25. ඔබ මා ප්රභාගේ සිතුවිලි සිහින විමන් දොර ඇරුණා ආදරයෙන් නෙත තෙමුණාතනිවු මා අත ගන්නටඔබ මා තුරුලට ආවා(2006-2010)
ඇය හා සරසවි පෙම ප්රභාගේ සිතුවිලි හදවතට සමිප ගීතයක්...මතකයේ මං මාවත් දිගේ පාර හොයාගෙන පියමනින්න නොහිතුවට මං ඉබේම වසර කිහිපයක් ආපස්සට පියමැනලා තිබුනෙ ඒ ගිතය මගේ අතිතය මතක් කරලා දිපු නිසයි..ඔව් අපි මුනගැසුනා ඒ බව නම් සත්තතයි.ඒත් ඒ අපි වෙන් වුන නගරයේදි නම් නෙවෙයි.ඊට ගොඩක් දුර ලස්සන නගරයක සරසවි පිවිසුම් සමුළුවකදි..සාමාන්‍ය මිතුරුකමක් විතරක් අපි අතර තිබුනත් දෛවය සරදමක් කරන්නට සැරසෙන්න අර අදින බව මං හිතුවෙම නෑ.අන්තිමේ ...
ගමේ සැටලයිට් ප්රභාගේ සිතුවිලි " වැඩකට යනවා ද දැන්? "රටේම ඕපාදූප ගෙයි ඉස්සරහට වෙලා හොයන මනුස්සයාගේ මනුස්සකමටත් ගරු කරන්න එපායි කියලා හිතුන එකේ ඔන්න ඔහේ උත්තරයක් දුන්නා..
ඉල්ලීම ප්රභාගේ සිතුවිලි ජිව්තය ලස්සනම ලස්සනයි කියලා මම හිතුවට ඒක ඒ තරමට ලස්සන නැති බව තේරුම් ගන්න මට මේ තරම් වෙලා යන්නේ ඇයි ද මන්දා ...මට කොහේදි හරි වැරදුනා.ආයේ ආයේ මම ඒ වැරද්දම කරනවා කියල හිත කියන කියන පාරක් ගානෙම මම හිතටත් තරවටු කරලා ඒ වැරද්දම කරා..මම හිතුවේ හැම වැරද්දක්ම මගෙයි කියලා.මොකක් ද කියලා කියන්න නොදන්න මහ ලොකු බැදීමක් මම මගෙයි ඔයාගෙයි අතර ...
55.මගේ විතරක් වේවා .. ප්රභාගේ සිතුවිලි නුඹ ලග රැදෙමි මගේ ආදරෙ නුඹ හින්දාහිත ගුලි කර ගනිමි නුඹ හටආදරේ හින්දා මුලු ලොව උරන වී හිටි දානුඹ එක්කාමම නුඹ නමින් කැපවීලාහිටි හින්දා දුක සැප දරන් එක පතකෑමට ආදාකිම නුඹ අමතකව ඉන්නේ නුඹේ ලන්දානැත මා කලේ වරදක්නුඹ හට කිසිදාසැම දේ දරා හිටියේ නුඹ එක්කාවරදක් කරලා නුඹ හිනැහී හිටි හින්දා සමාව කියන්නෙත් එක වදනක් හින්දා අඩලා පලක් නැතකදුලුත් මගේම නිසාකිසිවක් ...
34.මිතුර ප්රභාගේ සිතුවිලි සසර සරන එක් භවයකමිතුරෙකු ලෙස මා වෙත ආනුඹව තමයි සසර පතාමා ආවේ දිගු ගමනක්අමාවකට එලිය වෙලාමරු කතරට දියක් වෙලහැම මොහොතෙම ලඟම ඉන්නනුඹම තමයි මා පැතුවේනුඹට ලංව ඉන්න ආස මගේ පැතුම් බොඳ වන්නටකවදාවත් එපා මිතුර මගේ ලඟින් දුරක යන්නනුඹ නොමැතිව තත්පරයක් මට කල්පය තරම් දිගුයිනෙතු කඳුලැලි මට නපුරුයිසත්තකින්ම අපි දුරකයිලංව ඉන්න මට ආසයි(2006-2010) ...
23. හද පාරයි ප්රභාගේ සිතුවිලි සොඳුරු සෙනෙහස රිදයි හදවතහිමි නොවේ ඔබ මගේ අහසටසඳවතිය ඇයි හඳක් හඩවා බැස යන්නෙ අහසින් තරහවී(2006-2010)
කොම්පියුටර් පන්ති ප්රභාගේ සිතුවිලි "If u have played this game,then your childhood was awesome" ඒක නම් ඉතින් මොන භාෂාවෙන් කියුවත් ඇත්තය.මේ ගේම ගැසු නිසා පමනක් නොව එ් හා බැදි පවතින්නා වු සමස්ත ක්‍රියාවලියම නිසා මගේ ලමා කාලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම awesome ය .මේ ඒ ගැන කතාවයි.....
හරි තිරණය ප්රභාගේ සිතුවිලි ජිවිතයේදි මං ගනිපු ගොඩක් තිරණ මහ අමන තකතිරැ ගොන් ඒවා.ඒත් එහෙමයි කියලා ඉදලා හරි යන්නෙ නැති නිසා මං මේ කියන්න යන්නේ මං ගත්ත හරි තිරණයක් ගැන.ඒ ඔයාගෙ වෙන්න කැමතිද අහපු වෙලාවෙ කැමති කියපු එක..ඔව් මං ඔයාට කැමති වුනා. නොදන්න කෙනෙක්ට ජිවිතේ භාර දෙනවට වඩා මං ඔයාගෙ වෙන්න ගොඩක් ආස කලා.ඒක පාර්ශවිය පෙමක් ද්වි පාර්ශවිය වුනේ එහෙමයි..මට පිස්සු බව දැන දැනම ...
20. අහිංසක ආයාචනයක් ප්රභාගේ සිතුවිලි ආදරයෙන් මා හට දුන් ඔවදන්කියු මුවඟ අද ගොළුවිලාරට දැය රකිනට යුධ පිටියට ගියඔබේ දෙපය අද නැවතිලාකොහොමද අයියේ ඉවසා ඉන්නේමගේ දැස් පොඩි කඳුලු සලන්නේඔබේ සිනිඳු ගත සිතල විලාවෙනදා නොඑනා තාලෙට ආවාසුදුවතකින් ඔබ සැරසිලාමිතුරන් හඩවා සොයුරිය තනිකරමව්පිය දැසට සමුදුර සමකරඔබ තනියම දිගු නින්දට වැටුණයිමතු අත් භවයෙත් නොවන් මෙවන් දුක්කරනා පින්කම් පල දිලාඅප සැමගෙම දිවි ආයුෂ ලැබගෙනඉපදෙන් අයියේ අප අතරම ඔබමගේම අයියා ලෙස ...
19. අවසරයි ප්රභාගේ සිතුවිලි හිමි නොමැති නුඹ ගැනමමගේ සිත ඉකිගසයිළඟ නොමැති නුඹ සොයාමගේ නෙතු මඟ බලයිඅනේ නුඹ ළඟ ඉන්නකවදා මට අවසරයි(2006-2010)
18. සිනහ මුව ප්රභාගේ සිතුවිලි නෙතු ගැටෙනු නොහැකි විටදිහද මා ලත වෙනු දැණුනායොමු වෙනා නෙතට සැමදේඔබ සිනහා මුවම පෙනුණා(2006-2010)
17. ආසයි මට ප්රභාගේ සිතුවිලි සිහිනෙන් වත් මගෙ ළඟටහොර රහසෙන් ඇවිත් ඉන්නනිදි දුවගෙන් සමු ගනිද්දිඑපා මාව දාලා යන්න තුරැල් වෙලා ඔබෙ පපුවට හෙට ගැන සිහිනයන් දකින්න ආසයි මට හරි ආසයි කුමරුනි ඔබ ළඟ රැදෙන්න.(2006-2010) ...
16. මල් මාවත ප්රභාගේ සිතුවිලි සිත ගාව හෙමි හෙමිට පෙම් ගිත මුමුණාපුමගෙ පුංචි සුර අඟන කොහේදෝ ගියේඅත්වැල් බැදන් පිය මැන්න මල් මාවතත්අද පාළු නුඹ නැති නිසාමයි නගේ(2006-2010)
15. ප්‍රේම කොදෙව්වේ ප්රභාගේ සිතුවිලි පද පබැඳුම් නුඹ ගැනමයි සිත තෙපලන්නේනෙතු පියාන සයනත ඔබමයි සිහිවන්නේපිරෑ පැතුම් සංසාරේ සඵල වෙමින්නේහද ගැටුණා අත්වැල් බැද පේම කොදෙව්වේ(2006-2010)
14. කවි පදවැල් ප්රභාගේ සිතුවිලි නෙතට කදුලු බිඳු එක් කොටඅහක බලා ගෙන නොඉන්නසිත් පත්ලෙන් නැගෙනා දුකකවි පද වැල් සේ ගොතන්න(2006-2010)
29. නිසැකවම ප්රභාගේ සිතුවිලි ගැඹුරු පඩි වදන්"නිව්ටන්" ද "ෆැරඩේ" ද"එල්මෝ" ද "මාකෝනි" දසොයා බලන්නටවිමර්ශනය කරන්නටතීක්ෂණ දෑසක්ඔබ සතුව ඇතකළ යුත්ත නිබඳවමමතකයට නැගීමයිඔබද එවිටසක්වලම ජය ගනු ඇතනිසැකවම(2006-2010) ...
13. මගේ හිත ප්රභාගේ සිතුවිලි නිසල දැස් යුග මා වෙත යොමලානිහඬ බැලුම් ඔවදන් මට දෙවනාකුමරුනි ඔබ මගේ හිත ගෙනියනවාමටත් හොරා ඔබ හිත ගෙනියනවා(2006-2010)
27. කෙසේ දෝ පා නගන්නේ ප්රභාගේ සිතුවිලි කුමරියක පතනියක වී අද පිරිවරා ගත්අසිරි ගී මැදදෙනෙත් යොමු කොටකළඹ දෙසටා එයත් ගෙන ඔබදුරස් වුවාමල් වැටී විසිරුණු මාවතේපියවරින් පියවරදෑලි බැඳගෙනඇවිද ගිය අපි,මඟුල් පෝරුව මතට නැඟ ඔබ මා තවම ඔබ දෙපා පාමුලමැවුණු ලොව අද සුන්වෙලා ගොස්මිතුරු මගෙ අතිනත ගෙනේ ඔබ සිනාසෙනු මට පෙනෙයිඔබ නම්හිමි නොවු ඔබ දකින මා හටනිරුදක වූ සිනහවකෙසේ දෝ පා නගන්නේ..(2006-2010) ...
12. ඔයා ප්රභාගේ සිතුවිලි හිත අද්දර හිමි හෙමිහිටවිහිලු කරපු ඔයානෙතු අද්දර හින ගොඩක්මවා දුන්න ඔයාකතා කරන නෙත් යුගලෙන්ආදරයයි කියාකොහි ගිහින්ද මා ලඟඅද නැතිය ඔයා(2006-2010)