63.නුඹට නොහැකියි ප්රභාගේ සිතුවිලි එකට යන්නට දිනක අත් බැද පෝරු මස්තක බැදුණ දාගිලිහෙනා බවනොම දැනුනි මට සිතේ රැදි සෙනෙහස් කව අපේකියා දෙන්නට පහදවන්නට ඉඩක් නැති මොහොතක වුවත් මගේ ආදරේ මකාලන්නට නුඹට නොහැකියි රත්තරන්(2020.02.15) ...
මගේ තියරිය ප්රභාගේ සිතුවිලි මගේ තියරිය වෙනස් එකක් .. අකැමැති වුනත් කැමැත්තක් ඇති කර ගනිපු රස්සාවක් මට තියෙන එකේ සැලරි එකත් දේව පිහිටෙන් five digits වලින් සෙට් වෙලා එනවා නම් (හරි හරි කැපිලා කෙටිලා ac එකට එනකොට දැනෙන feeling එක අදාලම නැ.හරිය) ශෝ එකට පින් මගේ නැතිව පලක් ඇති පිනක් මම කරනවා නම් අනේ වදින්නම් මගේ බඩකඩිත්තු මටම තියාගන්න කියලා පින් කරන විදිය කියලා ...
70. සාමිනේ ප්රභාගේ සිතුවිලි දෙවිදුනේ දෙවොලේ වසනාහමුවෙන ආ පැයේනුඹ සමීපයට එන්න පිනක්නොමැතිවී ගියේආවඩන පුතුන් හිමිකමේවිලම්බීත දොඩමිනේමහ දොරටු වසා සිත්බින්දේ ඇයිද සාමිනේ
71 මහා මාශා ප්රභාගේ සිතුවිලි පෝරු මස්තක මතදී දිවුරාසතර වරිගය ඉදිරියේ ආල වඩලා කලක් තිස්සේපොතේ ලියුවයි නීතියේදිදුල හැම දේ රන් නොවන බැව් හෙමි හෙමින් උගනා පැයේකදුලු බීවද ලොවට කියනටදිරි නොමැතිවී ගෙවනා දිනේකිරි සුවද ගෙපැල පුරා පැතිරීයද්දී ප්‍රේමයේ නාමයේනවදැලි හේනේ වැදිරිය සේමාපෙනුනද මා ප්රියේඅගනගරේ බෝ ලදුන් මත්තේනුඹේ හිත් නතරව ගියේනුඹට පෙම් බැදි මගේහිත සත් කඩට පැලිලා ගියේකටුගා දමා හැර යන්න නුඹසිතුනේ නෙක වරේතවත් ඉවසමින් නුඹ නමටහිත් ...
74. නුඹ මම හා ඇය ප්රභාගේ සිතුවිලි අතින් අත ගෙන ගෙවා ආ මග කොහේ කොතනක වැරදුනීමා වැරදි බව කියන නුඹ අමතක කරපු බෝ දේ ඇතීනපුරු චරිතය දුශ්ට චරිතයරගපාලා මට හරි හතීමගෙන් දුර හිත හිර නොකර නුඹ ඇගේ වෙනවානම් හරීඅඩා වැලපී පලි දරන්නට කාලයෙන් ඉඩකුත් නැතීකිසිමදා නොඇසූ කතාවක් සැගවී එතැනත් ඇතීනොකීවට නුඹ ආස බෝදේ දෙන්න ඇය හට හැකීසමුගනිමු අපි හිතේ ප්රේමෙන්මමයි නුඹගේ පෙම්වතී14.03.2022 ...
62.හැකියාව ප්රභාගේ සිතුවිලි සිතටහැකිනම් නොරිදී ඉන්නටනෙතට හැකිනම් නොපෙනෙනා ලෙස ඉන්නටමුවට හැකිනම් සිත රිදෙන වදන් තෙපලන්නට සවනට හැකිනම් නොඇසුනා ලෙස ඉන්නටමෙමට හැකිය කදුලැලි අමතක කර ඉන්නට ...
විදින්න ජිවිතය ප්රභාගේ සිතුවිලි ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතෙන එක..මොනදේ කරත් දුක විතරක් මගේ වෙන එක...පුංචි පුංචි දේවල් මහා ලොකු දේවල් වෙලා හිත පාරන එක...මේ හැගිම් සේරම මහා එපා කරපු ඒවා...ඒ මදිවට ඔයාට හිතුනොත් ඔයාව USE කරනවා කියලා..හිතෙනවා විතරක් නෙවෙයි ඇත්තටම ඒක එහෙම නම් ඇයි තවත් ඔයා ඔහොම ඉන්නේ .. මැරෙන්න හිතෙනවා නම් මේ දේවල් වලින් පැනලා යන්න හිතෙනවා නම් අනේ කොහේ හරි ...
ෆිලින් ආතල් ප්රභාගේ සිතුවිලි ගාට ගාට ඇවිදින්...වැඩ ඇරිලා ව්‍යායාමෙටත් එක්ක (මං කියුවෙ මේ බකල් ද කබල් ද මන්දා වෙච්චි කකුල ෆිට් කර ගැන්මේ මුලික අරමුණ ඇත්ව) හිමි හිමිහිට ගෙවල් බලා 0.0005kmh- වගේ වැදගත් වේගයකින් ආපු මගේ ඇගේ ගැවි නොගැවි වෙට්ටු දැමු ස්කුටරයේ ආවා වු අයියාලා දෙන්නාටත් අර ලොකු බයිසිකලේක ආවා වු අයියලා දෙන්නාටත් ආදරෙයෙනි.
56.මන්දෝදරිය ප්රභාගේ සිතුවිලි දහසක් සීතාවන් ඉදිරියේ සැලෙනු ඇත රහත් නොම වු පිරිමි සිතනමුදු ඒ හිතේ කිදා බැසීමට තරම් ප්‍රභල විය නම් පතිනියගේ පෙමඅහෝ සීතා පසු බසිනු මැනනුඹට උරුම වු රාම වැනි පෙමක් වෙත රාවණා හිමි මන්දෝදරියටමබව දැන....ඉතිහාසය නොකී මුත් ඇයයි ස්වාමිභක්තිකම පතිනිය මා හිතට එකගව...මන්දෝදරිය නුඹ නම් ඇදැහිය යුතුමය දරා සිටියාට මේ තරම් රාවණාගේ සිතුවිලි රිදුම් දුන් නමුත් හද ගැබනිමිත්ත - හංසිගේ පබැඳුමකි ...
කස්ටමර් අන්කල් ප්රභාගේ සිතුවිලි කෝ අදත් නැද්ද මිස් ඔයාගේනිසි බලධාරියා කියාකවුන්ටරයේ අක්කා මිස්වඇසු කස්ටමර් අන්කල් වෙතටයි,,එච්චර අනතුරක් වෙලාත් අසනිපෙන් ඉන්න කොටත් හිනාවෙන්ම හිටිය මිස් ,කොච්චර ටෙන්ෂන් වුනත් හිනා වෙලා වැඩේ කරලා දෙන මිස්ගේ මුනේ ඔය ලස්සන හිනාව හැමදාම තියේවා කියා කියු අන්කල් ඔයාට ස්තුතියි ...අඩන්න බැරිව හිනාවෙන වෙලාවට ලස්සන හිනාවක් එනව ඇති අන්කල් ... මුලු ඔලුවම හිරි වැටෙන්න කොන්දෙන් එන වේදනාව දරාගෙන කවුන්ටරයක වැඩකරද්දි ...
46. පොත් වසන්තය - 2018 ප්රභාගේ සිතුවිලි හිරිකඩ සුලං හමනාඒ උදෑසන දුර ඇමතුමක් ආවයිමා සොයා ගෙනඇමතුවිට දි ඒ හිත ගත් මිතුරු සිතකිවේ ආවයි ඇය පොත් වසන්තේටමේ වසරේ අහිමියමට එහි යෑමඑනමුදු මිතුරු නැත අමතක කලේ මමවෙනදට පොත් වසන්තේ මිලදි ගත් පලමු පොතඇය වෙනුවෙන්ය මම ගන්නේ පලමු කොටවිමසා ආස කල යම් පොත් වේද මමමෙලෙසින් ගෙනෙත් මගේ දෝතට දුන්නේ එයඅක්කා පනට අයියා සුදුටතැන්කියෝ කියාචතුරි ගේ කවි පොතටවෙල්කම් කියමි මෙමා❤❤❤❤(මෙච්චර කාලයක් ...
දෙවෙනි මනමාලි විම ප්රභාගේ සිතුවිලි මං කැතය..හිත පිලිගැනිමට අකමැති වුවද ඇත්තම අැත්ත එයය..මං සුදු නැත.උසට සරිලන මහතකින් ද යුතු නොවේ.පිට මැදට ඇති කෙටි කොන්ඩයත් හදිස්සියෙන් හිටෙව්වාක් මෙන් ඇති දත් සෙට් එකත් බෝල ඇසුත් ඇති මා හරියන්නේ අපායේ කැලැන්ඩරයට බව මා තිරණය කරේ මෙයින් වසර බොහෝ ගනනකට පෙරය.හැබැයි මට හිතෙන තරම් මං කැත නැති බව මුලින් ම තිරණය කරේ ඔහුය.එයට නම් පින්ය.රටේ මෙචච්චර කෙල්ලො ඉද්දි මාව ...
පලමුව ආරක්ෂාව 01 ප්රභාගේ සිතුවිලි ම්ම් ඔයාලා ඉතින් ප්‍රභා ගැන දන්නවනේ..මං ගැන තමයි අනේ..ඇහෙන්න කටක් ඇරලා වචනයක් කතා කරන්නෙ නැ.පොලවට දැනෙන්න ඇවිදින්නෙ නැ.හරිම අහිංසක ශාන්ත දාන්ත තින්ත කුඩුව..
ලියුම දුන්නා මම ප්රභාගේ සිතුවිලි ගිරිකුල පාමුල සිට බිය නොවන්න දැක ගිරි හිස කටු ලඳු දුරු මඟ පසුකොටනගින්න ගිරි මුදුනටබලන්න ඔබ ආ මඟකෙතරම් කටුකද?කෙතරම් සොඳුරුද?ගඟබඩ ඉවුරෙහි සිටබිය නොවන්න දැක ජලකඳ නගින්න ඔරුකඳ මතපදින්න එගොඩ ඉවුරටබලන්න ඔබ ආ මඟකෙතරම් කටුකද?කෙතරම් සොඳුරුද?දොරක් වැසෙන විට පෙරමඟ තව දොරක් විවරවෙයි වෙනතකබලන් විවරකර නුවණැස නොවේද එය ඔබ ඉරණම?මෙයයිඅපට හිමි දිවි මගකෙතරම් කටුකද?කෙතරම් සොඳුරුද? ගොඩක් වෙලාවට මම තීරණ ගත්තේ අනෙක් අයගේ ...
61.අරමුණු ප්රභාගේ සිතුවිලි තුටින් මා පියානුඹට මා සරණ කර දුන් දිනේමුළු දිවියම නුඹ රකින්නට කැපකෙරැවෙමිඅකමැතෙන් වුවත්, මා පෙම් කල ඇයවකරකාර ගත්තා නම්අද විදින්නෙමිනිරාමිස සුවයඇගෙන් ලද තිලිණයන් ද සමග වෙහෙසෙමි දිව රැ පුරාවටනුඔව රැජිනියන් අතර රැජින කෙරැමටනමුත් එය මදිය නුඔ හටඅතර යන්නට නුඔවනොහැක අද මටලොවම මා දන්නේ නුඔගේ ලෙස හෙයින් එහෙයින් නුඹට ආදරය සිතුමට තවමත් වෙරදරමි මමනමුත් සමාවනු මැනඇය මෙන් ඇයක්සිදි අද මා අසල ...
මගේ ලිවීම. ප්රභාගේ සිතුවිලි ඉස්කොලෙ යන කාලෙ ඉදහිටලා කවියක් ගෙතුවට ආදරේ අරන් මගේ හදවත(මං එයාට දිල් කියලා කියන්නම්කෝ..හදවත=දිල්
හිමි අහිමි - 02 කොටස ප්රභාගේ සිතුවිලි සාමාන්‍ය පෙල විභාගය අත ලඟ..ඉස්කෝලේදි බාහිර වැඩ කලත් කියන දේ නාහා මොන දඟ වැඩේ කරත් අපි දෙන්නගේම ආසාව තිබුනා හොදට ඉගෙන ගන්න.කාට හරි හිතුනොත් අපි අවාසනාවන්ත ලමයි කියලා අපි අපේ ඉස්කෝලෙට,කොන්වන්ට් එකට නම් වාසනාවන්ත ලමයි.මොකද අපි දෙන්නා අම්මා තාත්තා ඉන්න ලමයින්ට වඩා අදුනන්නෙවත් නැති අම්මා තාත්තට ආඩම්බරයක් හිතෙන විදියට වැඩ කරා..කොන්වන්ට් එකෙන් පාසල් තරඟ වලට යවන්නේ මොකටද ඒකේ මොකක් හරි ...
හිමි අහිමි - 01කොටස ප්රභාගේ සිතුවිලි මම කසිනි සමරසිංහ. මතක ඇති කාලේ ඉදලාම මං හිටියෙ කොන්වන්ට් එකක.සිතල නුවර එලියේ ලස්සන පරිසරයක තියෙන කොන්වන්ට් එක මගේ මුලු ජිවිතේම වෙලා තිබුනේ.හැම දේටම මට හිටියෙ කන්‍යා සොයුරියෝ.මං හැදුනෙ වැඩුනේ කන්‍යා සොයුරියන්ගෙ ඒ කියන්නේ සිස්ටර්ලාගේ ආදරේ මැද්දේ.පිලිවෙල තමයි අංක එක.කෙනෙක්ට හිතෙයි එහෙම ඉන්න එක හරි බෝරිං නේද කියලා.අනේ නැ.මං ඒකට හරි කැමති..අනිත් අයට වඩා අපේ ජිවිත වෙනස් .ඒක නම් ...
21. ඔබ නපුරු වුනත් ප්රභාගේ සිතුවිලි පුර පෝය දිනය උදුවප් මාසේ හැම නිවුණු හදිනි සතුටින් හිටියේ සිඳු දළ රළ පෙළ රට වෙත ගැලුවේදන මන හැම දෙන ගියෙ පර ලෝකේඅපි ආස කරපු ලස්සන වෙරළේහිත මිතුරු පිරිස වැලලි හිටියේදන ලොබින් එකතු කළ හැම දේවල්මහ මුහුද ඇවිත් අරන් ගියානේඔබ ඇවිත් ගියත් සුනාමි විලසේමක් කරන්න දැයි සෙලවුණි පොළවේඔබ නපුරු වුනත් සුන්දර සයුරේ අපි තරහ නොවෙමු ඔබ හා මිතුරේ(2006) ...
69. තුලාව ප්රභාගේ සිතුවිලි දිනක මැන බැලූකල ප්‍රේමය නුඹේ හිත්හි සගවා ඇතීඋරුම මා හටඉහල තැනකයි සිතමිනඉරණමේ කව සපථ කරමින් ප්‍රේමයේ බර වැඩිම තැන් අදත් විදිමින්