ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නැවත නොපරදින්නට ගුරුකමක් මෙන්න. සිතුවිලි මණ්ඩිය විස්සයි විස්ස ලෝක කුසලාන අවසාන තරඟය පරදින ලකුණු හැම පැත්තෙන්ම පෙනෙන්නට පටන් ගනිද්දී මම මේ පරාජයට පලි කවුරුදැයි හිතන්නට පටන් ගත්තා. මාලිංග , ඩිල්ෂාන් , පිට්ටනිය වටේ නටන ගෑණු උදවිය එකින් එක මතකෙට එද්දිම තමයි ඔන්න එතුමාගේ මූණ ටී වී … Continue reading → ...
මා දේශහිතෛශියෙකු වෙන්නට තීරණය කලෙමි. සිතුවිලි මණ්ඩිය හම්බන්තොට වරාය හදන කටයුතු නිසිකලට,නිසි සැලසුමට ටක්කෙටම අහවර වෙලා බවයි හැම පත්තරේකම ඔල්වරසන් නගමින් වාර්තාකලේ.රූපවාහිනියේ විකාශනය කරමින් තිබුණේ ජැක්-සන් ඇන්තනී සූරීන් සැලසුම් කලායැයි කියන,සුරලියන් පරදවන ලලනාවන් පිරිවරාගත් මේ මහා නාවික තොටුපොලේ විවෘත කිරීමේ උත්සවය. යාපනයේ සිට පවා බස් කුලියට ගත් … Continue reading → ...
මාලක – ඔහු සැබෑම කන්නංගර දරුවෙකි සිතුවිලි මණ්ඩිය ඇන් ජී ඕ කුමන්ත්‍රණ කොච්චරනම් අපි නොහිතන තැනකට යනකම් මේ රටේ රිංගලාද කියන එක හොඳටම පෙනෙන මෑතම උදාහරණය තමයි මාලක-ප්‍රදීප් ගැටලුව.දැන් ඉතින් සමහරු විලම්භීත වෙන්න පුලුවන් මේ මොකද්ද මේ හරුපේ කියලා.අපේ රටේ කීර්තිමත් නීතීඥ මහත්තයෙක් මේ කාරණාව රටවැසියාට අනාවරණය කරල … Continue reading → ...
බිකෝ-තාමත් හඬනවා නිදහස සිතුවිලි මණ්ඩිය කැලෑ නීතිය යටතේ ඔහු මරාදමා තිස් අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගෙවී ගිහින්.එත් ලෝකය පුරා මිලියන ගණනක් මිනිසුන්ට තවමත් ඔහුගේ මතකය වැළලී ගිය පැරණි අතීතයක් නොවෙයි.කාලය වෙනස් වී ගියත්,දේශය වෙනකක් වුවත් ඔහුගේ ජීවයෙන් පිරීගිය ප්‍රාණය දඩයම් කර ගත්තා වූ ඒකාධිපති දඩයක්කරුවන් අදත් ලෝකය පුරා සැරිසරනවා.ඒ දඩයම් කිරීමේ උවමනාව වඩාත් වැඩියෙන් මිට මොලවාගෙන.දඩයම් ආයුධ වඩාත් වැඩියෙන් මුවහත් කරගෙන. Continue reading → ...
දෝණිගේ ප්‍රශ්න දම්වැල. සිතුවිලි මණ්ඩිය එදා නිවාඩු නිවාඩු දවසක් වෙච්චි කොට උදේ වරුවේ මම පත්තරේ බලමින් හිටියේ.කොහේදෝ ඉඳන් දෝණි දුවගෙන ආවා. “තාත්තේ,තාත්තේ……අපි වෙලට යමු කොක්කු බලන්න.” මමත් පත්තරේ පැත්තකට දාල වත්ත පහල වෙල් යායට ගියා දෝණි එක්ක.අත් ට්‍රැක්ටරයක් සද්දේ දාගෙන ලියැද්දෙන් ලියැද්දට හාමින් යනවා. කුඹුරුයාය පුරාම … Continue reading →
බරයි මේ කඳුලු… සිතුවිලි මණ්ඩිය බරයි මේ කඳුලු ගලා යන නෙතුඅගින් හූරගෙන හදවතේ අනන්තය.. උරෙනුර ගැටී ඇදීගිය පාලුවී ඇත මාවත, අතින් ගිලිහුණ කොඩිය වැටෙන්නට පෙර දරාගත් නොහඳුනන දහස් මිතුරු දෑත් ගිලිහිලා,විසිරිලා…… එක් නොවන්නට යලිත්. නොදත් හදවත් බැඳුණු අදිසි හුයකින්.. පෙර දිනෙක ජීවනය සිහිනයකි හෙට දිනෙට. … Continue reading → ...
පල නොකල මහාවංශය සිතුවිලි මණ්ඩිය තරමක කාලෙකට පස්සෙයි ගම්පලාතෙ යන්න පුලුවන්කමක් ලබුනෙ.අන්තිම වතාවෙ ගොහින් ඇවිත් මහ කාලයක් ගත නොවුනත් තරමක වෙනස්කම් තැනින් තැන සිද්ධවෙලා.බස් පාරෙන් හැරිල අපේ ගෙවල් පැත්තට යන අතුරු පාරත් කොන්ක්‍රීට් දාලා,මහපාරට පේන වංගුව ගාවටම.එතනින් එහාට පහුගිය ප්‍රාදේශීය සභා චන්දෙන් පස්සේ කොන්ක්‍රීට් දානවා … Continue reading → ...
ආණ්ඩුව වෙනුවෙන් පාරට බහිමු. සිතුවිලි මණ්ඩිය “ආ පුතා උදේම පත්තරේ බලනවා වගේ.” ඉස්තෝප්පුවට වෙලා නිවී සැනසිල්ලේ දිවයින පත්තරේ අරගෙන,අපේ රටට විනකටින හැටහුටහමාරකුත් තවත් ටිකක් වෙච්චි දේශීය,විදේශීය බලවේග සහ ඒ සියලු අභියෝග මැඬගෙන සංවර්ධන මාවතේ අධිවේගී ගමනක යෙදෙමින් ඉන්න අපේ රට ගැන කියවමින් හිටපු මම ඔලුව උස්සලා … Continue reading → ...
නාථ දෙවියන්ගේ අහඹු හමුව සිතුවිලි මණ්ඩිය කාර්යබහුල කාර්යාල දවසක් අවසානයේ,තනි කකුලකට පමණක් ඉතුරුවූ ඉඩක නැගී එන පැයක හමාරක කෝච්චි සවාරියකිනුත්,සිසිල් සුළං වැදෙමින් බාහු බලයෙන් එල්ලී යන විනාඩි පහළොවක පමණ බස් චාරිකාවකිනුත් පසුව මම ගෙදරට සේන්දු වුණා .වෙහෙසකර දවසක අවසානයේ ලැබෙන නිවන,තද නින්දක් මා සොයාගෙන එන්නට ගතවුනේ … Continue reading → ...
ගිණි තැබීම සිතුවිලි මණ්ඩිය අපේ රටේ ජනතාව සහ ගිණිතැබීම අතර ඇත්තේ අනාදිමත් කාලයක සිට පැවතගෙන එන නොබිඳෙන සම්බන්ධතාවයකි. එදා හෝ අද , දුප්පතා හෝ පෝසතා , සිංහලයා හෝ දෙමලා වෙනසක් නොමැතිවම ලොක්කන් සොක්කන් සියල්ලන්ම තරඟයට කිසියම් හෝ අහු මුල්ලක් ගිණි තියති. පැරණි හේන් ගොවියා … Continue reading → ...
ප්ලාස්ටික් පෙට්ටියට පෙර සිතුවිලි මණ්ඩිය වටපිටාවම වියලවමින් ඉර ඔලුවට ඉහලින් මුදුන්වෙලා කොළ හැලුණු ගස් අතු අඹරවමින් තෙත පොදක්වත් නැති හුළඟ හමාගෙන එන්නේ ගුරු පාරේ දූවිලිත් අවුස්සාගෙන.ඉඳහිට ගුරුපාර දිගේ අත්ට්‍රැක්ටරයක් රතුපාට දැල් ගෝනි පුරවාගෙන යන්නේ මහ සද්දෙට.ඒ එක්කම යන හිනාවෙන් පිම්බුණ මුහුණු ඇති ගොවි ගැමියන් මවන්නේ … Continue reading → ...
බණ්ඩා මුදලාලිගේ අධ්‍යාපන වෙලඳාම. සිතුවිලි මණ්ඩිය සුමනවීර බණ්ඩා නිදහස් අධ්‍යාපනය කටුගෙට යැවීමේ දීර්ඝකාලීන සැලැස්ම ටිකින් ටික සාර්ථක කර ගනිමින් සිටින්නේ.කාලාන්තරයක් තිස්සේ මේ වැඩපිළිවෙල රෝපනය කරන්නට පස පෙරලමින්,වටපිටාව හදමින් සිටි භූමියට හොඳ වරුසාවක් බලා බීජ ඉසීමට බණ්ඩා දැන් කල්යල් බලනවා. ඇමති ප්‍රකාශ කරන්නේ ලංකාවේ ජාතික විශ්වවිද්‍යාලවලට 5% … Continue reading → ...
කොල්ලෙක් සමඟම විශ්‍රාම වැටුප් පනත වල පල්ලට. සිතුවිලි මණ්ඩිය අට පැයක වැඩමුරයක් ඉල්ලා අරගල කල කම්කරුවන්ගේ ලෙයින් රත් පැහැගැන්වුනු කම්කරු කොඩියට තවත් රත් පැහැයක් එක්වුනා.ඒ තමන්ගේ ශ්‍රමයේ සාධාරණ අයිතිය පතා සටන්වදින කම්කරුවාට අද පාලකයන් ලබාදෙන පිළිතුරක් විදිහට. තම දහඩියේ අයිතිවාසිකම පතා සටන්කල වැඩබිම් සේවකයන්ට,රටේ අස්සක් මුල්ලක් නෑර ක්‍රියාත්මක වෙන … Continue reading → ...
මා දේශහිතෛශියෙකු වෙන්නට තීරණය කලෙමි. සිතුවිලි මණ්ඩිය හම්බන්තොට වරාය හදන කටයුතු නිසිකලට,නිසි සැලසුමට ටක්කෙටම අහවර වෙලා බවයි හැම පත්තරේකම ඔල්වරසන් නගමින් වාර්තාකලේ.රූපවාහිනියේ විකාශනය කරමින් තිබුණේ ජැක්-සන් ඇන්තනී සූරීන් සැලසුම් කලායැයි කියන,සුරලියන් පරදවන ලලනාවන් පිරිවරාගත් මේ මහා නාවික තොටුපොලේ විවෘත කිරීමේ උත්සවය. යාපනයේ සිට පවා බස් කුලියට ගත් … දිගටම කියවන්න → ...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නැවත නොපරදින්නට ගුරුකමක් මෙන්න. සිතුවිලි මණ්ඩිය විස්සයි විස්ස ලෝක කුසලාන අවසාන තරඟය පරදින ලකුණු හැම පැත්තෙන්ම පෙනෙන්නට පටන් ගනිද්දී මම මේ පරාජයට පලි කවුරුදැයි හිතන්නට පටන් ගත්තා. මාලිංග , ඩිල්ෂාන් , පිට්ටනිය වටේ නටන ගෑණු උදවිය එකින් එක මතකෙට එද්දිම තමයි ඔන්න එතුමාගේ මූණ ටී වී … දිගටම කියවන්න → ...
මාලක – ඔහු සැබෑම කන්නංගර දරුවෙකි සිතුවිලි මණ්ඩිය ඇන් ජී ඕ කුමන්ත්‍රණ කොච්චරනම් අපි නොහිතන තැනකට යනකම් මේ රටේ රිංගලාද කියන එක හොඳටම පෙනෙන මෑතම උදාහරණය තමයි මාලක-ප්‍රදීප් ගැටලුව.දැන් ඉතින් සමහරු විලම්භීත වෙන්න පුලුවන් මේ මොකද්ද මේ හරුපේ කියලා.අපේ රටේ කීර්තිමත් නීතීඥ මහත්තයෙක් මේ කාරණාව රටවැසියාට අනාවරණය කරල … දිගටම කියවන්න → ...
ගිණි තැබීම සිතුවිලි මණ්ඩිය අපේ රටේ ජනතාව සහ ගිණිතැබීම අතර ඇත්තේ අනාදිමත් කාලයක සිට පැවතගෙන එන නොබිඳෙන සම්බන්ධතාවයකි. එදා හෝ අද , දුප්පතා හෝ පෝසතා , සිංහලයා හෝ දෙමලා වෙනසක් නොමැතිවම ලොක්කන් සොක්කන් සියල්ලන්ම තරඟයට කිසියම් හෝ අහු මුල්ලක් ගිණි තියති. පැරණි හේන් ගොවියා … දිගටම කියවන්න → ...
ආණ්ඩුව වෙනුවෙන් පාරට බහිමු. සිතුවිලි මණ්ඩිය “ආ පුතා උදේම පත්තරේ බලනවා වගේ.” ඉස්තෝප්පුවට වෙලා නිවී සැනසිල්ලේ දිවයින පත්තරේ අරගෙන,අපේ රටට විනකටින හැටහුටහමාරකුත් තවත් ටිකක් වෙච්චි දේශීය,විදේශීය බලවේග සහ ඒ සියලු අභියෝග මැඬගෙන සංවර්ධන මාවතේ අධිවේගී ගමනක යෙදෙමින් ඉන්න අපේ රට ගැන කියවමින් හිටපු මම ඔලුව උස්සලා … දිගටම කියවන්න → ...
නාථ දෙවියන්ගේ අහඹු හමුව සිතුවිලි මණ්ඩිය කාර්යබහුල කාර්යාල දවසක් අවසානයේ,තනි කකුලකට පමණක් ඉතුරුවූ ඉඩක නැගී එන පැයක හමාරක කෝච්චි සවාරියකිනුත්,සිසිල් සුළං වැදෙමින් බාහු බලයෙන් එල්ලී යන විනාඩි පහළොවක පමණ බස් චාරිකාවකිනුත් පසුව මම ගෙදරට සේන්දු වුණා .වෙහෙසකර දවසක අවසානයේ ලැබෙන නිවන,තද නින්දක් මා සොයාගෙන එන්නට ගතවුනේ … දිගටම කියවන්න → ...
ප්ලාස්ටික් පෙට්ටියට පෙර සිතුවිලි මණ්ඩිය වටපිටාවම වියලවමින් ඉර ඔලුවට ඉහලින් මුදුන්වෙලා කොළ හැලුණු ගස් අතු අඹරවමින් තෙත පොදක්වත් නැති හුළඟ හමාගෙන එන්නේ ගුරු පාරේ දූවිලිත් අවුස්සාගෙන.ඉඳහිට ගුරුපාර දිගේ අත්ට්‍රැක්ටරයක් රතුපාට දැල් ගෝනි පුරවාගෙන යන්නේ මහ සද්දෙට.ඒ එක්කම යන හිනාවෙන් පිම්බුණ මුහුණු ඇති ගොවි ගැමියන් මවන්නේ … දිගටම කියවන්න → ...