සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ (Shihan Mihiranga) Gee Potha Remake Song by Shihan Mihiranga සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ ඔබ ඉන්න මාගේ ලඟින් හද පිරුණු වේදනා පිසදා සිනාසලා මට දෙන්න ආදරේ ඔබගේ හදින් පියවි ලොවේ කිසිදා එක් වෙන්නෙ නෑ එනමුත් මගේ හදින් වෙන් වෙන්නෙ නෑ දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා ඔබ ඉන්න මාගේ ලඟින් සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ... ඔබ ඉන්න මාගේ ලඟින් තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ ...
කඳුපාර ඈත අයිනේ (Milton Mallawarachchi) Gee Potha Remake Song by Sanka Dineth කඳුපාර ඈත අයිනේ සඳ රෑක ඈ සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා... ජීවිතේ පුරා.... යාලුවී දෙවටේ එදා කී කතා අසා...// පාලුවී හැඬුවා සදා මාරුතේ පවා කඳුපාර ඈත අයිනේ සඳ රෑක ඈ සිනාසේ වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා... ජීවිතේ පුරා.... ගං ඉමේ මාදං කැලේ පාසලේ පුරා...// මා සොයා ආවා වගේ වෙන් වෙලා ගියා ...

මේ සඳ වුනත් පායා ඇවිත් (Buddhika Ushan) Gee Potha මේ සඳ වුනත් පායා ඇවිත් ඉස්සර වගේ එලිය දුන්නා වුනත් මේ හුලඟමත් ආයෙත් ඇවිත් නුඹ හිද්දී දුන් සිසිල දුන්නා වුනත් පෙර හැම දේම නුඹ නැතිව ලැබුනා වුනත් මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත් හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසකනම් ඉවසම් දෝ... මේ ගැවෙන්නේ ... අවසන් රැයම වේ ආයේනම් රැය අවසන් වේ... ආයේ හිරු නෑ හෙට හුලඟත් නෑ නුඹ ...

මේ ඇස් දිහා බලන් (Shihan Mihiranga) Gee Potha මේ ඇස් දිහා බලන් දැන්වත් කියන්න මගෙ රත්තරන් ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා දැන්වත් කියන්න මගෙ රත්තරන් පැහැදුල් නුවන් ගල්වා මා දෙසට පා කරලා හදගැස්ම මග නවතා දෙහදක් ගොලූව වුන්නා ඔබේ සෙනෙහෙ මඟ රැඳුනේ ඇයි සංසාරයේ මේ භවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ දැන්වත් කියන්න මගෙ රත්තරන් මේ ඇස් දිහා බලන් ........ කඳුලැල් නෙතින් පලවා පැතුමන් සිතේ තනි ...

සිත හඬයි මා තනිවී (Nirosha Virajini) Gee Potha සිත හඬයි මා තනිවී මා දවාලයි මේ ශෝකේ ආදරයෙන් මා ලැබුවේ කඳුල පමණද මේ ලෝකේ ඔබගෙ සුරත ගෙන සයුරු තෙරේ හිඳ දිනක සීත සැන්දෑවේ හැඬුව අයුරු මට අඳුරු සිතුවමකි තාම රැඳුනු මා දෑසේ සිහිනයක්ද මායාවේ ඇයිද මා මුලාවේ තනිකලේ වියෝගේ සැමදා ප්‍රියේ මා... ඔබට ආදරෙයි ඉන්න බෑ ලංව ඉතින් සතුට හිමි නෑ සිතට මගේ ඇයිද මගේ රත්තරනේ දිවිය අද ...

හිනැහෙන්නේ ඇයි ඔහොම වාවනේ නෑ සිතට (Jude Rogance) Gee Potha හිනැහෙන්නේ ඇයි ඔහොම වාවනේ නෑ සිතට මම අසරණයි පුංචි පෙම්වන්තියේ නෙතු තද කරන් ඉන්නේ නැතිවාද ඇහැරෙන්නේ අවසන් ගමන් යන්න සැරසීලාදෝ...// රැලි වැටුනු සුදු ගව්මේ රැලි කොහෙද සැඟවූයේ සඳකැන් මුවා වීද මා කුමරියේ බාලිකා කැල සමඟ සැරි සරපු පෙම් කුසුම නටුවෙන් මිදී යන්නේ අද තනිවදෝ...// පොත් මිටිය ඔය ළමැදේ තුරුලු කර හමු වුයේ සිනහා පෑ මගේ පුංචී දඟකාරීයේ ඒ ළැම ...
වාවන්න බැරි වේදනා (Sameera Edirisinghe - Mathara C ) Gee Potha වාවන්න බැරි වේදනා මට දීලා ඔබ වෙන්වුනා මා දුටු හීන නැහැ නිම වෙලා දැන් කාටදෝ හිමි ඔයා... කියන් කාටදෝ හිමි ඔයා... නොසිතූ වෙලාවකදි නෙතු පැටලිලා රහසේම ඔබ මාව එක්ටැම් කලා සුන්දර දසුන් මවලා සිහිනෙන් පවා පෙම් කල සිතත් මාත් මට නැති කලා පැතුමන් විලාපෙන් හඬයි රෑ දිවා හැඟුමන් සිතේ සිරවී අඩපන වෙලා ඔබ එන්නෙපා කිසිදා සිහිනෙන් පවා පෙම්බර සිතක් ...
කඳුලැල් උහුලන් හිත ගැල් වූ වේදනා (Jude Rogance) Gee Potha කඳුලැල් උහුලන් හිත ගැල් වූ වේදනා විඳිමී රහසින් පෙර මතකයේ එල්ලිලා ඔබ මෙන් තවකෙකු හා යන්නට හිත නැති නිසා තනිවී විඳිමී ආදරයේ වේදනා කෙටි කලකදී මේ හිතට වී පෙම් හැඟුම් අවුලුවා රහසේ සැඟවී ඈතටම වී නෙත හොයයි කෝ කියා නොසිතු මොහොතේ ගියත් මා හඬවලා නැවත එනකල් බලා ඉන්නම් සදා හඬා වැලපී දවස ගෙවමී පැතූ හීනෙට වෙලා හුස්ම වැටෙනා තුරා ...
ඇස් ආදරෙන් පුරෝනා හිත පාලුවෙන් ගලෝනා (Kaveesha Kaviraj) Gee Potha ඇස් ආදරෙන් පුරෝනා හිත පාලුවෙන් ගලෝනා ඔබ මගෙම වෙන්න ඕනා මියැ දෙන්න දෙන්න උණුහුමේ ඔබේ මා හදවතින්ම උමතුවී තියේ මියැ දෙන්න දෙන්න උණුහුමේ ඔබේ මා හදවතින්ම උමතුවී තියේ ඔබ සිහිවන හැම මොහොතක් ගානේ දැකගන්නට ඔබ මා ලඟ නෑනේ නුදුරේදිම කරගන්නට මාගේ අවසර දෙන්නට පමණයි ඕනේ ඉඩ දෙන්නම් පපුතුරේ නැල වෙනු මැන සොඳුරියේ මට ඔබම තමයි ඕනා ඇස් ආදරෙන් පුරෝනා ...
ආඩම්බර සඳවතී (Sameera Edirisinghe - Mathara C) Gee Potha ආඩම්බර සඳවතී ඔබ එන මග මල් පිපී සිත් අරණට සම වැදී මා ගත අඩපණ කලා ආදර සිත සඟවන්නට බැහැ මට සමනලියේ දේදුන්නක පාර කියනවද ආඩම්බර කාරී සිත් යහනේ මා පැටලී ඔබ ලඟ දැවටෙන්නම් සඳ තරු අතරේ සැඟවී ඔබ එන මඟ ඉන්නම් සීතල කඳු මුදුන් අතරේ ඔබෙ සුවඳයි රැඳුනේ හිමි කර ගන්නට ඔය රතු කම්මුල් මඟ බලමින් ඉන්නේ සිත් යහනේ ...
අදහන්න බෑ ඔබද මේ (Shashika Nisansala) Gee Potha අදහන්න බෑ ඔබද මේ සිඳලන්නේ ඇයි ප්‍රථම ප්‍රේමේ ආදරේ විශ්මය කිමැයි ඔබ නේද මා හා කියූවේ සුසුමින් ගෙතූ වදනින් නොවූ කවියක්ද ඒ ආදරේ...// ගිම්හානයේ සුහුඹුල් සඳේ නෑඹුල් මලක් රහසින් සැලී මල් සැඟවුනා පෙති හැකිලුනා සඳ සැඟවුනා තරු වැලපුනා අසරණ වෙලා මා නෙතු දිය වුණා පිනි බිංදුවේ විහඟුන් තුඩේ සැඟවී ගියාදෝ කවිවැල් ගෙතූ මේ බිම් තෙරේ නිල් තුරු ඉමේ සලකුණු ...
දුර යන්න හිතුවාට සැඟවී හොරෙන් (Shashika Nisansala) Gee Potha දුර යන්න හිතුවාට සැඟවී හොරෙන් ඔබ නැතිව මම ඉන්නේ කොහොමද ඉතින් වාවන්න බැරි කඳුලු ආවත් නෙතින් හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්..// අව්තැන් වෙලා ලැමතුරේ පෙම් හැඟුම් හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමී මං එක් වෙන්න සංසාරේ පිං මදිව නම් අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්...// දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන් ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන් එක් ...
සිත දෙන්න හැමදාම මට ලංවෙලා (Sathuta Suranga) Gee Potha සිත දෙන්න හැමදාම මට ලංවෙලා නුඹ ඉන්න මගේ ගාව මට ලංවෙලා හැමදාම මගේ ලෝකේ තරුවක් වෙලා සිත දෙන්න හැමදාම මට ලංවෙලා නුඹ ඉන්න මගේ ගාව මට ලංවෙලා හීනයක් වගේ මට දුන්නු ඔබේ ආදරේ ලඟ ඉන්න හැමදාම සංසාරයේ හැමදාම විඳවන්න දුන් ආදරේ රකිමී පනසේම ඔබේ ආදරේ...// තනිකමට තනිවෙච්ච මගේ ආදරේ පනසේම ලඟ හිටියේ නුඹමයි මගේ තිලිණයක් සේම මට දුන්න නුඹේ ...
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් (Athma Liyanage) Gee Potha පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් නුඹ ඇවිත් හිත ලඟට හොරෙන් ආවාට නොකීයාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා නුහුරු නුපුරුදු හීන අරන් ලඟට ඇවිදින් තුරුලු වෙමින් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන් මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා ...
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ (Lahiru Perera) Gee Potha දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ රහසින් එයී හැඟුමන් මතු වී හදේ නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ යලි කිසිදා නොලියූ මේ ආදරේ බලා හිඳිම් හදින් සදා නොයන් ලඟින්...// නෙතේ වෙලී හදේ ඇඳෙන් ලඳේ දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ රහසින් එයී හැඟුමන් මතු වී හදේ නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ දෑසින් පෑ මා ...