සුවද කැකුළු මල් අපි වෙමු සුවද හමනවා............ අනුරුද්ධ වැලිගමගේ සුදෝ සුදට සුදු ඇදගෙන පේලි හැදෙනවා දහම් පාසැලේ අපි හැම බුදුන් වදිනවා // පන්සිල් , හොද පුරුදු නිතර පුරුදු කරනවා සුවද කැකුළු මල් අපි වෙමු සුවද හමනවා // කථා ඇතුලෙ රජ සිටුවරු එබිලා බලනවා ජාතකවල පාට , එළිය හිතට වැටෙනවා // ගුරු ඔවදන් හොද හොද දේ හිතට ගන්නවා දහම් පාසැලේ අපි හොද ළමයින් වෙනවා //// අනුරුද්ධ වැලිගමගේ1991-1994 වකවානුවේදී ජාතික ...
බුදු දහම සහ බැදුණු කවිය .... අනුරුද්ධ වැලිගමගේ අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා. මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - අමයුරු ...
යන්නට බැරිද දැන්වත් අපි එක්වී... අනුරුද්ධ වැලිගමගේ සබද අපි හසු නොවෙමු මෙවරේ වරින් වර හසු වුනෙමු මිතුරේ ජනබලය සවිය මැද සොදුරේ සාමයෙන් නගමු ගොස මෙවරේ පාන් ගෙඩියට , හාල් ඇටයට රැවටී බලා හුන්නෙමු ගිලින හැටි උන් දැවටී කා කොටාගෙන පාට පාටට රැවටී තරු පෙනෙනකම් හිටිය තබමින් හූ මිටී දහඩිය වගුරුවා උගුරත් ලේවී පෙරමුණ අරන් කෑ ගැසුවාය පේවී ලේ කදුලැලි මතින් ඉහලට පාවී ගිය උන් හිදියි නැසු ...
මුහුණු පොතේ කවි එකතු ......... අනුරුද්ධ වැලිගමගේ කවියට ලාංකික ජන සමාජයේ විශාල තැනක් ලැබී තිබුනේ ඈත අතීතයේ පටන්ය. ජනකවි මුඛ පරම්පරාවෙන් පැවත ආ අතර සීගිරි කවි සහ සමහර සෙල්ලිපි තුල කවිය ගල් තුලත්, පැරණි ලිඛිත පත්‍ර වන පුස්කොල පොත් තුලත් කවි ලේඛනගත වූයේ ලංකාවේ යුග වෙනස්වීම් සමගය. මුද්‍රණ ශිල්පය හදුන්වා දීමත් සමග කවි කොල සහ කවි පොත් ලෙසින් ජනතාව අතර ගැවසුණු කවිය පසුකාලීනව ජාතික පුවත්පත් වල ...
ලන්දේසි කාරයින්ගේ රටේදී, චීස් කා ලී සපත්තු දමාගත් දවසක් ...... අනුරුද්ධ වැලිගමගේ නෙදර්ලන්තයේ සංචාරයක මතක 2. ලන්දේසිකාරයින් ශ්‍රී ලංකාවේ ඉතිරි කර ගිය දේ ගැන කතා කරන්නට ගොඩක් දේ තිබෙනවා. කදු සහ පහත්බිම් වල ජීවත් වුණු යුරෝපා ජාතීන් අතරින් තැනිතලා බිම්වල දිවි ගෙවූ මිනිසුන් හදුන්වන්නට අතීතයේදී Dutch කියනවචනය භාවිතා වූ බවත් ජර්මනියේ සමහර කොටස් සහ නෙදර්ලන්තයට මුලින් ඒ වදන යෙදුනු බවත් අන්තර්ජාලයේ සදහන් වෙනවා. කලක් නෙදර්ලන්තය හදුන්වන්නට Holland යන වචනය භාවිතා වුනේ North ...
අවුරුද්ද සමග බැදුණු කවිය...... රූපවාහිනි අත්දැකීම... අනුරුද්ධ වැලිගමගේ අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා. මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න - ...
වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක් .... අනුරුද්ධ වැලිගමගේ... අනුරුද්ධ වැලිගමගේ සුවද හමන අවුරුදු ....බක් මහ අසිරිය මැවූහෙල අවුරුදු යලි සිහිකරමතකය එයි නිරතුරුකැවුම් කොකිස් සුවද හමන අවුරුද්දක් .....කොහා නදින් ගම පුබුදුන අවුරුද්දක් .....දස අත එරබදු මල් පිරි අවුරුද්දක් ......වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක් .....රබන් සුරල් හඩ පැතිරෙන ගම් මැද්දක් .....වෙල් ඉපනැලි පුරා නටන කොළු රෑනක් ....උණ වෙඩි සද්දෙන් පිරි ඒ පෙර දවසක් ......ආයෙත් ඒවිද අපහට කවදාවත් ......වටයක් කැරකී හිරුවට ලොකු ...
අවුරුදු මතක දිගේ අතීතයට ගියදා ......... අනුරුද්ධ වැලිගමගේ මේ කතාව 1977- 1980 කාලයේදී මා ලද අත්දැකීම් රැසක නොස්ටැල්ජියානු මතකයන් ඇසුරින් ලියැවුනකි. මගේ කතාව සංස්කරණය කොට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පලවන සිසිල, 2022 අප්‍රේල් කලාපයට එක් කලේ එහි සංස්කාරක රසික සුරියආරච්චි විසිනි. ( බ්ලොග් රචක - රසිකොලොජි ) හරබර විවිධ අංග ඇතුලත් සම්පුර්ණ කලාප ලබාගැනීම සදහා sisila.sangarawa@gmail.com ලිපිනයටඊ-මේලයක් යවන්න. සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.මේ ...
දොයි දොයි දොයි බෝනික්කෝ ... බයි බයි බයි බෝනික්කෝ අනුරුද්ධ වැලිගමගේ තරුඑක්කොට මාලයකට නුබේ ගෙලේ පලදන්නම් දේදුන්නේපාටවලින් ගවුම් පොඩිය සරසන්නම් දොයිදොයි දොයි බෝනික්කෝ . බයි බයි බයි බෝනික්කෝ .. මට පොත් පාඩම් කරන්න නිදාගන්න බෝනික්කෝ ....... අම්මඑක්ක කඩේ ගිහින් වළලු ටිකක් ගෙන දෙන්නම් ජම්බු ගහේ ඉදුණු ජම්බු තෝරල කඩලා දෙන්නම් දොයිදොයි දොයි බෝනික්කෝ ... බයි බයි බයි බෝනික්කෝ . නාඩාඉතින් නිදියගන්න මගේපුංචි බෝනික්කෝ චක්කරේපාඩම් කරන්න කවිපන්තිය කියවගන්න හරියටපාඩම් නොකරොත් සැවොම ...
වරෙන් වරෙන් හුළං පොදක් මෝල උඩින් වැදීලා .....නෙදර්ලන්ත සංචාරයක මතක 1.... අනුරුද්ධ වැලිගමගේ නෙදර්ලන්ත සංචාරයක මතකය 1. නෙදර්ලන්තයකියන නම ඇහෙනකොටම අපට මතක් වෙන සලකුණක් තියෙනවා. ඒ තමයි සුළං මෝල. විදුලිය නිපදවන්නට පෙර සමහරරටවල් ජලය භාවිතයෙන් කම්හල් ක්‍රියාත්මක කලා. නෙදර්ලන්තය එය කලේ සුළං භාවිතයෙන්. දැවැන්තපෙති සහිත සුළං මෝල් වලින් ධාන්‍ය ඇබැරීම ඇතුළු නොයෙකුත් කටයුතු කරන්නට අතීත නෙදර්ලන්ත වාසීන් පුරුදුව හිටියා. Zaansc Schans සංචාරකආකර්ශනය පිණිස රට පුරා පිහිටි ක්‍රියාත්මක වුනු සුළං මෝල් රැසක් එකට ...
වෛද්‍යවරයෙකුගේ සිහි සටහන්......වෛද්‍ය රුවන් එම් ජයතුංග....පොත් පිටු අතරින්...... අනුරුද්ධ වැලිගමගේ පාසැල් යන කාලයේදී ඩීමන් ආනන්ද ගේ පොත් කියවීමට අප උනන්දුවක් දැක්වුයෙමු. ජේම්ස් බණ්ඩා 019 නඩු නැත. උසාවි නැත. නීතිය ඇසට ඇසක්,උණ්ඩයට උණ්ඩයක් යන වැකි සහ ඔහුගේ මුවග රැදුනේ වෙරුට් වර්ගයේ සුරුට්ටුවකි යන විස්තර වර්ණනා අප සිත් ගත්තේය. කෙසේ නමුත් මම මේ පොත් බැලුවේ හොරෙනි. මරදානේ දුමින්ද එරන්ද කලෙයිමගල් සමාගමෙන් රුපියලට , එකයි පනහට ගන්නා මෙම පොත් අතිනත යයි. එසේම අනෙකුත් ...
ජීවිතය අපි හොයනවා ....කවි....අනුරුද්ධ වැලිගමගේ .... අනුරුද්ධ වැලිගමගේ ගෙදර වත්තේ තිබුණු ගස් ටික කපා වනසා Interlock කර කඩෙන් ගෙනැවිත් පාට මල් පැල ආයෙ වත්තම හදනවා ජීවිතය අපි හොයනවා අම්මා, අප්පා යවා ගෙදරින් බෙදා වැඩිහිටි නිවාසෙට දන් සෙල්ෆි දහයක් ගහනවා Facebook හැඩ කරනවා ජීවිතය අපි හොයනවා කප කපා දිගු සේද වරලස Saloon කට් එක අනුව ඇහිබැම නේක නම් ඇති Cream උල උල මූණේ ලස්සන හොයනවා ජීවිතය අපි හොයනවා වීසිකර ...
ජීවිතය දිහා වෙනස් විදිහට බලන දෘශ්‍ය සටහන් පෙලක්. අනුරුද්ධ වැලිගමගේ වාර්තා චිත්‍රපට වල ප්‍රධාන කාර්යභාරයක් තිබෙනවා. ඒ යම් කාර්යයක් හෝ සිද්ධි දාමයක් ප්‍රතිනිර්මාණය කරමින් ඒ ගැන විනිවිද දකින එකයි. මේ දෘශ්‍ය සටහන් පෙල ඔබට විවිධ අංශ යටතේ වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ ඒ සිදුවීම් ගැන විවිධ මති මතාන්තර දරන්නට පුළුවන්. ඒ හැබෑ සිදුවීම් මේ වෙනකොට ඉතිහාසයට එක් වෙලා ඉවරයි. ඒ වගේම ඒවා අපට දකින්නට වෙන්නේ ඒ නිර්මාණ වලට දායක වුණු ...
රයින් ගග දිගේ මන්දිර චාරිකාවක් යමුද ? අනුරුද්ධ වැලිගමගේ ජර්මන් සංචාරයක මතකය….වෝල්ට්ඩිස්නි මේ සියවසේ බිහිවූ අග්‍රගණය නිර්මාණකරුවෙක් 1953 දී ඩිස්නිලන්තය නම් සිහින උද්‍යානය බිහිකරද්දී එහි Sleeping Beauty Castle නිර්මාණය කරන්නට තීරණය කලේ එය කේන්ද්‍ර කර ගනිමින් බොහෝ දේ කරන්න. එහිම දිගුවක් වූ දසත සංචාරයක මතකයෙන් ඔබව කැදවාගෙන ගිය Disney World හි සින්ඩරෙල්ලා මාලිගාව ඔබට මතක ඇති. ඔහුට මේ මාලිගා ඉදිකිරීම සදහා මූලික අදහස නැගුනේ ජර්මනියේදී ඔහු සංචාරය කල ...
චිත්‍රා ජෝසප් ගේ නාමල් සුවදක් සහ ලක්ෂ්මන් මාකාවිට ගේ ගුවනේදී ලියූ කවි ...........පොත් පිටු අතරින්....... අනුරුද්ධ වැලිගමගේ " කට්ට කෙල්ල " ඇය හඩ නගා සිනාසුනාය." ඔය හැමෝම ගාඩිනියා පැල අරන් එන්නේ නිකමට නෙවේ. නාමලී ඔයාට ඕවට වග උත්තර දෙන්න වෙයි . " " ඉදා හරි වැඩේනෙ. මං කාගෙන්වත් පැල ඉල්ලුවේ නැහැ. අර පහුනු දවස්වල කමල් මල් පැල වගයක් ගෙනාවා. ඒත් මම ඉල්ලලා එහෙම නෙවෙයි ."" මම කලිනුත් කිව්වා වගේ කෙනෙක් දෙසැරයක් හැරිලා බලන මොකක්දෝ අමුතු චාම් ...
ලන්ඩන් කවියෙන් යලි මතුවුණු වසංගත සමයක්.... අනුරුද්ධ වැලිගමගේ.... අනුරුද්ධ වැලිගමගේ බලන්සකි විගසින් වසානෙතු කොනකින් සරමුහිත දසතින් ගෙනෙනඅම සැනෙකින් ලොවමනිසසල හිතම බියකල නිසොල්මන්සමයක් (වසංගත සමයක් ).... හිතන්නටඅරුතක් ලැබුණුදිව මතුරක් අවදිකරවා හැගුම් පුබුදන සුමුදුසද වතුරක් තරුදනිසසල සිහින කැටිකල නිසලසිත් පහසක් ......... සිහින්සරයෙන් අත්ල තවරන සිතුම්රැලි වැස්සක් පරිසරයමිනිසත් බැවින් එක්කල හැගුම්මෙත් වතුරක් අපටඅප ගැන හිතන්නට දුන් දිව්‍යමය වරමක් ........... අනුරුද්ධවැලිගමගේ ගීතය ගායනා කලේ - කැනඩාවේ ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා ගීතය සංගීතවත් කලේ ...
දෙකොන විලක්කුව සමග අතීතයට ......... අනුරුද්ධ වැලිගමගේ 2005 දී ලියූ මේ කතාව 1987- 2005 කාලයේදී මා ලද අත්දැකීම් රැසක නොස්ටැල්ජියානු මතකයන් ඇසුරින් ලියැවුනකි. මේ තුලින් දේශපාලන හෝ වාර්ගික මතවාද ඉදිරිපත් නොවන බව සලකන්න. මගේ කතාව සංස්කරණය කොට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පලවන සිසිල 2022 පෙබරවාරි කලාපයට එක් කලේ එහි සංස්කාරක රසික සුරියආරච්චි විසිනි. ( බ්ලොග් රචක - රසිකොලොජි ) හරබර විවිධ අංග ඇතුලත් සම්පුර්ණ කලාප ලබාගැනීම සදහා ...
යුරෝපය මුදුනේ ග්ලැසියරයට රතු කෝච්චියෙන් ......... ස්විස් සංචාරයක මතකය..... අනුරුද්ධ වැලිගමගේ යුරෝපයේමුදුන එහෙමත් නැත්නම් උසම තැන තිබෙන්නේ Jungfrau වලයි.ඇල්ප්ස් කදුවැටියේ ඇති ප්‍රමුඛතම මුදුනක් වන මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 4158. ස්විස් බසින් Jungfrau කියන එකේ තේරුම නොඉදුල් තරුණ කාන්තාව කියන එකයි . කැනඩාවේ රොකී කදුවල තියෙන ග්ලැසියර් බලල තිබුණු අපට මෙතැනට එන්න උවමනාව තිබ්බෙ කලක ඉදන් . විශේෂයෙන් මේ දුම්රිය චාරිකාව ගැන අන්තර්ජාලයෙන් සංචාරකයින් කරලා තිබුණු වර්ණනා හින්ද . ...
ඍතු විපර්යාසය ........රේඩියෝ කෙටිකතා......අනුරුද්ධ වැලිගමගේ.... අනුරුද්ධ වැලිගමගේ මේ කෙටිකතාවක් අහන කාලයයි. අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ... මෙම රටට පැමිණ ඉර්තු විපර්යාසයකට හුරු වන්නට කල්ගත වූ බව සුමේධට සිහිවේ. වඩාත්ම අසීරු වූයේ ශීත කාලයට හුරු වන්නටය. හිම පතනය නිසා තනි පෙලට වාහන යනෙන මාවතේ අද වාහන ගමන් ගන්නේ සෙමිනි. හිම වරුසාව ටිකෙන් ටික වැඩිවන්නට වූයේ නොසිතූ පරිද්දෙනි. ගොවිබිම් හරහා හමන ...
කවි කොලයෙන් සහ හිටිවන කවි මඩු තුලින් සිදුවූ සමාජ කාර්යභාරය .........රූපවාහිනි අත්දැකීම..... අනුරුද්ධ වැලිගමගේ අමයුරු කවි රස 13 - කවි කොලයෙන් සහ හිටිවන කවි මඩු තුලින් සිදුවූ සමාජ කාර්යභාරය .අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා ...