ශ්‍රී ලංකා පොලීසියේ කුපාඩි වැඩ හෙලි කළ නඩුවක තීන්දුවක්. Peoples Forum SL ප්‍රකාශ ගැනීමට යැයි පොලීසියට රැගෙන විත් හෝ ගෙන්නාගෙන දින ගණන් රඳවා තබාගෙන බොරු නඩු දැමීම, ශ්‍රී ලංකාවේ ”බෞද්ධ” පොලීසියේ උරුමයයි.අප එසේ කියන්නේ මේ වන විට, සෑම පොලීසියකම ඉදිරිපිට බුද්ධ ප්‍රතිමා අටවා තිබීමත්, පිරිත් පිංකම් පැවැත්වීමත්, දාන දීම්, බණ කීම්, කඨිණ පූජා, ආදී ”බෞද්ධ” වැඩ රාජකාරිය කරගෙන තිබෙන නිසාය.මේ සියල්ල කරන්නේ ”බලය” පාව්ච්චි කර, මුදලාලිගෙන්, රියදුරන්ගෙන් ජාවාරම්කරුවන්ගෙන් එකතු කරන මුදලින් බවද ...
පොලිසිය- උසාවිය රවටලා. අපරාධයක් කරලා. පොලිස් කාරයින්ට වන්දි. ASP ට හා SP ට කණගාටුව. දෙපාරක් අහපු නඩුව Peoples Forum SL 31 හැවැරිදි වසන්තව මොරොන්තුඩුව පොලීසිය ඩැහැගත්තේ අවුරුද්දට කිරිබත් ටික කාලා ඉවර වුණ ගමන්. ඒ ඔහු වැඩ කරන කර්මාන්තශාලාව තුළදී. ප්‍රකාශයක් ගන්නට පානදුර පොලිසියට ගෙන යන බව කර්මාන්තශාලාවට දැනුම්දී. ඔහුව ගෙන ගියේ මොරොන්තුඩුව පොලිසියට. එහි ස්ථානාධිපති ලියනාරච්චි නැමැති නිලධාරියා ගේ නීති විරෝධී ක්‍රියාවට හවුල් කර ගත්තේ ඒ පොලිසියේ 82255, 82255, 82306, 83934 හා නන්දන නැමැති සැරයන්ව. ජනවාරි පළවෙනිදා සිට මොරොන්තුඩුව ...
උසාවියේ හරක් බලාගත්තු ”ගාන්ධි” ට හය මසක් සිර බත් කවයි Peoples Forum SL .”ගාන්ධි, ට දවස් 12 ක් නාහයෙන් කෑම ගන්නට සිද්ධ කළේ, තෙල්දෙණිය මහේස්ත්‍රාත් වරයාගේ නියෝගයේ ප්රථිඵලයෙනි.හැත්තෑ දෙහැවිරිදි, හත් දරු පියෙක් වන හෙට්ටිපොල, ගල්කූරුතැන්නේ රංජිත් දිසානායක මහත්මා, වෘත්තියෙන් විදුලි කාර්මිකයෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, අවිහිංසාවාදියෙකි. නිර්මාංශිකයෙකි.තම පුද්ගලික ධනයෙන්, ආර්ථීක වශයෙන් ප්‍රයෝජනයට ගත නොහැකි මී හා එළ ගවයන් බාරගෙන රැුක බලා ගැනීම කරන මොහු, සුවිශේෂී පුද්ගලයෙකි.ගැසට් කර තිබෙන - ඔහුගේ සත්ව සුරැුකුම් මධ්‍යස්ථානයට, නඩු ...
කපපු ගහකුක් නෑත! නඩු පොතත් නෑත!! ලියන ලියුම් වලට උත්තරත් නෑත!!! මුතූර් උසාවිය ගැන .................... Peoples Forum SL “මොරටුව බාස්” මහින්ද වාදියෙක් ! 2015 ජනවාරි 08, ජනාධිපතිවරණ දිනයේදී, සේරුනුවර පොලීසියෙන් ඔහුව අත්අඩංගුවට ගන්නේ ඔහුට ඡන්දය දැමීම වැළැක්වීමට.ඔහුට දාන චෝදනාව රක්ෂිතයේ, කදුරු ගසක් බලපත්‍රයක් නැතිව කැපීම. නීතිය හොඳින් දන්නා “මොරටුව බාස ” මහා එවුන්ගේ බසට යට වෙන්නේ නැතිව, චෝදනා ප්‍රතික්ෂේප කර නඩුවට මුහුණ දෙන ලැබිය.2018.01.24 වන දින, “මොරටුව බාස්ව” සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.නඩු භාණ්ඩ හැටියට උසාවියට ...
මිරිහාන පොලීසියේ වධදීමට විරුද්ධ වුනා! දැන් පස්සෙන් එළවනවා!!. video ව අැතුලත් Peoples Forum SL 2014 ජූලි මාසයේ මිරිහාන පොලීසිය පැහැරගෙන වධහිංසාවට පත්කළ සුජිත් පෙරේරා, යුක්තිය සොයා ගියේ මානව හිමිකම් කොමිෂමටය.නමුත් අද වන තෙක් කොමිෂම එ් ගැන මුනිවත රකී. මොහුට වධ දුන්නේ එවක මිරිහාන පොලීසියේ මුබාරක් නැමති පොලිස් නිලධාරියාය.එයින් අනතුරුව යළි යළිත් සුජිත් පසුපස පන්නන පොලීසිය, ඔහුව අත්අඩංගුවට ගැනීමට යත්න දැරීය.පානදුර හිරණ ප්‍රදේශයේ නීති විරෝධී මත් ජාවාරම තවමත් සිදුවන බව ප්රකටය. එහි ප්‍රධානියකු වන්නේ ලොක්කා ...
එල්ලූම් ගහ වෙනුවට කුරුසියේ තියලා ඇන ගහමු ! Peoples Forum SL කාලයෙන් කාලයට, අපේ රටේ දේශපාලකයෝ එල්ලූම් ගහේ එල්ලෙති.එ් ගොල්ලොත් එක්ක, ආගමික නායකයෝ ද එල්ලෙති. මාධ්‍යය කාරයෝ ද එල්ලූම් ගහේ එල්ලෙති.අලූගෝසුවන් පත් කරති. ලණු ගෙන්වති. එල්ලූම් ගහේ මකුලූ දැල් කඩති.ජනාධිපති සිරිසේන ද, මල් වට්ටි උස්සාගෙන පන්සල් යන අතර, තමන්ගේ එවුන්ට කුඩු ජාවාරමේ, ගංජා ජාවාරමේ යෙදෙන්නට ඉඩ දෙමින්, මත් ද්‍රව්‍යය විරෝධී වැඩසටහන්වලට පාසල් දු දරුවන් හවුල් කරගෙන ‘‘මත්ද්‍රව්‍යවලට’’ ප්‍රචාරය ලබාදෙති.මේ සෙල්ලම නතර ...
පොලිස් කොමිෂම යහපාලනයේ රෙදි ගලවයි. Peoples Forum SL කඹුරුපිටිය පොලිසිය, නීතිය හා සාමය බාර ඇමති සාගල රත්නායකගේ බල ප්‍රදේශයට අයත් එකකි.පතිනායක පවුලට අයත් ඉඩමකට කඹුරුපිටිය පොලීසියේ ස්ථානාධිපති ඇතුලූ වී, බලහත්කාරකම් කිරීම ගැන පැමිණිල්ලක් පොලිස්පතිට කර, එහි පිටපතක් පොලිස් කොමිෂමට යොමු කිරීමට පතිනායක මහතා පියවර ගත්තේ, 2017.08.23 වන දින දීය.එම පැමිණිල්ල විමර්ශනය කළ බවත්, පොලීසියට, අන් අයගේ ඉඩම්වල බෝඞ් ගැසීමට හැකි බවත්, බෙදුම් නඩුවක් තිබෙන නිසා මැදිහත්වීමට නොහැකි බව ...
‘පන්සල් සූදුව’ රැකදේවා ! දිනේවා !! වැජඹේවා !!! Peoples Forum SL පන්සල් සුදුව ගැන නොදන්නා බෞද්ධයෙක් සිටිය නොහැක. මෙම ‘සූදුව’ අපරාධයකි. මෙයට ගොදුරු වන්නේ ඇබිත්තයන්, සාමනේරවරුන් හා දහම් පාසල් යන පිරිමි දරුවන්ය.හම්බන්තොට අධිකරණ බල ප්‍රදේශය; අම්බලන්තොට පොලිස් වසම; ගොඩවාය පන්සල:-ධීවරයෙකු වන පියා හෘද රෝගියෙකි. ඖෂධ මාෆියාවට ගොදුරුව ණය බරින් මිදීමට මවට රට යෑමට බලකල පවුලක එකම පුතාය.පාරම්පරික බෞද්ධ පවුලක සාමාජිකයෙකි. වයස අවු: 12 යි. දහම් පාසලට යන්නේ, සුදු සරමක් කමිසයක් ඇඳ, මල් ...
නාරි බලයට රඟන පොලීසිය - උසාවිය නොමග යවයි. තරුණිය දින 11 ක් රිමාන්ඞ් - කසාදය කැඬේ. Peoples Forum SL පොලීසියටම ආවේනික වූ බොරු නඩු දැමීම “යුක්තිය” විගඩමක් කරගන්නේ උසාවිය පාවිච්චි කරමින්ය.මෙම බොරු නඩු දැමීම ගැන කෙළ පිඩක් හෙලන්නට ඊනියා සිවිල් සමාජය සූදානම් නැත.ස්වාධීන ලේබල් ගසා ගත් කොමිෂන් වලට ද වැඩක් නැත. මෙහි මහඟු ඵල ප්‍රයෝජන ලබන්නේ අතරමැදියා වූ නීතිඥ ප්රජාවයි. මේ බොරු නඩු දැමීම් අදාල තවත් එක් කථාවක් පමණි.සභාපතිනිය, මානව හිමිකම් කොමිෂන් සභාව ට හා පොලිස්පති ට කරන ලද පැමිණිල්ල ...
පෙත්ත බිලිගත්ත .......... මාගේ කතාව Peoples Forum SL මම පානදුරේ. මාගේ සැමියාත් පානදුරේ. අ.පො.ස. උ/පෙළ විභාගයට වාඩි වී, විෂයන් දෙකකින් සමත්වුණ කෙනෙක්.ඉගෙන ගත්තෙ ශාන්තුවරයෙකුගේ නමට පුදනු ලැබූ ප්‍රකට බෞද්ධ කාන්තා විද්‍යාලයක. සැමියා, ඉගෙනුම ලැබූයේ බෞද්ධ එකම ජතික පාසලේ. ඔහු ඉතා දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙක්. අවුරුදු 1 1/2 ක සම්බන්ධයක් පවත්වලා එක දවසක වූ දෛවෝපගත සිද්ධියකින් මට එයත් එක්ක විවාහ වන්නට වුණා. අපි හිටියේ සැමියාගේ නිවසේ. ඔහුට වටිනා යතුරුපැදියක්, රට ඉන්න ...
පාතාලය, පොලීසිය, දේශපාලූවෝ !!! හා නෑදෑයෝ !!! Peoples Forum SL පාතාලයට නෑකම්, මිත්‍රකම් නොකියන්නේ කව්ද? පැනය මතුවන්නේ මාස 08 ක් පුරා ඇප ගන්න බැරිව සිටින අයියා ගැන නංගී නීතිපතිට ලියන ලද ලිපියෙහි අන්තර්ගතයෙනි.අයියා හමුදාවේ රැකියාවක් කරන්නෙකි. කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපති සිරිමාන්න ඔහුට එන්න කියන්නේ දුරකතනයෙනි. එ් නීතිඥයන් සමග හෝ දේශපාලූවන් සමග නොපැමිණිය යුතු බවට වන කොන්දේසි දමාය.එහෙත් අයියා කොස්ගොඩ පොලීසියට යන බව තමා රැකියාව කරන හමුදා කාණ්ඩයට දැණුම් දෙයි. එතැනින් නොනැවතී ...
වෛද්‍ය සභාවට විවෘත අභියෝගයක් Peoples Forum SL නවදල පදිංචි රම්‍යලතා මහත්මියගේ ඇසට දැමිමට වැරදි බෙහෙතක් දුන්න ෆාමසි කාරයෙක් බේරා ගැනීමට ක්‍රියාකළ රජයේ වෛද්‍ය නිලධාරි වරයෙකුට විරුද්ධව ශ්‍රි ලංකා වෛද්‍ය සභාව ආර්ම්භ කළ ප්‍රාථමික පරික්ෂණයේදි ඇයව දැඩි අපහසුවකට පත්කිරිම සම්බන්ධයෙන් නිහ`ඩව නොසිට, සිදුවිම විස්තර කරමින් වෛද්‍ය සභාවේ සභාපති හා ලේඛකාධිකාරි අමතන ලද ලිපිය පහ දක්වමු. මෙය ආදර්ශයට ගන්න.රම්යලතානවදගල2018. 02. 01. මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා සභාපති ශ්‍රී ලංකා වෛද්‍ය ...
රිමාන්ඩ් කරවන්නේ ප්‍රතිකාර ගන්න ඉඩනොදි අපරාධය වසන් කරන්න Peoples Forum SL නීති විරා්ධිව අත්අඩංගුවට ගෙන දවස් 3ක් වධදෙමින් සිට මානව හිමිකම් කොමිසම ප්‍රශ්ණ කළාම උසාවි දමා රිමාන්ඩ් කරවිම ගැන බිරි`ද මානව හිමිකම් කොමිසම අමතන ලද ලිපියෙන් පොලීසිය හා උසාවිය අසරණයින් සම්බන්ධව යුක්තිය ඉටු කරන අන්දම පැහැදිලි වනු ඇතසභාපතිනිය,මානව හිමිකම් කොමිෂන් සභාව,14, ආර්.එ්.ද මැල් මාවත, කොළඹ 04.නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, වධ දී, බොරු නඩු දැමීම.කාන්ති අවු: 31යි, විවාහක, දරුවන් ...
බණ කියවමින්, භාවනා කරමින්, සිංහල බෞද්ධයින්ට දස වධ දෙයි. Peoples Forum SL ජනාධිපති සිරිසේන, අගමැති රනිල් මානව හිමිකම් රකින බවට ජාත්‍යන්තරයට පච කෙලී.පොලිස්පතියා, බණ කියවමින්, භාවනා කරවමින් මිනිසුන්ට දස වධ දෙයි.පුෂ්ප කුමාර දකුණේ, සිංහල බෞද්ධයෙකි. දරු තිදෙනෙකුගේ පියෙකි. පසුගිය 27 දින පොලූ වලින්, පහර දී අත්අඩංගුවට ගෙන, මීටියාගොඩ පොලිසියට ගෙනගොස්, 29 දින දක්වා රඳවාගෙන වධ දී, වැඩ බලන මහේස්ත්‍රාත්වරිය හමුවට පත්කර, රිමාන්ඞ් භාරයට පත්කර ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 1 1/2 ලඟ තබාගත් බවට ...
පුරුෂ ලිඟුව හා වෘෂණ කෝෂ දෙක ලාච්චුවට දමා වසා, මඩු වලිගයෙන් ගැහුව්වා. නීතිඥයා වචනයක් කතා කළේ නෑ, අවු: 10 කට හිරේ දැම්මා. Peoples Forum SL මේ මඩකලපුවේ පස්දරු පියෙකුගේ කථාව. ඔහු රියදුරෙක්. කළේ වැලි අදින එක. සල්ලි ඉතුරු කරලා, සීට්ටු දමා ලොරියක් ගත්තා. දියුණු වෙන්න. බ්‍රොක්ර් ගාස්තුව රු: 20,000/= න් ගෙවන්න පුලූවන් වුනේ රු: 10,000/= යි. ඉතිරි මුදල ගෙවීම ප්‍රමාද වුන නිසා, බ්‍රොකර් ”බෝතල් රාජා”අමනාප වුනා.බ්‍රොකර් ”බෝතල් රාජා”, තවත් කිහිප දෙනෙක් එක්ක නුවර ආවාම, ඔහුව පොලිසියෙන් කොටුකර ගන්නවා. එ් 1992 දී. ගහනකොට ”බෝතල් රාජා”, LTTE ...
”” Porsche"" ට අත්‍යාවශ්‍ය පෙට්්රල් ගහන්න බරිවුන DIG. නැට්ට විකාගෙන. අපරාධය වලක්කපු ”ලාංකිකයාට” නඩු!! විඩියෝ බලන්න Peoples Forum SL පසුගිය නොවැම්බරයේ පෙට්්රල් හිඟය පැවැති වේලාවේ කලූතර දකුණ පොලිසිය කොස්සන් සමග ඇවිත් අති ''ෆොෂ්” වර්ගයේ සුඛොපභෝගි වාහනයකට ”අත්‍යාවශ්‍යය” සේවාවන්ට වෙන් කළ පෙට්්රල් ගස්සවා ගන්නට ගත් උත්සහයක් ව්‍යාර්ථ කළ ”ලාංකික පුරවැසියෙකු” ව, හපා කන්නට පටන් ගෙන ඇත. රටේ නීතිය මහා පරිමාණ ජාවාරම් කරුවන්ට බලනොපාන බව වංචනික පොලිස් ලොක්කන් දෙනෝ දහසක් මැද ඔප්පු කරන්නට ගත් උත්සහය මේ ”ලාංකිකයා” විසින් වලක්වන ලදි. මොහුගේ ...
අතට ගත්තු බත්පත කන්නට නොදී කුදලාගෙන ගොස් සිහි නැති කර, ඇඟිලි සලකුනු අරන් උසාවි දමයි. Peoples Forum SL ජනාධිපති සිරිසේන උදේ හිටන් රෑ වෙන තුරු දෙසාබාන කිසිප්පු මැඩලීමේ රඟ--- උදාහරණයකි මේ.බදුරලිය පොලිස් වසමේ, මෝල්කාවේ උඩුවන අතුකෝරලාගේ දොන් ජයසේන විසින් ජනාධිපති, පොලිස්පති හා මානව හිමිකම් කොමිෂමට කරන ලද ලිඛිත පැමිණිලි පහත දැක්වේ.මානව හිමිකම් කොමිෂන් සභාවට සහා පොලිස්පති වෙත කරන ලද ලිඛිත පැමිණිල :- නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන මානසික ...
පොලිස්කාරයින් වරදකරුවන් කරවන්න, සංඝ නායකයින්, දේශපාලූවන් හා ෙදාස්තරලා අභියෝග කරමින් වසර නවයක අරගලයකින් ලැබුණ වන්දිය රු: 300,000/- යි. Peoples Forum SL අධිකරණ සංඝනායක හරංකහපත ශීවලී නමු වූ, චීවරධාරී තැන, ”පොලීසියට විරුද්ධව පවරා ඇති නඩුව ඉල්ලා අස්කරගන්න, රු: 25,000/- ක් අරන් දෙන්නම්, විරුද්ධව දාලා තියෙන නඩු අස්කරවා දෙන්නම්” යැයි පැවසූ විට, උසාවියෙන් දාලා තියෙන නඩු අයින් කරන්නේ කොහොමද යන ප්රශ්නය නැගූ විට මේ චීවරධාරියා පවසා ඇත්තේ තමාට එය කළ හැකි බවත්, තමාට අවශ්‍ය වන්නේ පොලීසියේ මහත්වරු හිරේ යන එක වළක්වා ගන්න ...
කූජිත ගේ භාවනාවෙන් පසුව ළමයි හම්බුවෙන හැටි පෙන්වන්න WPC. ට සිදුවෙයි. Peoples Forum SL අසාධාරණ ලෙස දමන ලද ඩියුටියක් වෙනස් කරවා ගන්න ගිය කාන්තා පොලිස් නිලධාරිණියකට මූලස්ථාන පොලිස් පරික්ෂකගේ ඇණුම් බැනුම් තර්ජන වලට මුහණ දිමට සිදුවීම සම්බන්ධයෙන්, ඇය 2018.04.17 දින මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ. ර්ණ අවු: 34 යි, විවාහක, දරුවන් 02 යි, පානදුර දකුණ පොලිස් ස්ථානය. සේවා කාලය අවු: 15 යි. 2010 සිට පානදුර දකුණ පොලිස් ස්ථානයේ රාජකාරි කරමි. ...
සියල්ල දෙවියන්ගේ කැමැත්තට සිදු විය. KG හා මාවා විකුණන මිනිහා වෙනුවට ගෑනි දඟ ගෙට. Peoples Forum SL කේරළ ගංජා හා ”මාවා” නමින් හඳුන්වන මත් ද්‍රව්‍යය විකිණීම ”වෘතිය” කරගත් මොහොමඞ් රෝෂාන් මොහොමඞ් ලාෆීර් හා ෆාතිමා රිජාසා මොහොමඞ් කාහීර් අමු සැමි යුවලගේ කථාව සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තට බව ඔප්පු කරන්නකි.දර්ගා නගරය අද සුප්‍රකටය. එ්ත් රට්ටු නොදන්නා ”ප්‍රකට” කරුණක් ද වේ. එ් ගංජා, බාබුල්, මාවා හා හොර හරක් ජාවාරම් වලට බව. පොලීසිය හොඳින් දන්නා මේ කාරණා, කළමනාකරණය කරගෙන පවත්වාගෙන යෑම, ...