කක්කුටු බෙන වසන්නේ කවදාද? මේඝය පසුගිය ජූනි මස අගදී බාල පෙට්‍රල් අර්බුදය මුලින්ම වාර්තා වූ විට අදාල ඇමතිතුමා පැවසූයේ එහි කිසිදු සත්‍යතාවක් නැති බවය.ටික දිනකින් ජනතා විරෝධය වැඩිවන විට ඒ පෙට්‍රල් වල ප්‍රමිතියේ දොසක් නොව පෙට්‍රල් ගබඩා කර ඇති ටැංකිවල දොසක් යැයි ප්‍රකාශ කලේය.වර්ශා ජලය ඉන්ධන සමග මුසු වී ඇතැයිඉන් පසුව ප්‍රලාප දෙඩීය.මෙයද මුසාවාදයක් බව ජනමාධ්‍ය හා විපක්ෂ දේශපාලකයන් පෙන්වා [...] ...
කන අත්සන ගැහුවේ මොකටදැයි තේරුම් කර දීම! මේඝය පාර්ලිමේන්තුව යනු ව්‍යවස්ථාදායකයයි.එනම් ප්‍රජාතන්තත්‍රවාදී රටක නීති සකසන්නේ එතැනයි.තවද එම නීති ක්‍රියාත්මක කිරීමට විධායකය නම් ආයතනයක් ද නීති කැඩූ විට දඬුවම් කිරීමට අධිකරණය නම් ආයතනයක් ද ඇත.පාර්ලිමේන්තුව මගින් නීති සැක සීමේ බලය හෙවත් පරමාධිපත්‍ය ඇත්තේ ජනතාව සතුවය.නමුත් ප්‍රායෝගිකව මිලියන විස්සක් පමණ වන සියලුම ජනතාවට පාර්ලිමේන්තුව තුල රැස්වී නීති සම්පාදනය කළ නොහැකි බැවින් ජනතාව වරින් වර මැතිවරණ [...] ...
ප්රභූන්ගේ හදිසිය ඉවත් කරන්නේ කවදාද? මේඝය දශක කීපයක් තිසිසෙි මෙරට ක්‍රියාත්මක වූ හදිසි නීතිය රජය විසින් පසුගිය දා ඉවත් කරනු ලැබීය.මෙමගින් වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට පත්වීමෙන් නිදහස් වීම, අත් අඩංගුවට පත්වී පැය 24 ක් ඇතුලත අධිකරණයට ඉදිරිපත් කළ යුතු වීම බඳු වරප්‍රසාද වලට අප රටේ ජනතාව හිමිකම් කීම ගැන ශ්‍රීලාංකිකයෙකු ලෙස සතුටු විය හැක.ඒ ගැන රජයට අපගේ ප්‍රසාදය හිමිවේ. නමුත් රටතුල තවත් [...] ...
මරන්න එපා කියා මියයාම හෙවත් දෙමළ ජාතිවාදයේ උමතුව මේඝය ඉන්දීය අධිකරණයක් මගින් පසුගියදා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඇතුලු මෙළ ජාතිකයින් තිදෙනෙකුට මරණ දඩුවම නියම කළේ 1991 දී සිදුවූ අගමැති රජිව් ඝාතනයට ඔවුන් වරදකරුවන් වූ නිසාය.වසර ගනණාවක් දීර්ඝ නඩු විභාගයකින් අක්නතුරුව ලබාදුන් මෙම දඬුවමින් කුපිතවූයේ තමිල්නාඩුවේ ජීවත්වන දෙමළ ජාතිවාදීන්ය.මෙම දඬුවම අහෝසි කරන ලෙස ඉල්ලා ජනතාව උසිගැන් වූ ඔවුන් ජනතාව වීදියට කැදවූහ.ජනතාව ද තමන් මේ කරන්නේ තම [...] ...
සදාකාලික කතා පුවතක් මේඝය පහත පලවන්නේ ලේඛකයා කලකට ඉහත ඇසූ සර්වකාලීන වටිණාකමක් ඇති කතා පුවතකි.මෙහි මූලාශ්‍රය නිවැරදිව නොදන්නා බැවින් එය සදහන් කළ නොහැකි වීම පිළිඹදව පාඨකයෝ කමත්වා.(දන්නා කෙනෙක් මෙහි සටහන් කරන්න) ඈත අතීතයේ එක්තරා රාජ්‍යයක් දරුණු රාක්ෂයකුගේ කෘර ග්‍රහණයට නතුව තිබුණේය. රටේ තැන් තැන් වල තරුණයන් හිටි ගමන් රාත්‍රියේ දී අතුරුදන් වන්නට විය.පසුදින හමු වූයේ බිහිසුණු ලෙස විනාශකරන ලද [...] ...
රේඛා චිත්රවලට පාට පොවා විකුණන සුපිරිතරු මේඝය අමරණීය ගායක H.R.ජෝතිපාලයන් ගේ ගීත නව පරපුරේ සුපිරි තරුවක් විසින් නැවත ගැයීම පිළිඹදව කසුකුසුවක් ඇසේ මේ සටහන ඒ සම්බන්ධවයි. මීට දශක කීපයකට පෙර එච්.ආර් ජෝතිපාලයන් විසින් ගයන ලද ගීත බොහොමයක් පොදු ප්‍රේක්ෂකයා අතර අතිශයින් ජනාදරයට පත්විය.පදරචනා වල මියුරු බව, සංගීතයේ මියුරු බව, ගායනයේ මියුරු බව යන කාරණා වල සංකලනයෙන් එම ගී දනන් තුඩ තුඩ රැව් [...] ...