කොම්පියුටර් ගේම් එකක් හැදුවොත්…. දෙන්නං රුපියල් ලක්සයක්…. හමා ගේ බ්ලොගය කොම්පියුටර් ගේම් ගහන්න කව්ද අකමැති…? චූටි චූටි ඇච්චා පැච්චා කාලෙ ඉඳල සීයල වෙනකල් ඕන කෙනෙක් කොම්පියුටර් ගේම් ගහන්න කැමතියි… හැබැයි කොම්පියුටර් ගේම් හදන්න කැමති කව්ද කියල ඇහුවොත්…? අන්න එතකොට නම් වැඩි දෙනෙක් අත උස්සන එකක් නෑ…. ඒ මොකෝ…. කොම්පියුටර් ගේම් එකක් හදන එක ලේසිම නෑ… ඒකට ගොඩක් දේවල් දැනගන්න ඕනි… අනික ලංකාවෙ ඔය පැත්ත එච්චර [...] ...
සිංහල ඕමි 2 හදන්න Allegro ගේම් එන්ජිම…. හමා ගේ බ්ලොගය හමාලගේ විස්ස විද්‍යාලෙත් 17 වෙනකල් වහල හින්ද කාලයක් තිස්සෙ බාගෙට හදල නවත්තලා දාලා තිබ්බ වැඩක් ආයෙත් පටන් ගත්තා….. ඒක තමයි සිංහල ඕමි එකේ දෙවෙනි වර්ෂන් එක හෙවත් සිංහල ඕමි 2 හදන එක….. ඒක ගැන කියන්න කලින් සිංහල ඕමි 1 ගහල නැත්තම් මෙතනින් බාගෙන බලන්නකෝ….. හමා සිංහල ඕමි හදල දැනට අවුරුදු තුනකටත් ලඟයි…. ඒ උණත් තාමත් [...] ...
හමාගේ විනාඩි පහේ වයිරස් එක….. ( 2 කොටස ) හමා ගේ බ්ලොගය ලිපිය කියවන්න කලින් හමාගේ විනාඩි පහේ වයිරස් එක කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැත්නම් මෙතනින් කලින් ලිපිය කියවල ඉන්න….. හරි….. කොහොමද දැන් ඇත්තටම මේක වැඩ කරන්නෙ…..? ගොඩක් කට්ටිය හිතන්නෙ මේක වින්ඩෝස් වල registry එකේ වෙනස්කම් කරල කියල…. එහෙමත් කරන්න පුලුවන්…නමුත් registry එකත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා….උදාහරණයක් විදියට registry එකෙන් Task Manager disable කරන්න පුලුවන්… [...] ...
අන්තිම කැමති පත්‍රය හමා ගේ බ්ලොගය ඊයේ රාත්තිරියේ නිදාගෙන ඉද්දි හමාගෙ ඔලුවට අමුතු අදහසක් ආවා…. අපි හැමෝම කවද හරි මැරෙනවනේ…. මැරෙන්න කලින් අපි අතින් වෙච්ච වැරදි කොච්චර තියනවද…? ඒ වෙච්ච වැරදි වලට කියෙන් කීදෙනාද ඒ ඒ අයගෙන් සමාව අරන් තියෙන්නෙ….? ඒ වගේම ජීවත් වෙලා ඉන්න කාලෙ අපි කාටවත් කියන්න බැරුව හිතේ කොච්චර දේවල් හංගගෙන ඉන්නවද….? ආදරේ වගේ දේවල් සමහරු මැරෙනකල් ම [...] ...
යුනිකෝඩ් එන්න කලින් හමා ලියපු කොක්ක (Hook before the Unicode) හමා ගේ බ්ලොගය මීට ටික කාලෙකට කලින්, ඒ කියන්නෙ සිංහල යුනිකෝඩ් කියන එක ජනප්‍රිය වෙන්න කාලෙකට කලින් වෙච්ච දෙයක් අද කියන්න යන්නෙ…. මුල්ම කාලෙ…. දැන් වගේ නෙමෙයි සිංහලෙන් ටයිප් කරන්න මාරම ගේමක් දෙන්න ඕනි… සිංහලෙන් හයියෙන් ටයිප් කරන්න පුලුවන් නම් කොමියුනිකේෂන් එකක් නිකන්ම දාගෙන හොඳ ගානක් හොයාගන්න හමාටත් තිබුණා…. ඒත් හමාට සිංහලෙන් තියා ඉංගිරිසියෙන් වත්, කීබෝඩ් එක බලන්නැතුව [...] ...
හමාගේ විනාඩි පහේ වයිරස් එක….. ( 1 කොටස ) හමා ගේ බ්ලොගය කොම්පියුටරෙන් යන්තම් ප්‍රෝග්‍රෑම් එකක් ගහගන්න පුලුවන් වෙච්ච ගමන් හැමෝටම වගේ හැදෙන උණක් හමාටත් හැදුනා…. ඒ තමයි කාටහරි වදයක් වෙන්න, නැත්තම් ඩයල් එකක් කියල පෙන්නන්න හොඳ කොම්පියුටර් වයිරස් එකක් හදන එක…. . ඒත් ඉතින් හොඳ වයිරස් එකක් හදනවා කියන්නෙ නිකන් සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් ගහනවටත් වඩා අමාරු වැඩක් කියල තේරෙන්නෙ එහෙම එකක් සිරාවටම හදන්න ගියාමයි…. මොකද වයිරස් [...] ...
තුඃ නොදකින් උබුන්ටු…. හමා ගේ බ්ලොගය හමා වින්ඩෝස් වලට බයි බායි කියල තනිකරම උබුන්ටු වලට මාරු වෙලා දැනට අවුරුද්දක් විතර වෙනවා… මෙච්චර කාලෙකට හමාට කිසිම ප්‍රශ්ණයක් තිබුනෙ නෑ… හමාගේ පණ වගේ තියෙන Dual Core 2 GHz ලැප් එකේ වින්ඩෝස් වලට වඩා හොඳට උබුන්ටු වැඩ… ගෙදර තියෙන ඩෙස්ක්ටොප් එකෙත් කිසිම කරදරයක් නැතුව දැන් අවුරුදු ගානක ඉඳලා දුවන්නෙ උබුන්ටු 9.04…. උබුන්ටු කියන්නෙ [...] ...
පුංචි කාලෙ ගහපු dos ගේම්ස් ආයෙමත් ගහන්න….. හමා ගේ බ්ලොගය ඕන්න විස්ස විද්‍යාලෙට ගියාට පස්සෙ හමාගෙ පලවෙනි repeat සබ්ජෙක්ට් එක වාර්තා උණා… D අකුරක් නම් කමක් නෑ…. ඒකත් I අකුරක්…. ඒ කියන්නෙ අනිවා ආපහු සබ්ජෙක්ට් එක ලියන්නම වෙනවා… මොනව කරන්නද ඉතින්, පොහොර දාන විදියට නෙ ගස් පැල වෙනවා කියන්නෙ… ඒ වගේම තමයි වැඩ කරන තරමට තමයි results එන්නෙ…. රිපීට් වෙච්ච දුක යන්න කොම්පියුටරේ ඔබ ඔබ [...] ...
සිහාන් මිහිරංග ගේ අලුත්ම විසුවල් එක…. හමා ගේ බ්ලොගය සෑහෙන්ඩ කාලෙකින් හමාට බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි උණා…. කොහෙද මේ ලයිට් කණු වල පාරවල් 3D සිමියුලේට් කරන සොෆ්ට්වෙයාර් එකක් හදන්න සෙට් උණානෙ.. ඒක හින්ද හමාගෙ ඔලුවත් එක්ක නරක් වෙලා තිබුනෙ.. හැබැයි විස්ස විද්‍යාලෙ වහල හින්ද ඒ වැඩේ යන්තම් ගෙදර ඉඳලම ඉවර කරල දැම්මා….හදපු සොෆ්ට්වෙයාර් එක ගැන පස්සෙ පෝස්ට් එකක් දාන්නම්කො….. හමාට ඹහොම ඔලුව [...] ...
කොම්පියුටර් ගේම් එකක් හැදුවොත්…. දෙන්නං රුපියල් ලක්සයක්…. හමා ගේ බ්ලොගය කොම්පියුටර් ගේම් ගහන්න කව්ද අකමැති…? චූටි චූටි ඇච්චා පැච්චා කාලෙ ඉඳල සීයල වෙනකල් ඕන කෙනෙක් කොම්පියුටර් ගේම් ගහන්න කැමතියි… හැබැයි කොම්පියුටර් ගේම් හදන්න කැමති කව්ද කියල ඇහුවොත්…? අන්න එතකොට නම් වැඩි දෙනෙක් අත උස්සන එකක් නෑ…. ඒ මොකෝ…. කොම්පියුටර් ගේම් එකක් හදන එක ලේසිම නෑ… ඒකට ගොඩක් දේවල් දැනගන්න ඕනි… අනික ලංකාවෙ ඔය පැත්ත එච්චර දියුණු වෙලා නෑ…. හැබැයි ආස ...
තුඃ නොදකින් උබුන්ටු…. හමා ගේ බ්ලොගය හමා වින්ඩෝස් වලට බයි බායි කියල තනිකරම උබුන්ටු වලට මාරු වෙලා දැනට අවුරුද්දක් විතර වෙනවා… මෙච්චර කාලෙකට හමාට කිසිම ප්‍රශ්ණයක් තිබුනෙ නෑ… හමාගේ පණ වගේ තියෙන Dual Core 2 GHz ලැප් එකේ වින්ඩෝස් වලට වඩා හොඳට උබුන්ටු වැඩ… ගෙදර තියෙන ඩෙස්ක්ටොප් එකෙත් කිසිම කරදරයක් නැතුව දැන් අවුරුදු ගානක ඉඳලා දුවන්නෙ උබුන්ටු 9.04…. උබුන්ටු කියන්නෙ වින්ඩෝස් වගේ අවුරුදු දෙක තුනකට සැරයක් ...
පුංචි කාලෙ ගහපු dos ගේම්ස් ආයෙමත් ගහන්න….. හමා ගේ බ්ලොගය ඕන්න විස්ස විද්‍යාලෙට ගියාට පස්සෙ හමාගෙ පලවෙනි repeat සබ්ජෙක්ට් එක වාර්තා උණා… D අකුරක් නම් කමක් නෑ…. ඒකත් I අකුරක්…. ඒ කියන්නෙ අනිවා ආපහු සබ්ජෙක්ට් එක ලියන්නම වෙනවා… මොනව කරන්නද ඉතින්, පොහොර දාන විදියට නෙ ගස් පැල වෙනවා කියන්නෙ… ඒ වගේම තමයි වැඩ කරන තරමට තමයි results එන්නෙ…. රිපීට් වෙච්ච දුක යන්න කොම්පියුටරේ ඔබ ඔබ ඉන්නකොට හමාට පොඩි කාලෙ ගහපු ...
සිංහල ඕමි 2 හදන්න Allegro ගේම් එන්ජිම…. හමා ගේ බ්ලොගය හමාලගේ විස්ස විද්‍යාලෙත් 17 වෙනකල් වහල හින්ද කාලයක් තිස්සෙ බාගෙට හදල නවත්තලා දාලා තිබ්බ වැඩක් ආයෙත් පටන් ගත්තා….. ඒක තමයි සිංහල ඕමි එකේ දෙවෙනි වර්ෂන් එක හෙවත් සිංහල ඕමි 2 හදන එක….. ඒක ගැන කියන්න කලින් සිංහල ඕමි 1 ගහල නැත්තම් මෙතනින් බාගෙන බලන්නකෝ….. හමා සිංහල ඕමි හදල දැනට අවුරුදු තුනකටත් ලඟයි…. ඒ උණත් තාමත් හමාට සතියකට එක ඊමේල් එකක් ...
අන්තිම කැමති පත්‍රය හමා ගේ බ්ලොගය ඊයේ රාත්තිරියේ නිදාගෙන ඉද්දි හමාගෙ ඔලුවට අමුතු අදහසක් ආවා…. අපි හැමෝම කවද හරි මැරෙනවනේ…. මැරෙන්න කලින් අපි අතින් වෙච්ච වැරදි කොච්චර තියනවද…? ඒ වෙච්ච වැරදි වලට කියෙන් කීදෙනාද ඒ ඒ අයගෙන් සමාව අරන් තියෙන්නෙ….? ඒ වගේම ජීවත් වෙලා ඉන්න කාලෙ අපි කාටවත් කියන්න බැරුව හිතේ කොච්චර දේවල් හංගගෙන ඉන්නවද….? ආදරේ වගේ දේවල් සමහරු මැරෙනකල් ම හිතේ තියාගෙන ඉන්නවා නේද…..? ඉතින් ...
යුනිකෝඩ් එන්න කලින් හමා ලියපු කොක්ක (Hook before the Unicode) හමා ගේ බ්ලොගය මීට ටික කාලෙකට කලින්, ඒ කියන්නෙ සිංහල යුනිකෝඩ් කියන එක ජනප්‍රිය වෙන්න කාලෙකට කලින් වෙච්ච දෙයක් අද කියන්න යන්නෙ…. මුල්ම කාලෙ…. දැන් වගේ නෙමෙයි සිංහලෙන් ටයිප් කරන්න මාරම ගේමක් දෙන්න ඕනි… සිංහලෙන් හයියෙන් ටයිප් කරන්න පුලුවන් නම් කොමියුනිකේෂන් එකක් නිකන්ම දාගෙන හොඳ ගානක් හොයාගන්න හමාටත් තිබුණා…. ඒත් හමාට සිංහලෙන් තියා ඉංගිරිසියෙන් වත්, කීබෝඩ් එක බලන්නැතුව නම වත් ටයිප් කරගන්න බෑ ...
හමාගේ විනාඩි පහේ වයිරස් එක….. ( 2 කොටස ) හමා ගේ බ්ලොගය ලිපිය කියවන්න කලින් හමාගේ විනාඩි පහේ වයිරස් එක කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැත්නම් මෙතනින් කලින් ලිපිය කියවල ඉන්න….. හරි….. කොහොමද දැන් ඇත්තටම මේක වැඩ කරන්නෙ…..? ගොඩක් කට්ටිය හිතන්නෙ මේක වින්ඩෝස් වල registry එකේ වෙනස්කම් කරල කියල…. එහෙමත් කරන්න පුලුවන්…නමුත් registry එකත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා….උදාහරණයක් විදියට registry එකෙන් Task Manager disable කරන්න පුලුවන්… Control panel යන එක නවත්තන්න ...
හමාගේ විනාඩි පහේ වයිරස් එක….. ( 1 කොටස ) හමා ගේ බ්ලොගය කොම්පියුටරෙන් යන්තම් ප්‍රෝග්‍රෑම් එකක් ගහගන්න පුලුවන් වෙච්ච ගමන් හැමෝටම වගේ හැදෙන උණක් හමාටත් හැදුනා…. ඒ තමයි කාටහරි වදයක් වෙන්න, නැත්තම් ඩයල් එකක් කියල පෙන්නන්න හොඳ කොම්පියුටර් වයිරස් එකක් හදන එක…. . ඒත් ඉතින් හොඳ වයිරස් එකක් හදනවා කියන්නෙ නිකන් සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් ගහනවටත් වඩා අමාරු වැඩක් කියල තේරෙන්නෙ එහෙම එකක් සිරාවටම හදන්න ගියාමයි…. මොකද වයිරස් එකක් හදද්දි දැනගන්න ඕනි ඇත්තටම ...
සිහාන් මිහිරංග ගේ අලුත්ම විසුවල් එක…. හමා ගේ බ්ලොගය සෑහෙන්ඩ කාලෙකින් හමාට බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි උණා…. කොහෙද මේ ලයිට් කණු වල පාරවල් 3D සිමියුලේට් කරන සොෆ්ට්වෙයාර් එකක් හදන්න සෙට් උණානෙ.. ඒක හින්ද හමාගෙ ඔලුවත් එක්ක නරක් වෙලා තිබුනෙ.. හැබැයි විස්ස විද්‍යාලෙ වහල හින්ද ඒ වැඩේ යන්තම් ගෙදර ඉඳලම ඉවර කරල දැම්මා….හදපු සොෆ්ට්වෙයාර් එක ගැන පස්සෙ පෝස්ට් එකක් දාන්නම්කො….. හමාට ඹහොම ඔලුව උස්සන්නවත් බැරිවෙන තරමට වැඩ තියෙන අස්සෙ ...