ඉන්ටනෙට් 2 ( Internet 2 ) සාමාන්‍ය වේගය මෙන් දස දහස් ගුනයක වේගයක් සහිත අලුත් අන්තර්ජාලයක් උපදී


ඉන්ටනෙහි වේගය වැඩි කීඊමට යොදන උපක්රම අතර මුලටම එන්නේ 'ඉන්ටනෙට් 2'. දැන් තිබෙන අන්තර්ජාලයේම යම් ප්රදේශයක් තෝරාගෙන එහි තොරතුරු හුවමාරු වේගය වැඩි කිරීමේන් 'ඉන්ටනෙට් 2' ජාලය බිහි කොට තිබේ. ඇමෙරිකාවේ විශ්වවිද්යාල 212 ක් හා තවත් පර්යේශන හා වෙලඳ ආයතන 60ක් එක් කොට නිර්මානය කොට තිබෙන මෙම ජාලය තුලදී යොදා ගැනෙන්නේ සාමාන් අන්තර්ජාල ප්රමිතීන් හා ප්රොටෝකෝල වුවත් නොයෙක් උපක්රම වලින් එහි තොරතුරු හුවමාරු වේගය වැඩි කර තිබේ.


මෑතක් වන තුරුම ඉන්ටර්නෙට් 2 ජාලයේ තොරතුරු හුවමාරු වූයේ තත්පරයට ගිගාබයිට් 10 (10Gbps) වේගයකිනි. මෑතකදී එය විද්යාඥයින් විසින් තවත් දස ගුනයකින් වැඩි කරන ලදී, තනි කේබලයක් තුලින් සන්ඛ්යාත දහයකින් යුක්තව එකම වේලාවක තොරතුරු යවන්නට මෙහිදී සැලසුම් කොට තිබේ. සඳහා සන්ඛ්යාත බෙදා වෙන් කරන්නට ඔනෑ කරන උපකරනයට කියන්නේ 'අංශු ඝට්ටකය' (Partical Collider) කියාය.


මේ සඳහා ස්විස්ටර්ලන්තයේ ජිනීව නුවර පිහිටි යුරෝපා න්යශ්ටික පර්යේශණ සංවිධානයේදී (CERN) ලොව විශාලතම අංශු ඝට්ටකය ඉදි කලේය.LHC – Large Hardron Collider ලෙස හඳුන්වන මෙය ඉදි කිරීමට වැයකොට ඇති මුදල ඇමෙරිකානු ඩොලර් කෝටි 180 කි.


දැන් මේ 'ඉන්ටර්නෙට් 2 'ජාලය මෙහෙයවන ලෙවල් ත්රී කොමියුනිකේශන් (Level 3 Communication Inc) ආයතනය කියන්නේ මේ අන්ශු ඝට්ටකයෙන් පන ලබන ඉන්ටර්නෙට් 2 ජාලය හිතාගන්න බැරි තරම් වේගවත් එකක් බවයි.


අනුව මෙහි වේගය තත්පරයට ගිගාබයිට් 100 (100GBps) වේගයකින් ඉන්ටර්නෙට් 2 ක්රියාත්මක වේ. මෙම වේගය තත්පරයට ගිගා බයිට් 400ක් (400GBps) දක්වා වැඩි කරන බවට විද්යාඥයින් පවසයි.

Comments

  1. 1st time I heard that there is a relation between Internet2 & LHC.

    I thought LHC was to emulate big bang thoery

    ReplyDelete
  2. @Chanaka

    Me too. As far as I know LHC is for experimenting on particle collisions, and the birth of the universe.

    ReplyDelete
  3. ආ හා... වැරැද්ද පිළිගන්නවා වෙනුවට මගේ comment මකලා වගේ... කමක් නෑ... ඔයාගේ බ්ලොග් එකනේ.... :)

    ReplyDelete

Post a Comment