කැබිනට් මණ්ඩලයක් යනු? – What could be a cabinet මේඝය පූර්විකාව “එහෙම දෙන්න ඇමතිකමක් නැත්නම් අලුතින් එකක් හදන්න කියල අපි බල කරනවා. මොකෝ අද මේ රටේ ඇමතිකම් හදන එක කජ්ජක් ද? ඕනි නම් රෙදි ඇපිල්ලිල්ලටත් ඇමතිකමක් හදන්න පුලුවන්.එහෙම එකක් හදල මට ඒකේ රෙදි සෝදන සංස්ථාවේ සභාපතිකම ගත්තත් ඇති………………………උඹලට තව ටිකදවසකින් ආරංචි වෙයි අපේ යාලුවා රෙදි ඇපිල්ලීම පිලිබඳ නව ඇමතිවරයා ලෙස ජනාධිපති උතුමාණන් ඉදිරියේ දිවුරුම් දුන්න [...] ...
නාග නළඟන, ජනමාධ්‍යය හා අප – Snake dancer, media & ourselves මේඝය නිරෝශා විමලරත්න මෙරට ජනවිඥානය මැනවින් හඳුනාගත් තැනැත්තියකි. කලකට පෙර රටේ බොහෝදෙනා මෙන්ම ඇය ද තම රැකියාවේ නියැලෙමින් (තමන්ගේ පාඩුවේ) ජීවත්වූවාය. ඇය ගේ රැකියාව වූයේ නර්ථනයයි. නමුත් කොල්ලුපිටියේ සමාජශාලාවක නාගයෙක් සමඟ රංගනයේ යෙදෙමින් (මෙය කියවන ඔබත් ලියන මමත් මෙන්ම) ජීවන අරගලයේ නිරතවෙමින් සිටි ඇය නීතිය හමුවට පමුණුවන්නේ සමාජය විසින්මය. (ඇයට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් යොමුවන්නේ ඇය සේවය [...] ...
නයි නළඟන, ජනමාධ්‍යය හා අප මේඝය නිරෝශා විමලරත්න මෙරට ජනවිඥානය මැනවින් දත් තැනැත්තියකි. රටේ බොහෝදෙනා මෙන්ම ඇය ද තම රැකියාවේ යෙදෙමින් (තමන්ගේ පාඩුවේ) ජීවත්වූවාය. නමුත් කොල්ලුපිටියේ සමාජශාලාවක නයෙක් සමඟ රංගනයේ යෙදෙමින් (මෙය කියවන ඔබත් ලියන මමත් මෙන්ම) ජීවන අරගලයේ නිරතවෙමින් සිටි ඇය නීතිය හමුවට පමුණුවන්නේ සමාජය විසින්මය. සමහරවිට නිරෝශා, හුදෙක් තනිවම නර්තනයේ යෙදෙනවාට වඩා තම ප්‍රේක්ශකයන්ට අලුත් අත්දැකීමක් ලබාදීම උදෙසා ම [...] ...
අහිවාතක පැතිරේ – ඝෝෂක මෙන් පලායමුද ? Escape is better ? මේඝය බුද්ධ කාලීන භාරතයේ වසංගතයක් ලෙස පැතිර ගිය “අහිවාතක“ නම් රෝගයක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. මාරාන්තික මේ රෝගයෙන් මුලින් ම වැළදෙන්නේ නිවෙසක වෙසෙන මැසි මදුරු ආදී කුඩා සතුන්ටය. අනතුරුව සුනඛ, බිලාල ආදී තරමක් විශාල සතුන්, ගව-මහීෂාදී සතුන් ආදී වශයෙන් මෙම රෝගයට ගොදුරැව අවසානයේ නිවැසි මින්සුන් ද ගොදුරුව මරණයට පත්වීම සිදුවේ. මෙම රෝගයෙන් ගැලවීමට ඇත්තේ එකම ක්රමයකි. [...] ...
අහිවාතක පැතිරේ – ඝෝෂක මෙන් පලායමුද ? Escape is better ? මේඝය බුද්ධ කාලීන භාරතයේ වසංගතයක් ලෙස පැතිර ගිය “අහිවාතක“ නම් රෝගයක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. මාරාන්තික මේ රෝගයෙන් මුලින් ම වැළදෙන්නේ නිවෙසක වෙසෙන මැසි මදුරු ආදී කුඩා සතුන්ටය. අනතුරුව සුනඛ, බිලාල ආදී තරමක් විශාල සතුන්, ගව-මහීෂාදී සතුන් ආදී වශයෙන් නිවසේ සහ ඒ ආශ්‍රිතව ජීවත් වන ජීවීන් පියවරෙන් පියවර මෙම රෝගයට ගොදුරුවීම එහි ස්වාභාවයයි. නිවසේ මිනිසුන් ඊට [...] ...
තේරීම් කාරක සභා විමර්ශනය අවසන් ! PSC’s investigation finished මේඝය අගවිනිසුරු වරියට එරෙහි විස්වාශභංග යෝජනාව විමර්ශයනට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විපක්ෂ සාමාජිකයන් තොරව තම වාර්තාව කථානායකවරයාට භාරදී ඇත.ඉදිරිපත් වූ චෝදනා 14ක් අතරින් විමර්ෂණයට භාදනය කෙරුණු චෝදනා 5 සරල බසින් මෙසේයි, 1.ගෝල්ඩන් කී නඩුවට අදාල ට්‍රිලියම් නිවාස සංකීර්ණයෙන් ඔස්ට්‍රේලියාවේ පදිංචි සහෝදරිය හා ඇගේ ස්වාමියා වෙනුවෙන් නිවසක් මිලදී ගැනීම.මේ නඩුවේ විනිසුරු මඩුල්ල වෙනස් කිරීම. 2.ඒ සඳහා [...] ...

ආස්චර්යයේ පෙරමග ලකුණු සුබයි (පද්‍ය) – Miracal of Asia මේඝය ආස්චර්යයේ පෙරමග ලකුණු සුබයි රේසිං කාර් හැටට හැටේ ගමෙත් දුවයි අපට නැතත් අන් සාදු හොදම හොදයි පුහුදුන් සිතෙන් සංතෝසය දෝරෙ ගලයි චන්ද්‍රිකාව හෙට ගුවනට යනවා ඇත මුදලට ගත්තු බව හුඟ දෙන දන්නෙ [...] ...
ආස්චර්යයේ පෙරමග ලකුණු සුබයි – Miracle is on the way මේඝය ආස්චර්යයේ පෙරමග ලකුණු සුබයි රේසිං කාර් හැටට හැටේ ගමෙත් දුවයි අපට නැතත් අනේ සාදු හොදම හොදයි පුහුදුන් සිතෙන් සංතෝසය දෝරෙ ගලයි චන්ද්‍රිකාව හෙට ගුවනට යනව ඇත මුදලට ගත්තු බව [...] ...
ඇය ඉල්ලා අස්වීම වඩාත් හොදය මේඝය අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායන මහත්මිය මේ මොහොතේ කලයුත්තේ වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්වීම යයි අපි යෝජනා කරමු. අප එසේ කියන්නේ නිකම්ම නොවේ. ඇය සටන් වදින්නට සැරසෙන්නේ අතිශයෙන් බලගතු පාලනයක් සමගය. විධායක බලතල, ව්‍යවස්ථාදායකය තුල 2/3 බලය හිමි මේ පාලනය සමග හැපෙන්නට ගිය බොහෝදෙනාට සිදුවූයේ පරාජය භාරගෙන පැත්තකට වීමටය. ආසන්නකම උදාහරණය නම් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප්රමුඛ [...] ...
ඇය ඉල්ලා අස්වීම වඩාත් හොදය – Resignation is better මේඝය අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායන මහත්මිය මේ මොහොතේ කලයුත්තේ වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්වීම යයි අපි යෝජනා කරමු. අප එසේ කියන්නේ නිකම්ම නොවේ. ඇය සටන් වදින්නට සැරසෙන්නේ අතිශයෙන් බලගතු පාලනයක් සමගය. විධායක බලතල, ව්‍යවස්ථාදායකය තුල 2/3 බලය, රජයේ හොරනෑ මගින් ඇදබාන ඕනෑම බේගලයක් හිස්මුදුනින් පිලිගන්නා ජනතාවක්. හිමි මේ පාලනය සමග හැපෙන්නට ගිය බොහෝදෙනාට සිදුවූයේ පරාජය භාරගෙන පැත්තකට [...] ...
නව ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුවට – ජනතා පරමාධිපත්‍යයට තර්ජනයක් (අනතුරු ඇඟවීමකි) මේඝය පලාත් පාලන ආයතන සඳහා නව මැතිවරණ ක්‍රමයක් (පවතින සමානුපාතික නියෝජන ක්‍රමය වෙනුවට) හදුන්වාදෙමින් ඉදිරිපත් කොට ඇත. ලේඛකයා සමානුපාතික නියෝජන ක්‍රමයට පක්ශව කලක සිට බ්ලොග් අවකාශයේ හඩ නගන්නෙකි. ඔක්කොම කුණු බේරුවල බොක්කට කීවාක් මෙන් වත්මනෙහි අප අත්විඳින දහසකුත් එකක් සමාජ, ආර්ථික හා දේශපාලන ගැටලු වලට හේතුව මේ සමානුපාතික නියෝජන ක්‍රමය යැයි දේශපාලන විචාරකයින් ද, ඒ අනුවම [...] ...

ඡන්ද ප්‍රහසනය – Election comedy or Comedy election මේඝය තවත් ඡන්ද ප්‍රහසනයක් ඊයේ නිමාවිය. මෙයට ප්‍රහසනයක් යයි කියන්නේ එය අනවශ්‍ය මොහොතක පැවැත් වූවක් නිසා, පලාත් සභා හදුන්වා දුන් කාලයේ ඒවා එපා කියා ඒවා වර්ජනය කල පිරිසක් දැන් ඒවායේ බලය ලබාගැනීමට පොරකන නිසා , සෛද්ධාන්තිකව මැතිවරණයක දී වැදගත්ම පුද්ගලයා වන ඡන්දදායකයා ගේ සහභාගීත්වය උදාසීන වීම නිසා ආදී හේතු කීපයක් ම නිසා මෙන්ම එක් දිනකදී පවත්වා [...] ...

මේඝය පිවිසුම් දස දහස පසුකරයි! (උණහපුලුවට උගේ පැටියා මැණිකක් ලු !) මේඝය මේඝය තම සංවත්සරයක් සමරන්නේ පළමු වතාවටය. සිංහල බ්ලොග් අවකාශයේ හිට්ස් හෙවත් පිවිසුම් දස දහස පසුකිරීම “මහ ලොකු“ දෙයක් නම් නොවේ. වෙසෙසින්ම කතන්දර (නොබෝදා හිට්ස් මිලියනය ද පසු කළේය ) W3 Lanka (මසකට හිට්ස් විසිදසහ පසුකරයි), බඳු මෙන්ම නම් සදහන් නොකල තව බොහෝ තෝරු මෝරු බඳු බ්ලොග්කරුවන් අතර හාල්මැස්සෙකු බඳු ජයශ්‍රී, තම බලොගය හිට්ස් දසදහස පසුකරයාම “මහමෙරක්“ සේ [...] ...

වර්ගපූර්ණිකාව ලියන ජයරත්නටයි මෙය මේඝය මාඳුරුඔය ජලාශයේ සංරක්ශිත පැරණි සොරොව්ව අප ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ජාතියක් වීමු. කිසිවෙකුටත් එය එසේ නොවේ යයි කිව නොහැක. මා මේ සඳහන් කරන්නේ අප ජාතියක් ලෙස අතීතයේ සිට ශිෂ්ඨ සම්පන්නව සිටි ඕනැම ජාතියකට නොදෙවෙනි මට්ටමින් දියුණු ජාතියක්ව සිටිබවයි. අනෙක් ජාතීන් මෙන්ම අපි ද ශිෂ්ඨාචාරයේ දිනෙක ගින්දර සොයාගතිමු, රෝදය සොයාගතිමු, තව බොහෝදේ සොයාගතිමු. ඒ තනිවමය කිසිවෙකුගෙන් [...] ...