42. මගේ පණ



මෙලෙස නුඹ දකින්නට
හිනයක් හිතේ විය
සොඳුරු නුඹ සුර ලියක්
ලෙසින් හැඩ වීලා අද
පෙරදාක ලඟ රැදුන
පෙම් ලොවේ රැජින අද
මනාලිය ලෙසින්
මා දැස් අභියස සිටින
ආදරෙයි හැමදාම
සිතැත්තියෙ මං
නුඹට
රකිමි මම ආදරෙන්
නුඹව මගේ පණ ලෙසින්





Comments

ජනප්‍රිය සිතුවිලි

ගමේ සැටලයිට්

දෙවෙනි මනමාලි විම

69. තුලාව

පෙම්බැදි ඉතිහාසය

ඇවිත් යන්න එන්න