Vanish වැඩසටහන (Self Destruction Digital Data)




ඊ මේල් පනිවිඩයක් යවන විට එහි පිටපත් කීයක් රැඳෙනවාද කියා ගනන් කොට තිබේද ? යවන්නාගේ පරිගනකයේ , ලබන්නාගේ පරිගනකයේ මතු නොව ඉන්ටනෙට් සේවා සපයන ආයතනයේ සහ වෙනත් ඉන්ටනෙට් සම්බන්ද සර්වර් වලද එහි පිටපත් රැඳේ. එසේ ගත් කල අනවශ්‍ය තොරතුරු සමුදායක් අප අවට රැඳී ඇති බව පෙනේ

මේ අනවශ්‍ය තොරතුරු ඒකරාශී වීම වලකාලීම සඳහා දැන් නව වැඩසටහනක් සකසා ඇත. ඒය Vanish ය. එය නිර්මාණය කලේ වොශින්ටන් විශ්ව විද්‍යාලයේ රොක්සානා ජිම්බාසු සහ අමිත් ලෙව් ය.

ඩිජිටල් පනිවිඩය සමග කල් ඉකුත් වීමේ දිනයක් අමුනා යැවීම මෙහි මුලික ස්වරූපයයි. එහි කල් ඉකුත් වීමේ කාලය පැය 8 කි. වැනිශ් භාවිතයෙන් යවන ඉ මේල් පනිවිඩයක් පැය 8 කින් පසු අතුරුදන් වී යයි. ඒ තෙරුම් ගත නොහැකි අකුරු ගොඩක් බවට පනිවිඩය පත් කරමිනි

මෙහි ක්‍රියාකාරිතවය අත්හදා බැලීමට එහි නොමිලේ දෙන කේත සටහන් http://vanish.cs.washington.edu වෙතින් ලබා ගත හැක



Comments

  1. රයිටා මගෙ රහස්පරික්ෂක වැඩ සදහා මෙක ඔනා වෙයි.තැන්ක්‍ස් යහලුවා..

    ReplyDelete
  2. නැතුව නැතුව..............

    ReplyDelete

Post a Comment