිදි නෑ තාම මැදියමත් ගෙවෙනතුරු ...
සිංහල ගීතයේ මෑත කාලීන මව්ගුණ වැයුම...... සිතුවිලි..........අනුරුද්ධ වැලිගමගේ..... අනුරුද්ධ වැලිගමගේ දරුවන්ටඅම්මා තාත්තාගේ අගය දැනෙන්නේ ඔවුන් ළග නැති විටෙක බවද එය තවත් වැඩි වන්නේ තමන්ද දෙමාපියන් වී ඒ ක්‍රියාවලියට ප්‍රායෝගිකව අනුගත වූ විට බවද අප අත්දැකීමෙන් දන්නා දෙයකි. කැනඩාවේ වෙසෙන බොහෝ ශ්‍රී ලාංකික පවුල් අතරද මෙය සුලබ හැගීමක් වී ඇති බව හිතමිතුරු හමුවලදී මව්පිය අගය පොදු මාතෘකාවක් වීමෙන්ම පෙනී යයි. ලංකාවේ අධ්‍යාපනය ලබා ශ්‍රී ලාංකික හුරුව සහිතව වටපිටාව දෙස බලන අපේ ...
සිල්වියාගේ තාත්තා , පහුවෙලා හමුවූ තාත්තා සහ කදුළු රසැති මොමෝ ......තිලකසිරි ඒකනායක .......රේඩියෝ කෙටිකතා අනුරුද්ධ වැලිගමගේ ඔහුගේ සේවා ඉසිඹුව වෙනුවන් පැවතී දිවා භෝජන සංග්‍රහය අවසන ඔහුට කතාවක් කරන්නැයි ඇරයුමක් ලැබිණි. අරාබි ඉන්දියානු කෑම වට්ටෝරු මිශ්‍ර සාරවත් අහර වේලකින් සන්තර්පණය වී සිටි අපේ ඇත්තන්ගේ ඝෝෂාකාරී කතාබහ හා විහිලු තහළු මැද්දෙන් කතාවක් කරන්නට ඉදිරියට ආ ඔහු ඉන් පසු සාක්කුවට අත දමා තුනට හතරට නැමු කොලයක් එලියට ගත්තේය .වටපිට බලා අපේ ලියකියවිලි පාලකවරියට අතින් සන් කළ ඔහු ඒ ...
නගරය ගිනි ගනිද්දී වීණා වැයූ නීරෝ ගේ රෝමය බලන්නට ගියදා ........... අනුරුද්ධ වැලිගමගේ රෝම නගර සංචාරයක මතකය 1.....නීරෝඅධිරාජ්යයා රෝමයේ සිටි ඉතිහාසගත පාලකයෙක් . ඔහු වඩාත් ප්‍රකට වුනේ නගරය ගිනිගන්නා අතරේත්වීණා වැයූ බව කියන ජනප්‍රවාදය නිසයි . ක්‍රිස්තු පුර්ව 27 සිට ක්‍රිස්තු වර්ෂ 286 දක්වා පුරා පැතිරුණු ඉපැරිණි සිෂ්ටාචාරයකටහිමිකම් කියන රෝමයේ එදා මිලියනයක තරම් ජනතාවක් විසු බව කියැවෙනවා .වර්තමානයේදී රෝමය ලෝකයේ ජනප්‍රිය සංචාරක නගර අතර ඉහල තැනක තිබෙන එකක් . ගුවන්ටිකට් පත් සහ ...
ගහ ගාව ඉන්නවා මගේ සද එන තුරුම ..........කවි......... අනුරුද්ධ වැලිගමගේ........ අනුරුද්ධ වැලිගමගේ තරුඅහුරු මල් පිපුණු ඉගිමරන රෑ අහස සදනැතුව පාලුවෙන් කියන් ඉන්නේ කෝම පාළුවක්දැනුනොතින් කියන්නට බැරි සේම මගේහද ගොළුවෙලා පැතුම් වැහි නෑ බෝම දේදුන්නපායලා එළිය කරනා සේම බලාඉමි පාළුවෙන් එනතුරා සද සේම ඈතනොවුණත් දුරින් ළගින් මගේ නෙතු මාන හිතරිදෙනවා දකින තුරු ඔබේ සුදු මුණ මේරැයට හෙට උදේ මහ දුරක් නොවුණාට දැනෙනවාඒක මහ කල්පයක් වාගේම මල්පාර අද්දරම හොදට හෙවණක් තියෙන ගහගාව ඉන්නවා ...
කිරි අම්මා..............රේඩියෝ කෙටිකතා.......අනුරුද්ධ වැලිගමගේ....... අනුරුද්ධ වැලිගමගේ වසන්තගේජංගම දුරකථනයට ආ එක් කෙටි පණිවිඩයකින් කියවුණේ ඔහුගේ අත්තම්මා මියගොස් ඇති බවය. මව්බිමෙන් කිලෝමීටර් දහස් ගණනක් දුරක වෙසෙනඔහුට ඇයගේ අවමංගල්‍යය කටයුතු සදහා සහභාගී වීමට අවකාශ ලැබුණේ නැත. කාර්යාලයේ කටයුතු නිමවා ගෙදර ගිය ඔහුගේ සිත ඈත අතීතයට දිව යයි. ඔහුටමතක ඇති සැටියට එය හැත්තෑ ගණන්වල අවසාන සමයයි . පාන්දරින්ම මාතරින් ඇරබුණු රුහුණු කුමාරි දුම්රියේ නැගී මුහුදේ කරදිය සුවද විදිමින් කොටුව ...
අමයුරු කවි රස 5 ළමා කවියේ රුව ගුණ අනුරුද්ධ වැලිගමගේ අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා. මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - අමයුරු ...
දෙවන උපත, කුඹුක්ගහ උල්පත සහ 23 ශ්‍රී පාන් බාගේ...... රේඩියෝ කෙටිකථා .... තිලකසිරි ඒකනායක ..... අනුරුද්ධ වැලිගමගේ 23 ශ්‍රී පාන් බාගේ1975 අවුරුද්ද විතර වෙනකන් අපේ ගමට බස් එකක් ආවේ නෑ . පළවෙනියට බස් දාපු දවසේ 23 ශ්‍රී නොම්මර තියෙන පාන් බාගේ බස් දෙකක්ම ගමට ආවේ පොල්මල් එහෙම ගහල සරසවාගෙන.එදා අපි උදේ හිට හවස් වෙනකම්ම ගමේ ඉඳන් කිට්ටුම නගරෙට වාර හතරක් විතර බස් එකේ ගියා ආවා . එක පැත්තකට බාගේ ටිකට් එකක් ශත දහයයි. මම එදා ගමන් බිමන් ...