බරයි මේ කඳුලු… සිතුවිලි මණ්ඩිය බරයි මේ කඳුලු ගලා යන නෙතුඅගින් හූරගෙන හදවතේ අනන්තය.. උරෙනුර ගැටී ඇදීගිය පාලුවී ඇත මාවත, අතින් ගිලිහුණ කොඩිය වැටෙන්නට පෙර දරාගත් නොහඳුනන දහස් මිතුරු දෑත් ගිලිහිලා,විසිරිලා…… එක් නොවන්නට යලිත්. නොදත් හදවත් බැඳුණු අදිසි හුයකින්.. පෙර දිනෙක ජීවනය සිහිනයකි හෙට දිනෙට. … දිගටම කියවන්න → ...
දෝණිගේ ප්‍රශ්න දම්වැල. සිතුවිලි මණ්ඩිය එදා නිවාඩු නිවාඩු දවසක් වෙච්චි කොට උදේ වරුවේ මම පත්තරේ බලමින් හිටියේ.කොහේදෝ ඉඳන් දෝණි දුවගෙන ආවා. “තාත්තේ,තාත්තේ……අපි වෙලට යමු කොක්කු බලන්න.” මමත් පත්තරේ පැත්තකට දාල වත්ත පහල වෙල් යායට ගියා දෝණි එක්ක.අත් ට්‍රැක්ටරයක් සද්දේ දාගෙන ලියැද්දෙන් ලියැද්දට හාමින් යනවා. කුඹුරුයාය පුරාම … දිගටම කියවන්න → ...
පල නොකල මහාවංසය සිතුවිලි මණ්ඩිය තරමක කාලෙකට පස්සෙයි ගම්පලාතෙ යන්න පුලුවන්කමක් ලබුනෙ.අන්තිම වතාවෙ ගොහින් ඇවිත් මහ කාලයක් ගත නොවුනත් තරමක වෙනස්කම් තැනින් තැන සිද්ධවෙලා.බස් පාරෙන් හැරිල අපේ ගෙවල් පැත්තට යන අතුරු පාරත් කොන්ක්‍රීට් දාලා,මහපාරට පේන වංගුව ගාවටම.එතනින් එහාට පහුගිය ප්‍රාදේශීය සභා චන්දෙන් පස්සේ කොන්ක්‍රීට් දානවා … දිගටම කියවන්න → ...
අඩෝ…….. සංගක්කාර . සිතුවිලි මණ්ඩිය අත පය හිරිඇර ගන්නට නෙලන්න කෙනෙක් කාලෙකින් හම්බනොවුණු විමලසිරි හිටියේ හරිම අමාරුවෙන්.ඒ විතරක්නම් මදැයි,තමුන්ගේ ආර්යාවත් මෙච්චර කලක් ගෙදරදී විතරක් දාපු වලිය ටික ටික ලෝකෙටම පේන්න දාන්න ගත්තු එක ගැන විමලසිරිගේ හිතට හරිම අමාරුයි.ඉස්සර රතු පාටියේ ඉන්නැද්දී කොච්චරනම් ලෝකේ පෙරලෙන්න කෑ … Continue reading → ...
විස්මලන්තයේ විස්කම්. සිතුවිලි මණ්ඩිය විස්මලන්තය පහුගිය වසර කීපය ඇතුලතදී ලෝක බලවතුන්ගේ ගොඩට ඇතුලත්වෙන්නට අවස්ථාව ලද රටක්.දන්නා කියන කාලෙක ඉඳන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරට වී තිබුණත්,ඒ වෙමින් පැවතුන සංවර්ධනය,කිසිදවසකදී අවසන් නොවුණු රටවල් කීපයකින් එකක්වුන විස්මලන්තය පිළිබඳ වාර්ථා වැඩසටහනක් දකින්නට ලැබුනේ අහම්බෙන් වගේ.ඒ ලෝකයේ වැඩිම … Continue reading → ...
බණ්ඩා මුදලාලිගේ අධ්‍යාපන වෙලඳාම. සිතුවිලි මණ්ඩිය සුමනවීර බණ්ඩා නිදහස් අධ්‍යාපනය කටුගෙට යැවීමේ දීර්ඝකාලීන සැලැස්ම ටිකින් ටික සාර්ථක කර ගනිමින් සිටින්නේ.කාලාන්තරයක් තිස්සේ මේ වැඩපිළිවෙල රෝපනය කරන්නට පස පෙරලමින්,වටපිටාව හදමින් සිටි භූමියට හොඳ වරුසාවක් බලා බීජ ඉසීමට බණ්ඩා දැන් කල්යල් බලනවා. ඇමති ප්‍රකාශ කරන්නේ ලංකාවේ ජාතික විශ්වවිද්‍යාලවලට 5% … Continue reading → ...
කොල්ලෙක් සමඟම විශ්‍රාම වැටුප් පනත වල පල්ලට. සිතුවිලි මණ්ඩිය අට පැයක වැඩමුරයක් ඉල්ලා අරගල කල කම්කරුවන්ගේ ලෙයින් රත් පැහැගැන්වුනු කම්කරු කොඩියට තවත් රත් පැහැයක් එක්වුනා.ඒ තමන්ගේ ශ්‍රමයේ සාධාරණ අයිතිය පතා සටන්වදින කම්කරුවාට අද පාලකයන් ලබාදෙන පිළිතුරක් විදිහට. තම දහඩියේ අයිතිවාසිකම පතා සටන්කල වැඩබිම් සේවකයන්ට,රටේ අස්සක් මුල්ලක් නෑර ක්‍රියාත්මක වෙන … Continue reading → ...
කොන්ක්‍රීට් බලකාය සිතුවිලි මණ්ඩිය ඒ වැඩබිම පිහිටා තිබුනේ නගරයට සෑහෙන තරම් ඈතින්. බොහොම සුන්දර ගම්පලාතක. යන්තම් වටින් ගොඩින් කලුවර වැටීගෙන එද්දි පාරට අලි එන තරමට පිටිසරින්. ගොවිතැන් බතක් කරගෙන ජීවත්වුන මිනිස්සු තමයි අවට ගමේ සේරම හිටියේ.වැඩිදෙනෙක් අලින්ගෙන්,අවුවෙන්,වැස්සෙන් පීඩා විඳගනිමින් පොලොවත් එක්ක මුලු ජීවිත කාලයම … Continue reading → ...
මහා දඩයක්කාරයාගේ වල් ඌරු දඩයම. සිතුවිලි මණ්ඩිය මාටින් ආතා පුංචි සන්දියේ අපේ ගෙවල් ලඟපාත හිටපු වයසක උන්දැ කෙනෙක්.අවුරුදු අනූගානක් උනත් කඩමන්ඩියට පයින්ම ගිහින් බඩුමුට්ටුටික අරගෙන පයින්ම ආපහු එන්න තරමට උන්දැට අතපය වාරු තිබුනා.අපි පුංචි සන්දියේ මාටින් ආතාගේ කතා අහන්න හරිම කැමතියි.ලංකාවේ ඒ කොනෙත්,මේ කොනෙත් හැම අහුමුල්ලම දැනගන්න තරම් මාටින් ආතා ඇවිදලා තියනවා තමයි උන්දැ කියන්නේ.කිව්වත් වගේ කොයි පළාතේ ගමක් කිව්වත් ආතා … Continue reading → ...
විමලේගේ භයානක සිහිනය. සිතුවිලි මණ්ඩිය බෑන් කී මූනා කමිටුවත් එක්ක ලංකාවට එන්න පැදුරු කොට්ට ලැස්ති කරනවලු ඔන්න.විමලේගේ රහස් පරීක්ෂක සේවයට ඔත්තුවක් හම්බවෙලා.”මේ මොන ගිනි විජ්ජුම්බරයක්ද වෙන්න යන්නේ යකෝ.අපේ මහා රජතුමා ඇවිදින් මට වතුර පෙව්වේ මූනාට එන්න දෙන්නේ නෑ කියලනේ.”විමලේට යක්ෂයා ආරූඩ වෙලා.”එහෙම පොරොන්දු නොවුනානම් එහෙම බලාගන්න තිබුන … Continue reading → ...
මහ වතුරක මරු ගමනක් සිතුවිලි මණ්ඩිය ඔය මුරුගසන් වරුසාව කියන්නේ ලෝකේ විනාස වෙන්න වහින වැස්ස කියලනේ කියන්නේ.ඔය වැස්සට තෙමුන මිනිස්සුන්ට අනික් මිනිස්සු මුවන් හැටියටත් , තණපත් කඩුපත් හැටියටත් පේනවා කියල තමයි කටවහරේ තියෙන්නේ. ඊට පස්සේ මිනිස්සු ඕවායින් ඇනකොටාගෙන විනාස වෙනවා කියනවනේ.මෙහෙම වහින කොට හොඳ හයිය නැට්ටක් තියන මොර ගෙඩිත් බිම වැටෙනවානම් ඒ තමයි මොර සූරන වැස්ස.අපේ ආච්චි ඉද්දිනම් ඕකට කියන්න නා කපන වැස්ස.නැත්නම් අනෝරා වැස්ස.ආතා කියන්නේ ...
අද දකිනා හෙට අරුමය. සිතුවිලි මණ්ඩිය "ජෝන් කීල්ස්-කැලණිය සරසවියට එරෙහිව බටහිර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවන බව එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නලීන් ද සිල්වා මහතා හෙළි කරයි.උපකුලපතිතුමා වැඩිදුරටත් හෙළි කරන්නේ තමන් බලයට පැමිණියහොත් සරසවි සිසුන්ගෙන් 50% කට නොමිලේ අධ්‍යාපනය ලබාදෙන බවට යම් යම් පක්ෂ කරන ප්‍රකාශයන් ,බටහිර අධිරාජ්‍යවාදී අනුකාරක ඇන්කරයන්ගේ මෙහෙයවීමෙන් එන් ජී ඕ මුදල් වලින් නඩත්තු වෙන කණ්ඩායම් විසින් කරන ප්‍රකාශයන් බවයි.මේ කුමන්ත්‍රණ පරාජය කිරීමට දිවි ...