දූෂණ චෝදනා ලැබූ පක්ෂයේ මන්ත්‍රීන් 34ටම නාම යෝජනා නෑ Milinda Prashna 2018/ 06 /06 – ලංකාදිප ඉරාක ජනරජයේ මහ මැතිවරණය පසුගියදා පැවැත්විණි. ප්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරය කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්පත් කරගත්තේය. සාද්රිස්ට් ව්‍යාපාරය එහි දී වැදගත් පාර්ශවයක් විය. මුක්ටාදා අල් සාදර් එම පක්ෂයේ නායකයා වශයෙන් ක්‍රියා කරයි. හෙතෙම ඉරාකයේ බෙහෙවින් ජනප්‍රිය චරිතයකි. හෙතෙම තනතුරු වලට ප්‍රිය නැත. සමාජ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් පෙනී සිටියි. දූෂණයට විරුද්ධත්වය පළ කරන අතර ඉරාකයේ අනන්
අහස අල්ලන උස ගොඩනැගිලි Milinda Prashna 2017/12/20 – ලංකාදීප අහස අල්ලන තරම් උස ගොඩනැගිලි ඉදිකිරීම තරගයක් සේ පැවැති කාලයක් තිබිණි. ලෝකය පුරා තැන් තැන් වල අති විශාල මහල් සංකීර්ණ ගොඩනගන ලද අතර උසම ගොඩනැගිල්ල ඉදිකර ඉතාම කෙටි කාලයක් තුළ එහි වාර්තාව තවත් රටක ඉදි කරන අලූත් ගොඩනැගිල්ලකින් බිඳ හෙළන තරමට එය වේගවත් වූ බව නිරීක්ෂණය කළ හැකිය. මහල් ගොඩනැගිලි තැනෙන ප්‍රමාණය අනුව මිහිතලය පුරා පැවැති ...
පොලිස් නිලධාරියා මහජන ඡන්දයෙන් තෝරා ගැනීම Milinda Prashna 2012.12.05 – ලංකාදීප – මිලින්ද ප්‍රශ්න ලෝකයේ නොයෙක් රටවල් තමන්ට අනන්‍ය පාලන ක්‍රම වලට නතුව සිටිති. ප්රජාතන්ත්රවාදී පාලනයට ලැබී ඇති පිළිගැනීම ඉහළය. පාලන ක්‍රමයක් වශයෙන් එය හො`දම එක යැයි නොකියැවෙන නමුත් දැනට ඇති ක්‍රම අතුරින් ජනතාව බලවත් කරන යහපත් පාලන ක්‍රමයක් සේ සැලකෙයි. ප්රජාතන්ත්රවාදය මනාව හැසිරවීමෙන් යහපත් අතට නැගෙන්නේ ජනතාවගේ ජීවන මට්ටමය. ප්රජාතන්ත්රවාදී පාලනය බිහිවූයේ ජනතාව එය ඉල්ලා සිටි අවස්ථාවේ ...
රාමුවෙන් මිදෙමු Milinda Prashna 2018/01/10 – ලංකාදීප නව වසරේ පළමු මාසයෙන් තුනෙන් එකක් අවසන්ය. හිරු නැගී බැස ගිය පසු දවසක් නිමා වෙයි. දවස් ගණන් ගෙවී ගිය පසු වසරක කාලයක් හමාර වන බව අලූත් දෙයක් නොවේ. වසරක් උදා වන විට බලාපොරොත්තු වෙනස් එකක් බවට හැරේ. පවතින ජීවන රටාවට වඩා යහපත් වනු සඳහා කිසියම් පරිවර්තනයක් අපේක්ෂා කරයි. එය දියුණුව වශයෙන් සැලකේ. දශක හතකට කලින් ලංකාව ...
දුප්පතුන් ට පවරා ඇති පොහොසතුන් ගේ උවදුරු Milinda Prashna 2013.03.13- ලංකාදීප – මිලින්ද මොරගොඩ දියවැඩියාව, අධික රුධිර පීඩනය, වකුගඩු අබාධ හෝ මානසික ආතතිය වැනි රෝග ලක්ෂණ හිමිකරගෙන සිටියේ යම් රටක ධනවත් සේ ගැනෙන ඉහළ ස්ථරයයි. මේවා බෝ නොවෙන රෝග ලෙස සැලකේ. මහන්සියෙන් වැඩ නොකරන නමුත් ලැබෙන ආදායමෙන් ජයට කා බී සැනසීම එම පැලැන්තියේ විපතට පදනමක් විය. නමුත් ස්වභාවය ආපසු හැරවෙමින් තිබේ. ධනය ඇති සමාජය තමන්ට සිදුවන අනතුර අවබෝධ කරගෙන ...
ජන ජීවිතයේ පැවැත්මට ආර්ථික සංගරාම හමුවේ නිර්භීත තීන්දු Milinda Prashna 2012.08.22 – ලංකාදීප – මිලින්ද මොරගොඩ නිදහස් දිනය රටක වැදගත්ම අවස්ථා අතරින් එකකි. ඉන්දියානු නිදහසේ හැට හය වැනි සමරු දිනය හමුවේ විශෙෂ දේශනය කළ එරට අගමැති මන් මෝහන් සිං මහතා පළ කළ අදහස් අතර ආර්ථිකය ගැන කළ සඳහන වටිනා එකකි. ආර්ථික දියුණුව ජාතික ආරක්ෂාව තරමට ම වැදගත් එකක් බව එතුමා කියා සිටියේය. ප්‍රතිසංස්කරණ ගැන අල්ප අවධානය, සංවර්ධන වේගය අඩාල ...
වපුරන තරමට අස්වැන්න නෙලීම Milinda Prashna 2014/10/29 – ලංකාදීප- මිලින්ද මොරගොඩ ප්‍රතිඵලයක් ලබා ගන්නට නම් ක්‍රියාවක් තිබිය යුතුය. යහපත් කි‍්‍රයාකාරකමකට හො`ද ඵලයක් ලැබෙයි. අස්වැන්න හො`ද එකක් වන්නේ වපුරන තරමටය. මෙහිදී ‘තරමටය’ යන්නෙන් කියැවෙන අදහසට වඩා නොකියැවෙන දහසක් අදහස් අනාවරණය කෙරෙයි. ජන සමාජය සාකච්ඡා නොකරන සහ අවධානයට නොගන්නා පැත්ත එයයි. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි. අපගේ උරුමය ආහාර නිෂ්පාදනයයි. ජන සංස්කෘතියට සහ අනන්‍යතාවයට ගොවිතැන පදනම් වී තිබේ. ...
මැදි අාදායම් රටක ප්‍රවාහන ෙස්වා Milinda Prashna 2013.09.04 – ලංකාදීප- මිලින්ද මොරගොඩ ශ්‍රී ලංකාව අධිවේගී මහා මාර්ග සංස්කෘතියකට ඇතුලූ වී තිබේ. දියුණු රටවල් අධිවේගී මාර්ග ඉදි කළේ මෙයින් සෑහෙන කාලයකට කලින්ය. එම රටවල් මාර්ගයට ඉහළින් ගුවන් මාර්ග කරිර මයක් ද දියුණු කර ඇත. යාන වාහන පමණක් නොව දුම්රිය ද පොලවෙන් ඉහළ මට්ටමක ධාවනය කරමින් භූමියෙන් අසීමිත පරාල යෝජන ගනිමින් සිටී. අධිවේගී මාර්ගය ඉදිවීමෙන් පසු රට තුළ ...
කාල කළමණාකරනයට කාලය උදාවෙයි Milinda Prashna 2013.01.16 – ලංකාදීප- මිලින්ද මොරගොඩ ව්යා.පාරයකට වාර්ෂිකව ආදායම හා වියදම සම්බන්ධ මුදල් ඇස්තමේන්තු කිරීම සාමාන්යසයෙන් සිදුවෙයි. එයට හා සමානව කාලය කළමණාකරනය ද ඇස්තමේන්තු කරන්නට අන්තර් ජාතික පරදු වනතාවක් ඇතිව තිබේ. පසුගියදා නිකුත් වූ මැකෙන්සි පර්යේෂණ වාර්තාවක මෙම අදහස අලූතෙන් අර්ථ ගන්වා ඇත. අලූත් අලූත් දේ ඇතිවෙයි. එම අලූත් පැති ඇති කරන්නේ අරමුණ කාර්යක්ෂමව සහ ඵලදායීව ඉටු කර ගැනීම ඉලක්ක කරගෙනය. ...
බුද්ධාගම උප්පැන්නේට සීමා කිරීමේ ප්‍රතිවිපාක Milinda Prashna 2017/06/28 – ලංකාදීප උප්පැන්න සහතිකය පුද්ගලයෙකු සතු වැදගත් ලේඛනයකි. නම හා සමාන වැදගත්කමක් ආගම සම්බන්ධයෙන් ඇත. උපතේ දී, දෙමව්පිය පසුබිම අනුව දරුවාගේ ආගම තීරණය කෙරේ. පෙලපත් නාමය ලැබෙන අන්දමට ජන්ම උරුමයෙන් ලැබෙන ආගම වර්තමානයේ දී මෙරට පුරවැසියන්ගේ ජීවිතයට බලපාන අන්දම ගැන සමාජ පර්යේෂණයක් කළ යුතුව ඇත. එවැනි අවශ්‍යතාවයක් පැන නගින්නේ ඇයි? ආගම් වලින් උගන්වන පණිවුඩය සමාජය තුළ නැත. පාපයට ...
සම්ප්‍රදායික ආහාර වලට මුල් තැන Milinda Prashna 2017/12/06 – ලංකාදීප නගරයේ ජීවත්වන පිරිස අතරින් කිසියම් පිරිසක් පොළට යන්නට කැමැතිය. ගමෙන් එකතු කරන ලද අල, පලා,පලතුරු සහ ධාන්‍ය මිල දී ගත හැකි හෙයින්ය. දුර බැහැර ප්‍රදේශ වලින් එකතු කරගත් ද්‍රව්‍ය රැගෙන නගරයේ පොලට එන වෙළඳුන් ගෙන් යමක් මිල දී ගත් එම පාරිභෝගිකයෝ ආහාර වේල ගැන සතුටට පත් වෙති. නගරයේ සුපිරි වෙළඳ සැල් ද සම්ප්‍රදායික ආහාර වර්ග අළෙවි ...
මෙක්සිකෝවේ නව ජනපතිගේ ආදර්ශය Milinda Prashna 2018/07/11- ලංකාදීප දකුණු ඇමරිකාවේ විශාලතම ආර්ථිකය සහිත රටවල් අතර දෙවැනි තැන හිමි මෙක්සිකෝ රාජ්‍යයේ වැසියෝ පසුගියදා අලූත් ජනාධිපතිවරයෙකු පත් කරගත්තේය. එතෙක් බලයේ සිටි පක්ෂයේ අපේක්ෂකයාට සියයට විසි දෙකක ඡන්ද ප්‍රතිශතයක් ලබාදී තුන්වැනි තැනට තල්ලූ කරන ලද එරට වැසියෝ අලූතින් පිහිටුවන ලද රීජෙනරේෂන් පක්ෂයේ නායක, අන්ද්‍රෙස් මැනුවෙල් ඔබ්රෙඩෝ සියයට පනස් තුනක ප්‍රතිශතයකින් බලයට පත් කරන ලදහ. විවෘත ආර්ථික ක්‍රමයෙන් බිහිවී ...
ගරු කළ යුතු පාරිභෝගික අයිතියටය Milinda Prashna 2013.02.27- ලංකාදීප- මිලින්ද මොරගොඩ ආහාර මූලික අයිතිවාසිකම් වලින් එකකි. මෑතක දී ඉන්දියාව පොදු ජනතාවට ආහාර වෙනුවෙන් අයිතියක් ඇති බව නීතියෙන් තහවුරු කළේය. ශරිද ලංකාවේ බහුතරය බෞද්ධයන්ය. කුස ගින්නේ සිටින කෙනෙකුට ආහාර සපයා ධර්මය දේශනා කළ බව බෞද්ධ සාහිත්යියේ සඳහන්ය. ආහාර පාන වෙනුවෙන් චාරිතරංකා වාරිතරකළ තිබීම සෑම ආගමකම හෝ සමාජයකම පොදු දර්ශනයකි. ලෝක ජනගහනයට ආහාර නිෂ්පාදනය පරෑම මාණවත් නොවන බව පෙනෙන ...
තමන්ගේ අනාගතය තී්රවිලර් රස්සාවද? Milinda Prashna 2015/10/28 – ලංකාදීප තී‍්‍ර වීලරය ශ්‍රී ලංකාවේ මධ්‍යම පන්තියේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවයන්හි සැලකිය යුතු තැනක් දිනාගන්නට සමත්ව තිබේ. තී‍්‍ර විලර් භාවිතාවට එන්නේ කහ පැහැති ටැක්සි යුගය අවසන් කරමින්ය. පොදු ප්‍රවාහන සේවා අතරතුර තමන්ගේ හදිසි සහ පහසු ගමන වෙනුවෙන් මීටර් ක්‍රමයට ධාවනය කළ කාර් ටැක්සි සේවාවක් තිබූ බව අද පරම්පරාවේ වැඩි දෙනෙකුට හො`ද මතකයක් නැත. මෙම කාර් ටැක්සි වෙනම උප ...
ලොකු වාහන කාරයන්ට චූන් පොඩි වාහන සිහිනේ සුන් Milinda Prashna 2018/08/08 – ලංකාදීප අත දිගහැර ඵල නෙලාගන්නට තැත් කරන විට ඒවා අල්ලන්නට අපහසු වන තරමට ඔසවා තැබීම සාධාරණ නැත. ආණ්ඩුවේ වාහන බදු වැඩි කිරීමේ තීරණය එබඳුය. වාහනයක් මිල දී ගෙන අභිමානයෙන් ජීවත්වීමට උත්සාහ කරමින් සිටි මධ්‍යම පංතියේ පුරවැසියෝ විශාල පිරිසක් හදිසියේ වාහන ආනයන බදු නැංවීම ගැන කලකිරීමකට පත්ව ඇත. ජනතාවගේ සිතැඟි හදුනාගෙන ඒවා සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම ...
හදිසි අනතුරු වලකා ගැනීමට තිබිය යුතු හදිසිය Milinda Prashna \ 24.09.2014 -ලංකාදීප- මිලින්ද මොරගොඩ රටක් දියුණු වන විට සමාජයට අත් දැකීම් බහුල පුද්ගලයන් අවශ්‍යය. එම අත්දැකීම් උපයෝගී කරගෙන මෙහෙයැවෙන්නට තරුණ බලකායක් සිටීම ද බලවත් අවශ්‍යය තාවයකි. නමුත් රට තුළ සිදුවන මාර්ග අනතුරු ගැන නිරීක්ෂණය කරන විට රටට අහිමි වන ජීවිත වලින් වැඩිම කොටසක් මෙම තිරණාත්මක ජන කොට්ඨාශ බව පැහැදිලිව දැකිය හැකිය. වයස අවුරුදු 26-30 අතර සහ අවුරුදු 51-55 අතර ...
රටට වැදගත් ව්‍යවසායකත්වය Milinda Prashna 2014/12/17 – ලංකාදීප – මිලින්ද මොරගොඩ තමන්ගේ ගෙදර ආහාරයට පිළියෙල කරගත් දෙයින් කොටසක් මහා මාර්ගය අසලට ගෙනැවිත් කෑම පාර්සලයක් දෙකක් විකුණා වියදම පියවාගෙන ආපසු හැරෙන්නට අපට හැකිද? එහෙම විකුණන ආහාරයක් මිලදී ගන්නට මහ මග ගමන් කරන අපේ කැමැත්තක් තිබේද? සාමාන්‍ය පවුලක දෙමවුපියන්ට තමන් උයා පිහා ගත් දේ පාරට ගෙනැවිත් විකුණා ජීවත්වීම තරමක මදිකමකි. එහෙම විකුණන ආහාරයක් මිලදීගෙන දරුවන්ට කවන්නට ...
තාවකාලික පුරවැසිභාවය Milinda Prashna 2018/01/03 – ලංකාදීප ඉ-එස්තෝනියාව එළැඹන සියවසට මුහුණ දීමට සූදානම්ය. නවීන තොරතුරු තාක්ෂණය උපරිමව භාවිතා කරන අතර එමගින් ඉතාමත් දියුණු තාක්ෂණික සමාජයක් ගොඩනගන්නට සමත් ව ඇත. 2014 වසරේ දී එස්තෝනියානු රාජ්‍යය ඉ-පුරවැසිභාවය පිලිගත්තේය. එයට අනුව ලෝකයේ ඕනැම රටක පුරවැසියෙකුට තාක්ෂණික සම්බන්ධතා උපයෝගීකරගෙන එස්තෝනියාවේ තාවකාලික පුරවැසි භාවය අයැදුම් කළ හැකිය. එස්තෝනියාවට පැමිණ අනන්‍යතාවය තහවුරු කරන්නට අවශ්‍ය නැති මෙම ක්‍රමය අනුව ලියැකියැවිලි ...
රඹුටන් ගෙඩිය දෙස අලුත් මානයකින් Milinda Prashna 2018/07/04 – ලංකාදීප රඹුටන් වාරය උදා වී තිබේ. සෑම නගරයකම මග දෙපස රඹුටන් අලෙවියෙහි නිරත ලොකු කුඩා වෙලෙන්දෝ දැකගත හැකිය. වෙළදුන් වටා එකතු වූ බාල මහළු ගනුදෙනුකරුවෝ අත ඇති මුදලට රහ පිරි රඹුටන් මිල දී ගැනීමට යුහුසුළු වෙමින් සිටිති. ප්‍රධාන මාර්ගවල දෙපැත්තේ රඹුටන් විකුණන වෙලෙන්දෝ රුපියල් සියයකට ලැබෙන ගෙඩි ගණන සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිිබේ. රඹුටන් ගෙඩියක් රුපියල් පහක ...
ජගත් ආර්ථික සංසදයේ සටහන Milinda Prashna 2015/01/28 – ලංකාදීප – මිලින්ද මොරගොඩ ජගත් ආර්ථික සංසදය අද සිදුවෙමින් පවතින පරිවර්තනයේ අවධානයට ගත යුතු පැති අවධාරණය කරමින් සිටී. විවිධ පැති වලින් ජාත්‍යන්තරයට තොරතුරු එකතු කරන ජගත් ආර්ථික සංසදය මෑතක දී නිකුත් කළ සටහනකින් ලෝක නායකයින් අවධානයට ගත යුතු අංශ පුලූල්ව දක්වා ඇත. වසර එක් දහස් හත්සිය ගණන් වල සිට මේ දක්වා කාලය තුළ අවධානයට ගත යුතු ක්ෂේත්‍ර ...