40. නංගිගෙන් අයියාට




හිටියේ නැ අයියෙක් 
හැම විටම 
හිත හදන
හමු වුනා ආදරේ හින්ද
පන වගේ අයියෙක් 
මෙමට

විස්වාසෙ කඩ කලා 
මල්ලි හා එක් වෙලා
ඇත්ත තිත්තයි කියා 
නොසඟවා පවසලා
හිටිය හිත දත් සොයුරු 
අද මාවෙතින් දුර ගියා.

කනට ගැසුවා නම්
දිවි මගේ තොරනම්
නොදැනේවි නැගනි හට 
මේ තරම් වේදනා

දෙන්න හැකිනම් සමා
නුඹේ මල්ලි මා දිවි සමයි
අයියේ මං හැමදාම 
නුඹේ චුටි නංගිමයි..

(එක නංගියෙක්ගෙ ඉල්ලිමක් )

Comments

  1. I want a brother too in my life.
    Beautiful poem sis.💜️💜️💜️

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාට..
      මටත් ඉන්නවනම් කියලා හිතෙන වාර අනන්තයි

      Delete
  2. මටත් ඕනේ අයියා කෙනෙක්

    ReplyDelete

Post a Comment

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න