විදුලි අර්බුදය, වෙනස් කියැවීමක් – Take a look by a different angle මේඝය විදුලි බිල වැඩිවීම ජනතාවට දරාගත නොහැක. ඒ ගැන වාදයක් නැත. වැඩි කල ආකාරය ජුගුප්සාජනකය (එකවර වැඩි නොකර ජනතා අදහස් විමසුවේ මොන ඇන්නෑවකටද?) නමුත් විදුලි මිල පිලිබඳව පුද්ගලිකව මවිසින් කල විස්තරාත්මක නොවන ලඝු විමර්ශනයකට අනුව පැහැදිලිවන්නේ විදුලි බිල වැඩිවීම රටේ සමස්ථ ආර්ථික අර්බුදයේ ම කොටසක් බවයි.සැබැවින් ම මාසික පරිභෝජනය ඒකක 90 ට අඩු පාර්භෝගිකයන් ගේ විදුලි [...] ...
කොරියාවෙත් ගිණි (ප්රබන්ධයකි) – Korea is on fire (A fiction) මේඝය ලැබුවා වූ අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්නේ කොහොමදැයි කල්පනා කරමින් සිටි මහරජතුමාට එකපාරටම කල්පනා වූයේ කොරියානු අර්බුදයට මැදිහත් වුනොත් කොහොමදැයි කියාය. අතීතයේ දවසක ජපානය ද මෙවන් යුද්දෙකට පැටලෙන්න ගිය මොහොතේ තමාගේ අතිජාත ගුරු පප්පා මහරජතුමා, “නහී වේරේන වේරානී” යන ධම්මපද ගාථාව දෙසා ඒ යුද්ධය නතර කළ බවට වූ කතාවක් මහරජතුමා ගේ සිහියට ආවේය. ඒකට තෑග්ගක් හැටියට [...] ...
කොරියාවෙත් ගිණි (ප්රබන්ධයකි) – Korea is on fire (A fiction) මේඝය ලැබුවා වූ අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්නේ කොහොමදැයි කල්පනා කරමින් සිටි මහරජතුමාට එකපාරටම කල්පනා වූයේ කොරියානු අර්බුදයට මැදිහත් වුනොත් කොහොමදැයි කියාය. අතීතයේ දවසක ජපානය ද මෙවන් යුද්දෙකට පැටලෙන්න ගිය මොහොතේ තමාගේ අතිජාත ගුරු පප්පා මහරජතුමා, “වෛරයෙන් වෛරය නොසන්සිදේ“ යන ධම්මපද ගාථාව දෙසා ඒ යුද්ධය නතර කළ බවට වූ කතාවක් මහරජතුමා ගේ සිහියට ආවේය. ඒකට තෑග්ගක් හැටියට [...] ...
නව අවුරුදු සුභපැතුම් – New year wishes ! මේඝය අවිවේකය බ්ලොග් ලිවීමට දිගින් දිගටම භාදා කරයි. කාලීන මාර්තෘකා වලට සිතෙන් කටුගෑ ලිපි කීපයක් ම කල් ඉකුත් වී හමස් පෙට්ටියේ ය. කෙසේ වුවද බ්ලොග් ලිවීම කිසිසේත් ම අත් නොහරිමි. ඉක්මනින් ම අලුත් මාර්තෘකාවකින් මුණගැසෙමු. එතෙක් පිළිගන්න මේ පැතුම් ! ...

70-77 රජය, ජාතිය ගෙනගියේ ඉදිරියටයි! – It was a straight forward government මේඝය මාතලන් ගේ ලිපියකට ප්‍රතිචාරයක් ලෙස බුවා දැක්වූ අදහසක තිබූ පහත වාක්‍ය ඛණ්ඩය දැක ඇතිවූ කම්පනයෙන් මෙම ලිපිය ලියැවේ “සිරිමා විසින් අන්ත ගෝත්‍රික ජාතියක් බවට ඇදගෙන යමින් තිබු රට” සිරිමා බණ්ඩාරණායක මැතිණිය ප්රමුඛ සමගි පෙරමුණ රජය මෙරට ගෙන ගියේ අනාගතයටයි. වෙන කවරදාකටත් වඩා අනාගතයටයි. ඒ කෙසේදැයි අප එකින් එක කරුණු විමසා බලමු. 1972 ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා සංශෝධනය [...] ...

සුදු අලි පුරාණය (අතීත කතාපුවතකි) – An old story මේඝය අල්ලපු ගෙදර ලොකු අයියා දුන් මහරූ තෑගි රැසක් ඇත අප පින් බිම ඇතිරූ ඒ හැම තෑගි පරදා අප සිත් පෑරූ මරාලයක් ඇත මේබිම හෙලු රුහිරූ නවසිය අසූඅට වන විට රටම පෙලූ කොටි සටනකට උත්තර ලෙස [...] ...
සුදු අලි පුරාණය (අතීත කතාපුවතකි) – An old story මේඝය අල්ලපු ගෙදර ලොකු අයියා දුන් මහරූ තෑගි රැසක් ඇත අප පින් බිම ඇතිරූ ඒ හැම තෑගි පරදා අප සිත් පෑරූ මරාලයක් ඇත මේබිම හෙලු රුහිරූ නවසිය අසූහත වන විට රටම පෙලූ කොටි සටනකට උත්තර ලෙස [...] ...
ඇයි මීට කලින් මාව දැකල නැද්ද? – Haven’t you ever seen me before? මේඝය ලසිත් මාලිංග වීරයකු කලේ ජනමාධ්‍යය යයි කීම, ජනමාධ්‍යයේ ස්වයං අධිතක්සේරුව පිලිබඳ කදිම නිදසුනකි. නලුවෙකු, ගායකයෙකු, හෝ සමහර විට දේශපාලකයෙකු, හෝ ජොතිර්වේදියෙකු සමාජයේ ඉහලට ඔසවා තැබීමේමී හැකියාවක් ජනමාධ්‍යය සතුව ඇතිමුත් ක්‍රීඩකයෙකු එලෙස ඉහලට එසවීමට ජනමාධ්‍යය සතු ශක්‍යතාව විවාදාපන්නය.මක්නිසාද යත් ක්‍රිකට් හෝ මොනයම් ක්‍රීඩකයෙකු සමාජයේ ලබන ප්‍රතිරූපය තනිකරම පාහේ ඔහු ගේ කුසලතවය මත ගොඩනැගෙන්නක් බැවිනි. ලංකවේ ජාත්‍යන්තර මට්ටමෙ [...] ...
ඇයි මීට කලින් මාව දැකල නැද්ද? – Haven’t you ever seen me before? මේඝය ලසිත් මාලිංග වීරයකු කලේ ජනමාධ්‍යය යයි කීම, ජනමාධ්‍යයේ ස්වයං අධිතක්සේරුව පිලිබඳ කදිම නිදසුනකි. නලුවෙකු, ගායකයෙකු, හෝ සමහර විට දේශපාලකයෙකු, හෝ ජොතිර්වේදියෙකු සමාජයේ ඉහලට ඔසවා තැබීමේමී හැකියාවක් ජනමාධ්‍යය සතුව ඇතිමුත් ක්‍රීඩකයෙකු එලෙස ඉහලට එසවීමට ජනමාධ්‍යය සතු ශක්‍යතාව විවාදාපන්නය.මක්නිසාද යත් ක්‍රිකට් හෝ මොනයම් ක්‍රීඩකයෙකු සමාජයේ ලබන ප්‍රතිරූපය තනිකරම පාහේ ඔහු ගේ කුසලතවය මත ගොඩනැගෙන්නක් බැවිනි. ලංකවේ ජාත්‍යන්තර මට්ටමේ [...] ...
ධවල තිරපට – The white mist මේඝය (සිංහලය මුලුමනින් ම සුදු අධිරාජ්‍යයට නතුවී පසුගිය මාර්තු දෙවෙනිදාට වසර 198 කි. මේ සටහන ඒ වෙනුවෙනි) බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමට පෙර මෙරට පැවතියේ ස්වයංපෝෂිත ආර්ථිකයක් යයි කියනු ලැබේ. එහි අදහස නම් තම මූලික අවශ්‍යතා තමා අවටින් සපයා මෙහි ජනයා දිවි ගෙවූ බවයි. යටත්විජිත යුගයට පෙර අපරටේ ජනතාව සුඛෝපභෝගී කුවේර ජීවිතයත් ගතකළේ යයි කීමට මම ඉක්මන් [...] ...
ධවල තිමිරය – The white mist මේඝය (සිංහලය මුලුමනින් ම සුදු අධිරාජ්‍යයට නතුවී පසුගිය මාර්තු දෙවෙනිදාට වසර 198 කි. මේ සටහන ඒ වෙනුවෙනි) බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමට පෙර මෙරට පැවතියේ ස්වයංපෝෂිත ආර්ථිකයක් යයි කියනු ලැබේ. එහි අදහස නම් තම මූලික අවශ්‍යතාවන් තමා අවටින් ම සපයාගෙන මෙහි ජනයා දිවි ගෙවූ බවයි. යටත්විජිත යුගයට පෙර අපරටේ ජනතාව සුඛෝපභෝගී කුවේර ජීවිතයත් ගතකළේ යයි කීමට මම [...] ...
විස්කෝතු කෑ දරුවා ගේ මරණය – Untimely death of a child මේඝය [ලේඛකයා Holiday blogger කෙනෙක් බවට බවට පත්ව සිටින නිසා කල් ඉකුත් වූ මාර්තෘකාවක් ගැන ලිවීම පිලිබඳව පාඨකයෝ සමාවෙත්වා.] මුලින් ම කිව යුත්තේ ලේඛකයා උපන්දා සිට අත්දැක තිබූ බිහිසුණු ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට ද, වේලුපිල්ලේ පිරබාහිරන් නමැති හිත්පිත් නැති ඝාතකයා විනාශ කිරීමට ද ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක හමුදාවන් දියත් කළ මානුශික මෙහෙයුම සහ එහි ජයග්‍රාහී [...] ...

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 6 නිවැරදි විසඳුම – crossword puzzle on Sinhala blog 6, The correct answer මේඝය මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 6 රවි සහෝදරයා නිවැරදිව විසඳුවා (සුභපැතුම් !). කෙසේ වුවද අද නිවැරදි විසදුම මෙලෙස පලකරමි. අලුත් ප්‍රහේලිකාවක් සමග වෙනත් දිනෙක හමුවෙමු. ...

මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 6 – crossword puzzle on sinhala blog 6 මේඝය හරස්පද ප්‍රහේලිකා පිරවීම ලේඛකයා ගේ පරණ ම විනෝදාංශයක්. හරස්පද ප්‍රහේලිකා හැදීම අලුත් විනෝදාංශයක්. ඒවා කීපයක් බ්ලොගයේත් පල කළා. 2013 වසර ආරම්භ වෙලා මාස එකහමාරක් ගතවුන මුත් තවමත් වසරේ පළමු හරස්පද ප්‍රහේලිකාව පල කල නොහැකි වුණේ අවිවේකය නිසා. මෙන්න එය උත්සහා කර බලන්න විසදන්න. කලින් පල වූ ප්‍රහේලිකා සදහා පිවිසෙන්න පහත යොමු වලින් 5 4 3 [...] ...
මේඝය සිංහල බ්ලොග් ප්‍රහේලිකා 6 – crossword puzzle on sinhala blog 6 මේඝය හරස්පද ප්‍රහේලිකා පිරවීම ලේඛකයා ගේ පරණ ම විනෝදාංශයක්. හරස්පද ප්‍රහේලිකා හැදීම අලුත් විනෝදාංශයක්. ඒවා කීපයක් බ්ලොගයේත් පල කළා. 2013 වසර ආරම්භ වෙලා මාස එකහමාරක් ගතවුන මුත් තවමත් වසරේ පළමු හරස්පද ප්‍රහේලිකාව පල කල නොහැකි වුණේ අවිවේකය නිසා. මෙන්න එය උත්සහා කර බලන්න විසදන්න. කලින් පල වූ ප්‍රහේලිකා සදහා පිවිසෙන්න පහත යොමු වලින් මේඝය හරස්පද ප්‍රහේලිකා අංක 5 [...] ...
කැබිනට් මණ්ඩලයක් යනු? – What could be a cabinet මේඝය අලුතින් පත්වන රජයක් තමන්ට ජනතා සේවයක් සිදුකිරීමේ හෝ අඩුවශයෙන් රටේ පරිපාලනය අවුලක් නැතිව කරගෙන යාමට හෝ අවංක වුවමනාවක් නැති බව පෙන්වන්නේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමෙනි. එසේම රජය තම රාජ්‍ය කාලය තුල එය නැවත නැවත ජනතාවට මතක්කර දෙන්නේ වරින් වර කරණු ලබන “කැබිනට් සංශෝධන“ මගිනි. සෑම “කැබිනට් සංශෝධන“ යකටම පසු ජනතාවට බඩ අල්ලන් සිනාසිය හැකි අමාත්‍යංශ [...] ...