එනතුරා ඔබ !

Posted: December 30, 2017 in හිතේ ඇදුනු දෙවල්-Ad hoc thoughts
Tags: , , ,

පල්ලියේ සීනු හඬ…
ඇසෙන මානේ තැනෙක..
නවතා මගේ හදවත..ගියා මම දුරෙක…!

විඳිනවා ඇති…ඇය..පහස….
උඳුවප් මහේ..සීතලේ…
ගයනවා ඇති ගීතිකා…මුදු හඬින්..
සෙනෙහෙ පා ලොව කෙරේ…
සිනහ තුටු වදන් මැද..
තරු දිලෙන…නත්තලේ මැදියමේ….
දන්නවා ඔබට…අමතකව නැතිබව…
මා බලා ඉන්න බව..
එනතුරා ඔබ…අවදියෙන් !

පුරා සඳ….නුබ..රගන
කඩුපුල් පිපුනු..එක් රෑක….
ඝන්ඨාර හඬ අතර….හැගෙනවා…මට නිතර…
එනතුරා…මම ..නැවත…..
බලා…ඉන්නා…බව..
ඔබ…තවම !

blog-tatoo

Leave a comment