ඇය නෙමේ ! ගරුවගේ Mix එක ටොරින්ටන් වල නාගහක් යට නවත්තපු කලු බෙන්ස් එකේ ගැහැණියක් අඬ අඬා හිටියා.. දැක්ක මම යන්තම් වගේ ! වැටුනු කොල විසිකරපු දේවල් අහුල අහුලා ගිය වෙලේ.. තමයි දැක්කේ…අඬනවා ඇය.. හිටිය තවකෙක් කාරෙකේ ! ගිහින් ලගටම අහන්නත් බෑ.. වරද මගෙවෙයි අන්තිමේ.. ඒත් මට නම් බලාඉනු බෑ.. ගෑණියක් ඇය මා වගේ ! ඇතැම්ව්ට පොඩි දෙයක් වෙන්නැති ආදරේ මදිවී වගේ..! ඇතැම්විට ලොකු දෙයක් වෙන්නැති ...
මල් ! ගරුවගේ Mix එක තැලූ කැකුලු මල් ඇත, උන් වත කැලලී.. පිපී සුවද දෙන මල්, බිගු වසගෙට ගනිතී.. පරවුනු මලක උණුසුම යන්නට පෙරදී.. ඒ මල සිඹින වියපත් බඹරෝද වෙතී.. කල් යල් බලා ඔච්චම් කරමින් කෙලිලොල්.. දැනගෙන නොදන්නා බව, තේරුම සරදම්.. පීදෙන කලදි වැටහෙන විට සිදුවූ කම්.. නොපෙනෙන කැලලි ඇත වත, දිවි තිබෙනා කල්.. ගෙන ආ බවට අකලට පරවූ කුසුමක්.. තොරතුරු රැගෙන, අතමිට ගුලිකොට පනමක්.. ...
දුර ගෙවල් ගරුවගේ Mix එක යද්දි ගෙයින් ගෙට කුලියට නැති උනා බොහෝ දේ මට පුංචි ඇණ මුරිච්චි එහෙමත්.. කැඩුනු සෙල්ලම් බඩු.. ආදරෙන් රැකගත් තෙරක් නැති මතකත් … යාන්තම් හදාගත්… එක මලක් පිපුණු.. රෝස පඳුරත්.. හදන්නට අපිට හෙවනක්.. තාත්තට හීනයක් තිබුනත්… එකතු වී නෑලු තවමත්… ඕනෑ තරමට මුදලක්… මල්ලිටයි මටයි කාමර දෙකක්.. ලොක් එක අයිති ගේට්ටුවක්.. පිඩලි අල්ලපු මිදුලක්.. තිබුනා නම් කොච්චර හොඳඳ.. ඇවිදින් අම්මගේ ඇහැට ...
රහස ගරුවගේ Mix එක යුරෝපයේ දුර රටක.. විසල් ගොඩනැගිලි අතර… ඒත් ලිලී මල් පිපුනු..වීදියක… පාරට මූණලා තිබුන… ලී නොවන ලී වගෙම බංකුවක…. නිල්පාට අහස සීත මදනලේ පහස බොහෝ කල් රැකගෙන සගවාගත් රහසඅ හන්නට… රඟන්නට… හූමිටි තියන්නට… කවුරුවත් ඒවිද.. ලගින් ඉදගෙන ඉන්නට.. සවස..! ...
-නුඹේ ආදරේ හැටි- ගරුවගේ Mix එක සඳ නොදුටු…අමාවක.. පෝයවල් එකින් එක පසු කොට… නැති නිසා අරමුනක්… ඔහේ ඇවිද ගිය තවත් දවසක… දැනුනා සුරගන තටු ගැටෙන හඩක්…මාවට තබා එක සුරගන අතක්….මා වම් උරමත…. දුටුවාලු…ඈ…දිලිසුම… මා නෙතින් වැටුනු..කදුලු බිඳුවක.. දැක්කාලු..රිදුම්… සගවා සිටි…මා නෙතු යට… දැනුනාලු කෙනෙක් අවැසියි… මා සිතේ රැඳි දෑ ඇසුමට…. අවසරද..ඇසුවා සෙමෙන්… මා ලගින් ඇවිද..යන්නට… සුරගනක් උනත් ඔහේ පියබා යා හැකි… ඇවිද ගෙන යමින් බොහෝ දුර..මා ...
වැහි බිංදු ! ගරුවගේ Mix එක නිමක් නැති ආකාසෙ. . බොහෝ දුර ගෙවා විත්.. මගෙ දෑස් මානයෙම බිදෙන්නට හිතුනෙ ඇයි ? සෙනසුරාදා සවසක.. බරදී…බැල්කනියෙ පුටුවක… බලා ඉමි…මම…බිදී…යන හැටි… නුඹ වගෙම…බොහෝ දුර.. ගෙවා ආ මගෙ…හීන.. නුඹ බිදෙන…ඉසව්වට.. ඉර එලිය වැටුනාම… දේදුන්නෙ… නෙක..පාට… මැවෙනවා…හැමදාම… මගෙ හීන බිදෙන තැන… ඝණ අදුර…මකන්නට.. හිරු එලිය..එක්ක නුඹ.. කවද හරි එනවාද…? ...
ආදරේ ! ගරුවගේ Mix එක අතු පතර… පැටලි ගෙන… මාර ගස්….පෙලෙහි… රීඩ් මාවතේ… හමන සුළගේ සිසිල… සගවගෙන තවමත්… නුඹේ …ආදරේ ! තුරුලු වෙනකොට… ලගින්… සොයා…. ඇය…උනුසුමක්..හීතලේ.. දැනුනෙ…නුඹෙ…හෙලා ගිය.. කදුලු වල…රස්නයයි…ආදරේ ! සොය සොයා.. තරු අතර… සද නොමැති…දිනෙක…ආකහේ… ඇය…සොයා දුන්නේත්… නුඹ සෙවූ තරුවමයි..ආදරේ ! කවද හරි…ඈ එක්ක ඇවිදින්න ඔබ සමග ඇවිද ගිය මාවතේ ! මකනවද ඔබ තැබූ පා සටහන්.. ආදරේ ! ...
එනතුරා ඔබ ! ගරුවගේ Mix එක පල්ලියේ සීනු හඬ… ඇසෙන මානේ තැනෙක.. නවතා මගේ හදවත..ගියා මම දුරෙක…! විඳිනවා ඇති…ඇය..පහස…. උඳුවප් මහේ..සීතලේ… ගයනවා ඇති ගීතිකා…මුදු හඬින්.. සෙනෙහෙ පා ලොව කෙරේ… සිනහ තුටු වදන් මැද.. තරු දිලෙන…නත්තලේ මැදියමේ…. දන්නවා ඔබට…අමතකව නැතිබව… මා බලා ඉන්න බව.. එනතුරා ඔබ…අවදියෙන් ! පුරා සඳ….නුබ..රගන කඩුපුල් පිපුනු..එක් රෑක…. ඝන්ඨාර හඬ අතර….හැගෙනවා…මට නිතර… එනතුරා…මම ..නැවත….. බලා…ඉන්නා…බව.. ඔබ̷
කියන්න ! ගරුවගේ Mix එක නුඹ දුටුව සිහිනේ තැනක.. මා සිටියාද..කියන්න..! මා නොමැති බව..දැන දැනත්… එය..වින්දාද කියන්න…! අවදී වී එක වෙලාවක… ඔබ…ලග නේද…බලන්න..! දැනුනෙ නෑ මට…නුඹ ගිහින් බව… සිහිනයක් නේද මේ….කියන්න ? හැපි හැපී ගල් පරවල…රළ බිදෙන හැටි…බලන්න… යන්න එනවාද ආයෙ සැරයක්…. පාලුයි නේද …කියන්න ? ගැහි හැහී සීතලේ ගුලිවී… මල් පිපෙන හැටි …බලන්න.. ගිහින් එමු නේද…ආයෙ සැරයක්…. එනවා නේද…කියන්න ? ...
ශීතයේ මම ! ගරුවගේ Mix එක ශීතයේ …, බොහෝ නිසසල රැයෙක, මියෙන්නට …තතනන..ගිනි උදුන ලග…පැද්දෙන…පුටුවක…, මතකයන්…නුඹ ගැන.., ගුලිකර…විසි කරෙමි…දැවෙන …උදුනට. සිතමින්, උනුසුම් කරාවියැයි…මා සිත… නැවත්…හිරු නැගෙන තුරු…මේ රැය.. පුරාවට….! ඇසෙනවා…හිම පියලි…. තුරු පත් වල…ගැටෙන…ඒ සද්දේ. සිතෙනවා..ඒ ඔබමයි…. දොරට….තට්ටු කරන්නට…ඇත්තේ. එක වරක් ලංවෙලා…වැලද ගන්නට ඔබව….සිත්සේ. ඇවිත් යනවාද…මා මියෙන්නට පෙර… කවදහ
ඔහු සහ ඇය ගරුවගේ Mix එක යාරා නිම්නයේ..කෙලවරක… අනන්තය සිඹින…මිදි වත්තක… තොලගානු දුටිමි..ඔබ…., රක්ත පෑ මදු බදුනක්…. සගවමින් දෙඇස්…. ක්ෂිතිජයේ..විටින් විට…! සියුමැලිද..ඒ දෙතොල් තවමත්.. රතුයි…තොල් සායම්..නැතුවත්.. ඇවිත් ඔබ..ලගින්..නවතින්න..හිතුවත්… දැනුනා… දුරයි….බෝම…අපේ හදවත්…! ගාලු කොටුවේ..බැම්මක… රළ…හැපි හැපී හඩන…ඉසව්වක… බලා සිටිනවා..දුටිමි.. ඔබ… ඉර ගලින් එහා..නොපෙනි..යනතුරු… ඡායාව…නැව්..වල… දීප්තිමත්ද…
– මගේ මැජික් – ගරුවගේ Mix එක කාලෙකට පස්සෙ අලුත් වැඩකට අත ගැහුව. ඇස් බැන්දුම් එහෙමත් නැත්නම් සරල භාශාවෙන් කිව්වොත් මැජික්. මම ජීවිතෙ එක එක කාලෙට අලුත් දේවල් අත් හදා බලනව. හැබැයි වැඩේ කියන්නෙ, ඒ කිසි දෙයක් මග අත හැරල දාන්නෙ නෑ. මගෙ ජීවිතේ දිහා හැරිල බැලුවම නොකරපු පිස්සු නැති තරම්. මුලින්ම මම කවියෙක් උනේ වයස 16 දි. එදා ඉදන් අද වෙනකන් කවි පොත් දෙකයි, නව කතා ...
වැස්ස ! ගරුවගේ Mix එක ජීවිතේ එක් තැනෙක..නැවතුව.. ආදරේ මා හදම … රැවටුව…. තෙමී..නොතෙමී..තෙමුන…. සිහින් පොද..වැස්සද….මේ වැටෙන්නේ… ? එක පුංචි කුඩය.. යට… තුරුලු වී…හද..ගැසිම..නැවතුන… තෙමී..තෙත..බරිත උන.. අනෝරා..වැස්සද..මේ..වැටෙන්නේ….? සොයා..එන..සැඩ..සුලග…. නුඹ..ගැනම..රහස්..පැවසුව… දෑත්…දිගුකර..අහසට..තෙමුන…. ආදරේ…මෝසමද…මේ වැටෙන්නේ….? තෙමී…කප් කල් පුරාවට..සසරෙම.. මතක හෙවනැලි…බොහෝ..රැදවුව… විවර කර..මුලු..හදම…වැස්සටR
මුහුදු සුළං ! ගරුවගේ Mix එක කිමිදෙන්න..මොහොතකට..පෙර.. හිරු යවට… ඉන්දියන්..සාගරේ..මුදු…රැලි..අතර… විදින්නට..රාස්සිගෙ..අව්ව…දිදුලන…අවට.. යුවලක්..ඇවිත්..වෙරළට… බොහෝ කලකට..පසුව..! ජීවිතය..ගැණ..වෙරළෙ..වැලිකැට..ගානට… ජීවිතය..විද…නොසෙල්වී..වාරකන්..කාලෙට.. සුදු වෙච්චි කෙස්..කුදු වෙච්චි කොන්ද…නොහදුනා..ගානට.. ඇවිද යයි..වෙරළ..මත… රැළි..ගල්පරවල..බිදෙන..තාලෙට…! අහුනාද මේ ! පුත්තුන්ගේ තාත්තේ.. අරන් දෙනවාද..වඩයක්..ඉස්සෙක්..සරසලා..ඇති.. අරන් දෙනවාද..අයිස් පලමක්…කජු කුඩු..ඉස ඇති..
උසම කඳු මුදුනක ! ගරුවගේ Mix එක ඈත ක්ෂිතිජය පෙනෙන… උසම..කඳු මුදුනකට….. රැගෙන යමි..මම..නුඹව…. රැගෙන යමි..මම..නුඹව….! හාත් පස ලහිරු..කිරණත්… දැවටෙනා..ගත..සියුම්..සුලගත්…. විහගුන්..නගන..හඬටත්…. වශී වී..මම.. වශී වී…ඔබ…! ‘නිරිතින්’ ඇදෙයි..මේඝ…වසා..හිරු…. චන්ඩ වෙයි…සුළග…මෙතෙක්..සියුම්ව..හැමු… ලිහිණින්..පලා..යයි…කටෝරඩින්….පලා..තුරු… වසාගෙන..කදුමුදුනතම….වලාකුලු…! ඉවසන්න..මොහොතක්…. තෙමෙමු.. අපි ..අනෝරා.. වැස්සේ…
වසන්ත ! ගරුවගේ Mix එක දෙනෝ දාහක් යනෙන… අපිරිසිදු….මාවතක… ලෑල්ලක්..දමාගෙන..අයිනක… හෙවන ඇති..තැනෙක… පිහදමින්..දහදිය… නලලතින්..රූටා..හැලෙන…. මොර දෙමින්..සොයන්නට..කාසි… දිවියට..නැතුවම බැරිම..! තනි පාට..ජංගි….මල් මල් වැටුන…. නෙක..පාට..බ්රෙසියර්… ලේස් ලියවැල්…මැවුන…. කලු..කොට..සායවල්.. පැත්තක්..පැලුන… සුදු පාට..ටීශර්ට…. මයිකල්..ජැක්සන්..රගන….! සුමනක්කලා.ඇවිත්…හයිය..ඇතිදැයි බලන…. සදමාලි…අරුණගෙන්….කොට වැඩී දැයි…
කටු ! ගරුවගේ Mix එක හදේ විසිරුනු..ආදරේ මල්.. පොකුරු පොඩිකර…නුඹෙ…පයින්…. ජීවිතේ..යටිකුරුව..හරවා.. පෙන්වලා..මට එක…රැයින්…. නොයෙක් සෙවනැලි..නුඹේ..හද..අග… අත වනන බව..දුටු සෙයින්…. මගෙ ලගම..මටවත්ම..නොකියා… නික්මිලා..නුඹ…මගෙ..ගෙයින්…! ඇනුනු..කටු…හද..පතුලෙ ගැඹුරෙම… රිදුම් දෙනවා..බෝ ..සෙයින්…. හුදකලාවී…කාන්සිය..මැද…. ගලවමින්..කටු..හෙමි..හෙමින්… ඇතැම් තැන්වල..ඇමුණු..මතකය… ලිහාලන්නට..බැරි හෙයින්… නැවති..නැවතී…නැවත..ඇඬුවාR
චෙරි ! ගරුවගේ Mix එක රැගෙන විත් ඇය අද…රොස මල් පොකුරක්… සුපිපුන..ලැමට..තුරුලු කරගෙන…, සගවමින්..දකුනැස….කෙටි..කෙහෙරැල්ල යට… ගැටෙන තුරු..මා ඇස…ඈ..නීල නෙතු යුගලට… බලා සිටියා ඇය දෙසම …මම ! රිදුම් දෙනවාද..දන්නෑ….සියුමැලිවු…කන්පෙති…. බොහෝ තැන්..විද..ඇති….. හැඩුම් එනවාද..දන්නෑ…වමැස..උඩ…දිලිසෙන… රිදී ගෑ…තොඩු පෙති…. කවුරු ඇන්දාද..දන්නෑ…වමත…මත..ඇති..ලියවැලි… කවුරු මැව්වාද..දන්නෑ..චෙරි පැහැ..සිනිදු..තොල් පෙති….! විට
අදුසුමන් ! ගරුවගේ Mix එක ඇය.. රවටා තමන් සිත… නොදකීවියැයි..සිතා..ලොව… නෙක නෙක ඇදුම් ඇද…. ගිලිහුනු..කරවටින් පහලට… දුටු දුටු….සැමත්..දන…. දැනන්..සගවන්න..උත්සහ..කලබව… අහෝ රවටා..උනුත් සිත… සිනාසේ අදුසුමන්..’පටියට’ ...