මුදලාලි නෝනා ගේ කීමට, ඌරගහ පොලිසියේ ස්ථානාධිපති හරිත් ගේ නියමයෙන් 24 හැවිරිදි තරුණයෙකුගේ අත් දෙකම ගැලවෙනකම් පද්දමින් පහර දෙන අතර පුරුෂ ලිගුව මිරිකීමට අපරාධ අංශයේ ස්ථානාධිපති හිරාන් අමතක කරලා Peoples Forum SL ශ්‍රි ලංකාවේ උත්තරීතර නීතියට අනුව - පොලිස් කාරයින්ට අත්අඩංගුවට ගන්න හා පුද්ගලයින්ට වධ දෙන්න බැහැ. එ විතරක් නෙවෙයිල 1994 දී සම්මත කරලා තියෙන - වධහිංසාවට එරෙහිව පනත මගින් වධදීම අපරාධයක් කරලා තියෙනවා. ”නීතිය” කඩා වැටුනු රටක - මහා එවුන් මහා දවාලේ මහජන මුදල් හොරකම් කරන රටක - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අණ පනත් කොළ වලට සීමා වෙලා. ඊණියා සිවිල් සමාජ නරුමයන්ට නම් ...
පූජිතටත් බය නැති ‘‘ OIC’’ මාවතගේ, තුවායක් ඇඳගෙන ‘‘හච්චින්’’ ඇට දෙක මිරිකලා, කුරුල්ලට කොච්චි දම්මවයි. Peoples Forum SL අගලවත්ත පොලීසියේ ස්ථානාධිපති තමා අම්බලන්ගොඩ ”මාවතගේ” බවට හඳුන්වා දෙමින්, පොලිස්පතිට, පොලිස් අධිකාරීට, මානව හිමිකම් කොමිෂමට බය නැකි බව ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවේ සිටින තම මුණුබුරා වන චින්තකට බෙහෙත් අරන් දෙන්න ඉඩ දෙන්න යැයි කරන ලද ඉල්ලීමකට පිළිතුරු වශයෙනි.තමා එම පුද්ගලයාට ගැහැව්ව බවත්, මරා දමන බවටත් බොරු නඩු දමන බවටත් පම්පෝරි ගසමින්ය. අගලවත්ත, මහගම පදිංචි, 74 හැවිරිදි සෝමවතී මහත්මිය, මානව හිමිකම් ...
මදින පිහියෙන් පිට කැපුවාට වන්දිය රු: 225,000/- යි. පොලිස්පතිට රු:125,000/- යි, පොලිස්කාරයන්ට රු: 100,000/- යි Peoples Forum SL රත්නසිරි, සුරාබදු ආඥා පනත යටතේ ලියාපදිංචි මදින්නෙක්. මේ පනත යටතේ, රා මදින්න බලපත්‍රයක් තියෙන්න ඕන. ඒ වුනාට, විකුණන්න බෑ. විකිණීම වරදක්. මොකද විකුණන්න බලපත්‍රයක් තියෙන්න ඕන නිසා. සුරාබදු ආඥාපනත යටතේ වන වැරදි අල්ලන්න සුරාබදු නිලධාරීන්ට මෙන්ම පොලීසියටත් පු`ඵවන්.වැලිපැන්න පොලීසියේ සැරයන් දයාරත්න හා පො.කො. මධුසංඛ රත්නසිරි සොයා යන්නේ පගාව ගන්න. නඩුවක් ඉල්ලා ගන්න.ඒ, 2010.08.09 වන දින. රත්නසිරි, පොලිස්කාරයන්ට, රා දෙන්නවත්, පගාව දෙන්නවත්, නඩු ...
රෙදි ඉරා, පහර දෙමින් පාරේ ඇදගෙන ගොස් ගෑනිව මරණ්න හදපු කුඞ්ඩාව රකින්නේ පොලීසිය. Peoples Forum SL බේරුවල පොලීසියේ ආශිර්වාදය ලබාගෙන සිටින කුඞ්ඩෙක්ගෙන් දස වධයට ලක්ව සිටින 22 හැවිරිදි දෙදරු මවකගේ කතාව.ඇය බේරුවල පදිංචිකාරියක්. විවාහ වූ දිනයේ සිටම, ඇය සැමියාගේ වධහිංසනයට ගොදුරු විය. දෙවියන් ඇය ගැන බැලූවේ නැත. ගෘහස්ථ ප්රචණ්ඩත්ව නීතිය ඇයට පිහිට වූයේ නැත. දෙවියෝ වගේම පොලීසිය පෙනී සිටියේ කුඩු බොන සැමියා වෙනුවෙන්.ඇයට පහරදී, ඇගේ නිවස ඉදිරිපිටට ඇදගෙන ඇවිත් බෙල්ල කපන්න හදනකොට ඇයව බේරාගන්න අසල්වැසියන් ...
චිවරධාරියන් ගේ ‘ඔඩර්’ වලට යටත්වුනාට, පොලීස්පතිට රු. ලක්ෂයක් ගෙවන්න වෙයි. Peoples Forum SL ධර්ම ප්රචාරයට ගෙයින් ගෙට යෑමට හිමිකම් නැත.බයිබල් පාඩමක් කියා දෙමින් සිටි අම්මෙක් හා දුවක් ව, පොලීසියට රැුගෙන ගොස් රඳවාගෙන වධ දෙන්නේ චිවරධාරින් දෙන්නෙක් ගේ මෙහෙයවිමෙන් ය. මෙය 2014 වසරේ මාර්තු 01 දින කැකිරාව පොලිස් වසමට අදාල සිදුවිමකි.මංජුලා (මව) හා රොසාලියා (දුව) ‘‘ජෙහොවාස් විට්නස්’’ නම් ක්‍රිස්තියානි නිකායට අයත් ‘‘ධර්ම ප්රචාරකයින්’’ දෙදෙනෙකි.ඔවුන් දෙන්නා, ඉහත සඳහන් දිනයේ ගමේ ‘නිලූකා’ ට බයිබල් යේ ‘‘පාඩමක්’’ ...
පොලිස් කාරයාව තද කරපන් මාව බේරපන් කියා හිරණ පොලිස් මුරපොළේ ඕ.අයි.සී. ඉල්ලුවාලු! Peoples Forum SL බීලා වාහන එලවන්න අපිට බැරි වුනාට පොලිස්කාරයින්ට පු`ඵවන්.2018.12.06 වෙනිදා හොඳට බීලා යතුරුපැදියෙන් යන අතර, තමන් ඉදිරියට ආපු යතුරුපැදි කරුවෙකු නවත්වා, පහරදී, පොලීසියට ගෙන ගොස් ඕ.අයි.සී. ලවාද පහරදී, තුවාල සිදුකිරීමේ පුවතකි මේ.පහර කෑමට ලක්වූයේ 21 හැවිරිදි කම්කරුවෙකි. නම සුමුදු.බීලා යතුරුපැදියෙන් යන අතර, තරුණයාව නවත්වා පහරදී ඇත්තේ, පානදුර පදිංචි කොස්තාපල් චමිලය. මෙම තරුණයාව, පානදුර හිරණ පොලිස් මුරපොළට රැගෙන යෑමෙන් පසුව අතින් පයින් ...
සවස 7වන විට දුම්කොළ - ගංජා දුමෙන් විට්ටුව පිරෙනවා. ඊ-සි කෑෂ් වලට කුඩු බෙදෙනවා. ඩාන්සින් පෙති ගහලා නටනවා. තව ටිකක් ? වෙන කොට සමරිසියන් වැඩ පටන් ගන්නවා. Peoples Forum SL මේ හිරගෙදර කථාව. කව්රුත් දන්න කථාව. නොදන්නවාගේ ඉන්න කථාව. තිස්තුන්කොටියකුත් පහක් ඉන්න බව කියන රටේ හිරගෙදර කථාව. ඩොන් ව්‍යාපාරිකයෙක්. දවස් පහක් හිරගෙවල් තුනක ගත කරන්නට මොහුට ගත කරන්නට වුනේ අහම්භයෙන් යයි කිවහොත් වැරදි නැත. මේ අහම්භය නිසා ඔහුට විඳින්නට වු කටුක අත්දැකිම, යළිත් වරක් කියන්නේ රටේ නීතිය ගැන. කරුමයට හෝ දෙවියන් වහන්සේගේ කැමැත්තට හෝ බාරදි නිහඬව නොසිටින්ට ගත් තීරණය නිසා ඔහුගේ ...
හැප්පිච්ච එකාට නඩු ! හප්පපු එකා පොලිස් රියදුරු !! රථය පොලිස් Accountant ගේ !!! ගියේ ගෑනියෙක් හා ළමයෙක් !!!! Peoples Forum SL ඇට කුඩු වී ඔත්පලව සිටින විසිහය හැවිරිදි තරුණයාට, රිය අනතුරකදී උසාවියෙන් නියම කරන ක්ෂණික වන්දිය වත් දීලා නෑ. මෙසේ අනතුරට පත්ව ඇත්තේ යුනිලීවර් සමාගමේ සේවකයකු වන දුමිදු පසන් මධුසංඛ ජයසූරිය යන අයය.2018.10.19 වන දින, සිදු වූ මේ අනතුරින් අදටත් නැගිට ගන්න බැරිව, එකතැන්ව සිටින මොහුට, යුක්තිය ඉටු නොවන්නේ මන්ද?ඔහුගේ පියා ප්‍රේමරත්න ජයසූරිය, පොලිස්පතිට, ජාතික පොලිස් කොමිෂන් සභාවට හා මානව ...
අැයව, නිහඬ කළ නොහැකිය. Peoples Forum SL සත්‍යය හා යුක්තිය සොයා යන මිනිසාගේ ගමන් මග අති දුෂ්කර වූවකි. අදට ද එහි වෙනසක් නැත. මර්දනය හමුවේ බහුතරය නිහඬ වේ. තවත් පිරිසක් මර්දනය තම අරමුණුවලට ළඟා කරගන්නට උපයෝගී කර ගනිති.ඉතිරි අතලොස්ස ජීවිතය පරදුවට තබයි. වෙනස ඇති කරන්නේ එ් අයයි.අමිතාගේ කථාවට අවුරුදු 18 කි. එය විනාඩි කිහිපයකට ලඝු කිරීම සාධාරණ නොවේ. එහෙත් ජූලි 06 සිදුවීම, 18 වසරක් ආ ගමන වළක්වන්නට ...
පොලිසියට මරන්න අවසර දීලාලූ බූරුවා පොලේ සල්ලි මංකොල්ලය වැරදුන විට ඌරගහ පොලිසිය ගත් මිනිස් බිල්ල Peoples Forum SL ඌරගහ පොලිසිය, අමු අමුවේ වෙඩි තබා සිදුකල ඝාතනය වසන් කිරීමට සාක්ෂිකරුවන් භිය වද්දා ඇති බව, වෙඩි පහරින් එතැනම මිය ගිය 55 හැවිරිදි ජවර්ධන මහතාගේ බිරිඳ - ලලිතාංගනී මහත්මිය ප්‍රකාශ කර සිටි. මෙම මිනිස් ඝාතනය සිදුකල උප පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත තවමත් නිදැල්ලේ සිටින බව ප්‍රකාශ කරන ඇය, මේ වන විට, ඇසි දුටු සාක්ෂිකරුවන් සැඟවි ඇතැයිද කියා සිටී.මෙම මිනිස් ඝාතනය පිළිබඳ පරීක්ෂණ ...
Untitled Post Peoples Forum SL යහපාලනයේ ගැලවුම් කාරයෝ වසන් කරන්න ට උත්සහා කරන පොලිස් අපරාධපොලිසිය සිදු කරන අපරාධ වාර්තා වන්නේ ඉතාමත්ම අල්ප වශයෙනි. එයට හේතු ගණනාවක් තිබේ. අදාල ආයතන කෙරෙහි වන විශ්වාසය කඩා වැටිම හා විශේෂයෙන් සිවිල් යයි කියා ගන්නා සංවිධාන වල ක්‍රියාකාරිත්වය ඒ අතරින් ප්‍රධාන වේ.පසුගිය 18 වැනිදා දෙල්ගොඩ ගොලුම්මහර පාසල් ක්‍රීඩා භූමිය පැවැත්වි සංගීත සංදර්ශනයට නිමේෂ් හා ඔහුගේ ඥාති සහෝදරයෙක් සහභාගී විය. රාත්‍රි ...
උත්තරීතර නීතිය දාපිය බල්ලට ! ජාත්‍යන්තරයට බම්බු ගහගන්න කියාපන් !! හෙලුවෙන් තියාපිය . !!- කොච්චි කොටලා මුණේ හා ප..ගාපිය!!! Peoples Forum SL පාරේ ඉන්නකොට උඹව තමයි ඕනි කරලා තියෙන්නේ කියලා ඇදලා අරන් ජීප් එකට දා ගත්තා.ගෙනිච්චේ, පොලිස්කාරයෝ නැවතිලා ඉන්න ‘බැරැක්කය’ ලෙසට පාවිච්චි කරන ගෙයකට.කුස්සියට ගෙනිහිල්ලා ඇඳුම් ගැලෙව්වා. අත් දෙක පස්සට අරන් රෙදි පටියකින් ගැටගැහැව්වා.ඊට පස්සේ බංඩාර කියන නිලධාරියා තවත් දෙන්නෙක් එක්ක එකතු වෙලා පොලුවලින් ගැහුව්වා. කොච්චි මිරිස් කොටලා, ඇස්වලට, පුරුෂ ලිංගයට දැම්මා. බලෙන් කොච්චි කැව්වා.මේ කුලී වැඩ කරලා ජීවිතය ගැට ගහ ගන්න, ...
පයාගල පොලීසිය අවරුදු 16 ක දරුවෙකු තියාගෙන වධ දෙයි. Peoples Forum SL අවුරුදු 16 ක් වන නදීශව, ඊයේ, (2018.09.10) සවස 6.00 ට පමණ, පාරේ සිටියදී, අත්අඩංගුවට ගනන් පොලීසිය, සියලූ නීති උල්ලංඝණය කරමින්, දස වධ දෙමින් මේ මොහොත දක්වාම (2018.09.11) රඳවාගෙන සිටී.ඔහුගේ පියා, ධීවරයෙකි. මව මිය ගොස්ය. දුප්පත්කම නිසාම පාසල හැර ගොස් කුලී වැඩ කර පවුලම ගොඩ ගන්න උරදෙන්නෙකි.පයාගල පොලිසියේ අත්අඩංගුවට ගත් මේ බලා වයස්කාරයාව, පවුලේ උදවියට නොපෙන්නුවා පමණක් නොව, අත්අඩංගුවට නොගත් ...
හයිකෝට් නඩුවක් දාලා තියෙන්නේ, මානව හිමිකම් ගිය නිසාලූ !! නීතිඥයෙක් කියයි. Peoples Forum SL කහතුඩුව පොලීසිය විසින් පසුගිය මස 23 දින අත්අඩංගුවට ගෙන දින දෙකක් පුරා වධ දී, කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ, මහේස්ත්රාත්වරයාට ඇප ලබාදීමට බැරිවන ලෙසට චෝදනා නිර්මාණය කරය.මැයි 25 රිමාන්ඞ් බාරයට පත් වූ මොහු පිළිබඳ කිසිම තොරතුරක් බිරිඳට දැන ගන්නට නොලැබින. අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු පිළබ`ද පවුලේ උදවියට දැනුම් දිමේ නීතිය රටේ නිතියට ගරු නොකරන පොලිසියකින් හා දුෂණය ආගම කරගත් ආණ්ඩුවකින් ...
ව්‍යාපාරිකයාට මරු කැ`දවූ රියේ අනියම් හිමිකරු ප්‍රකට ජාවාරම් කරුවෙක් Peoples Forum SL රථ වාහන අනතුරු වළක්වන්න, දෙවි පිහිට පතමින්, මාධ්‍ය සංදර්ශණ පවත්වන්නවුන්ගේ වෑයම, තම බඩගෝස්තරය රක්ෂා කර ගැනීමය. එයට හොඳම නිදසුනකි, මැයි 30 වන දින, රාත්‍රී 7.30 ට පමණ, 51 ක් හැවිරිදි තම ශ්‍රමයෙන් ජිවිතය ගැට ගසා ගන්නා ව්‍යාපාරිකයෙකුට මරු කැඳවූ රිය අණතුර.මෙය ”රිය අණතුරක් ලෙසට ලඝු කිරීම ද වැරදිය. මන්ද, රථවාහන උපයෝගී කරගෙන සිදු කරන මනුෂ්‍ය ඝාතන, තුවාල සිදු කරමින් ”අණතුරු ...
පොලිස් කොමිෂම හොරාගෙන්ම පේන අසන්නේ රෙදි ඇඳගෙනද ? Peoples Forum SL ආයතනගත පොලිස් නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳ, ජාතික පොලිස් කොමිෂමට පැමිණිලි කරන්නේ බලාපොරොත්තු සහගතවය.එ් එම කොමිෂම ස්වාධීන එකක් බවට ආණ්ඩුව ගෙන යන ප්රචාරයේ සත්‍යයක් ඇතැයි යන විශ්වාසයෙනි.නමුත්, මෙම කොමිෂමට අරක්ගෙන සිටින මහජන මුදල් ගිල දමන කොමසාරිස්ලා, ලේකම්, අධ්යක්ෂ පට්ටම් අලවාගෙන සිටින රැුල, පැමිණිලි ඉදිරිපත් කරන රට වැසියන් තකතීරුවන් ලෙසට සිතා ක්‍රියා කිරීම තවමත් නවත්වා නැත.පානදුරයේ දිසානායක මහතා හැටපස් වන වියෙහි පසුවන ...
සිගරට් පෙව්වාට වන්දි ඉල්ලා පැවරූ නඩුව පරක්කු කලාට රුපියල් ලක්ෂ 4 ක වන්දියක් ක්‍ඔක් එකට ගෙවන්න වෙයි. Peoples Forum SL ගැටවර වියේ සිට සිගරට් බීපු පොළොන්නරුවේ කේ.එස්.පෙරේරා මහතා, පසු කාලයේදී සිගරට් බීමට ඇබ්බැහි විය. 1996 සැප්තැම්බර් මස සුව කළ නොහැකි පිළිකා රෝගයෙන් ඔහු පෙළෙන බව සොයා ගැණින.කේ.එස්.පෙරේරා මහතා, තමාව සිගරට් පොවා රෝගියකු කිරීමේ වරදට, දුම්කොළ සමාගමෙන් වන්දි ඉල්ලා - කොළඹ දිසා අධිකරණයේ ‘‘වන්දි’’නඩුවක් ගොනු කරනු ලැබීය.නඩුව අතරවාරයේදී, 2001 අපේ‍්‍රල් මස ඔහු මිය යන ලදි. එවිට ඔහුගේ වයස අවුරුදු 60 ක් ...
සෙනුදිව දෙවන වසරට ඇතුළත් කරනු. සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිනිය ට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි. Peoples Forum SL 2019 පළමු වසරට තම දියණියව ඇතුළත් කිරීම සඳහා නියමිත පරිදි, ඉදිරිපත් කරන ලද ඉල්ලූම් පත්‍රය, නොසලකා හැරීමට විරුද්ධව නාරාහෙන්පිට පදිංචිකාරියක වූ චමිලා ප්‍රභාත් මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ 2018 ජුනි 16 දිනය.සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට ආසන්න පදංචිකාරියක් වශයෙන් තම දියණියව එම විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට ඇය ඉදිරිපත් කරන ලද ඉල්ලූම් පත්‍රයට හිමිවිය යුතු ළකුණු ප්‍රමාණය විද්‍යාලයේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් ලබා නොදුන් ...
පොලිස් ජීප් එකේ දාගෙන නිරුවත් ජායාරූප ගත්තේ භාවනා කරන්න. ඕ.අයි.සි මිල්ලනිය. Peoples Forum SL කෙස් වැටියෙන් අල්ලා බිම දා, ඇදගෙන ඇවිත් ජීප් එකට උස්සා දා, කකුල් දෙක, මැද සීට් එකේ උඩට තියෙන විදිහට බිම දිගා කර ඕ.අයි.සී. පිටිපස්සෙන් නැග, බඩ උඩ කකුල් දෙක තියා ගත්තා. ඇඳ සිටි ඇදුම ඉවත්වී ඇය සම්පූර්ණයෙන් නිරුවත් වුනා. සම්පත් රාළහාමි වීඩියෝ කළා.වැඩ බලන නඩුකාරයාට ඉදිරිපත් කරලා, රිමාන්ඞ් කෙරෙව්වා. බන්ධනාගාරයෙන් ඇයව රෝහල් ගත කලා. වීඩියෝ ඉදිරිපත් කරන්න තියෙනවා කියමින් උසාවිය ...
වධහිංසා නඩුවට අවුරුදු 16 යි! Peoples Forum SL ජාත්‍යන්තරයේ මෙන්ම, දේශීය ඊනියා මානව හිමිකම් ආරක්ෂකයින් ගේ ඉමහත් අමන්දානන්දයට පාත්‍ර වූ, 1994 අංක 22 දරන වධ දීමට සහ අනෙකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ ද`ඩුවම් වලට එරෙහි වූ සම්මුතිය පනතට අනුව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ පවරන ලද නඩුවක්, සිද්ධියෙන් වසර 16 කට පසුව නිමාවට පත්විය.ඒ නඩුව ගැන කෙටි සටහනක් තබන්නේ, ස්වාධීන කොම්ෂන් සභා, ස්වාධීන අධිකරණ, ප්රජාතන්ත්රවාදය ගැන තොරතෝංචියක් නැතිව ...