50. දැරිම ප්රභාගේ සිතුවිලි නුඹ දරන්නට හැකිද නොහැකිදනොදැනම දරන්නම් මා කියු එදාගෙවි ගිය මහ හුඟක් කාලය මටනුඹ දරන්නට හැකි වග පැවසුවා හිත් රිදෙන දේ වුනත් විටකදි නුඹ මගේ ලොව වු නිසා දරා ගත්තෙමි කදුලු සඟවා සිනා මල් පෙති විසුරුවා දරා ඉන්නම් හෙටත් මා නුඹ සසර පුරාවට පැතු නිසාඉතින් පෙම්වත සිනාසෙනු මැනහිතේ දුක මා වෙත පුදා ❤❤❤❤ ...
ආදරේ කතන්දරේ ප්රභාගේ සිතුවිලි මුලින්ම දැක්ක දවස අරවා මේවා මොකකවත් මට මතක නම් නැහැ.හැබැයි ජීවිතයේ හිටපු හොදම හොද යාලුවා තමයි එයා.එකම ගමේ වුන නෑකමකුත් තියෙන එකම school van එකක ඉස්කෝල නම් දෙකකට ගියපු අපි දෙන්නාගෙන් මට නම් පිරිමි යාලුවෙක් හිටිය එකෙන් පරිස්සමක් වගේම අලකලංචිත් අඩු නැතිව වුනා.අපි සම්බන්ධයක් පටන් ගන්නත් කලින් අපේ අම්මගේ තාත්තාගේ සුභ සෙතම හිතපු CCTV ඇන්ටිලා අන්කල්ලා වැඩියෙන්ම නෑයෝ කියන සමහර ...
ඉකිබිදුම් ප්රභාගේ සිතුවිලි ජිවිතේ තනි මංසලක පෙරමුන ගැසි අප එක් වෙලාඑකම මග ගෙන දුරක යන්නටඅත් බැදන් හිත් පැටලුනාකොහේ කොතැනකමග වැරදි ගිය බවමුමුනා කියනා හිත නිසාකොපුල් තෙමනා කදුලු වැල්මං හුඟක් අසරණ කල නිසානුඹට මා ගැන හිතන්නටඉඩක් වත් අද නැති නිසානොහිතා ඉන්නේ මංකොහොම අද ඔයාපෙර වගෙ නැ කියාමං කියන දේ අසාඉන්නටවත් ඉඩක්නුඹ නැ කියාරිදුවු හද මගෙමහ හුඟක් පෑරුනිනුඹට මං හරි දුර නිසා....හිටියෙ මට නුඹ පමනමයිමතකේ ...
58.වටහා ගැනීම ප්රභාගේ සිතුවිලි අත හරින්නට හිතෙන තැන් වල තදින් අල්ලන් හිටියාහැරයන්නට හිතෙන තැන් වලනොයා නැවතී හිටියාරිදෙන හිත ඉරිතැලෙන හිතඉවසා දරා හිටියාකදුලු පිරි දෑසින් ලොවක් දෙස සිනාසී බලා හිටියාජිවිතය ලියනා කතාවේඅරුත හිතමින් හිටියාදිරිය හිත ඇවැසි බවවටහා ගනිමින් හිටියා ...
54.අතහැර යන්නට ප්රභාගේ සිතුවිලි සමුගැනීම ලේසි යමක් නොවන බවකියාදුන් නුඹම අද දරා ගැනීම ලේසි යමක් නොවන බව කියාදුන් නුඹම අද හිතක් පපුවක් නැති බවදැනුනද මෙමට නුඹ ගැන ඉවසා ඉන්නෙමි තවත් සත් වසකට වඩා කලක්නුඹට බැදි ප්රේමයේනාමයෙන් මම අදත්ලබාදුන් දේට වැඩියෙන් නුඹ මෙමට පේ වෙලා කැපකරපුදේ වැඩිය මම අතහැර යන්නට මෙමට මං කියාදෙනු එපා... ...
66. අසනු මිතුරේ ප්රභාගේ සිතුවිලි දරා ගන්නට කියා දුන් අයදුරස් වී වග දැනෙනදායකා වෙස් ගෙන වන්නම් නටන්නත් එපා වීලා සිටිනදාහිතේ දුක නුඹ දැක්කේ නසරානියක් ලෙස මෙදාඇහේ කදුලැලි කියන්නේ නුඹ කොහේ හිරවී ඇතිවදාකිරිල්ලියකට කැදැල්ලක්ඕනෑම යැයි කියු එදාඅහන්නට අමතකම වූයේ නුඹේ පෙම වේදැයි සදාලොවක් ඉදිරියේ වනම් කියලානුඹට පතිනිය වූවදාහීන කදු කදු නාය යනවාමතක අමතක වී මෙදාඉසිඹුවක් ලද හොතින් නුඹේ දෑසට ගැටෙන දාඅසනු මිතුරේ මගේ පැතුමන්අපේ කර ගැනුමට ...
53. මදහස ප්රභාගේ සිතුවිලි යනෙන මාවත නිමක් නොපෙනෙනවිටක හදවත ඉරි තලාපෙනි නොපෙනෙන මුවේ මදහසජිවිතය ගැන පැවසුවා...
52.කාලය ප්රභාගේ සිතුවිලි කල් බැලුවෙමි.....නමුත් වෙනසක් නොමැත...පෙර දා හා සැසැදුවෙමි...වෙනසක් දුටිමි....කාලය නුඹ.....පුදුමයකි...
50:200 ප්රභාගේ සිතුවිලි 50:200මේක මාර අනුපාතයක්..වෙනස සන්සන්දනය කිරීමට වෙහෙස වෙමින්..50 න් අඩු කල විට යලිත් එකතු කල යුතු නොවන අතර 200 න් අඩු කිරීම යලි එකතු කල යුතුය ..50 න් සිදුවන කිසියම් අඩු වීමක් නොගිනිය හැකි තරම් වන අතර 200න් අඩු වන නොගිනිය හැකි තරම් වූ අඩු වීමක් ගැනිය හැකි අගයක් ගන්නේ උපරිමයෙනි...50 සැදෙන්නේ නෝමල් ගස් වලින් කැඩීමෙන් වන අතර 200 සැදෙන්නේ කප්රුක ...
2❤2❤ ප්රභාගේ සිතුවිලි ජිවිතය ...අපි එක එක කෙනා ඒක දකින විදිය වෙනස්. කෙනෙක් මේ සසර පුරා කරන ලද මහා අනර්ඝ පිංකම් පලදීමෙන් ලද මේ ජිවිතය විදින අතරම තවකෙක් ඒ ජීවිතය විදවනවා...
බලා හිදීම ප්රභාගේ සිතුවිලි බලාසිටීම එය කෙතරම් වෙහෙසකර දැයි විටින් විට ජීවිතයට කියා දෙන්නට තරම් කුරිරු වු සසර ගමනක් ගෙවා ඇවිත් බව පසක් වෙන හැම මොහොතකදිම .... නුඹ බිය නොමැති බව වදනින් කියා දිරියෙන් හැම දෙයකටම මුහුන දෙන කල ඉතින් කදුලැලි සගවාගෙන ඉමි නුඹට සවියක්ම වී සිටින්නට ....බැදීමක වටිනාකම නොදන්නා බොහෝ හිත් අප හිත් රිදෙව්වද "මං නිසා මේ දේ වුනා නේ " සිතින් වැටෙනා ...
සුමුදු සුසිනිදු ප්රභාගේ සිතුවිලි අද මං කියන්නට යන්නේ මුන ගැසිමට පෙර නම් සෙට් නොවේ යැයි මනසින් හංවඩු ගසා සිටි පට්ටම පිස්සියෙක් ගැනය..දැන් නම් සුපිරියටම සෙට්ය.නමින් සුමුදු වුන ඇය සත්තකින්ම ගතිගුන නම් සුමුදුය..මතකයත් නම වගේම සුමුදු ය.
43. බ්රවුනි ප්රභාගේ සිතුවිලි එදා කිසාගෝතමියට පටාචාරවට හැම දේම අහිමි වෙද්දි පිහිටටබුදු හාමුදුරුවෝ සිටියා එරටනමුදු නැතිය කිසිවෙක් අද මටපන පොවන්නට මගේ බ්රවුනිටහැම තත්පරයකම මගේ ලඟ හිටියාසෙල්ලම් දුව පැනිලි මා සමඟම කෙරුවා අද මගේ කරමතින් ගෙන යද්දි හිටියාඇයි බ්රවුනි මං නරක ද මට හිතුනාදුවගෙන ඇවිත් ආදරෙ නුඹේ මට දෙන්නනැති බව අායේ නුඹ එලෙසින් රැදෙන්නදැනෙනා විටදි මගේ හදවත පැලෙන්නලංවෙනවා වගෙයි නුඹ එක්කම මියෙන්නගැලු කදුලු වැල් නිම් ...
40. නංගිගෙන් අයියාට ප්රභාගේ සිතුවිලි හිටියේ නැ අයියෙක් හැම විටම හිත හදනහමු වුනා ආදරේ හින්දපන වගේ අයියෙක් මෙමටවිස්වාසෙ කඩ කලා මල්ලි හා එක් වෙලාඇත්ත තිත්තයි කියා නොසඟවා පවසලාහිටිය හිත දත් සොයුරු අද මාවෙතින් දුර ගියා.කනට ගැසුවා නම්දිවි මගේ තොරනම්නොදැනේවි නැගනි හට මේ තරම් වේදනාදෙන්න හැකිනම් සමානුඹේ මල්ලි මා දිවි සමයිඅයියේ මං හැමදාම නුඹේ චුටි නංගිමයි..(එක නංගියෙක්ගෙ ඉල්ලිමක් ) ...
මම මම වීම ප්රභාගේ සිතුවිලි හරියටම අදින් දින 587 කට කලින් හිටිය මම ආයෙමත් ම මම විදියට එනවා නම් , නැතිවෙච්චි ගොඩරියක් දේවල් ආයෙමත් මගේ ජීවිතයට එනවා නම් , මම " plz help me" හරී "plz support me" හරී නොකියා මගේ වැඩ මමම කරගන්නවා නම් , අඩන්න ඕන වෙලාවල හිනාවෙලා හිනාවෙන්න ඕන වෙලාවල උඩ පැනපැන හිනා වෙලා ඉන්නවා නම් , බැහැ නැහැ නොකියා YES I ...
60.නුඹ කියනා වදන් ප්රභාගේ සිතුවිලි ඉවසීම හුරුය පුරුදුයදුරක හිටි කාලයද අපමණව මට හුරුයනමුදු ලං ලංව හිදින කල මවන මේ දුරස්බවමා බොහෝ සේ විඩාකරන ලදීනුඹ මෙමට හිමි යැයි නුඹ කියන වදන් මමඅපමණව අදහාගෙනමදරාගමි නුඹේ ලෝකයෙන් මැවෙන හැම හිත්තැවුල්හිනාවෙන් මුව සරසාගෙනමආදරෙන් ...
ෆීලින් මං වටිනවා ප්රභාගේ සිතුවිලි ජිවිතේ අපිට සමහර වෙලාවල් එනවා කාටවත්ම අපිව වටින්නේ නැහැ ඇයි මම ජීවත් වෙන්නේ කියලා හිතෙන.අන්තෙටම කලකිරුනු එහෙම වෙලාවක මැරෙන්න හිතෙන්න වුනත් පුලුවනි.මම ඒ හැගීම විදලා තීනවා.ඒත් අද මේ ඇදිරිනීති වෙලාවෙත් අත්‍යවශ්‍ය සේවා සපයන අයගේ මූල්‍යමය අත්‍යවශ්‍යතා සපයන්න අත්‍යවශ්‍ය සේවාවකට අදාල සේවකයෙක් විදියට රැකියාවට ගිහින් ඇවිත් විශබීජ නැත්තටම නැතිවෙන්න පිරිසිදුවීම් කරලා ගෙදරට ආව මට (සනීපෙන් ඔව් හෙන ෆිට් කියලා පෙන්වන කිහිප ...
A/L ප්රභාගේ සිතුවිලි මාලිගා මන්දිර අහසට උස් වූ කලහිර විය බිත්ති හතරක් තුලට අඩ අදුර දුලි වලා මැදදෙකන් පිරවූ මහා හඩවල් මැද ඉකී බිදි අතීතයක නිහඩවම ලැබු ජය පිරවීය මගේ දිවියහයියක් වූ අම්මාද පවුරක් ව මා රැකී නංගීදකදුල සගවා සිනා සී මා දිරි ගැන්වීය...තවමත් හිත වෙලා ඇති අතීතයේ අදුරු වලා පටඅදත් පසක් කරවිය බුදු දහම සත්‍ය බව........ 2007 O/L ලියන්නට සැරසුන දා සිටම ...
පෙම්බැදි ඉතිහාසය ප්රභාගේ සිතුවිලි අකුරු අමුනා කියවන්නට හැකිවූ ලමා කාලය ඇරඹුමේ දීම මගේ පොත් ගුලට එක්වූ රාමායණය බොහෝ දේවල් හිතන්නට මගේ හිතට මග පෙන්වූ පොතක්.ඒ කාලයේ යක්ස යනු වචනයේ පරිසමාප්තියෙන්ම යකා බකා ලෙස හිතේ මැවී තිබූ කාලයකි.ඉතින් රාවණා යකාට ගිය අතර ඉන්දියානු මෙගා ටෙලියක නලුවා සුපිරි වීරයා වෙන්නා සේම රාමා පොර විය. ඒත් උපන් රටේ විරුවා බල්ලට දැමීම ලේ ධාතුව විසින් පිලිනොගත්තේ හෙලයා යනු ...