ලොව මුල්ම පරිගණක වයිරසය තැනූ තැනැත්තා


ලොකයේ මුල්ම විනාශකාරී වයිරසය ලෙස සැලකෙන්නේ එල්ක් ක්ලොනර් .ඇපල් පරිගනක වල බෝ වු මෙම වයිරසය නිර්මාණය කලේ පහලොස් හැවිරිදි පාසල් සිසුවෙකු වූ රිචඩ් ස්ක්රන්ටාය.වයිරසය අඩන්ගු ෆ්ලොපි ඩිස්ක්යෙන් පරිගනකය බූට් වන විට මෙම වයිරසය ක්රියාත්මක වේ.එහෙත් මෙමගින් පරිගනකයට විශාල හානියක් සිදු නොවු අතර අන්තර්ජාලයද නොතිබූ නිසා පැතිරීම සිදු වූ යෙද සෙමිනි.



Comments

  1. මෙ හින්දා තමයි ඔක්කොම උනෙ නෙද... හොද, නරක දෙකම

    ReplyDelete
  2. යාළුවා, ඕක මුල්ම පරිගණක වයිරසය වෙන්න ඕනේ..

    ReplyDelete

Post a Comment