සිංහල බ්ලොගයක අවසානය කෙසේ සිදුවේද? මේඝය ජීවීන් වන අප ඉපිද යම් කාළයක් මොලොව ගතකොට මිය යන්නෙමු.ඒ කාහටත් පොදු ස්වාභාව ධර්මයේ නීතියට අවනතවය.නමුත් සමහරෙක් මේ නීතියට අවනත නොවී කාලයේ ද මියයති.සමහර විට ඒ මාරාන්තික රෝගයක් නිසා වියහැක. නොඑසේනම් හදිසි අනතුරු නිසා ද වියහැක.මුල් අවස්ථාවන්ට වඩා විරල ලෙස සියදිවි හානිකරගැනීම නිසා ද ඉතාම විරල ලෙස මරණ දඬුවමක් ක්‍රියාත්මක වීම නිසා ද කෙනෙකුගේ මරණය [...] ...
මා දෑසේ වේදනා – මතුකරපු චෞරයා මේඝය මා දෑසේ වේදනා ගීතය මුල්වරට සවනත වැකුනේ එහි පද වල අරුත් පවා හරිහැටි නොතේරෙන කුඩා අවදියේ ය.අර්ථය නොතේරුන ද එදා පටන් ම එම ගීතයට ප්‍රිය කළේ රෝයි පීරිස් නම් ගායකයා එය ගැයූ ශෝකී රාවයත් එහි සංගීතයත් තදින් සිතට වැදුන නිසාය.(රෝයි පීරිස් ගයන අම්මේ යන්න එපා දුරු රටකට, හද සාගරේ, ඔබ නෑසූ කතාවක් ආදී ගීත අදටත් [...] ...
මා දෑසේ වේදනා – මතුකරපු චෞරයා මේඝය මා දෑසේ වේදනා ගීතය මුල්වරට සවනත වැකුනේ එහි පද වල අරුත් පවා හරිහැටි නොතේරෙන කුඩා අවදියේ ය.අර්ථය නොතේරුන ද එදා පටන් ම එම ගීතයට ප්‍රිය කළේ රෝයි පීරිස් නම් ගායකයා එය ගැයූ ශෝකී රාවයත් එහි සංගීතයත් තදින් සිතට වැදුන නිසාය.(රෝයි පීරිස් ගයන “අම්මේ යන්න එපා දුරු රටකට”, “හද සාගරේ”, “ඔබ නෑසූ කතාවක්” ආදී අදටත් ජනප්‍රිය [...] ...
මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා (3) – Cross word puzzle on sinhala blog (3) මේඝය උපකාරක පද හරහට පහලට 1 සිතේ උපදින්නක් 1 යමක් පෙන්වාදීමේදී භාවිතාවන 5 දෙවියන් නොවේ වදනකි 7 විශාලත්වය 2 සංඛ්‍යාවකි 8 නොගැලපෙන 3 ලක්ෂ්‍ය දෙකක් හෝ වැඩි 10 ලැබූ ගණනක් යාවූවිට සෑදේ . 11 අතීතයේ සිටි ප්‍රසිද්ධ රජයේ නිළධාරියෙකි 4 ඇයිද 11 අතීතයේ සිටි ප්‍රසිද්ධ රජයේ නිළධාරියෙකි 5 සවන් දෙන්න යන්නට සමානය 12 කලකට පෙර තිරගත [...] ...
මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා (3) – Cross word puzzle on sinhala blog (3) මේඝය අතපසුවීමකින් එක් උපකාරක පදයක් නොයොදා තමයි ප්‍රහේලිකාව පලකර තිබුණේ.(ඒත් නිවැරදිව විසදන්න ඒක භාදාවක් නෙවෙයි).අද සංස්කරණයේ දි ඒ වරද නිවැරදි කළා.ඒ නිසා 12 න් පසු උපකාරක පද වල අංකත් වෙනස් වෙනවා.අපහසුතාවක් උනා නම් සමාවෙන්න. උපකාරක පද හරහට පහලට 1 සිතේ උපදින්නක් 1 යමක් පෙන්වාදීමේදී භාවිතාවන 5 දෙවියන් නොවේ වදනකි 7 විශාලත්වය 2 සංඛ්‍යාවකි 8 නොගැලපෙන [...] ...
මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 2 – විසඳුම මේඝය Outsider ඉතාම නිවැරදි විසඳුමක් එවා තිබුණා.මගේ විසඳුම හා නොගැලපුනේ අකුරු දෙකක් පමණයි.
සිංහල බ්ලොග් අවකාශයේ ධවල රථ සැරිසරයිද? – ඇටමැස්සා කෝ? මේඝය ඇට මැස්සා යන නාමය මා මුල්වරට ඇසුවේ පාසල් සිසුවෙක් ව සිටියදීය.ඒ සුගතපාල ද සිල්වා මහතා සිංහට පරිවර්තනය කළ The Gadfly නම් කෘතිය නිසාය. ඉන් කලකට පසු මුල්වරට සිංහල බ්ලොගයක් කියැවූ දිනක එහිදී හමුවූ යොමුවක් ඔස්සේ ඇටමැස්සා ගේ අඩවිය නම් බ්ලොගය වෙත මුල් වරට පිවිසුණෙමි.ඒ අදට වසරකටත් මාස හතරකට පහකට පමණ පෙරාතුවදීය.එදා සිට පසුගිය සතිය වනතුරුම [...] ...
සිංහල බ්ලොග් අවකාශයේ ධවල රථ සැරිසරයිද? – ඇටමැස්සා කෝ? මේඝය ඇට මැස්සා යන නාමය මා මුල්වරට ඇසුවේ පාසල් සිසුවෙක් ව සිටියදීය.ඒ සුගතපාල ද සිල්වා මහතා සිංහලට පරිවර්තනය කළ The Gadfly නම් කෘතිය නිසාය. ඉන් කලකට පසු මුල්වරට සිංහල බ්ලොගයක් කියැවූ දිනක එහිදී හමුවූ යොමුවක් ඔස්සේ ඇටමැස්සා ගේ අඩවිය නම් බ්ලොගය වෙත මුල් වරට පිවිසුණෙමි.ඒ අදට වසරකටත් මාස හතරකට පහකට පමණ පෙරාතුවදීය.එදා සිට පසුගිය සතිය වනතුරුම [...] ...
සජිත් සහ වලහා ගේ මිතුරා මේඝය අතීත කතාව මිතුරන් දෙදෙනෙකු දිනක් යම් කටයුත්තක් සඳහා ඝන කැලෑවක් මැදින් ගමන් කරමින් සිටියහ.හදිසියේ ම මේ දෙදෙනා ඉදිරියෙන් දැවැන්ත වලහෙක් එනු දෙදෙනාම ඈත තියා දුටහ.මිතුරන් දෙදෙනාගෙන් එක් අයෙකුට ගස නැගීමට හැකි අතර අනෙකාට නොහැකිය.ගස් නැගිය හැකි මිතුරා වහා උස් ගසකට නැග වලහාගෙන් ආරක්ෂාව සලසාගත්තේ තම කළණ මිතුරා අසරණ කරදමමිනි.වලහාගෙන් බේරීමට අන් මගක් නොදුටු දෙවැනි මිතුරා [...] ...
සජිත් සහ වලහා ගේ මිතුරා මේඝය අතීත කතාව මිතුරන් දෙදෙනෙකු දිනක් යම් කටයුත්තක් සඳහා ඝන කැලෑවක් මැදින් ගමන් කරමින් සිටියහ.හදිසියේ ම මේ දෙදෙනා ඉදිරියෙන් දැවැන්ත වලහෙක් එනු දෙදෙනාම ඈත තියා දුටහ.මිතුරන් දෙදෙනාගෙන් එක් අයෙකුට ගස් නැගීමට හැකි අතර අනෙකාට නොහැකිය.ගස් නැගිය හැකි මිතුරා වහා උස් ගසකට නැග වලහාගෙන් ආරක්ෂාව සලසාගත්තේ තම කළණ මිතුරා ගැන කිසිඳු තැකීමක් නොකරය.වලහාගෙන් බේරීමට අන් මගක් නොදුටු [...] ...
මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 2 – crossword puzzle on Sinhala blog (2) මේඝය සිංහල බ්ලොග් අවකාශයේ මුල්ම හරස්පද ප්‍රහේලිකාව පල කලේ මේඝය විය හැක.(මා වැරදි නම් නිවැරදි කරන්න).මේ මේඝය ඉදිරිපත් කරන දෙවැනි හරස්පද ප්රහේලිකාවයි.මෙහි ද මෘදු පිටපත (soft copy) අවැසි නම් meeghaya@gamail.com වෙත ඊයක් එවන්න.නොවැලැක්විය හැකි ප්‍රාෙයා්ගික ගැටලුවක් නිසා මෘදු පිටපත එවිය හැක්කේ අද (22-ඉරිදා) දිනය තුල පමණක් බව කරුණාවෙන් සලකන්න. (පළමු ප්‍රහේලිකාව විසඳුවේ නැත්නම් විසඳන්න මෙතැනින් පිවිසෙන්න.) හරහට [...] ...
මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 2 – crossword puzzle on Sinhala blog (2) මේඝය සිංහල බ්ලොග් අවකාශයේ මුල්ම හරස්පද ප්‍රහේලිකාව පල කලේ මේඝය විය හැක ??????????.(මා වැරදි නම් නිවැරදි කරන්න). පහත ඩිලාන් ගේ ප්‍රතිචාරය අනුව ප්‍රමාණ සමීක්ෂක බ්ලොගයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රහේලිකාවක් පලවී ඇත http://www.qsonline.info/2011/04/qs-crossword-1.html හරීන්ද්‍ර ගේ පහත ප්‍රතිචාරය අනුව සිංහල ඒවා ද මීට පෙර බ්ලොග් අවකාශයේ පලවී ඇත.දන්නා කෙනෙක් යොමුව දෙන්න. මේ මේඝය ඉදිරිපත් කරන දෙවැනි හරස්පද ප්රහේලිකාවයි.මෙහි ද මෘදු [...] ...
මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 2 – crossword puzzle on Sinhala blog (2) මේඝය සිංහල බ්ලොග් අවකාශයේ මුල්ම හරස්පද ප්‍රහේලිකාව පල කලේ මේඝය විය හැක.(මා වැරදි නම් නිවැරදි කරන්න).මේ මේඝය ඉදිරිපත් කරන දෙවැනි හරස්පද ප්රහේලිකාවයි.මෙහි ද මෘදු පිටපත (soft copy) අවැසි නම් meeghaya@gamail.com වෙත ඊයක් එවන්න.නොවැලැක්විය හැකි ප්‍රාෙයා්ගික ගැටලුවක් නිසා මෘදු පිටපත එවිය හැක්කේ අද (22-ඉරිදා) දිනය තුල පමණක් බව කරුණාවෙන් සලකන්න. හරහට 1 අතීතාවර්ජනය 5 ධනය රැස්කරන [...] ...
1977 දී UNPය හයෙන් පහක් ලැබුවේ, ජනමතය විකෘති කළ කේවල ඡන්ද ක්‍රමය නිසයි මේඝය 1977 වසර මෙරට සමාජ ආර්ථික හා දේශපාලනික හැරවුම් ලක්ෂයකි.ලක් රජය මෙතක් කල් අනුගමනය කළ සංවෘත ආර්ථික ක්‍රමය උඩුයටිකුරු කරමින් මෙරට ආර්ථිකයේ දොරගුලු මහා පරිමාණයෙන් ලෝකයට විවරකළ යුගය බිහි කළේ 1977 මහ මැතිවරණයෙන් බිහිවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසිණි.එදා සිට අද දක්වාම 1977 මහ මැතිවරණයෙන් එ.ජා.ප ය ලැබූ ජයග්‍රහණය දේශපාලන ක්ෂේත්රය තුල කතාබහට ලක්වන්නේ පාර්ලිමේන්තුව තුල [...] ...
මේඝය ප්‍රහේලිකා 1 – නිවැරදි විසඳුම මේඝය ප්රහේලිකාවෙන් උගත් පාඩම් ප්රහේලිකාවෙන් උගත් පාඩම නම් සාමූහිකත්වයේ අගයයි.විසඳුම් එවූ පාඨකයන් කිසිෙවක් තනිව 100% ක් නිවැරදි ව ෙමය විසඳා ෙනාතිබිණි. නමුත් ඒක් අෙයකු වැරදූ පද ෙවනෙෙකෙනක් නිවැරදිව විසඳා තිබිණි.ඔහුට ෙවනත් පදයක් වැරදී තිබිණි.ඒනම් සාමූහිකව විසදුවා නම් ෙමය සාර්ථකව විසඳාගැනීමට හැකියාව තිබිණි.(හරස්පද ප්‍ර ෙහ්ලිකා ඒෙස් විසදිය යුතු ද යන්න ෙවනම ගැටලුවකි). අප ෙපාදුෙව් මුහුණ ෙදන ගැටලුවකට විසඳුම් තනි තනිව ෙසායනාවාට වඩා සාමූහිකව [...] ...
මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 1 -crossword puzzle on Sinhala blog මේඝය සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රහේලිකා පලවී ඇත්දැයි මම නොදනිමි.පුද්ගලිකව මට නම් දක්කට ලැබී නැත.මේ එවැන්නක් සදහා දැරූ තැතකි.උත්සාහ කරන්න. (මෙය පිරවීම සඳහා මෘදු පිටපත තිබීම පහසුවකි.අවැසි නම් meeghaya@gmail.com වෙත ඊයක් එවන්න.) උපකාරක පද පහලට 1 හොද 2 පූජනීය කන්දකි 3 පරිනත බ්ලොග්කරුවන් තම පාඨකයන් මෙලෙස ද අමතයි 4 ජනප්‍රිය (හිට්ස් ප්‍රිය) බ්ලොග්කරුවෙකි 5 සමහරු බ්ලොග්කරුවන් තම [...] ...