වර්ගපූර්ණිකාව ලියන ජයරත්නටයි මෙය මේඝය මාඳුරුඔය ජලාශයේ සංරක්ශිත පැරණි සොරොව්ව අප ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ජාතියක් වීමු. කිසිවෙකුටත් එය එසේ නොවේ යයි කිව නොහැක. මා මේ සඳහන් කරන්නේ අප ජාතියක් ලෙස අතීතයේ සිට ශිෂ්ඨ සම්පන්නව සිටි ඕනැම ජාතියකට නොදෙවෙනි මට්ටමින් දියුණු ජාතියක්ව සිටිබවයි. අනෙක් ජාතීන් මෙන්ම අපි ද ශිෂ්ඨාචාරයේ දිනෙක ගින්දර සොයාගතිමු, රෝදය සොයාගතිමු, තව බොහෝදේ සොයාගතිමු. ඒ තනිවමය කිසිවෙකුගෙන් [...] ...
Z score අර්බුදය – මැදහත්ව බලමු. මේඝය විශය නිර්දේශ දෙකක් හැදෑරූ සිසුන් දෙකොට්ඨාශයක් අතරින් සරසවි වලට සිසුන් තෝරා ගැනීම කළ හැක්කේ කෙසේදැයි ලේඛකයා පුද්ගලිකව කල අධය්යයනයක් පාඨකයන් සමග බෙදා ගැනීමටයි මේ සූදානම. 2012 ජනවාරි 28 දින මුල්වරට දින පලවූ මෙය සංශෝධන සහිතව යලි පලවන්නේ කාලෝචිත බව නිසාය. මෙහිදී උදාහරණයක් ලෙස සිසුන් 40ක පිරිසකගෙන් 10 දෙනෙක් සඳහා පමණක් සරසවි වල පුරප්පාඩු ඇතැයි සිතමු.පැරණි [...] ...
විජයග්‍රාහී රනිල් මේඝය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා යලිත් අසමසම විජයග්රහණයක් ලැබීය. එනම් එත්සත් ජාතික පක්ෂ නායකත්වය ධූර කාලය වසර හයක් දක්වා දික්කර ගැනීමයි. ශ්‍රී ලංකාවේ අසමසම විධායක ජනපති ධූරයේ ධුරකාලය ද වසර හයකි. රටට විධායක ජනපති වරයාගේ ධූරය කෙසේ තීරණාත්මක ද එසේම එ.ජා.ප නායක ධූරය එම පක්ෂයට එපමණකටම වැදගත්ය. රටට විධායක ජනපති වරයාගේ ධූරය කෙසේ [...] ...
අභියෝගය කිසිවෙකු ජය නොගනී ? මේඝය අවිවේකය නුඹ මා බ්ලොග් ලීවීමෙන් අඩ මසකටත් වඩා ඈත් කලෙහිය සොයාගත් මද අවසරයෙන් මෙන්න මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා අංක 5 හි විසඳුම. ස්තුතියි! නැවත හමුවෙමු.
තවත් අභියෝගයක් ! මේඝය මෙන්න මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා අංක 5 මෙන්න උපකාරක පද විසඳන්න උත්සහා කරන්න.ඔබ සැමට සුභපැතුම්1
කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි අපේ ඇමරිකන් විරෝධය මේඝය අතීත කතාව සුදු හකුරු රජතුමාගේ ප්‍රියතම ආහාරයකි.රජවාසලට සුදු හකුරු සැපයූ ගමරාළගෙන් දිනක් රජතුමා මෙසේ ඇසීය. ,ඈ බං උඹේ හකුරු හරිම රසයි.උඹ කෙහොමද මේව හදන්නේ?” රජතුමාගෙන් ලකුණු දමාගැනීමට ලද හොදම අවස්ථාව අත් නොහල ගමරාළ මෙසේ උත්තර දුන්නේය “අවසර මහරජතුමනි, උඩට උඩු වියන් පයට පාවඩ බැඳල, මාය් මගේ මාය්යියි සුදු පිරිවට ඇඳල, මුකවාඩම් බැඳ ගෙන තමයි අපි [...] ...
කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි අපේ ඇමරිකන් විරෝධය මේඝය අතීත කතාව සුදු හකුරු රජතුමාගේ ප්‍රියතම ආහාරයකි.රජවාසලට සුදු හකුරු සැපයූ ගමරාළගෙන් දිනක් රජතුමා මෙසේ ඇසීය. ,ඈ බං උඹේ හකුරු හරිම රසයි.උඹ කෙහොමද මේව හදන්නේ?” රජතුමාගෙන් ලකුණු දමාගැනීමට ලද හොදම අවස්ථාව අත් නොහල ගමරාළ මෙසේ උත්තර දුන්නේය “අවසර මහරජතුමනි, උඩට උඩු වියන් පයට පාවඩ බැඳල, මාය් මගේ මාය්යියි සුදු පිරිවට ඇඳල, මුකවාඩම් බැඳ ගෙන තමයි අපි [...] ...
ඔෂින් දිගු ගමනක් ගියාය මේඝය ඔෂින් දිගු ගමනක් ගියාය. දුගී අඳ ගොවි පවුලක උපන් ඈ අවසානයේ විශාල සුපිරි වෙළඳසැල් ජාලයක හිමිකාරිය වූවාය.ඒ සදහා ඇය ගේ අප්‍රතිහත ධෛර්යය ද නොපසුබස්නා උත්සාහය ද හේතු විය.භාදක කම්කටලු මැදින් මැදින් වැටී තිබූ ඇගේ ගමන් මග රෝසමල් ඇතිරූ මාවතක් නොව කටු අකුල් වලින් ගහන දුර්ග මාර්ගයක් ම විය. ළදරු කළ සිට ම ඈ ඒ මගේ ගමන් [...] ...
ඔෂින් දිගු ගමනක් ගියාය මේඝය ඔෂින් දිගු ගමනක් ගියාය. දුගී අඳ ගොවි පවුලක උපන් ඈ අවසානයේ විශාල සුපිරි වෙළඳසැල් ජාලයක හිමිකාරිය වූවාය.ඒ සදහා ඇය ගේ අප්‍රතිහත ධෛර්යය ද නොපසුබස්නා උත්සාහය ද හේතු විය.සෞභාග්‍යය කරා ඈ ගමන් කළ මාර්ගය රෝසමල් ඇතිරූ මාවතක් නොව කටු අකුල් වලින් ගහන දුර්ග මාර්ගයක් ම විය. ඒ දුෂ්කර මගෙහි ගමන් කිරීම වෙනුවෙන් ළදරු කළ සිට ම අනුන් ගේ [...] ...
රවි අභියෝගය ජයගනී මේඝය මැයි මස 26 දින මේඝය ඉදිරිපත් කළ අභියෝගය (මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 4) , සාර්ථකව ජයගැනීමට රවිසඳු සොයුරා සමත් විය.ඔහුට සුභපැතුම්! මෙන්න නිවැරදි විසඳුම තවත් අලුත් අභියෝගයකින් යලිත් හමුවෙමු. ...
අභියෝගය ජයගනී මේඝය මැයි මස 26 දින මේඝය ඉදිරිපත් කළ අභියෝගය (මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 4) , සාර්ථකව ජයගැනීමට රවිසඳු සොයුරා සමත් විය.ඔහුට සුභපැතුම්! මෙන්න නිවැරදි විසඳුම තවත් අලුත් අභියෝගයකින් යලිත් හමුවෙමු. ...
සමානුපාතික නියෝජන ක්රමයේ අවාසි? – ටෙරන්ස් පුරසිංහ මහතාට පිළිතුරකි මේඝය ඉරිදා ලංකාදීප පුවත්පතේ නැණත අතිරේකයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ලිපි පෙලක් සම්පාදනය කරන ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා මෙවර (ජූනි 3 ඉරිදා) අවධානය යොමුකර තිබුණේ 1978 ව්‍යවස්ථාව ප්‍රකාරව ස්ථාපිත සමානුපාතික නියෝජනයේ දුර්වලතා ලෙස එතුමා හදුනාගත් දේ පිලිබඳ සාකච්චා කිරීමටයි.සමානුපාතික නියෝජන ක්‍රමය , මේඝයේ සිත්ගත් මාර්තෘකාවක් වන බැවින් මෙයට පිළිතුරු බැඳිමට මෙයින් ඉඩකඩ ලබාගමු.ඒ සඳහා පුරසිංහ මහතා [...] ...
සමානුපාතික නියෝජන ක්රමයේ අවාසි? – ටෙරන්ස් පුරසිංහ මහතාට පිළිතුරකි මේඝය ඉරිදා ලංකාදීප පුවත්පතේ නැණත අතිරේකයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ලිපි පෙලක් සම්පාදනය කරන ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා මෙවර (ජූනි 3 ඉරිදා) අවධානය යොමුකර තිබුණේ 1978 ව්‍යවස්ථාව ප්‍රකාරව ස්ථාපිත සමානුපාතික නියෝජනයේ දුර්වලතා ලෙස එතුමා හදුනාගත් දේ පිලිබඳ සාකච්චා කිරීමටයි.සමානුපාතික නියෝජන ක්‍රමය , මේඝයේ සිත්ගත් මාර්තෘකාවක් වන බැවින් මෙයට පිළිතුරු බැඳිමට ද අලුත් ලිපියකට ද මෙයින් ඉඩකඩ [...] ...
අභියෝගයකි! මේඝය මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා (4) . මෙය පාඨක ඔබට තවත් එක් අභියෝගයකි.උත්සහා කරන්න , අභියෝගය ජයගන්න. උපකාරක පද හරහට පහලට 1 සමාන නැති 1 නම්බු නාමයකි 4 සිත 2 සංඥා 5 බෝධිසත්ව ජන්මයකි 3 අනාගතයේ 8 ගස් 4 පළමු ගුරුවරුන් 9 ඇස නමැති මැණික 6 සිතූ [...] ...
අභියෝගයකි! මේඝය මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා (4) . මෙය පාඨක ඔබට තවත් එක් අභියෝගයකි.උත්සහා කරන්න , අභියෝගය ජයගන්න. උපකාරක පද හරහට පහලට 1 සමාන නැති 1 නම්බු නාමයකි 4 සිත 2 සංඥා 5 බෝධිසත්ව ජන්මයකි 3 අනාගතයේ 8 ගස් 4 පළමු ගුරුවරුන් 9 ඇස නමැති මැණික 6 සිතූ [...] ...
ෆොන්සේකා නිදහස් – වීම ගැන අදහස් මේඝය ලේඛකයා මෙන්ම මුලු රටම කලක් තිස්සේ දකිමින් සිටි සිහිනයක් නොබෝදා සැබෑ විය.ඒ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිපිරිගෙයින් නිදහස් වීමයි. ඒත් මේ නිදහස ගැන පැනයන් කීපයක් පුහුදුන් මනස තුල ඇති විය.පහත පෙල ගස්වා ඇත්තේ ඒවාය. 1.ෆොන්සේකා මහතා තම සිරකාලය නිමවා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියේලු.එනිසා ඔහුට ලක්ෂ 10 ක ඇප නියම විය.එසේ නම් ඇත්තටම (ඇප අනුමත කිරීමට) [...] ...
ෆොන්සේකා නිදහස් – වීම ගැන අදහස් මේඝය ලේඛකයා කලක් තිස්සේ දකිමින් සිටි සිහිනයක් නොබෝදා සැබෑ විය.ඒ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් වීමයි. ඒත් මේ නිදහස ගැන පැනයන් කීපයක් පුහුදුන් මනස තුල ඇති විය.පහත පෙල ගස්වා ඇත්තේ ඒවාය. 1.ෆොන්සේකා මහතා තම සිරකාලය නිමවා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියේලු.එනිසා ඔහුට ලක්ෂ 10 ක ඇප නියම විය.එසේ නම් ඇත්තටම (ඇප අනුමත කිරීමට) නිදහස ලැබුවේ විනිසුරුවරයා ද? [...] ...
සිංහල බ්ලොගයක අවසානය කෙසේ සිදුවේද? මේඝය ජීවීන් වන අප ඉපිද යම් කාළයක් මොලොව ගතකොට මිය යන්නෙමු.ඒ කාහටත් පොදු ස්වාභාව ධර්මයේ නීතියට අවනතවය.නමුත් සමහරෙක් මේ නීතියට අවනත නොවී කාලයේ ද මියයති.සමහර විට ඒ මාරාන්තික රෝගයක් නිසා වියහැක. නොඑසේනම් හදිසි අනතුරු නිසා ද වියහැක.මුල් අවස්ථාවන්ට වඩා විරල ලෙස සියදිවි හානිකරගැනීම නිසා ද ඉතාම විරල ලෙස මරණ දඬුවමක් ක්‍රියාත්මක වීම නිසා ද කෙනෙකුගේ මරණය [...] ...