සුභ අලුත් අවුරුද්දක් වේවා….

ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා…..

One Response to සුභ අලුත් අවුරුද්දක් වේවා….

  1. kathandara says:

    ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

ප්‍රතිචාරයක් ලබාදෙන්න