රොහාන් පෙතියාගොඩ ලීනියන් පදක්කමින් සම්මාන ලබයි මල්කැකුළු ලොව පැරණිතම විද්‍යා සංගමයක් වූ එංගලන්තයේ ලන්ඩන් ලිනියන් සංගමය (The Linnean Society of London) සත්ත්ව විද්‍යාව උදෙසා වූ ලීනියන් පදක්කම පළමුවරට ශ්‍රී ලාංකිකයකුට පිරිනමා තියෙනවා. ඒ ගෞරවය හිමිකර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ආචාර්ය රොහාන් පෙතියාගොඩයි. ඔහු ශ්‍රී ලංකාවේ වනජීවී ක්ෂේත්රයේ පුනරුදයක් ඇති කළ කීර්තිමත් විද්‍යාඥයෙක්. 2022 ලීනියන් පදක්කම (සත්ත්ව විද්‍යාව) දිනූ ආචාර්ය රොහාන් පෙතියාගොඩවසර 234ක් තිස්සේ ස්වාභාවික ඉතිහාසයට කැප වී ...
අලුත්ම නිපැයුම ලෝකයේ කුඩාම රොබොට්ටා මෙන්න! මල්කැකුළු රොබට් විද්‍යාඥයන් අපූරු නිර්මාණයක් කරලා තියෙනවා. ඒක ඇහැට නොපෙනෙන තරම් ම කුඩායි. ඒ කුඩා රොබෝ කකුළුවෙක්. හරිම හුරුබුහුටියි කොතරම් කුඩාදැයි කීවොත් මේ කකුළු රොබොට්ටා දැක ගන්නට නම් විශාලන කාචයක් නැතිව බැහැ. රොබොට්ටාගේ පළල මිලි මීටර් 0.5ක්. අඟල්වලින් නම් අඟල් 0.02ක්. ඒ අනුව, දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වන, ඇවිද යා හැකි ලොව කුඩාම රොබොට්ටා ලෙස මේ අපූරු නිර්මාණය වාර්තා අතරට එක්වනු ඇති. ...
අපට ආධාර දෙන ගමන් තමිල්නාඩු මහ ඇමති කච්චතිවු ඉල්ලයි! මල්කැකුළු අපේ රට ලොකු අර්බූද ගොඩක පැටලිලයි තියෙන්නෙ. දේශපාලන විලේෂකයන් කියන්නේ එවාට අපි හැමදෙනා ම අඩු වැඩි වශයෙන් වගකිවයුතු බවයි. ඒ කොයික වෙතත් දැන් රට ගොඩ ගන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා හය වැනි වරට අගමැතිකමත් පළමුවන වරට මුදල් ඇමතිකමත් යන දෙක ම බාරගෙන තියෙනවා. එතුමා ලොව පුරා මිත්‍ර රටවලින් ආධාර ඉල්ලුවා. ඒ රටවල් අපට ආධාර දෙන ගමන් හිලව්වට යම් යම් දේ ...
21 ව්‍යවස්ථාවෙන් ආණ්ඩුව අරගලයට කොකා පෙන්නයිද? මල්කැකුළු ගාලුමුවදොර අරගලය 50 වැනි දිනට පා තබමින් ඉන්නවා. මේ වන විට අරගලයේ තරුණ පරපුර අපේ සමාජයට බොහෝ දේ දිනා දී තියෙනවා. එහෙත් ඔවුන්ගේ මුඛ්‍ය අරමුණ තවම ඉටු වුණේ නැහැ. ඒ 'ගෝඨා ගෝ හෝම්' යන උද්යෝග පාඨය සංකේතවත් කළ මේ පාලන ක්‍රමය සහමුලින්ම වෙනස් කිරීමයි. ඒත් එය ඉටුවෙන බවක්වත් පේන තෙක් මානයේ නැහැ. පාලකයන් එක්කෝ ඒවා තේරුම් අරගෙන නැහැ. නැත්නම් ඒවාට ...
දින 90ක් තිස්සේ පවතින රුසියානු - යුක්රේන යුද්ධයට ලෝකයම පැටලෙයි! මල්කැකුළු රුසියානු යුක්රේන යුද්ධය දිගෙන් දිගටම දිග්ගැස්මෙන් යයි. මෙය සමස්ත ලෝකයම විවිධාකාරයේ අර්බූදවලට ලක් කළ හැකි තත්වයකි. මෙය තුන්වන ලෝක යුද්ධය නොවුවත් ඊට සමාන තත්වයක් මේ යුද්ධයෙහිත් තිබේ. පළමු වන හා දෙ වන ලෝක සංග්රාම දෙකටම එවකට ලෝකයේ පැවති යුද උපක්‍රම අනුව වෙනස් මුහුණුවරක් ලබා දුන්නේය. ලොව බලවත් රටවල් දෙපිලක් වෙමින්, තම භට හමුදා යවමින් කෙළින් ම ඒ යුද්ධවලට සම්බන්ධ වූ ...
බිර්බාල් ලොකුම මෝඩයන් සොයා ගිය හැටි මල්කැකුළු අක්බාර් අධිරාජයා සමහර වෙලාවකට මහ අමුතු විකාර නියෝග දෙනවා කරන්ට. එක දවසක් අධිරාජයා රාජ සභාවෙදි බිර්බාල්ට කතා කරලා මෙහෙම ඇහුවා: "බිර්බාල්ට පුලුවන් ද මට මාසයක් ඇතුළත් මගේ අධිරාජ්‍යය තුළ ඉන්න ලොකුම මෝඩයන් හය දෙනා මට මුණ ගස්සන්න ?" "එහෙමයි රජතුමනි, මට පුලුවන් ඒක කරන්න ඔබ වහන්සෙ උදහස් වෙන්නේ නැත්නම්" බිර්බාල් මහත් ගෞරවයෙන් යුතුව කිව්වා. "මං මොකටද උදහස් වෙන්නෙ? මම නෙ ...
අලුතින් ආ ටීචර්ගේ වයස කීයද? - විසඳුම මල්කැකුළු පෙරේරා මහතා දරුවන්ට ආදරෙයි. උද්‍යානයට සෙල්ලම් කරන්නට එන ළමයින් පෙරේරා මහතා දුටු විට විගසම දිව එන්නේ ඔහු දෙන රසකැවිලි බුදින්නටයි. රසකැවිලි කන අතර ළමුන් එකිනෙකා පරයමින් පාසලේ සිදු වූ දෑ පෙරේරා මහතාට කීම සිරිතය. අද අලුත්ම ආරංචිය පන්තියට ආ අලුත් ටීචර් ය. ඇය කොහොම කෙනෙක් දැයි පෙරේරා මහතා ඇසූ විට ළමයින් හැමෝම එක කරුණකට එකඟ වූහ. ඒ ඇය වයසින් වැඩි ...
අලුතින් ආ ටිචර්ගේ වයස කීයද? මල්කැකුළු පෙරේරා මහතා දරුවන්ට ආදරෙයි. උද්‍යානයට සෙල්ලම් කරන්නට එන ළමයින් පෙරේරා මහතා දුටු විට විගසම දිව එන්නේ ඔහු දෙන රසකැවිලි බුදින්නටයි. රසකැවිලි කන අතර ළමුන් එකිනෙකා පරයමින් පාසලේ සිදු වූ දෑ පෙරේරා මහතාට කීම සිරිතය. අද අලුත්ම ආරංචිය පන්තියට ආ අලුත් ටීචර් ය. ඇය කොහොම කෙනෙක් දැයි පෙරේරා මහතා ඇසූ විට ළමයින් හැමෝම එක කරුණකට එකඟ වූහ. ඒ ඇය වයසින් වැඩි ...
ආර්ථිකය ආලාපාලු කළ දේශපාලුවෝ අරගලය අල කරන්න හැදූ හැටි මල්කැකුළු ගාලුමුවදොර අරගලයට දින 40කට පසු පසුවිපරමක් ගාලුමුවදොර මීට මාසයකට පෙර ආරම්භ වූ සාමකාමී නිර්පාක්ෂික අරගලය දේශපාලන ලෝකයේ මෙතෙක් නොවූ විරූ එකක් ලෙස ලෝක අවධානය දිනා ගත්තා. අපේ ඉතිහාසයේ මීට දවස් 40කට පෙර 'ගෝඨා ගෝ හෝම්' කියා එක් මුඛ්‍ය සටන් පාඨයකින් ආරම්භ වූ එයට දිනෙන් දින එකින් එක සටන් පාඨ එක්වුණා. 'අගමැතිත් එපා! 225ත් එපා!', 'ක්රමයේ වෙනසක් ඕනෑ.' අපිත් වෙනස් වෙමු ...
අපේ ක්ෂීරපථයේ මැදින් කළු රකුසෙක් මතුවෙයි! මල්කැකුළු අප ජීවත්වන මන්දාකිණිය හෙවත් ක්ෂීරපථය මැද පිහිටි අතිදැවැන්ත කළු කුහරයක් ඡායාරූපයට නැඟීමට විද්‍යාඥයන් සමත්වි තියෙනවා. අපේ සූර්යයා මෙන් මිලියන වාරයක් විශාල මේ කළු කුහරය ඔවුන් නම් කර ඇත්තේ සැජිටේරියස් A* (Sagittarius A*) කියායි. ඔබට මෙහි පින්තූරයෙන් දැක ගත හැක්කේ ඒ කළු කුහරය පිහිටා ඇති මැද අඳුරු කලාපයයි. එහි ඇති අති විශාල ගුරුත්වාකර්ෂණ බලයන් නිසා අධි තාපයට ලක් වූ වායුවෙන් ආලෝකමත් ...
මරණ බිය නැති කිරීම මල්කැකුළු කුසුදුා ජපානයේ තෝකියෝවේ විසූ තරුණ වෛද්‍යවරයක්. ඔහුට පාසල් මිතුරෙකු හමු වුණා. ඒ මිතුරා සෙන් බුදු දහම ඉගෙන ගන්නා බව කීවා. ඔහු මිතුරාගෙන් ඇසුවා, "සෙන් යනු කුමක් ද?" කියා. "මට කියන්න බෑ හරියටම ඒ මොකක්ද කියා." යැයි කී මිතුරා, "ඒත් එකක් නම් විශ්වාසයි, ඔබ සෙන් හරියට තේරුම් ගත්තොත් ඔබේ මරණ බිය නැතුව යනවා" කියා පිළිතුරු දුන්නා. "ඒක අපූරු දෙයක්" කුසුදා කීවා. ...
තිලක දුටු අපේ සිංහයාට වූ සැන්තෑසිය මල්කැකුළු අපූරු නිර්මාණ කුසලතාවලින් හෙබි අපේ සුමිතුරු තිලක නවරත්නයන්ගේ නවතාවයෙන් යුත් උපමා කතාවක් පසුගිය දාක ඉදිරිපත් කළා ඔබට මතක ඇති. ශ්‍රී ලංකාවේ ඉන්නා කාලේ ජාතික පුවත්පත් දාරාවේ කර්තෘවරයකු වශයෙන් කැපී පෙනුනු ඔහු අද ජීවත්වන්නේ ඉතාලියේ නිසා අපට ඔහුගේ නිර්මාණ දැක ගන්න ලැබෙන්නේ අන්තර්ජාලයෙන්. 'තිලක ගේ උපමා කතාව' යන සිරස යටතේ පළ කළ මේ අපූරු උපමා කතාවේ යටි පෙළෙන් ඔහු ශ්‍රී ලංකාවේ ...
අද අපේ රටපුරා ම හර්තාල්! මොකක්ද මේ හර්තාල්? මල්කැකුළු හර්තාල් ඉන්දියාවෙන් ලෝකයට ආ වචනයක්. සංස්කෘත භාෂාවෙන් බිඳී ආ මේ වදන හැදුණේ 'හත්ථ' (සාප්පු) හා 'තාල' (වැසීම) වදන් එක්වීමෙන්. මහත්මා ගාන්ධිතුමා ඉන්දියාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයට එරෙහිව ජාතික විරෝධතා ව්‍යාපාරයක් ලෙස 1919 අප්‍රේල් 6 වැනිදා ප්‍රථම හර්තාලය ආරම්භ කළා. කඩ සාප්පු වසා දමා කළු කොඩි ඔසවා සාමාකාමී ලෙස විරෝධය දැක්වීමක් තමා එදා සිදුවුණේ. හර්තාලය මගින් විරෝධය පමණක් නොව ශෝකයත් පළ කරනවා. ...
නස්රුදින් හරි පුදුම පටලැවිල්ලක! මල්කැකුළු දවසක් නස්රුදින් දුටු එක්තරා මිනිහෙක් ඔහු ඉදිරියට ඇවිත් කතා කළා. ඒ කතාව හරිම දිග එකක් වුණා. ඔවුන් ඉතා සුහදව හුඟක් දේ ගැන කතා කළා. ඒ පැත්තේ ඕපාදූප, පුද්ගලික කරුණු කාරණා, ඔවුන්ගේ පවුල් විස්තර, ව්‍යාපාර ගැන, දාර්ශනික මාතෘකා ආදිය හැම දෙයක් ගැනම ඒ කතාබහට ඇතුළත් වුණා. පැය භාගයක් විතර කතාබහේ යෙදුණු ඒ අමුත්තා එකවරම කතාව නවතා, "දැන් මං යන්න ඕනෑ" යයි ...
අපි 'කාක් කාක් කාක්' කියනවාට විරෝධය පෑ කපුටා! මල්කැකුළු ලෝක කපුටු දිනය අප්‍රේල් 27 වැනිදාට යෙදුණා. ලෝකයේ රටවල් අතරින් මෙවර කපුටු දිනය මහ ඉහළින් සැමරූ රට ලෙස ශ්‍රී ලංකාව දක්වන්න පුලුවන්. ගාලු මුවදොරින් බිහි වූ අලුත් ගම්මානය වූ 'ගෝඨා ගෝ ගම' ඔස්සේ තමයි, මේ කපුටා සමරමින් 'කාක් කාක් කාක්' කියන මේ හඬ මුලින් ම අසන්ට ලැබුණේ. එතැන් පටන් 'කාක්' හඬින් මුළු ශ්‍රී ලංකාව ම ගිගුම් දුන්නා; තවමත් ගිගුම් දෙනවා. ...
වැරදුණේ කාටද? ඒ වැරදි හදා ගන්නේ කොහොමද? මල්කැකුළු අපේ මෑත ඉතිහාසයේ ලොකුම වැරදීම ලෙස මා දකින්නේ මුළු රට ම එක රැයින් කාබනික පොහොර භාවිතයට හැරවීමට හා කෘෂි රසායනික භාවිතය සම්පූර්ණයෙන් ම තහනම් කිරීමට ගත් තීරණයයි. වසර 74කට පෙර පටන් අපට වැරදුණා කියන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැනයි. ඒත් අද තියෙන ගැටලුව ඇති වුණේ වර්තමාන ජනාධිපතිතුමා වහාම ක්‍රියාත්මක වන පරිදි කෘෂිරසායනික භාවිතය සම්පූර්ණයෙන් ම තහනම් කර, කාබනික පොහොර භාවිතයට ගැනීමට ගොවීන්ට ...
සිරි ලංකාවේ කොන්කිරිත්තු රජතුමාගේ උපමා කතාව මල්කැකුළු ලේක්හවුසියේ සේවය කරද්දී මා ලද ලොකුම වාසනාව විවිධ නිර්මාණශීලි හැකියාවන් ඇති පිරිස් ඇසුරු කිරීමට ලැබීමයි. ඒ අතුරින් මගේ සිත්ගත් අමුතුම චරිතය අද ශ්‍රී ලංකාවේ නැහැ. සිංහලෙන් ලියන්නට උපන් හැකියාවක් ඇති, හෙළබසට, දෙසට, රැසට අසීමිත ලෙස ආදරය කළ අයෙක්. ඔහු අපේ රටේ සිටිය යුතු ම චරිතයක්. අපේ වදන් සවිය වැඩුණේත් ඔහු ඇසුරෙන්. මා ඒ කාලයේ උපමා කතා, ගැන විශාල උනන්දුවක් දැක්වූවා. ...
ගාලු මුවදොර අරගලයේ ලොකුම ජයග්‍රහණය කුමක් ද? මල්කැකුළු තවමත් අඛණ්ඩව ගෙන යන ගාලුමුවදොර නිර්පාක්ෂික අරගලය අපේ රටේ හුඟක් දෙනෙකුගේ ඇස්කන් ඇරෙව්වා. මෙතෙක් අප නො දුටු දේ අපට පෙන්නුවා. සිංහ කොඩිය අතට ගන්න වැඩි කැමැත්තක් නැතිව හිටි අය හැමෝගෙ ම අතට සිංහ කොඩිය ගෙන ගියා. අද අපි සියලු පාට පක්ෂ, වර්ණ ජාතිභේද අත්හැර එක ධජයක් යටත්ට පිවිස එකම ශ්‍රී ලාංකික ජාතියක් බවට පත්ව සිටිනවා; යටත් වැසියන්ව සිටි සියලු දෙනාම ...
'මිනිස් පොත්' කියවන්න අමුතු අමුතු පුස්තකාලයක්! මල්කැකුළු 'මිනිස් පොතක්' කියවන්න මානව පුස්තකාලයට (Human Library) යන්න. සාමාන්‍යයෙන් පුස්තකාලයක් කරා අප යන්නේ මිනිසා විසින් ලියන ලද පොතපත කියවන්නයි. ඒත් මේ මානව පුස්තකාලයේ ඇත්තේ 'මිනිස් පොත්' (Human Books) හෙවත් (Living Books) තමයි. මේ මානව පුස්තකාලය විසි එක් වන සියවසේ බිහි වූ නව සංකල්පයක්. දුරස්ථව අනුමාන කරන දැනුමට වඩා, මුහුණට මුහුණලා හිඳ ලබන, ප්රත්යක්ෂ දැනුමෙහි වැදගත්කම පෙන්වා දීමයි, මානව පුස්තකාලයේ අරමුණ ...
මිනිස් පෙණහැල්ලේ සැඟවී සිටි නව සෛලයක් සොයා ගනිති! මල්කැකුළු මිනිසා අද ඈත එපිට සක්වළ ජීවීන් සොයා ගියත් මිනිස් සිරුර තුළ තවමත් මිනිසා සොයා නොගත් විස්මිත අභිරහස් තිබෙන බව ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ පිරිසක් ඔවුන්ගේ නව අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙනවා. එම විශ්ව විද්‍යාලයට අයත් පෙරල්මාන් වෛද්‍ය පීඨයේ මහාචාර්ය එඩ්වඩ් මොරිසේ එ් වාර්තාව ඉදිරිපත් කරමින් කියන්නේ ඔවුන් මිනිස් සිරුරේ මෙෙතක් සැඟවී තිබුණු නව සෛලයක් සොයා ගත් බවයි. මේ අලුත් සෛල ...