හැඟිම් ප්රභාගේ සිතුවිලි ප්‍රේමය ආදරය එක ලඟ එකට කියවෙන වචන.ඉතින් ඔය පද වැලේ තැනක මිමිනෙන වචනයක් තමයි රාගය.සමහර වෙලාවලට සම්බන්ධයක පැවැත්ම රඳා පවතින්නත් මේ රාගික හැඟිම් එක්කමයි.ඉතින් නුඹ මගේ සිතැඟි තේරුම් ගන්නේ මං ඒ සිතුවිලි සිතන්නට පෙර සිටමයි.අපි ආදරය කරා ,ප්‍රේම කරා.ඔව් ඒ දෙයාකාර වචනයන්.ඒ වගේම රාගික හැඟිම් වලට වහල් වුණා.නුඹ ලඟදි මම වගේම මම ලඟදි නුඹත් අවනත නැති සිත් අවනත කරගන්නට වෙර ...
42. මගේ පණ ප්රභාගේ සිතුවිලි මෙලෙස නුඹ දකින්නටහිනයක් හිතේ වියසොඳුරු නුඹ සුර ලියක්ලෙසින් හැඩ වීලා අදපෙරදාක ලඟ රැදුනපෙම් ලොවේ රැජින අදමනාලිය ලෙසින්මා දැස් අභියස සිටිනආදරෙයි හැමදාමසිතැත්තියෙ මංනුඹටරකිමි මම ආදරෙන්නුඹව මගේ පණ ලෙසින් ...
මම මම ම ප්රභාගේ සිතුවිලි හීන පාට නොකරම කටුසටහන් කොලත් නැතිවම මකලා දාන අපූරුව.....හැම හීනයක්ම කලිනුත් වෙනස් වුනා.ඒවා වෙනස් කරපු නිසා......දැනුත් වෙන්නේ ඒකමයි.අනෙක් අය දකින හීනමගේ කරන්නේ නැතිව ඉන්න පුලුවන් නම් ගොඩක් පින්රෑ නින්දෙදී දකිනවටත් වඩාරිදෙන හිත හීන දකිනවා.........මම වෙන්න .....මම ආස මම වෙන්න......අනේ මටත් ඉඩක් දෙන්නප්රභා...... 2020/04/19 ...
67. පලමු සංවත්සරය ප්රභාගේ සිතුවිලි ආදරය කියා දුන් හිතක ජිවිතය කියවීම ඇරඹී ගෙවී ගොස් පුරා වසක්දරනා විට මාව දරනා විට නුඹවඉරිතැලුම් ඇති නේකසිනාමල් කැන් සේමඉදිරි මග බෝම වෙයිහීන නම් තවත් වෙයිසෙවනැල්ල සේ ලගම ඉන්න පින් පුරන්නයිසතුට නම් බෝ හිමියිදුක ඔයා නම් එපැයිනුඹ දුන්න පෙම් හිතටසදා මම ආදරෙයි (ඉතින් ප්‍රභා දිල් එක්කලා අතිනත අරන් සම්පුර්ණයෙන් ම වසරක් ගෙවිලා..)2019/05/09 - 2020/05/09 ...
73.ඉමු නේද රන් මැණික ප්රභාගේ සිතුවිලි කඩා වැටුනෙමි දිනක ඇසූවිට නුඹ නොඑන බව දරා ගත්තෙමි නුඹට එන්නට මගක් ඇති බැව් අසනා තුරුමනියම කල තත්පරයකදීගසාගෙන සිලින්ජර කටුවගතකළා වේදනාවෙන් පිරිනු කාලයක් එක දිගටදරා ගනු නොහැකීවී එක පෙලට ලද එන්නත් ගගුලරෝහලේ ගෙවී ගියේ දවස්සේලයින් කටු අතරගෙවී ගිය වසරේ පස් මසක් පුරාවට පස් වරක් මම දුටුවේශල්යාගාරයේ නේක එළිනමුත් නුඹ ඇවිත් බැව් කියු සලකුණු මතින් හිනැහුණේ ලෝකයමකුසේ හිඳිනා ලෙසින්විදින විදවන විදවාපුබොහෝ ...
72.උරුමය ප්රභාගේ සිතුවිලි ඈත කතරක යන්ත්‍ර බලයෙන්තැනූ රන්දම තෑගි වූයේ දූගේ හිත ගත ගත්ත කුමරුට නැකත් කියනා සුභ වෙලාවේනිවෙස් හට ආ සොදුරු මොහොතේ මනාලිය කර දමා හැඩ බැලුඑකී රන්දම දිස්නේ දුන්නේ නෑසියන් නොදකිනා මොහොතේ ගලවා ගත්තා අනේ ආයේපුරා වසරක් බැද තබා තිබු ලක්ෂ ගානක මුදල් අස්සේ තිලිණ ලැබුණයිජාතියේ පහන් ටැඹ වෙතින් යුවති පති හට මගුල් දවසේ රන් කාසි ගානේබැලුම් හෙලුවට නැතේ නැවුනේරත්තරන් ...
30. පියතුම මගෙ ප්රභාගේ සිතුවිලි මව් සෙනෙහස අහිමි මවෙතඔබයි මවක් වුයේ මහ මෙරකට වැඩියෙන් ඔබ ජිවන බර දැරුවේදියණිය හට මව නැති බවනොදැනෙන්නට මෙන්නේදුක් වින්දා හැම දිනකමනෙත් තෙත් කරමින්නේඔබේ සතුට කැප කෙරුවාමා ගැන සිතමින්නේසුළු මව් සෙනෙහසක් මවෙතනැත ගෙනවිත් දුන්නේඔබෙ සෙනෙහස සිහිවන විටමා හද කකියන්නේහොර රහසෙම මා හැරදා මරු හා ඇයි බැදුණේමතු භවයෙත් පියතුම මගෙඔබ වේවයි පතමිසෙනෙහෙ සිතින් ඔබෙ නාමය මම නිති සිහි කරමි(2007) ...
කැන්වස් රෙදි ප්රභාගේ සිතුවිලි සමහර චිත්‍ර ශිල්පීන්ට තමන්ගෙම කියලා කැන්වස් රෙද්දක් ගන්න ක්‍රමයක් නැතිව, එක්කෝ සල්ලි නැති කමින් , හොද මොනවර්‍ය ද කියලා නොදන්නා කමින් හෝ උවමනාවක් නැති කමින් අනුන්ගේ කැන්වස් රෙදිවල තමන්ගේ සිහින සිත්තමට නගනවා.අන්තිමට එහෙම සිත්තරුන්ට තමන්ගේ සිත්තමත් එක්කම සිහිනත් කැන්වස් රෙද්දේ අයිතිකාරයටම දෙන්න වෙනවා.සිත්තමේ පොඩි හරි පැටලිල්ලක් තිබුනොත්, මම කියන්නේ අමතක වුන පැන්සල් හෝ පින්සල් ඉරක් තිබ්බොත් අර කැන්වස් එකේ අයිතිකෙනා ...
26.අහිමි විය ප්රභාගේ සිතුවිලි නිරුදක කතරක් වන් මසිතපොද වැස්සෙන් සිසිල් කළාකොදුරා ආදර වදනක් මගෙ සිත මට අහිමි කළා(2006-2010)
33.කුමරියේ ප්රභාගේ සිතුවිලි සිහිනයේ දුටුව නුඹවනෙතු මානයේ දුටුව දිනදැණුනි මුළු ලෝකයමහිමි වුණා සේ මෙමටසොඳුරු නුඹේ තෙපුල් බස්සිනා සෙන නුඹේ දෑස් මතකයේ රැදෙයි හැමවටමකුමරියේ නුඹෙ නමින්මසිත පිරි සෙනේහයකියා නිම කරන්නටකෙදිනක හැකිවේද මටසසර සරනා හැම භවේකමඅපේ සිත් එක් සිත් වෙලාකුමරියේ නුඹ රැදෙන් මා ලඟආදරේ මා හට කියා(2008) ...
68.නුඹේ අයිතිය ප්රභාගේ සිතුවිලි හෙලූ දාබිදු අපමණයිකියන්නට අයිතිය නුඹට ගෙවී අවසන් නැතත් තාමත් කියන්නට සින්නක්කරහිමිකම නුඹට නුඹේ අයිතිය හඩගෑව පමණින්වෙනත් දෑතක නුඹ වෙලෙන කල නොදැන මා එක අවේලාවකකෙලෙහිගුණ නොදත් නම් ලද නුඹේ හිමිකරුමමයි තවමත් පරිගණක ණය හිමිහිමිහිට පියවන......(2020.05.19) ...
48. ප්‍රසා (02) ප්රභාගේ සිතුවිලි මිතුරියකි ඇය ලැබුනු රැකියාවේ ප්‍රථමයෙන් හිතෙන්නෙම සොයුරියකි සසරේ මඟ ලඟ රැදුනු දඟකාරකම් වලට හිස වනා එකඟ වෙන නපුරු කම ඉහවහා ගිය විටදි රවාගෙන ඕන මල දානයක මගේ අසලින් රැදෙන කදුලු කැට පිසදමා හිනාවට මඟ කියන ජිවිතේ දරන හැටි දරාගෙන කියාදෙන ඇය නමින් ප්‍රසා විය ප්රභාගේ ලඟ රැදුනු අමාරුම තැන් දිවියේ ටේක් ඉට් ඊසි කියු කරන ගොන් වැඩ වලදි මෝඩයා ...
47. ප්‍රසා (01) ප්රභාගේ සිතුවිලි BOC මව්න් ගෙන් ලද අපමණ දේ අතර නුඔගෙ මිතුදම මහමෙරකි මට හරි නම් ප්‍රසා ප්‍රසා නම් හරි විහිලු මැද කල් ගෙවු කාලය සොදුරු ය මතකය පිරි ඇත දඟකාර කම් වලින් අපගේ මදකට සමු ගනිමු අප එකම සෙවනක සේවයෙන් SF queen නුඔ නැතිව කැමරාව දුක් වේවි නුඹ මගේ යෙහෙළිය යි සදා හිත පුරා ඉන්නා පතමි පරණමුත් යලි හමු වු සෙවනේ ...
අතිතයෙන් අනාගතයට යමින් ප්රභාගේ සිතුවිලි ආයෙමත් මීට අවුරුදු බරගානකට කලින් වගේම දවසක් ඇවිත්..වැඩියෙ නැහැ අවුරුදු පහකට චුට්ටක් වැඩි ...ඒ කාර් එකේම නැගලා තාත්තත් එක්න අායෙමත් ඔෆිස් එකට..එදාට වඩා අද වෙනස් ..අම්මත් මේ දෝණි එක්ක යන්න ඇවිත්..එයාලා මං ගැන ගොඩක් හිතනවා ඒකයි.අනිත් අතට මටත් හිතේ හයිය විතරයි තියෙන්නේ කියලා එයාලා දන්නවා..(මට හිතෙන විදියට මං ලඟ දැන් ඒකත් නැ)
35.සංසාරේ හැමදාමත් ප්රභාගේ සිතුවිලි සංසාරේ හැමදාමත් මගේම වෙනවා නම් මුළු දිවියෙම මා අසලින් රුදී ඉන්නවානම්සතුට කදුල එක ලෙස මා විඳ ගන්නම්නුඹ වෙනුවෙන් හැමදාමත් ජිවත් වෙන්නම්ලොවම එරෙහිවී අප වෙත බාධා ගෙන ආවත්සමනල ගිර සේ නොසැලී නුඹ ඉන්නවා නම්ගිරි මුදුනින් උපත ලැබු නිල් දිය දහරක් සේගලා යන්නෙමී මෙමා ලොවම එරෙහි වුවත්(2006-2010) ...
44. අපේ කතාව ප්රභාගේ සිතුවිලි මේ මහ පොලව උඩ මේ සුවිසල් ගගන යටමට යමක් හිමි වෙද්දිමගේ සතුට දැක සතුටු වුනමට යමක් අහිමි වෙද්දි මගේ දුක තමන්ගෙම කර ගත්තමගේ මිහරක් වැඩ කේන්තිය මැදින් වුනත් ඉවසලාහරි වැරැද්ද මට දැනෙන්නටකියලා දෙමින්හිත රිදෙන හැම මොහොතකමමට මතක් කර දුන්නාමං මේ ලෝකේ කවුරු නැතිවුනත් ඒ හිත මං වෙනුවෙන් ඉන්න බව.... ...
32. බුදු පියතුමා ප්රභාගේ සිතුවිලි නිමල බුදු දහම් ගඟුලෙ ගිලෙන්නටපියාණෙනි මට දෙනු මැන අවසරඉපදුණු දිනයේ මෙමා රජ මැදුරෙතනිකර තපසට ඇයි ද ගියේසක්විති රජ සැප එපා ය මා හටබුදු පියතුම ඔබෙ තුරුලෙ ඇතීආවත් ඔබ හා පොඩි හිමියන් වීමවගෙ කදුළු දුක සිතෙහි ඇතීමව්තුමියට පින් පිරෙන්න ආදරසසරෙන් එතෙරට යන්න හැකීඒ ඇති පියතුම ලැබදුන් දායදගෙනවිත් සුළැගිල්ලේ පටලාපිය සෙනෙහස මට ලැබ දීලා(2005) ...
28.අසිමිත ආදරය ප්රභාගේ සිතුවිලි දිවා රැය දෙක පුරා නුඹ ගැනම මා සිතයිඅසිමිත ආදරය මේ තරම් තතු සොයයි....මං දුරක බව දැනුනි විටක හද පාරවා..අතිතය හිමි අතිතයටම බවත්අමතකව සිටි නිසානුඹ එක්ක අනාගතේ තැනු සිහින මාලිගාබිඳි යනු නොපෙනුනාවත්මනේ අපි දුරස් බැව් අද මෙමට තේරැණා...මට තනිව යන්න යැයි නොකියාම කියවුණා...
22. කෙසේ පිළිගමි ප්රභාගේ සිතුවිලි මතක සිතුවිලි සිතට වද දෙනදිනය හා මා සබැඳිලා අදමිතුරියේ ඔබ සැඟවිලා ගොස්ක්ෂිතිජයේ සැඟවෙනා හිරු මෙනහෙට දින දි හිරු යළිත් නැඟ එයිඑසේ ඔබ යළි එතැයි සිතනට ධවල දජයන් දිරි නොදෙයි මට කනට කොදුරා විහිළු වදනක් කිකිණි නද විසිරුවා දස අතඑකට සිටි අප වෙන් වෙලා අදමෙලොව මා තනි වෙලා සදහටපියා දෙනුවන් ධවල කන්යාවැතිර සිටියා පහන් එළි මැදකෙසේ පිලිගමි වෙන්ව ගිය බවළැබැඳි යෙහෙළිය ...
24. සිත් පුරා ආදරය ප්රභාගේ සිතුවිලි මසිත ඉකිගසන පාළු නිමේෂය අපි ලංවි සිටි සොඳුරු අතීතයමගෙ මතකය වෙත ගෙන ආවාදුර සිටවත් ඔබ දෙස බලනටදෛවය මා හට දුක දුන්නා මගෙ කුමාරා ළඟ දැවටී දැවටීමුමුණන්නට ආසා හිතුණාමා අසරණ වී ඔබ අසරණ වීඅප අද දෙතැනක නතර වෙලා කයින් දෙතැනක දුරස් වී මුත් සිතින් අපි එක තැනමයි සිත් පුරා ගත් ආදරය සදා ඔබ මා ජිවත් කරවයි දෙවි රැකවරණින් මගෙ කුමරුනෙ නුඹ ...