11. ජිවය ප්රභාගේ සිතුවිලි නිමේෂයක දි දැස් පියවුනිලොවම අඳුරේ ගිල්වුනිහැර යන්න සැරසුනත්නිහඬවනුඹව සිහියෙහි රැදවුනිමවෙත ඇමතු නුඹෙකටහඩ මවෙත ජිවයගෙනදුනි2018.03.05
10.මිතුරියේ නුඹ ප්රභාගේ සිතුවිලි විදු බිමේ නෙතු ගැටුණ දාසිනා මල් පෙති විසිරැවාදඟකාර කම් කල එදාඅතීතය සිහිනයක් වෙලාමිතුරන් සොයුරියන් විලසටලංව සිටි අප වෙන් වෙලා අදසොයුරියේ නුඹ කොහේ කොතැනදසිත සොයයි විශ්වයේ හැමතැනකලා සපිරැණු පුරා සඳවතසිහි කරයි මිතුරියේ නුඹ මටනුඹව දකිනට නුඹව අසනටනුඹේ දුක ලඟ කඳුලු සලනටනුඹේ ජය ලඟ සිනා සලනටනැති නමුදු අවසරය අප හටඅකුරු ඇමිණු මගේ පද වැලරසඳුනක් නම් නුඹේ දෙනෙතටනිමේෂයකදි හැකි වුනොත් හෙටදෙනවදෝ දුර ඇමතුමක් ...
9. පියමන් කල කුමරු ප්රභාගේ සිතුවිලි කඳුලු බිංදු පොදි ගැහුණට නෙතු අද්දරමට නොකියම දුර ගියාම ඔබ තනියමඅපේ සිහින බොඳවි මුත් මගෙ පය පාමුලනුඹ හිනැහී ඉන්න ප්රියේ හැම දිනකමකිරිල්ලියක් විලස මෙමා ආදර බස් දෙඩුවාකැදැල්ල ගැන සොදුරැ සිතුම් මගේ හදේ වුවාසුරඟනක් ඇවිත් හදේ හොරෙන් ලැගුම් ගත්දාකැදැල්ලෙ මා තනි වුවා නුඹ පියමන් කරලාපිදු සෙනෙහස අමතක කරලන්න කියා කිවත්නොලැබෙන බව නුඹ මට මේ භවයේදී කිවත්මතු සසරෙදි කවදා හෝ මගේම වෙනවා ...
8. හිතේ දරන් ප්රභාගේ සිතුවිලි රෑ අහසේ රටා මවනතරැ අතරේ සැඟවීලාමා දුර ඈතක යනදාපොලෝ තලේමගේ සෙනෙහෙතුරැලු කරන් ඔය පපුවටකඳුලු බිංදු කොපුල්සිඔිනු දෙන්න එපාමගේ ප්රියේ ,නුපුරුදු ලොවසුපුරුදු ලෙසයලි හමු වෙන්නට පැතුමක්පතා දුරට දුරස්වයමු අපේ සෙනෙහෙහිතේ දරන්(2011) ...
7. සමුගත් මොහොතෙත් ප්රභාගේ සිතුවිලි සමු ගන්නට ඔබ සැමගෙන්මට නොහැකි වුවත්මං හින්දා නෙත කඳුලක්ඔබෙ ඉතිරි වුනත්මගෙ සෙනෙහෙ මං නැතිදාලොවේ තනි වුවත්අහිතක් නැ මගේ හිතේමිතු දම් බිඳුනත්සැතපෙන්නම් ඕවිට ලඟප්රාණය සිඳුණෙන්සොඳුරු සිතුම් පැතු පැතුමන්සිත රිදවුවත්සෙනේ පිරැණුනුඔ උණුහුම මට දුරස් වුණත්නුහුරු ලොවේ සුපුරුදු ලෙසයලි හමුවෙන්නත්පැතුමක් ඇත මගේ සිතේසමුගත් මොහොතෙත්(2011) ...
6.පැතුම ප්රභාගේ සිතුවිලි නුඔ සිතනා හැම පැතුමන් පතන ලෙසට සඵල වෙන්නමුවට නැගෙන සිනා රැල්ල ජිවිතයට එලිය දෙන්නඅද වගේම ආදරයෙන් හෙටත් මගේ ලග රැදෙන්නපතමි නුඔට හැමදාමත් දිවියට ආසිරි ලැබෙන්න(2008/10) ...
5.Beauty ප්රභාගේ සිතුවිලි water cool and clearlotus every whereburning sunsilver mooncooling air soft shower murmuring windsflying birdsworld is so beautifulisn't that wonderful2001(පුංචි එකි සන්දියේ ලියවුණු සිතුවිල්ලක්)
4.නුඔයි මගෙ පෙම්වතා ප්රභාගේ සිතුවිලි සිහිනයන් සරසනාමතකයට සොඳුරැ බවගෙන එනා නුඔයි මගෙ පෙම්වතානෙතු කඳුලු පිසලනාමුව සිනා රන්දනා නුඔයි මගෙ පෙම්වතාපන්හිඳට කව ගෙනාදිවි මගට පහන්එලියක් ගෙනා නුඔයි මගෙ පෙම්වතා(2006-2010) ...
3.සදාකාලිකව ප්රභාගේ සිතුවිලි නුඔට මා එපා මුත්මට නුඔව ඇවැසි බැව්නුඔ දනි මා සොඳුරනැවදින් නෙතු ඉමටරිදවලා මගේ සිතනුඔ සිතට සතුටු නම්මගෙ නෙතු කදුලැල්ලනුඹට හසරැල්ල නම්මා පිදු පෙම නාමයෙන්නුඹ සනසාලනු වස්කැප කරන්නෙමිමම මගේ සොඳුරැ දිවියසදාකාලිකවම(2006-2010) ...
2.මතකය ප්රභාගේ සිතුවිලි මතකයි ද එදාඅපි සිනාසුණු හැටිදඟකාර විහිලු වදන්දෙඇස් කදුලු පිරවු හැටිඅත්වැල් බැදන් අපිදඟකම් කරපු හැටිහදවත් බැදේ යැයිකිසිදින නොසිතු හැටි(2006-2010)
1.ආදර නෙතු කැල්ම ප්රභාගේ සිතුවිලි සඳ කුමරිය වන්නම් මා තරැ තනි වු රැ අහසේපුදසුනකදි පුද දෙන්නම්බුදු පාමුල නාමල් සේමගේ ලොවේ දෙවි සමවු ඔබේ දෙපා යුග හමුවේ වැලපෙන්නම් යදින ගමන්ඔබේ ආදර නෙතු කැල්මේ(2006-2010) ...
ලෙඩ බැලිම ප්රභාගේ සිතුවිලි අම්මෝ,,,ලෙඩ වෙලාම බලන්න ඕන ඒකෙ තියෙන රඟ. ලෙඩ්ඩු බලන්න එන යන අය ගැන මට ඇති වුන සිතුවිලි අතර තියෙන්නෙ කියා ගන්න බැරි ලියා ගන්න සිතා ගන්න බැරි සිතුවිලි.මාස දෙකයි දවස් ගානක් ලෙඩ වෙලා ගෙවිලත් අද වගේ සුපිරිම ලෙඩ්ඩු බලන අය අාවෙ නැ අප්පා..යකඩෝ..මාර සද්දයක් ඒ අංකල්ගෙ තියෙන්නේ. කතා කරන්න පටන් ගත්තාම මං ඉන්න නංගියාගේ කාමරේ සිවිලිම කැඩෙයි කියලා බයේ මං ...
බෝම්බය ප්රභාගේ සිතුවිලි නොදන්න අංකයකින් ඇමතුමක් එනවා මගේ අහිංසක ජංගමයට. මොකාද මේ කියලා හිත හිත ඇමතුමට ප්රතිචාර දැක්කුවම කතා කරේ හිත ඇදිලා යන හඩකින් කොල්ලෙක්නේ.."මිස් ඔයාට පාර්සල් එකක් තියෙනවා ..මං highway ඇවිත් පිටවෙලා කොහොමද එන්න ඕන.මට එන පාර කියන්න මිස්"මං ඉතින් ගොනා සේ එන පාරත් තිතට කියුවා.පොරත් අපේ ගම්මානෙට ඇවිත් අමතන්නම් කියලා හරි cute විදියට phone එක තිබ්බා .ඔන්න ඉතින් දැන් මට හෙන ...
Z අගය ප්රභාගේ සිතුවිලි 2011 ලංකාවෙම කතාවෙන උසස් පෙල ප්රතිඵල නිකුත් කරපු තවත් එක අවුරැද්දක් .දෙසැම්බර් 25 මහ රෑ නිකුත් කරපු ප්රතිඵල එදා ඉදලා කිපවරක්ම Z අගය ගනනය කිරිමේ දෝශයක් කියලා වෙනස් වුනා..විෂය නිර්දේශ දෙකක් නිසා තමයි මට මතක විදිහට නම් ඔය ගැටලුව අැතිවුනේ.අනේ ඇත්තට මට මතකම නැනේ කී පාරක් වෙනස් වුනාද කියලා.
යලි එකට ප්රභාගේ සිතුවිලි අද තවත් දවසකි.නුඹගේ ජිවිතය ගැන අපමණ වු බියකින් පසුවන නිමේෂයක මෙලෙස පැරදි සිටිමට අකමැති වු නුඹ උත්සාහ කරන ලද දිනකි..ලියා තබන්නට වැදගත් දිනයකි..ඉතින් මම ලියමි.
38.දිනුම හිමි වෙවා ප්රභාගේ සිතුවිලි කියවයි කරන බවහැමවිට ලොවට පෙනිලොව හොඳ නමත්ඒ අය හරි යසට ගනිනිහඬයි විටක මහමෙරමෙන් ලඟම රැදිලැබුනත් නරක නමනිතරම බැනුම් පිරිතනි නොකෙරුවාකිසි විටකදි කදුලු දිදිලොව කි කතාපසෙකට දා සිනාසිසිකිවත් කතා ඒ අයහරි ලොකු ඒවානුඹ හැකි ලෙසටකල දිරියට තුති වේවාතුලාවකට දාලාමැන්නොත් ඒ අය මේවාපතනවා දිනුමනුඹ හට හිමි වේවා2018.07.19.. ...
45. නුඹ මුලාවී ප්රභාගේ සිතුවිලි මහ හඬින් කියයි හැම විට මා වැරදි බව ලොවටමඳක් නුඹ හිතුවා ද මා හිතනා ලෙසටආදරේ එක වගේ කියා පොඩි කල කියපුකතාවෙ වෙනස මටතේරුණ ද පසුකලෙකඇය ඉන්න තැන නුඹේ හිනා මල් පිපි ඇතහැම වරම මෙමානුඹට ඇස ඇණි කටුයපන්නා විත් පසු පසින් කෑ ගසන්නේ මටයිමහ වැරදි ඇය කරන නුඹේ මතකේ ටික දිනයිමං කලොත් යම් දෙයක් එය හරි වුනත් වැරදි වෙයිඇය කලොත් වැරැද්දක් ...
ඇවිත් යන්න එන්න ප්රභාගේ සිතුවිලි ආදර අයියටයි අක්කටයිඉතින් ඔයාලා දෙන්නට කොහොමද? හුඟ දවසකින් මට ඔයාලා දෙන්න දකින්න හම්බ වුනෙත් නැ.මං ගෙදර එද්දි ඔයාලා ගෙදර එන්න හිතලවත් නැ කියලා පොඩි අයියා කියනවා ඇහුනා.ඔයාලා දෙන්න මාත් එක්ක ගොඩක් තරහද ?
37. සේලයින් ප්රභාගේ සිතුවිලි කිසිම ලොකු ලයින්නැතිය නුඹ ගාවදයාබර සේලයින්රකියි ජිවිතය නුඹකැ නොකැ හැම දේමපිටවෙලා නෙක ලෙසිනශරිරය අඩපණය කිසිදුසවියක් නැති ලෙසිනවිසල් කටු බට ගොඩක්මැද්දෙන් හෙමි හෙමිහිටගලා ඇවිදින් සහනයක්විය හිනැහි පන නගන්නටරිදුම් දෙන මුලු ගතමඉකිගසන බොලඳ සිතකදුලු පිරි මගෙ දැසනෙගටිව් රිපෝට් ගොඩජිවිතය එපා කරනා විටදිනුඹ කියන්නේ හිනැහෙන්නගලා විත් මහ දුර ගෙවාරුහිරැ හා මුහුවෙලාදයාබර සේලයින් බෙහෙත්හා මුසුව විත් නුඹ කරනමේ උදව්වට ණය ගැතියපන ගැහෙන හැමදාම(2018.07.03 රෝහලේ ...
31. සැඩ මුහුද නුඹ ප්රභාගේ සිතුවිලි සොඳුරු ඔබෙ රළ පෙළින්දෙපා දොවු අපිටවියරු වුණු රළ පෙළින් නෑසියන් හිතමිතුරුඅහිමි කරවුයෙ අැයි ද ?සිතිජයේ බසින හිරු වෙනදාට දකින්නට පොරකෑව ළපටියන්කුරිරු ඔබෙ සිත් පතුලේඅමා නිදි සුව විදින්නේකිනම් වරදක් නිසාවෙ ද ?වැට කඩුළු මායිම් වලින්වෙන් වෙලා සිටි දනන්එකට සිතනා එකට පතනාමිනිස් සිත් ඇති කර ද ?නුඹ බිලිගත් ඒ ජිවිත වලඅගය කෙසේ මිල කරන්න ද ?සනසාලු අපේ සිතඅඬවාලු අපේ සිතඔබට තාමත් ආදරේ ...