පිරිමි ළමයෙකු, ලිංගික අපයෝජනයට ලක් කළ අයෙකු වෙනුවට අසරණයෙකු උසාවියට දමයි. Peoples Forum SL අපරාධකරුවකු අල්ලා ගන්න බැරි වූ විට හෝ අපරාධකරු පොලිස් සගයෙකු වූ විට, එ් වෙනුවට අසරණයෙකු අල්ලා උසාවියට ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා පොලීසියට ආයතනගත වූවකි.වධහිංසා පැමිණවීම හා අතින් අත ගත් බොරු නඩු නඩු දැමීම මගින් තෘප්තිමත් වන පාර්ශව බොහෝ ය. ඒ නිසාම ඒ ගැන මුනිවත රකිති.කුමාර, පෝට් සිටියට, ක`ඵ ගල් ප්‍රවාහනය කරන සමාගමක ටිපර් රියදුරෙකි.ඔහු ක`ඵ ගල් අදින්නේ තෙබුවන පිහිටි ගල්වලකිනි. ...
වන්දිය රු: 175,000/- අවුරුදු 40 ක් පුරා පොලීසියට එරෙහිව දුන්න තීන්දු වතුරේ!! සුප්‍රිම් උසාවිය කියයි!!! Peoples Forum SL මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය කිරීම් පිළිබඳ හතලිස් වසරක් පුරා ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ලද තීන්දුවලින් වැඩක් වෙලා නෑ. වේල්ලවීදිය පොලීසියේ පොලිස් පරීක්ෂක වරයෙකු වූ ප්‍රසන්න රත්නායක නැමැත්තාට එරෙහිව පවරන ලද, මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින්, ඉහත ප්‍රකාශය කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රියන්ත ජයවර්ධන හා කේ.ටි. චිත්රසිරි යන විනිසුරුවරුන්ගේ එකඟතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසරු බුවනෙක අලූවිහාරේ ය.ජා ඇල, ජානක සම්පත් වටවලගේ යන අය විසින් ...
කොල්ලෝ කෙල්ලන්ට ගහන්න ”ප්‍රමිති” පොලූ ඉස්කෝලවලට දෙන්නට බුද්ධික පතිරණ රජයෙන් ඉල්ලයි. Peoples Forum SL පාසල් ළමුන්ගේ විනය පිරිහිලා තියෙන නිසා, ගහන්න ප්රමිතිනයකට අනුව හදපු, ”පොලූ” ඉස්කෝල ගුරුන්ට දෙන්න යයි, පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින මාතර පළාතේ ළමයින්ට ගණ දෙවියා ආරූඪ වූ බව කියන, පැන් බෙදන, ළඟදී නියෝජ්‍ය ඇමති පට්ටමකින් පුදනු ලැබූ බුද්ධික පතිරණ, ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.කෙසේ වෙතත්, රටේ නීතිය පිළිබඳව හා මනස පිළිබඳව මේ ගණ දෙවි වන්දනා කාරයාට පැහැදිළි පිළිතුරක් ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා ...
ඝාතකයෝ තව බිල්ලක් ගන්න සැරසේ. පුතාගේ ජීවිතය රැක දෙන්න! රැඳවියෙකුගේ මවක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ගෙන් ඉල්ලයි!!. Peoples Forum SL දැනට සිර දඬුවම් විඳින තම පුතාගේ ජීවිතයට එල්ල වි තිබෙන තර්ජන අදාල සියලූ තොරතුරු හෙළි කරන්න අවස්ථාවක් සලසා දෙන්න යැයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ගෙන් ඉල්ලා තිබේ.2012 වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් විසි හත්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය අදාලව දැනට පැවැත්වෙන පරීක්ෂණ හා නඩු විභාගයට අදාල වැදගත් සාක්ෂි වසන් කිරීමේ අරමුණ ඇතිව මෙම ඝාතන උත්සහය පවතී.මෙම සිද්ධිය වූ දිනයේ, බන්ධනාගාරයේ සම්පූර්ණ වගකීම දැරූ ප්‍රධාන ජේලර්වරයා ...
ඉල් පෝය දින පොලිස් මෙසේජ් එක - බුදු සරණයි ..... Peoples Forum SL ඉල් පෝය දිනයේ ”මාගේ කාර්යාල” එන ලෙසට ලැබුණ පොලිස් පණිවුඩය රැගෙන, බෞද්ධ කොඩිවලින් සරසා තිබූ පානදුර දකුණ පොලීසියට ගිය විට, කිරිබත් වළඳමින් සිටි නිලධාරියෙක් එය බලා වැල්ලේ පොලීසියට යන්න යැයි ඔහුට කීය.අන්දමන්ද වූ ඔහු පොලිස්පති පූජිත ජයසුන්දරට ඒ ගැන ලියන ලදි. ශ්‍රී ලංකාවේ බෞද්ධ පොලීසිය ”යහපාලනය” ගොඩනගන්නට දායක වන අයුරු තේරුම් ගැනීම සඳහා ඔහු පොලිස්පති ට යවන ලද ලිපිය පහත ...
Untitled Post Peoples Forum SL පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් සමග, 2010 ජනාධිපතිවරණයේ දී, නාවික හමුදාව යොදවාගෙන, එවර ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට එරෙහිව මුද්‍රණය කරන ලද මඩ පෝස්ටර් තොගයක් සමග අරක්කු තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය යළිත් කරලියට පැමිණියේ ය. වසර 09 කට පෙර සිදු වූ මෙම නීති විරෝධී සිද්ධියේ දී, වර්තමානයේ අපරාධ රැුසකට මුල්වූ, බන්ධනාගාරගතව සිටින වාස් ගුණවර්ධන එදා කළ කී දේ යළි ...
පොන්නයෙක් නොවන චීවරධාරයෙක් සිල් නොගන්නේ කොණ කපපු එවුන්ලූ ! Peoples Forum SL ක/වල්ගම ශ්‍රී සද්ධාතිස්ස මහා විද්‍යාලයේ විදුහල්පතියා, චීවරධාරීන් දෙදෙනෙක් හා ගුරුවරු පිරිසක් වෙසක් පෝය වෙනුවෙන් සිල් නොගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් වධයට ලක්කොට එක් සිසුවෙකුට රෝහල්ගත වන්නටම පහර දී තිබේ.වෙසක් පෝයට පෙර දින, පවත්වන ලද ”හාෆ් ඬේ” (දින 1/2 ) සිල් ගැන්වීමට එක් නොවූ, සියයකට වැඩි සිසුන් පිරිසකට දඬුවමක් වශයෙන් ”සක්මන් භාවනාව කරමින්” විදුහලේ පිට්ටනිය වටා, වට සියයක්, ඇවිද්දවා තිබේ.මෙම මෘග ක්‍රියාව ...
Untitled Post Peoples Forum SL 1992 දෙසැම්බර් 06 වන දින අයෝධ්‍යාවේ, බබ්රි මුස්ලිම් දේවස්ථානය හින්¥න් විසින් බිමට සමතලා කර දමන ලදි.16 වන සියවසේදී ඉදිකරන ලද මෙම මුස්ලිම් දේවස්ථානය ඉදිකර ඇත්තේ රාමා දෙවියන් උපත ලද ස්ථානයේ බව හින්න්ගේදු විශ්වාසය විය. ආක්‍රමණිකයන් විසින් රාමා උපන් මෙම ස්ථානයේ නටඹුන් මත ඔවුන් මෙම මුස්ලිම් දේවස්ථානය ඉදකර ඇති බව හින්න්ගේදු මතය වී තිබිණ.මෙම ස්ථානයේ අයිතිය පිළිබදව හින්දු හා මුස්ලිම්වරුන් අතර ...
පළමු ගෑනි, දරුවෝ බඩගින්නේ තබා ආගමේ නාමයෙන් දෙවෙනි ගෑනි එක්ක මගුල් කනවා දෙවියන්ගේ පිහිටෙන් !!! Peoples Forum SL ”ජුවලරි බොක්ස්” නිපදවන්නෙකු වූ, අබුසාලි මොහොමඩු නව්ෆර්, දරු තුන්දෙනෙකු සමග පළමු බිරිඳව අතහැර දැන් ඉන්නේ දෙවෙනි බිරිඳ සමග. එ් දෙවියන්ගේ කැමැත්ත අනුව.පළමු බිරිඳව මොහු, දෙවියන්ගේ නාමයෙන් අතහැර ගොස් ඇත්තේ බාල දරුවා ලැබෙන්නට ඉන්න විටය. මේ වනවිට අවු: 10, 07 හා අවු: 03 වශයෙන් දරුවන් තිදෙනාව ඇයට, රැුකගන්නට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.මුස්ලිම් ආගමික විවාහයක් කරගෙන ඇති නිසා, ඇය තමන්ට හා ...
තිදරු පියෙක්ව, දින හතරක් පුරා වධ දෙමින් සඟවා තබාගෙන සිට බේගල් ඇද උසාවියට දමයි Peoples Forum SL තම පුතාව අත්අඩංගුවට ගෙන, දින 04 ක් පුරා වධ දෙමින් හංඟාගෙන හිටිය, වාද්¥ව පොලීසියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. මෙම ඉල්ලීම කරන්නේ, ක`ඵතර උතුර පදිංචිකරුවෙකු වූ අෆොන්සු මහතාය. වාද්¥ව ප්‍රදේයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට, පොල් කඩන්නෙකු වූ තම පුතාව අත්අඩංගුවට ගන්නා ලද්දේ ජනවාරි මස 30 වන දින බවත්, මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට දැණුම් දෙන තෙක් පුතා පෙන්වීම ප්‍රතික්ෂේප කරමින් ...
උසාවිය කූඨ ලේඛන සකස් කරයි. සාක්ෂිකරුට ගරහයි. දිරිය වඩු කාර්මිකයෙකුගේ නඩුව Peoples Forum SL උසාවිය කියන්නේ ගෞරවනීය තැනක්ලූ. සාමාන්‍ය වැසියෙක් උසාවියට යන්නේ බයෙන්. එ් මොකක් හෝ වැරැුද්දක් හදලා උසාවියට අපහාස කරයි කියලා. බන්ධණාගාර ගත කරයි කියලා.මේ මාරවල උසාවියේ සත්‍ය සිදුවීමක්. සුනිල් වෘතීය වඩු කාර්මිකයෙක්. ඔහු එ් උසාවියේම වැඩ කරන නීතිඥවරයෙකු වූ ඉන්ද්‍රසිරිට විරුද්ධව කරපු පැමිණිල්ලකට දැන් නඩුවක් පටන් අරන්.චූදිත නීතිඥ ඉන්ද්‍රසිරි වෙනුවෙන් කොළඹින් පැමිණෙන නීතිඥයාට සහාය දෙන්න කියා, මාරවිල උසාවියේ නීතිඥවරුන්ගේ සංගමයේ නීතිඥවරුන් 17කු ...
රතුපස්වල මිනිස් ඝාතනයට ගෝඨා වගකිව යුතුයි. Peoples Forum SL මහින්ද රාපක්ෂගේ පරාජය සහතික කරන්න මානව හිමිකම් කොමිෂමත් එක්වෙයි.මහින්ද රාජපක්ෂ යුගයේ සකලවිධ මානව හිමිකම් උල්ලංඝණයන් වසා දැමීමටත් එදා සිට අද දක්වාම කොම්ෂම දේශිය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කරන, මහින්ද රාජපක්ෂ විසින් පත් කළ, සභාපති, කොමසාරිස්වරු, හිටපු නීති ලේකම්, ඇතුළු වගකිව යුතු නිලධාරීන් පසුගිය කාල වකවානුවේ යට ගසාගෙන සිටි රතුපස්වල මිනිස් ඝාතනය අදාල විමර්ශන වාර්තා එළි දක්වමින් එම මිනීමැරුම්වලට හමුදාව ...
නීතිඥ මාෆියාව, උසාවියේ තිබු ‘ලයිසම’ අරන්දෙන්න රු: 7000/යි. Peoples Forum SL ජයවීරයන්ගේ රියදුරු බලපත්‍රය භාරයට ගත් මුන්දලම පොලීසිය, 2016 මාර්තු 16 පුත්තලම මහේස්ත්‍රාත් උසාවියේ පෙනීසිටින ලෙසට දන්වන ලදි. රියදුරු බලපත්‍රය වෙනුවට ඔහුට තාවකාලික අවසර පත්‍රය ද නිකුත් කළේය. එයට අනුව ඔහු මෝටර් රථ ආඥපනත යටතේ වැරදි හතරක් කර තිබින. රෝගී තත්වය නිසා නියමිත දිනට උසාවි යෑමට ඔහුට නොහැකිවිය. නියම කළ දිනට උසාවි යෑමට නොහැකි වු විට සිතාසියක් එවීම සාමාන්‍යය පිළිවෙතයි. මාස ...
ලිඟුව මිරිකා වධ දුන්නාට, පොලිස්පතිට රු: 50,000/- ක් ගෙවන්න නියම වෙයි. Peoples Forum SL 15 හැවිරිදි සිසුවකු අත්අඩංගුවට ගෙන නිරුවත් කොට පුරුෂ ලිඟුව මිරිකා වධදුන්න මාතලේ යටවත්ත පොලීසියේ පොලිස්කාරයන් හතරදෙනාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් බවට පත් කරණු ලැබීය. පොලිස් ස්ථානාධිපති ඇතු`ඵ එම පොලිස්කාරයන් හතරදෙනාට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට ද, අත්විඳින්ට සිදු වූ ශාරීරික හා මානසික පීඩාවට වන්දි වශයෙන් එම සිසුවාට රු: 50,000/- ක වන්දියක් ගෙවන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියම කළේය. මෙය 2011 වසරේ ...
ෆීල්ඞ් මාෂල් - IGP බලතල අරගෙන පොලිසි වලට ඕඩර් දෙයි. Peoples Forum SL යාබද ඉඩමට බලයෙන් ඇතුලූවීමට උත්සාහ දරණ පිරිසකට, පොලිස් සහය ලබා දෙන්න යයි, ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා කිරිබත්ගොඩ පොලිසියට අණකර ඇත.මේ බව, අසරණ තත්වයට පත්ව ඇති ඉඩම් හිමිකරුට දන්වා ඇත්තේ කැළණිය ප්‍රාදේශීය සභාවේ නියෝජිත ශෙනිත් බන්ඩාර ය.වසර 10ක් පුරා, පොලිසිය ප්රමුඛ, රාජ්‍ය ආයතන බළල් අතක් කරගෙන, තම ඉඩම ආක්‍රමණය කරන්නට උත්සාහ ගන්න අසල්වැසියාගේ සියලූ අපේක්ෂාවන් අධිකරණ නියෝගයකින් ශුන්‍ය වී යන ...
පොලීසියෙන් දීපු හොර ටෙම්පරියෙන් කොන්දොස්තර ඩ්‍රයිවර් වෙලා ලු . Peoples Forum SL රියදුරු බලපත්‍ර නැති පුද්ගලයින්ට, බස් දුවන්න, කූඨ ලෙස සකස් කරපු “ටෙම්පරි” පොලීසියෙන්ම ලබා ගන්න පු`ඵවන්. මේ ජාවාරම හෙළිවන්නේ පසුගියදා, මොරටුව, කටුබැද්ද බස් ලොරි ගැටුමකින් ය. බසයේ හිමිකාරිය කියන්නේ, නවත්වා තිබූ බසයේ, පිටුපසින් පැමිණි ලොරිය හප්පා ඇති බවයි. අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වාඇති මොරටුව රථවාහන පොලීසිය, අනතුරට භාජනය වූ බස් රථයේ ඊනියා “රියදුරු” ව අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත.ඔහුට විරුද්ධව නගා ඇති ...
ගෑනිව කපපු මිනිහව බේරන්න පොහොට්ටුවෙක් පනී. Peoples Forum SL රාජකාරි කරන ගමන් බීමත්ව පැමිණ, පිහියෙන් ඇන බිරිඳව මරා දමන්නට තැත් කළ සැමියාව, වාද්දුව පොලීසිය අත්අඩංගුවට ගත්තේ පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට දැනුම් දිමෙන් පසුවය. පෙලාලීසිය නීතිය ක්‍රියාත්මක නොකළේ එයට පොහොට්ටුවේ අවසරය නොලැබුන නිසාය.මේ බව අනාවරණය වන්නේ, 45 හැවිරිදි තිදරු මවක් විසින් පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂන් සභාවට කර තිබෙන පැමිණිල්ලෙනි. එම පැමිණිල්ලට අනුව අපරාධ සැකකරු වාද්දුව ප්රදදේශයේ රජයේ පාසලක ...
පොලිස් ඝාතකයින්ට එරෙහිව ඇමෙරිකාව පුරා කැරළි ගැසීම්. Peoples Forum SL ඇමෙරිකානු සුදු ජාතික පොලිස් කාරයෙක් 46 හැවිරිදි කලූ ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඞ් බෙල්ල කකුලෙන් හිරකර මරා දැම්මේ මාංචු දමාය. මරන්න එපා යයි ඉල්ලා වැඳ වැටෙද්දී මෙම ඝාතනය සිදුකර ඇත.මැයි 25 වන දින, මින්පොලිස් හි පොලීසිය සිදුකළ මෙම ඝාතනයට එරෙහිව ප්‍රාන්ත වැසියන් වීදි බසින ලදි. විරෝධතා කරුවන් පොලිස් බාධක, ඇඳිරි නීතිය නොතකා පොලීසියට පහර දුන් අතර දේපළ හානි කිරීම්වල නියැලෙන ලද්දේ ...
ක`ඵ ගඟ හා අවට විනාශ කරන පැනෝරාමා අයිතිකරු ව දෙයියෝ බලාගෙන ......... !! Peoples Forum SL රටේ පවතින සියලුම ඉදිකරීම් නීති උල්ලංඝණය කරමින්, අඛණ්ඩව ඉදිකරීම් කරගෙන යන - පැනෝරාමා අයිතිකාර යුවල හා එම නීති විරෝධී ඉදිකරීම්වලට නීතිමය පියවර ගැනීම වැළැක්වීමට අදාල ආයතනවල නිලධාරීන් හා එක්ව සිටින්නේ ඇමතිවරු, නගර සභා මංත්‍රීවරු මෙන්ම, ජ.වි.පෙ. නියෝජිතයන් බව, මෙම නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව තනි සටනක යෙදී සිටින වීරක්කොඩි මහත්මිය ප්‍රකාශ කරයි.පැනෝරාමා හෝටලයේ අයිතිකරු ඉන්දික ප්‍රේමලාල් නැමැත්තාය. නිල අයිතිකරු වන්නේ ...
නිතිඥ සංගමය හොරාගේ වහේගෙන් පේන අසා තීන්දු දෙයි. Peoples Forum SL දරුවන් 9 දෙනෙකුගේ මවක්. වැන්දඹුවක් වන සිරියාවතී මහත්මිය රජයේ තක්සේරුව රු: ලක්ෂ හැටපන්දහසක් වන, වෙළඳපොල වටිනාකම ලක්ෂ සියයකට වඩා වැඩි ගෙයක් සහිත ඉඩම, ලක්ෂ 7කට වංචා සහගතව ලියන ලද නීතිඥවරියක් ගැන නීතිඥ සංගමයට කරන ලද පැමිණිල්ලට ලැබුණ පිළිතුර :- ‘‘ ඔබ විසින් ඉහත නම් සඳහන් (නීතිඥ ඉමල්කා විජේවීර) නීතිඥ මහත්මියට විරුද්ධව අප වෙත එවන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් එකී නීතිඥ මහත්මියගේ ...