{[['']]}
Remake Song by Sanka Dineth
කඳුපාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ
ඒ ගීත රාවේ ඇසේවා... ජීවිතේ පුරා....
යාලුවී දෙවටේ එදා කී කතා අසා...//
පාලුවී හැඬුවා සදා මාරුතේ පවා
කඳුපාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා... ජීවිතේ පුරා....
ගං ඉමේ මාදං කැලේ පාසලේ පුරා...//
මා සොයා ආවා වගේ වෙන් වෙලා ගියා
කඳුපාර ඈත අයිනේ......
ගායනය මිල්ටන් මල්ලවාරච්චි
Remake සංඛ දිනෙත්
No comments:
Post a Comment
ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.