බන්ධුල ගුණවර්ධන මහතා ගේ 2,500යේ කතාවේ ඇත්ත හා නැත්ත මේඝය අද දින (අප්‍රේල් පළමු වනදා) ආර්ථික විශේෂඥ බන්ධුල ගුණවර්ධන මහතා ඉරිදා ලංකාදීප පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්චාවකින් තම කුප්‍රකට 7,500කින් මසක් ජීවත් විය හැකි යන කතාවේ සත්‍යතාව පැහැදිලි කර තිබිණී. ඔහු පවසන පරිදි මේ රු පියල් 2,500 න් එක් පුද්ගලයෙකුට කළ හැක්කේ තම මාසික ආහර අවශ්‍යතාව සපුරාගැනීම පමණකි.අප රටේ ජනතාව තම ආදායමින් 40% (හෝ ඒ ආසන්න ප්‍රතිශතයක්) [...] ...
ජිනීවා පරාජය පිලිබඳ තවත් කියැවීමක් මේඝය බලවතා විසින් දුබලයා යටත් කොට ගැනීම නම් කැලෑ නීතිය ලෙස හැදින්වේ.මිහිමත ජීවය බිහි වූයේ යම් දිනකද එදා සිට අද දක්වාම වනාන්තරය කුල ක්‍රියාත්මක ස්වාභාවික නීතිය නම් මෙයයි.උදාහරණ ලෙස මාංශභක්ෂක සිංහයන්,දිවියන්, හමුවේ ශාක භක්ෂක සාවුන් හා මුවන් භීතියට පත්ව අසරණවය පලායයි.එකම සත්ව වර්ගය තුල ද භූමිය,ආහාර හෝ සහකරුවා වෙනුවෙන් සටන් වදින්නන් අතුරින් ජයලබන්නේ බාහු බලයෙන් පරිණත [...] ...
ඉබ්බා (2කොටස) මේඝය බඩගිණි වූ නරියෙක් දිනක් පණ පිටින් ඉබ්බෙක් අල්ලාගත්තේය.තම ඉරණම නරියා අතින් විසඳීමට යන බව දුටු ඌ නරියා රැවටීමට උපායක් යෙදීය. ඌ “යාලුවේ ඔහේට මාව දැන්ම ම කන්න බෑ.මේ අව්වේ සැරට මගේ ඇඟ හොදටම වේලිලා.බොරුනම් බලන්න අල්ලලා” යනුවෙන් කීවේ ලු. ඉබ්බා ගේ පිට අතගා බැලූ නරියාට අසු වුනේ උගේ සවිමත් පිටකටුවයි. “මූ කියන්නේ ඇත්ත ඒත් අල්ලගත්තු [...] ...
ඉබ්බා මේඝය ඉබ්බා ගැන ලියන්න සිත් වූයේ මාතලන් මීයා ගැන ලියූ පසුවය.ඔහුට ප්‍රණාමය ඉබ්බා උපතින් ම නිවසක් හිමි සතුන් අතලොස්ස අතරින් එකෙකි.එනිසා ඌ ගම්උදාව, ජනඋදාන, නිවාස දශ ලක්ශය, පසලොස් ලක්ශය ආදියෙන් ඌ නිදහස්ය.ඉබ්බාට ම වෙන්වූ ගම ඉබ්බාගමුවයි.මෝදර ඉබ්බගෙ වත්ත ඌටම හිමි වත්තකි.දඔුල්ලේ අන්තර්ජාතික ක්‍රිකට් ගැසූ කාලයේ ලෝකයම රූප පෙට්ටියෙන් දුටු ඉබ්බන්කටුව වැව තවමත් ඉබ්බාගේ ජල අවශ්‍යතා පිරිමහයි. [...] ...
සූසැට වසරකට පසු…….. මේඝය බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබා හැට හතර වසරකට පසු අප සිටින්නේ කොතැනකද?මේ ඒ පිලිඔඳ කෙටි විමසුමක්. 1.දල ජාතික නිශ්පාදිතයෙන් 80% පමණ අපි ණය ගෙවීම සදහා වැය කරන්නෙමු.(අපගේ නිදහස ඒ ණය හිමියන් අත රැඳී පවතී) 2.රටේ දැවෙන ගැටලු වලට විසඳුම් දෙන්නේ (නැතිනම් විසදුම් කඩිනම් වන්නේ ) විදේශ රටවල මැදිහත් වීමෙන් ඔවුන්ගේම අවශ්‍යතාව මතය.මෑත උදාහරණය එස්.එම් ක්‍රිශ්ණා ගේ [...] ...
Zක්‍රමය පිලිබඳ සංඛ්‍යාන විද්‍යාව ඇසුරු කළ විපරමක්. මේඝය විශය නිර්දේශ දෙකක් හැදෑරූ සිසුන් දෙකොට්ඨාශයක් අතරින් සරසවි වලට සිසුන් තෝරා ගැනීම කළ හැක්කේ කෙසේදැයි ජයශ්‍රී පුද්ගලිකව කල අධය්යයනයක් පාඨකයන් සමග බෙදා ගැනීමටයි මේ සූදානම. මෙහිදී උදාහරණයක් ලෙස සිසුන් 40ක පිරිසකගෙන් 10 දෙනෙක් සඳහා පමණක් සරසවි වල පුරප්පාඩු ඇතැයි සිතමු.පැරණි නිර්දේශය යටතේ 16ක් ද නව නිර්දේශය යටතේ 24 ක් ලෙස සිසුන් විභාගයට මුහුණදුන්නේ යයි [...] ...
සිපිරිගෙවල් වසාදැමීමට නම්………. මේඝය ප්‍රංශ මහාගත්කරු ඇලෙක්සැන්ඩර් දියුමා ලියූ ශ්‍රේෂ්ඨ ඓතිහාසික නවකතාවක් වන මොන්තක්‍රිස්තෝ සිටුවරයා නම් දීර්ඝ නවකතාවේ (සිංහල පරිවර්තනය – කේ.ජී.කරුණාතිලක ශූරීන්) කථානායකයා (එද්මොන් දාන්තේ) නොකල වරදකට සිරගතවෙයි.මිතුරු වෙසින් සිටින සතුරන් විසින් ගොනුකල ව්‍යාජ සාක්ශි මත අත්අඩංගුවට පත්වන ඔහු නීතිය ඉදිරියට පමුණවනු ලැබූ විට කබපෙන් ලිපට වැටෙන්නේ යුක්තිය පසිදලන නිළධාරියා (ඇත්තෙන්ම නිළධාරියාගේ පියා) පිලිඔද රාජ්‍යය රහසක් දාන්තේ සතු [...] ...
දහතුනට එහා ගිය විසඳුම කුමක්ද? මේඝය 1988 වසරේදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබුවේ ලංකාවේ තිබෙනව යයි කියූ ජාතිවාදී අරගලයට විසඳුමක් වශයෙනි.මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලිකාංග වූයේ රට තුල දේශපාලන බලය බෙදාහැරීම සඳහා පලාත් සභා පිහිටුවීම සහ උතුරු හා නැගෙනහිර පලාත් ඒකාබද්ද කිරීමයි.එපමණක් ද නොව රට ගිණබත් කරමින් ඉංදු ලංකා සාම ගිවිසුම අත්සන් තැබුවේ ද ඊට සමාන්තරව ඉන්දීය සාම සාධක හමුදා මෙරටට [...] ...
2012 නව වසරට සුභ පැතුම් ! මේඝය හද තුල තෙරපි හැම යහපත් සිතුම් පැතුම් ඉටුවන දිනක් නම් එදිනේ සැවොම දිනුම් එවන් දවස් පමණක් ඇති වසර නැවුම් වේවා ඔබට යන්නයි මා පතන [...] ...
වෙළඳපල අර්ථක්රමයේ ජනතා මළපුඩුව – පුද්ගලීකරණය මේඝය ශ්‍රීලංකාවේ රජයට අයත් පොදු මගී ප්‍රවාහන සේවය වන ලංගමය පිහිටුවන්නේ 1956 දේශපාලන පෙරැලියත් සමගමය.එතෙක් මුදලාලිලා කීපදෙනෙක් සතුව පැවති මගී ප්‍රවාහන ඒකාධිකාරය බණ්ඩාරණායක මහතා උදාකල ජනතා යුගය සමග ලංකා ගමනාගමන මණ්ඩලය හෙවත් ලංගම යට පවරාගැනිණ.(මෙලෙස පුද්ගලික දේපල රජයට පවරාගැනීම ගැන ලේකඛයාට විවේචන ඇතත් ලංගමය බිහිවීම ජනතා අපේක්ෂා මල්ඵල ගැනීමක් ලෙස දකිමි) පසුව මංගල මුණසිංහ බඳු ජනතාහිතෛශීන් [...] ...
වරදට දඬුවම! මේඝය දෙන්නෙමි ගිනස් පොතෙහි නුබෙ නම ලියවා කියමින් අපේ මැතිඳා රට රැවටෙව්වා වරදට පසුව ඉහලම දඬුවම [...]
මේ නායකත්ව අර්බුදයක්ද? මේඝය ප්රජාතන්ත්රවාදී රටක ශක්තිමත් වරුද්ධ පක්ෂයක් ද තිබිය යුතුයයි කියැවේ.මෙමගින් බලාපොරොත්තුවන්නේ ආණ්ඩු පක්ෂයේ අත්තනෝමතික ක්‍රියාවන් යම් තරමකට හෝ පාලනය කිරීමයි.වෙනත් වචන වලින් කිවහොත් රජයකට පාලුගෙයි වලං බිඳීමට ඇති ඉඩ අවුරාලන ප්රජාතන්ත්රවාදී බලවේගයන්ගේ ප්‍රමුඛයා වන්නේ රටක විපක්ෂයයි.රටක ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යනු ජනතා කැමැත්තේ දර්ශකයන් බැවින් රජයක් බලවත් වන තරමට ම විපක්ෂය දුර්වල වීම සාමානාන්යය ස්වාභාවයයි.අද අප රට පාලනය [...] ...
මානුශික මෙහෙයුමේ සිනමා ප්‍රතිනිර්මාණය – ගාමනී මේඝය සරත් වීරසේකර කුලුදුල් සිනමා නිමැවුම ගාමනි නැරඹූ දින මනසේ සිත්තම් කළ මේ සටහන මෙලෙසින් එලි දැක්වීමට උත්ප්‍රේරකයක් වූ සොයුරු බුවාට මගේ ප්‍රණාමය. දශක 3ක් ලංකාවේ ජනතාව පෙලූ ත්‍රස්තවාදී අරගලය තේමාකරගත් සිනමා නිර්මාණ කීපයක් මීට පෙර ද අප දැක ඇත්තෙමු.විදෙස් රටවලින් සම්මාන පිට සම්මාන ලැබූ මෙයින් බොහොමයක් දැනුවත්ව හෝ නොදැනුවත්ව යුධ සෙබලාගේ චිත්ත ධෛර්යය බිඳවට්ටවන යම් [...] ...
අද එතුමා සිටින්නේ නිසි තැන නොවේ මේඝය උත්තරීතර අධිකරණයට ගරුකරනා බැවින් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා සුදු කොඩි නඩුවට වරදකරු කර ඔහු තවත් වසර 3 කට සිරගත කළ (ඒකමතික නොවු) නඩු තීන්දුව පිලීඔඳ විවේචනය කිරීමට මේ අවස්ථාව යොදා නොගනිමු.නමුත් මේ පිටිපස ඇති අධිකරණයෙන් පරිබාහිර කාරණා විමසා බැලීම සඳහා අවකාශය වෙන් කරගැනීම කාලෝචිත බැවින් අප ගතවූ වසර කීපයකට අතීතය දෙස ආපසු හැරී බලමු. [...] ...
රජයෙන් මුදලාලිට – මුදලාලිගෙන් රජයට මේඝය අප රටේ රජය මෙන්ම පෞද්ගලික අංශය ද ව්‍යාපාර වල නිරත වන මුත් මේ දෙපාර්ශවයේ ව්‍යාපාර අතර පැහැදිලි වෙනස්කම් දැකිය හැක.ඉන් එකක් නම් රාජ්‍යය අංශය නිතරම ව්‍යාපාර වලින් පාඩු ලැබීමයි.පෞද්ගලික අංශය කිසිවිටෙකත් පාඩු ලැබිමට ව්‍යාපාර නොකරයි.පුද්ගලික අංශය ලාභ පිට ලාභ ලබමින් පවත්වාගෙන යන ව්‍යාපාර වුවද (උදා: මගී ප්‍රවාහන සේවය) රජය යටතේ පාඩු ලබයි.රජය මෙයට නිදහසට කරුනක් [...] ...
ගඩාෆිගෙන් උගතයුතු පාඩම් මේඝය “ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ” යනුවෙන් සිංහල කට වහරේ යෙදුමක් ඇත.ලෝකය ඉදිරියේ සර්වසාධාරන බව පෙන්වමින් (සමහර විට) සත්‍යවශයෙන් ම එසේ වී නමුත්, තම සමීපතයින් ඉදිරියේ නරුමයින් වන්නන් මෙමගින් අවඥාවට බදුන් කෙරේ.වත්මන් ලෝකයේ (සුප්‍රකට) බටහිර ප්‍රජාව හෝ බටහිර බලවේග හැසිරෙන්නේ ඉහත යෙදුමේ පරස්පරයෙන් දැක්වෙන ප්‍රතිපත්තියෙන් බව ලේඛකයා ගේ අදහසයි.එනම් බටහිර රටවල් තම රටවල අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය , මානව [...] ...
ලකුණු දා ගැනීමේදී ප්‍රවේශම් වන්න මේඝය ඔනෑම ඉඳිකිරීම් ව්යාප්රතියක කාළසීමාව එහි මූලික සැලසුම් අදියරේදීම (Design stage) තීරණය කරන්නකි.එය කොන්ත්‍රාත් කරු යොදවන සම්පත් ප්‍රමාණය,ව්යාප්රතියේ ස්වාභාවය, මුදලු ගලායාම වැනි සාධක ගණනාවක් මත තීරණය වන්නකි.එසේම ඕනෑම ව්යාප්රතියක සැලසුම(Program) ආරම්භයේදීම සැලසුම් මැවිසුරු (Planning Engineer)විසින් සකසා සේවායෝජක වෙත භාරදෙනු ලබන අතර ඒ අනුව ව්‍යාප්‍රතිය නියමිත කාළය තුල නිම කොට භාර දීමට(Complete) කොන්ත්‍රත්කරු නීතියෙන් බැඳී සිටියි.නමුත් යම් [...] ...
ටයි මාමාට ආයුබෝවන් ! මේඝය මනුතාපය, යවෙස් ලූ මිනිසා, සිටුවර මොන්ත ක්‍රිස්තෝ, මල්ගුඩි දවසැ, හරහා ලෝක සාහිත්‍ය අපට සමීප කළ, හාහා හරි හාවා,ෆර්ඩුඩයේ රොබින්, දොස්තර හොඳහිත, පිස්සු පූසා,සුරගන කතා කරළිය,ගලිවරය, හසරැලි රසාර, හරහා අපේ ළමා විය සුන්දර කළ, සිප්යුරු රසාර, යටගියාවේ සුලමුල,වසර දෙදාහෙන් පසු ලෝකය, හරහා අපගේ බුද්ධියේ නිම්වළලු පුලුල් කළ, ඔෆීන්,කුංෆු හරහා රූපමාධ්යයයේ යහ භාවිතය රටට ඉගැන්වූ ටයිටස් තොටවත්ත [...] ...
පුංචි ඡන්දය අවසාන අදියර ට මේඝය නැවත වතාවක් මාහැඟි තරාදිය අතට ගැනීමට ජනතාවට අවස්ථාව ලැබී ඇත.(මෙවර එය පුද්ගලිකව ම ලේඛකයාට ද වැදගත්ය).ඒදා තිබුණාට වඩා දෙයක් අද වන විට තරාදියේ දෙපසට ම දැමීමට එකතුවී ඇත. ඉතිරිව ඇත්තේ පලාත්පාලන මැතිවරණයේ තීරණාත්මක අගනුවර සටන සහ (මීට පෙර ද සඳහන් කර ඇති පරිදි) දේශපාලනික වශයෙන් වඩාත් සංවේදී මධ්‍යම පාංතික ඡන්දදායකයින් බහුල මහනගර සභා සහ අනෙකුත් [...] ...