ජන උද්ඝෝෂණය නව මගකට! පවත්නා ක්රමයේ වෙනසක් ඕනෑ! මල්කැකුළු පසුගිය නව වැනිදා ඇරඹුණු නිර්පාක්ෂික උද්ඝෝෂණයට මේ වන විට සතියක් සම්පූර්ණ වෙලා! එ් තරුණ පිරිස් දිවා රෑ නොබලා අඛණ්ඩව උද්ඝෝෂණයේ යෙදෙනවා. ඔවුන් පටන් ගත්තේ 'ගෝටා ගෝ හෝම්' (Gota Go Home) කියලයි. ඉන්පසුව එ් උද්ඝෝෂණයට 'ආණ්ඩුවත් එපා!', '225ත් එපා!' කියා එක් වී දැන් ඔවුන් අපේ අනාගත පරපුරට රටක් ඕනෑ, 'මේ ක්රමයේ වෙනසක් ඕනෑ.' (We Want System Change) කියන තැනට ඇවිල්ලා! තමන්ගේ ...
ඔබ රිදෙව්වේ වැරදි පරපුරට! ජන උද්ඝෝෂණය යන්නේ කොහාටද? මල්කැකුළු ඔබ රිදෙව්වේ වැරදි පරපුරට! දැන් අපට මොකද වෙන්නේ? ජන උද්ඝෝෂණය අපේ රට ගෙන යන්නේ කොහාටද? රටේ නන් දෙසින් ගාලුපිටිය කරා ගලා විරෝධයමීට වසර 74කට පෙර අප නිදහස ලබන්නට කලින් සිංගප්පූරුවේ අනාගතය හැදූ නායකයා කීවේ 'කවදා හෝ සිංගප්පූරුව ලංකාවේ කොළඹ වගේ තත්වයට ගෙන එන බව'යි. ඒ කතාව බොරුවක් කියල හිතෙන තරමට අප අද කොයිතරම්, නම් පහළට වැටිල ද? මේ රටේ අපි ...
මට නෙමෙයි ලැජ්ජාව ඔයාටනෙ! මල්කැකුළු නස්රුදින් බිරිඳත් සමග මඟුල් ගෙදරකට ගියා. දෙන්නාම කෑම බෙදා ගෙන ගිහින් මේසයකින් වාඩි වුණා. කෑම කන අතරතුර නස්රුදින් කෑම තබා තිබූ තැනට දුවලා ගිහින් කුකුල් මස් කෑල්ලක් අරන් ආවා. නස්රුදින් මේ විදියට හය වතාවක් විතර ගියා.තවත් සැරයක් යන්න හදන කොට ම බිරිඳ ඔහුගේ අතින් අල්ලලා නැවැත්තුවා. “ඔයාට ලැජ්ජා නැද්ද අනේ සැරෙන් සැරේ ගිහින් ඔහොම කුකුල් මස් ඉල්ලාගෙන එන්න!” බිරිඳ ...
ඔබට පිරිසිදු වාතය ලබා දෙන විස්මිත හෙඩ්ෆෝනයක්! මල්කැකුළු ඔබේ නැහැය හා කට ඉදිරියේ ඇති වාතය පිරිසිදු කළ හැකි විස්මිත හෙඩ්ෆෝනයක් දැන් නිපදවා තියෙනවා. ඩයිසන් සෝන් (Dyson Zone) කියා නම් කර ඇති අරුමපුදුම හෙඩ්ෆෝනය ඔබ අවට ඇති වායු දූෂණය විතරක් නොවෙයි, ශබ්ද දුෂණයෙනුත් ඔබව ආරක්ෂා කරනවා. මේ අමුතු විදියේ හෙඩ්ෆෝනය ඔබේ කනට අහිතකර මට්ටමට නිකුත් කෙරෙන ශබ්ද සියල්ල කපා හරින ගමන් නාසයත්, කටත්, ඉදිරියේ ඇති වාතය පිරිසිදු කර ඔබට ...
අභියෝගය - රජතුමාගේ දරු දැරියන් ගණන කියන්න ඔබට පුලුවන්ද? - පිළිතුර මල්කැකුළු අද තවත් අභියෝගයක් ඔබට ඉදිරිපත් කරනවා. මෙයත් මීට වසර 27කට පෙර පළ වූ දිවංගත එස්. පී. පෙරේරා සූරීන්ගේ අභියෝගය පොතෙන් උපුටා ගත්තක්. රජතුමාගේ දරු දැරියන් ගණන කියන්න ඔබට පුලුවන්ද? හරූන් අල් රෂීඩ් රජතුමා තම අන්ත පුරයෙහි සරුසාරත්වය ගැන මහත් සාඩම්බරයක් දැක්වී. දිනක් ඔහු තම මහ ඇමති අමතා තමාගේ දරු දැරියන් ගේ ගණන කිව හැකිදැයි ඇසූ විට ඇමතියා කල්පනා කර බලා ...
අභියෝගය - රජතුමාගේ දරු දැරියන් ගණන කියන්න ඔබට පුලුවන්ද? මල්කැකුළු අද තවත් අභියෝගයක් ඔබට ඉදිරිපත් කරනවා. මෙයත් මීට වසර 27කට පෙර පළ වූ දිවංගත එස්. පී. පෙරේරා සූරීන්ගේ අභියෝගය පොතෙන් උපුටා ගත්තක්. රජතුමාගේ දරු දැරියන් ගණන කියන්න ඔබට පුලුවන්ද? හරූන් අල් රෂීඩ් රජතුමා තම අන්ත පුරයෙහි සරුසාරත්වය ගැන මහත් සාඩම්බරයක් දැක්වී. දිනක් ඔහු තම මහ ඇමති අමතා තමාගේ දරු දැරියන් ගේ ගණන කිව හැකිදැයි ඇසූ විට ඇමතියා කල්පනා කර බලා ...
සොළොස්සිස් ඇති ධම්ම වේදිකාවට හා රූපවාහිනියට කළ විස්මිත මෙහෙය මල්කැකුළු අපේ සුමිතුරු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේ 'කීර්තිශේෂ' නම් අභිනන්දන කෘතියෙහි එක් ලිපියක් පටන් ගන්නේ අපූරු සඳහනකින්. "ජීවිතයක සාර්ථකත්වය මිනිය යුත්තේ ගත කළ ආයුකාලයෙන් නොව සමාජයට සිදු කළ සම්ප්රදානයෙනි." (The measure of life is not it's duration, but it's donation) පීටර් මාෂල්ගේ මේ කියමන අනුව වැදගත් වන්නේ ධම්ම ජාගොඩගේ 47 වසරක ආයු කාලය නොව, නාට්‍ය ක්ෂේත්රය - රංගන ක්ෂේත්රය - ...
මද්‍යසාර යන්නට යොදන ඇල්කොහොල හැඳුන හැටි මල්කැකුළු සියවස් ගානක් තිස්සේ අරාබි කතුන් ඔවුන්ගේ ඇස් විශාලව හා දීප්තිමත්ව පෙනීමට ඇසිපියවල අංජන විශේෂයක් ගෑවා. ඒ සඳහා යොදා ගත්තේ සියුම්ව කුඩු කර ගත් ද්‍රව්‍යයක්. ඔවුන් ඒ කුඩු වර්ගය හැඳින් වූයේ ඇල් කොහොල් (al koho'l) කියලයි. එහි අරුත 'සියුම් ලෙස කුඩු කළ' යන්නයි.ඇල්කොහොල ලබා ගන්නා ආසවනය නම් සරල ක්‍රියාවලිය මගින් මධ්‍යතනය යුගයේ රසායනඥයෙක් ඒ යෙදුම උදුරාගෙන ඔවුන් සියුම් ලෙස කුඩු කරන ...
අලි විස්මය දෙස ඩෙස්මන්ඩ් මොරිස්ගේ ඇසෙන් බලන්න! මල්කැකුළු අලියාගේ වඩාත් විස්මයජනක ලක්ෂණය වන්නේ හොඬවැලයි. ඔබට සිතා ගන්නට පුලුවන්, ඔබේ නැහැයෙන් හා උඩු තොලින් අල්ලා ඇද්දොත්, නොකඩවාම දිගටම ඇද ගෙන ගියොත්, මොනවගේ දෙයක් හැදේවිද? වසර මිලියන ගණනාවක් මෙසේ දික්වීමේ ප්‍රතිඵලයක් තමයි, ඔබ හොඬවැල ලෙස දකින්නේ. දික් වෙන් වෙන්න එය ශක්තියෙන් වැඩි වුණා. අද එය මස් පිඬ්ර 60,000කින් සමන්විතයි. එය ක්‍රියා කරන්නේ ඒ මස්පිඬුවලින්. අලියාට ඒ අපූරු අවයවය විවිධාකාරයෙන් හැසිරවීමට ...
සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට ග්‍රහයන් ගැන සොයා ගත් විස්මිත දේ! මල්කැකුළු සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට ප්‍රථම වරට ග්රහකයකු සොයාගෙන දැන් වසර තිහක් වෙනවා. ඒ වසර 30 තිස්සේ ම මේ වන විට සොයා ගෙන ඇති ග්‍රහයන් ගණන 5000 ඉක්මවනවා. ඒත් සියල්ල ඇත්තට ම සැබෑ ග්‍රහයන් ද? මේ ප්රශ්නය තාරකා විද්‍යාඥයන්ට වද දුන් එකක්. ඒ නිසා ඔවුන් ඒවා එකින් එක පරීක්ෂා කරන්න වුණා. දැන් සොයා ගෙන තියෙනවා එයින් ග්‍රහයන් තුන් දෙනෙක් තර බව. මේක ...
යුක්රේනය නිසා ලෝක බලවතුන් දෙකට බෙදෙයි! ඊළඟට කුමක් වේවිද? මල්කැකුළු රුසියන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ හමුදාව ශබ්දයේ වේගය මෙන් දස ගුණයක් වේගයෙන් ගමන් කරන අති දරුණු හයිපර්සොනික් මිසයිලයක් යුක්රේනයේ බටහිර ඉලක්කයකට එල්ල කළා. රුසියාවේ රියා නොවොස්ති රාජ්‍ය පුවත් සේවය කියන්නේ මේ යුද්ධයේ දී කින්සාල් (Kinzhal) හයිපර්සොනික් අවියක් යොදා ගත් පළමු අවස්ථාව මෙය බවයි. මේ ප්‍රහාරය එල්ල කළේ සිකුරාදායි. කින්සාල් ගගනයානා මිසයිලය මිග් ප්‍රහාරක යානාවකට සවි කර ගෙන වුවත් යැවිය හැකියි2018 දී ...
අක්බාර් රජතුමාගේ රන් මුද්ද බිර්බාල් සොයා දුන් හැටි! මල්කැකුළු බිර්බාල්ගේ තවත් කතා නස්රුදින්ට සමාන කළ හැකි, ඊටත් වඩා දස්කම් ඇති බිර්බාල් ඔබට හඳුන්වා දුන්නා. මහේෂ් බාබු නමින් උපන් ඔහු ක්‍රිස්තු වර්ෂ 1528-1586 අතර කාලය තුළ ඉන්දියාවේ අක්බාර් නම් මෝගල් අධිරාජයාගේ රාජ සභාවේ සිටි පඬිවරුන් නව දෙනාගෙන් කෙනෙක්. ඒ වගේ ම ඒ අධිරාජයාගේ විනිශ්චය සභාවේ ප්‍රධානියා මෙන් ම ඒ හමුදාවේ ප්‍රධාන සෙන්පතියා වූයේත් බිර්බාල්. ඔහුට අධිරාජයා 'රාජ බිල්බාර්' නමින් උපහාර ...
ඉන්ටර්නෙට් ගැන මේ විස්මිත තොරතුරු ඔබත් දන්නවද? මල්කැකුළු ඔබත් දන්නවද දිනපතා බ්ලොග් පෝස්ටු (blog posts) මිලියන 7ක් පළ කරන බව. ඔබත් දන්නවද 2021 වසර වන විට සමාජ මාධ්‍ය සක්‍රිය ව භාවිත කරන්නන් බිලියන 4.2ක් සිටි බව. ඔබත් දන්නවද මුල් ම වෙබ් අඩවිය තවමත් ඉන්ටර්නෙට්හී ඇති බව. ඔබත් දන්නවද වෙබ් අඩවි ජාලය තුළ සක්‍රිය වෙබ් අඩවි මිලියන 198.4ක් ඇති බව. ඔබත් දන්නවද 2020 වසර වන සක්‍රියව ඉන්ටර්නෙට් භාවිත කරන ...
නස්රුදින්ගේ අපූරු මායාකාර මල්ල! මල්කැකුළු කඩමණ්ඩියේ තැනක වාඩිලා ගෙන කීයක් හරි හොයා ගන්න කල්පනා කරමින් උන්නු එක්තරා මායාකාර පොට්ටනිකාරයෙක් එක පාරටම දැක්කා නස්රුදින් කාසි අහුරක් අරන් තමන් දිහාවට එනවා. මොකක් හරි උප්පරවැට්ටියක් දාලා ඒ සල්ලිවලට විදින්නම් කියලා හිතාගෙන ඔහු එක පාරටම ඉදිරියට පැනලා නස්රුදින්ව නැවැත්තුවා. "ඔහෙ නම් පුදුමාකාර වාසනාවන්තයෙක් වගෙයි පේන්නෙ - ඔහේ කැමති නැද්ද මැජික් මල්ලකට?" ඔහු නස්රුදින්ගෙන් ඇහුවා. මිනිහගෙ අතේ ඒ වෙලාවෙ තිබුණෙ ...
මාල දිවයින් විද්‍යාඥයා සොයා ගත් විස්මිත දේදුනු මාළුවා මල්කැකුළු දේදුනු මාළු විශේෂයට අයත් නව ප්‍රභේදයක් මාල දිවයින් මුහුදෙන් සොයා ගෙන තියෙනවා. මේ වර්ණවත් මසුන් විශේෂය හමු වී ඇත්තේ මාල දිවයින් වෙරළාසන්න මුහුදේ මන්දාලෝක කලාපය (twilight zone) තුළිනුයි. හිරු එළිය නිශ්චිතව නො වැටෙන මේ සාගර කලාපය පිහිටා ඇත්තේ ගැඹුර අඩි 131ත් 229ත් අතර මුහුදේයි. මේ නව මත්ස්‍ය ප්‍රභේදයට නම් තබා ඇත්තේ මාල දිවයිනේ ජාතික පුෂ්පය වන රෝස මල සිහිවීම පිණිස ...
වසර 100ක් සපුරන පරමාදර්ශී මාසික සඟරාව මල්කැකුළු ලෝක ප්‍රකට 'රීඩර්ස් ඩයිජෙස්ට්' සඟරාවට මේ වෙන කොට අවුරුදු 100ක් සම්පූර්ණ වෙලා තියෙනවා. ලෝකය පුරා පොදු පාඨකයා වෙනුවෙන් ප්‍රසිද්ධ කරන මේ සඟරාව ලෝකයේ රටවල් 70 ක භාෂා 21කින් මුද්‍රණ 49කින් පළ වෙනවා. මේ තරම් භාෂා ගණනකින් පළ වෙන තවත් සඟරාවක් ලෝකයේ ඇත්තේ නැහැ. මේ සඟරාවේ අලෙවිය පිටපත්වලින් ගත්තොත් කෝටි 4ක්. 1922 පළ වූ මුල් රීඩර්ස් ඩයිජස්ට් සඟරාව'රීඩර්ස් ඩයිජෙස්ට්' සඟරාව ආරම්භ ...
අවුරුදු 70කට පෙර වන්නියේ සිදුවුණු අසිරිමත් මඟුලක්! මල්කැකුළු වසර හැත්තෑවකට විතර ඉස්සර වන්නියේ මඟුලක් කෑ හැටි ගැන විස්තරයක් කියන්න මා ඔබට කලින් පොරොන්දු වුණා. රටත් සමාජයත් ශීඝ්‍රයෙන් වෙනස් වී යන නිසා අද එවැනි පැරණි මඟුල් ගෙවල් ඒ ආකාරයෙන් ම දැක ගන්න විදියක් ඇත්තෙත් නැහැ. මා ඉතාම පුංචි සන්දියේ දැකපු දේවල් දුටු අයත් අද ජීවතුන් අතර නැහැ. ඒ වගේ ම එවැනි මඟුල් උත්සව රටේ වෙනත් පළාතකවත් අපට දැක ගන්නට ...
මෙවර කාන්තා දිනයෙන් කාන්තාවන්ට වැඩක් වුණද? මල්කැකුළු තවත් කාන්තා දිනයක් ඉවර වුණා. ලෝක කාන්තා දිනය හැම අවුරුද්දෙම මාර්තු මාසෙ 8 වැනිදාට යෙදෙනවා. මේ වතාවෙත්, රජයෙනුත් පෞද්ගලික අංශයෙනුත්, දැන්වීම් කරුවනුත්, ඉලෙක්ට්‍රොනික හා මුද්‍රිත මාධ්‍යකරුවනුත් කාන්තා දිනය මහ ඉහළින් සැමරුවා. කාන්තාවන්ට කෙසේ වෙතත් ප්‍රචාරණ මාධ්‍ය කටයුතුවල නිරත අයට නම් වාසිදායක දිනයක් වුණා නිසැකයි. ඒ වෙනුවෙන් වෛවර්ණ දැන්වීම් පළ වුණා. විශේෂ වැඩසටහන් විකාශය කෙරුණා. පත්තරවල පිටු ගණන් අතිරේක පළ වුණා. ...
නස්රුදින් කල්පනා කරලා අනාගතයට දුන්න විසඳුමක්! මල්කැකුළු වරක් නස්රුදින් වෙළඳ ව්‍යාපාරිකයෙක් ළඟ රස්සාවක් කළා. නස්රුදින්ගේ සේවය ගැන හාම්පුතා වැඩිය සතුටු වුණේ නැහැ. ඉතින් දවසක් නස්රුදින්ට කතා කළ, ඔහු මෙහෙම කිව්වා. "ඔහෙ එක එක බඩුව ගේන එක එක පාරට නගරයට යන්න එපා! කල්පනා කරලා එක පාර ලැයිස්තුවක් හදාගෙන ඒවා එකපාර ගේනවා. එතකොට වියදම අඩු කළෑකි නෙ. ඒ හින්දා අනිත් සැරේ එහෙම කරන්න! " නස්රුදින් ඒ ගැන මොකුත් නොකියා ...
පාඨකයන් සතුටු කිරීමට මුල් තැන දුන් නිහඬ පත්රකලාගුරුවරයා මල්කැකුළු ලේක්වුසියේ සේවයට ආ මුල් කාලයේ දී උදෑසනින්ම වැඩට යන අප වැඩ අරඹන්නේ පුස්තකාලයෙනි. සිරිත් පරිදි එදාත් පුස්තකාලයට ගිය මම 'ලංකාදීප' පත්‍රයේ කාටුන් සොය සොයා ඒවා කියවමින් සිටියෙමි. අපේ පුවත්පත් මෙන් නොව ලංකාදීපය කාටූන් කීපයක් පිටු අතර පළ කළ නිසා ඒවා සොයා යාම අපේ පුරුද්ද විය. හෙන්රි තෙන්නකෝන්ගේ 'විහිළු තහළු', කරුණාදාසගේ 'කවටකම්', සේකරගේ 'ජරමර', කියවූ මම නැවතී සිටියේ අමිත අබේසේකරගේ 'විකට ...