ඔස්කාර් දිනපු Parasite E-Sinhalaya මේ දවස් වල ගොඩක් අය කතා වෙන සහ හොය හොය බලන මූවි එකක් තමයි පැරසයිට් කියන්නෙ. ඒකට හේතුව තමා මේක Oscar සම්මානය ලබා ගැනීම.අපි ඉතින් බැලුවා ඇත්තටම මේක සම්මාන ලැබෙන්න තරම් හොඳ චිත්‍රපටයක් ද කියලා. ඔව්, ඇත්ත මේක සුපිරිම මූවි එකක්.පහල තියෙන්නේ ට්‍රේලර් එක.මේක කොරියන් මූවි එකක්. කතාව තියෙන්නේ දුප්පත් පවුලක් ධනවත් පවුලකට සම්භන්ද වෙලා යන කතන්දරයක්. කතාව නම් අමුතුම ...
COVID 19 නවතින්නේ කවදාද ?? E-Sinhalaya මේ වන විට Covid 19 විසින් ලෝකයම ගිල ගනිමින් සිටී. එය ඉතාමත් වේගයෙන් ලොව වටා පැතිරෙමින් පවතින අතර වෛරසය සුළුවෙන් තැකූ ඉතාලිය වැනි රටවල් තත්වය පාලනය කරගත නොහැකිව ඉතා අසරණව සිටියි.ලෝකයම මේ වන විට සිටින්නේ මෙම වසංගතයයට තිත තැබිය හැක්කේ කෙසේද යන්න සොයමිනුයි.Covid-19 යනු Corona පවුලට අයත් වෛරසයක් වන අතර චීනයේ හුබෙයි පලාතේ වූහාන් නගරයෙන් පැතිරීම ආරම්භ වී ඇති බව ...
ලෝකයේ ජනප්‍රියම ජංගම දුරකතන සඳහා එන වෙබ් බ්‍රව්සර ගැන හඳුන්වා දීමක් E-Sinhalaya වර්තමානය වන විට ජංගම දුරකතන භාවිත්යෙන් අන්තර්ජාලයට පිවිසීමේ වැඩ් ප්රවනතාවයක් දැකිය හැක. මේ සඳහා යොදා ගනු ලබන්නේ දුරකතනයේ තිබෙන වෙබ් බ්‍රව්සරයයි. අප මේ තුලින් හඳුන්වා දීමට බලාපොරොත්තු වන්නේ දුරකතන සඳහා වර්තමානය වන විට ජනප්‍රිය ලෙස භාවිත කරන වෙබ් බ්‍රවිසර් (Web browser) කිහිපයක් ගැනය. දුරකතන සඳහා එන වෙබ් බ්රව්සරද එකිනෙකට වෙනස් වේ.එනම් තිබෙන පහසුකම් , ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධතිය,අන්තර්ජාලය තුල ...
බ්ලොග් RSS FeeD Facebook Profile එකට ගන්න හැටි E-Sinhalaya බ්ලොග් එකක් සඳහා වැඩියෙන් පරිශීලකයන් ගෙන්වා ගැනීම සඳහා සමාජ ජාල වෙබ් අඩවි තුලින් වැදගත් කාර්යභාරයක් ඉටුකරවාගත හැක. එනම් සමාජ ජාල වෙබ් අඩවි තුලින් තමන්ගේ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය ජනප්‍රිය කරවා ගත හැක. අප මෙහිදී කියා දෙනු ලබන්නේ වැඩි ආයාසයකින් තොරව තමන්ගේ බ්ලොග් අඩවියේ තිබෙන තොරතුරු ෆේස්බුක් තුලට ගෙන එන කරමයක් ගැනය. මේ සඳහා භාවිත කරන්නේ FaceBook තුල තිබෙන ...
Facebook අඩ්විය ලන්කාව තුල Ban කිරීමේ අවදානමක. E-Sinhalaya Facebook හා Twitter වැනි සමාජ ජාල වෙබ් අඩවි වල ඇතැම් සාමාජික ක්‍රියාකාරකම් තුලින් ශ්‍රී ලන්කවේ වැදගත් පුද්ගල චරිත ඝාතන සහ බොරු මඩ ප්‍රචාර ව්‍යාප්ත කිරීම් සිදුවේ. මේ වන විටත් ඒ පිලිබඳව කණ්ඩායමක් විමසිලිමත්ව සිටින බව විදුලි සන්දේශ නියාමන කොමිශන් සභාව පවසයි. එසේම විශේෂ චීන විශේෂඥ කණ්ඩායමක සහායද මේ සඳහා ලැබී ඇත දැනටමත් මේ ආකාරයේ ක්‍රියාකාරකම් වල යෙදුන කිහිපදෙනෙකු පිලිබඳව ...
ඔපන් සස් OpenSUSE මෙහෙයුම් පද්ධතිය E-Sinhalaya ලිනක්ස් මෙහෙයුම් පද්ධති කර්නලය වැදගත් එකකි.එයට හේතුව එය ඔනෑම කෙනෙකුට නොමිලයේ ලබා ගෙන සන්ස්කරනය කර ගත හැකි බැවිනි. එසේ සකසන මෙහෙයුම් පද්ධති ලිනක්ස් ඩිස්ට්‍රො (Linux Distro) ලෙස හඳුන්වයි. Microsoft Windows හා Apple Mac OS හැරුන කොට ලොවේ වැඩියෙන්ම පාවිච්චි කරනුයේ ලිනක්ස් මෙහෙයුම් පද්ධති වේ. ලොව ජනප්‍රියම ලිනක්ස් ඩිස්ට්‍රො අතරින් මුලටම එන්නේ උබුන්ටු මෙහෙයුම් පද්ධතිය වේ.දෙවෙන ස්ථානයට ලොව ජනප්‍රියම ලිනක්ස් ...
Lockerz January redemption එක බොහෝ දුරට අද හරි හෙට හරි වෙන්න පුලුවන්.. E-Sinhalaya Lockerz January redemption එක බොහෝ දුරට අද හරි හෙට හරි වෙන්න පුලුවන්.. මොකද ඒ ගොල්ලො weekends වල වැඩ කරන්නේ නැති හින්දා.. අපේ කට්ටියට නිදි මරාගෙන බලන් ඉන්න තමයි වෙන්නෙ... ඉතින් මන් පුන්චි උදව්වක් කරන්න යන්නේ....හදිස්සියෙ වත් redemption time එක Lockerz team එක කිව්වොත් මෙකෙන් පුලුවන් අපේ වෙලාව බලාගන්න... මේ පහල දාල තියෙන විදියට වෙලාව convert කර ගන්න.. http://www.timezoneconverter.com/cgi-bin/tzc.tzc මන් ...
Blogger සඳහා නිශ්චල පිටුවක් (static page ) එකතු කිරීම. E-Sinhalaya මෙම අලුත් පහසුකම මෑතකදී Blogger සඳහා එකතු කරන ලද පහසුකමකි මෙහෙදී අපට about us , contact us වැනි පිටු එකතු කර ගැනීමට අවස්ථාවක් උදා වේ පහත දැක්වෙන්නේ පිටු එකතු කරගන්නා ආකාරයයි (Below is how to create the blogger static page) http://draft.blogger.com ,මෙය වෙත ගොස් ඔබගේ ගිනුමට ඇතුල් වෙන්න Edit Posts. වෙත යන්න Edit Page වෙත ගොස් New Page වෙත ...
Blog එකට Free Domain එකක් Set Up කර ගන්නා ආකාරය. E-Sinhalaya අපි මෙහිදී දැනුවත් කරනු ලබන්නේ දැනට වඩා ජනප්‍රියම යන .CO.CC ඩොමේන් නේම් එක Blogger සඳහා Set UP කරන ආකාරයයි. 01පලමුව .CO.CC ගිනුමක් සාදා ගන්න 02ඉන් පසු .CO.CC වෙත Log වෙන්න 03Get a New Domain වෙත යන්න 04අවශ්‍ය Domain name එක ලබා ගන්න 05 දැන් Domain name එක ලබාගෙන අවසන් දැන් අපි බලමු මෙය Set up කර ගන්නා ආකාරය. පහත පියවරයන් ...
ඉන්ටනෙට් 2 ( Internet 2 ) සාමාන්‍ය වේගය මෙන් දස දහස් ගුනයක වේගයක් සහිත අලුත් අන්තර්ජාලයක් උපදී E-Sinhalaya ඉන්ටනෙහි වේගය වැඩි කීඊමට යොදන උපක්‍රම අතර මුලටම එන්නේ 'ඉන්ටනෙට් 2'ය. දැන් තිබෙන අන්තර්ජාලයේම යම් ප්‍රදේශයක් තෝරාගෙන එහි තොරතුරු හුවමාරු වේගය වැඩි කිරීමේන් 'ඉන්ටනෙට් 2' ජාලය බිහි කොට තිබේ. ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල 212 ක් හා තවත් පර්යේශන හා වෙලඳ ආයතන 60ක් එක් කොට නිර්මානය කොට තිබෙන මෙම ජාලය තුලදී යොදා ගැනෙන්නේ සාමාන්‍ය අන්තර්ජාල ප්රමිතීන් හා ප්‍රොටෝකෝල වුවත් නොයෙක් උපක්‍රම වලින් ...
USB පවුලේ අලුත් සාමාජිකයා USB 3.0 E-Sinhalaya USB පරම්පරාවේ අලුත්ම සාමාජිකයා USB 3.0 ය. 1996 ජනවාරි මාසයේ යුඑස්බී 1.0 සොකට්ටුව හඳුන්වා දුන්නේ යූඑස්බී ප්‍රමිතිය සාදන ආයතනය වන යූඑස්බී - අයීඑෆ් විසිනි. මේ කණ්ඩායම සැදී තිබෙන්නේ පරිගනක හා ඉලෙක්ට්‍රොනික උපාන්ග නිෂ්පාදන ක්ශේත්‍රයේ ලෝක මට්ටමේ ආයතනවලිනි. ඇපල් සමාගම , හෙව්ලට් පැකාඩ් සමාගම,නෙක් සමාගම මයික්‍රොසොෆ්ට් සමාගම මෙන්ම ඉන්ටෙල් සමාගම ද එහි සිටියි. මෙසේ හඳුන්වා දුන් යුඑස්බී ඉන්ටෆේස් සොකට්ටුව හරහා ...
යුනික්ස් මෙහෙයුම් පද්ධතිය(Unix) E-Sinhalaya පරිගනක මෙහෙයුම් පද්ධති ගැන දන්නා බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් තිබේ.අද තිබෙන කුමන මෙහෙයුම් පද්ධතිය වුවත් ඉතිහාසයේ කවරදාක හෝ යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ අභාෂය ලබා තිබේය යන්න ඒ නොදන්න දෙයයි වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය දුවන්නේ යුනික්ස් මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් නිර්මානය කල කොමියුනිකේශන් ස්ටැක් එක හෙවත් සන්නිවේදන තොරතුරු තාවකාලිකව ගබඩා කිරීමට සැකසු උපක්‍රමය මතය. ඇපල් ඕඑස් එක්ස් මෙහෙයුම් පද්ධතියේ බොහෝ කොටස් නිර්මානය කොට ...
ලොව මුල්ම පරිගණක වයිරසය තැනූ තැනැත්තා E-Sinhalaya ලොකයේ මුල්ම විනාශකාරී වයිරසය ලෙස සැලකෙන්නේ එල්ක් ක්ලොනර් ය.ඇපල් පරිගනක වල බෝ වු මෙම වයිරසය නිර්මාණය කලේ පහලොස් හැවිරිදි පාසල් සිසුවෙකු වූ රිචඩ් ස්ක්රන්ටාය.වයිරසය අඩන්ගු ෆ්ලොපි ඩිස්ක්යෙන් පරිගනකය බූට් වන විට මෙම වයිරසය ක්‍රියාත්මක වේ.එහෙත් මෙමගින් පරිගනකයට විශාල හානියක් සිදු නොවු අතර අන්තර්ජාලයද නොතිබූ නිසා පැතිරීම සිදු වූ යෙද සෙමිනි. ...
ලෝකයේ හොඳම හැකර් කරුවා (Gary mckinnon) E-Sinhalaya ලෝකයේ හොඳම හැකර් කරුවා ගැරි මැකිනන් ය. ලන්ඩනයේ උපන් ඔහුට පරිගනකයක් ලැබුනේ වයස අවුරුදු 14 දීය. පරිගනකයෙන් වැඩ කිරීම විනොදයක් කරගත් ඔහු අවුරුදු 17 දී අධ්‍යාපනය හැර දමා කොණ්ඩා සකසන්නෙකු ලෙස වැඩ කලේය. පසුව 90 දශකයේ දී පරිගනක විද්‍යාව උගත් ඔහු පරිගනක ආශ්රිත වැඩ කරමින් ජීවත් විය. ඔහු ' හැක් ' කිරීමට යොමු වූයේ මේ අතරතුරය. අවසානයේ ඔහු ලොක ...
Mahalo Search Engine E-Sinhalaya සර්ච් එන්ජින්මක් ක්‍රියාත්මක වන්නේ යම්කිසි තාක්ෂණික මෘදුකාන්ග මගිනි. නමුත් මහලෝ යනු මිනිසාගේ මැදිහත් වීම තුලින් වෙබ් පිටු තෝර දෙන තැනකි. ඒ මහලෝ සමග වැඩ කරන විශාල සේවක පිරිසත් සමගය. මහලෝ විසින් ඉදිරිපත් කරන්නේ හරිම තොරතුරුය.ඒ අතර ස්පෑම් හෝ ෆිශින් වෙබ් අඩවි නැත. ඉදිරියේදී මෙය ලොව ජනප්‍රියම සර්ච් එන්ජිම බවට පත් කරන බව නිර්මාපකයෝ කියා සිටියි. ...
පරිගණක ආරක්ෂාවට බලපාන වැඩසටහන් සහ ක්‍රියාකාරකම් E-Sinhalaya ඇඩ්වෙයා ( Adware ) එක්වරක් පමනක් ස්ථාපිත වූ පසු නොයෙක් වෙලඳ ප්‍රචාරන වලට පරිගනක නිරාවරනය කරන වැඩසටහන් වර්ගයකි. බ්ලැක් හැට් ( Black Hat ) මෙනමින් හඳුන්වන්නේ අපරාධයක් කිරීමේ අරමුනෙන් තමන්ගේ දක්ෂකම් පාවිච්චි කරන පරිගනක විනාශ කාරීන් හෙවත් හැකර් කරුවන්ය. · බොට් නෙට් ( Bot Net ) අන්තර්ජාලය හරහා විශේෂ පාලන පද්ධතියක් සාදාගෙන එයට වෙනත් පරිගනක දහස් ගනන්ක් ඈඳාගෙන ඒවා ...
ඔප්ටිකල් ස්ටොරේජ් ( Optical Storage ) ගැන හැඳින්වීමක් E-Sinhalaya ලෙසර් හෙවත් ආලොක ධාරාවක් යොදාගෙන යම් කිසි තැනක දත්ත ගබඩා කිරීම Optical Storage ලෙස හඳුන්වනු ලබයි. එහිදී තොරතුරු කියවනු ලබන්නේද ආලොක ධාරාවක් යොදාගෙනය. මෙලස තොරතුරු රැඳවීමේ ක්‍රමය 1960 දී ආරම්භ වූවකි. ඇමෙරිකාවේ කැලිෆෝනියාහි හෆ්ස් විශ්ව විද්‍යාගාරයේ ( Hughes Research Laboratory ) තියොඩර් මයිමාන් විසින් ලේසර් ධාරාව සොයා ගන්න ලදී. ඉන් වසරකට පසු ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගමේ ජේම්ස් රසල් පලමුවරට ඩිජිටල් ...
Vanish වැඩසටහන (Self Destruction Digital Data) E-Sinhalaya ඊ මේල් පනිවිඩයක් යවන විට එහි පිටපත් කීයක් රැඳෙනවාද කියා ගනන් කොට තිබේද ? යවන්නාගේ පරිගනකයේ , ලබන්නාගේ පරිගනකයේ මතු නොව ඉන්ටනෙට් සේවා සපයන ආයතනයේ සහ වෙනත් ඉන්ටනෙට් සම්බන්ද සර්වර් වලද එහි පිටපත් රැඳේ. එසේ ගත් කල අනවශ්‍ය තොරතුරු සමුදායක් අප අවට රැඳී ඇති බව පෙනේ මේ අනවශ්‍ය තොරතුරු ඒකරාශී වීම වලකාලීම සඳහා දැන් නව වැඩසටහනක් සකසා ඇත. ඒය ...
Pen Drivers වලින් එන වයිරස් වලින් බේරෙන්න හොඳ ක්‍රමයක් E-Sinhalaya වර්තමානයේ වයිරස් බෝ වන වේගවත්ම ක්‍රමය පෙන් ඩ්‍රයිවස් ය.එසේ වන්නේ වින්ඩොස් වල Auto run තියෙන නිසාය.පෙන් වලින් එන වයිරස් වලින් බෙරෙන්න හොඳම ක්‍රමය මෙකයි.UPDATE කරන්න ඔනෙ නැහැ . ඔනෙම පෙන් වලින් එන වයිරස් එකක් හඳුන ගන්නවා Download from here ...
microsoft office 2010 එන්න ලඟයි E-Sinhalaya මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම ඔෆිස් 2010 හි අත්හදා බැලීමේ සංස්කරනය නිකුත් කර මාසයක් ගත වී ඇත.එය ඉතාමත් ජනප්‍රිය විය.එය දශලක්ශයක් පමණ ඩවුන්ලෝඩ් කරගෙන ඇත.එහි නිල නාමය වූයේ Office beta 2010 14.0.4536.1000 මෙහි අත්හදා බැලීමේ කාලය 2010 ඔක්තොබර් වලින් අවසන් වේ.දැන් මයික්‍රොසොෆ්ට් සමාගම කියන්නේ ඔෆිස් 2010 වෙළඳපලට නිකුත් කරන බවය.මෙය Windows 7 සමග මෙන්ම Windows XP සමගද හොඳින් ක්‍රියාත්මක වේමයික්රොසොෆ්ට් සමාගම කියන්නේ ...