වෙසක් උත්සවය නිමිති කොට යමක් නොලියන්නය ලේඛකයා මුලින් සිතා සිටියේ. නමුත් ඔහු නිතර කියවන බ්ලොග් එකක සටහනක් ඔහුට එසේ නොකර සිටින්නට බැරි හේතුවක් හදා දුන්නේය. එහෙයිනි මේ කෙටි සටහන. “පෙරනිමි සැකිලි එල්ලා මස් කොත්තු කා වෙසක් සමරමු” මේ වෙසඟ වෙනුවෙන් ලියැවුනු බ්ලොග් සටහනක මාතෘකාවය. තමා කුඩා කළ අත්විඳි වෙසඟෙහි සිරිය තම දරුවන්ට පෙන්වීමට නොහැකිවීම ගැන බ්ලොග්කරු කොටුවේගෙදර කම්පාවට පත්වෙයි. මෙය ...
පසුගිය මැදින් පොහොය දවසේ එක්තරා පන්සලක දී දහම් සාකච්ඡා මණ්ඩපයකට සවන් දීමට මට ඉඩ ලැබිණි. එම සාකච්ඡාවට පෙර පළාතේ බෞද්ධ ප‍්‍රජාව අතරේ බෙදාහරින ලද පත‍්‍රිකාවක් කියවීමට ද මට හැකිවුණි. එම පත‍්‍රිකාවේ මාතෘකාව ලෙස යොදා තිබුණේ සිංහලයාගේ අවසානය එන තුරු කට ඇරගෙන බලා සිටිමු ද? යනුවෙනි. එසේම එහි මුල්ම වාක්‍යය මෙයයි – ක‍්‍රිස්තු වර්ෂ 2032 වන විට ලංකාවත් මිථ්‍යාදෘෂ්ටික මුස්ලිම් රටක් ...
2008 දී කාන්තා අයිතීන් වෙනුවෙන් කථා කිරීමට යැයි කියාගෙන ෆේමන් නමැති සංවිදාන බිහිවිය ,මෙහි ආරම්බය යුක්රේනයේ වුවත් දැනට යුරෝපය පුරා මොවුන්ගේ ක්‍රියා යුරෝපය පුරාම විහිදී තිබේ .මොවුන් වඩාත් ප්‍රචලිත වුයේ උඩුකය නිරුවත්ව කෙරෙන කාන්තා උද්ගොෂණයන් නිසාය . නමුත් පහුගිය දවස් වල මුස්ලිම් වරුන් අතරට මොවුන් ගැන කතාබහට යොමු වුනේ මොවුන් විසින් දියත් උඩුකය නග්න ජිහාඩ් (Topless jihad day) නමින් ප්‍රචාරයක් දියත් වීමත් සමගය ,එනම් මුස්ලිම් ...
මහාබෝධි මධ්‍යස්ථානයේ ප්‍රධානී කලවානේ මහානාම හිමියෝ විස්තර කරති: දඹදිව වන්දනාවේ යන බෞද්ධයන් විශාල පිරිසක් බුද්ධගයාවට යන්නේ තමිල්නාඩුවේ චෙන්නායි හරහාය. ගුවන් මගින් චෙන්නායි වෙත ළඟවන ඔවුහු චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය වෙත ගොස් එය වන්දනාමාන කරමින් සිය චාරිකාව අරඹති. දුම්රියෙන් හෝ බස් රථවලින් උතුරු ඉන්දියාවට යාමට පෙර දිනක් හෝ දෙකක් මහාබෝධි මධ්‍යස්ථානයේ නවාතැන් ගැනීම බොහෝ වන්දනාකරුවන් ගේ සිරිතයි. මේ නිසා සෑම දිනකම මහාබෝධි ...
බොදු බල සේනා සංවිධානයට එරෙහි ව "ධර්මය" නඟා සිටුවන බවට ශපථ කරමින් කැඳවුම් කෙරුනු විරෝධතාවක් ඊයේ පොලිසියේ මැදිහත් වීමෙන් අඩපන කොට විසුරුවා හරිනු ලැබුවා. Buddhists Questioning Bodu Bala Sena නමින් හැඳින්වුනු Facebook පිටුවක් වටා ගොනු වුනු මේ විරෝධතාකරුවන්ගේ ප්‍රකාශිත අරමුන "බොදු බල සේනා සංවිධානය ධර්මයට එකඟ ව ක්‍රියා කරන්නේ ද?" යනාදී ප්‍රශ්න ගනනාවක් මතු කොට "ධර්මය" සහ බොදු බල සේනාව ...
ලංකාව තුල දිනපතා ජාතිබේධය සම්බන්ධ සිදුවීම් වාර්තා වෙමින් පවතී. මෙම ක්‍රියාවන් මැඩපැවැත්වීමට රජය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් නොපෙනේ. මේ නිසා පවතින් තත්වය පිළිබඳව රජයට බලපෑම් කිරීමත් ඒ සම්බන්ධව මුළු මහත් ලාංකීය මුස්ලිම් ප්‍රජාවම එක මතයකට ගෙන ඒම සඳහාත් මුස්ලිම් අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් එළඹෙන 2013 මාර්තු 25 වන සඳුදා හර්තාල් ව්‍යාපාරයක් සුදානම් කර ඇත. [...] Related posts: හොරි ඩොට් ...
(1926 දි අනගාරික ධර්මපාල තුමා විසින් කරල ලද අභිත ප්‍රකාශයක්)සිංහලයිනි නැගිටිව්.. මේ සිංහනාදයට කන් දෙව්..මතක තියා ගනිල්ලා..කවද හරි සුද්දෝ මේ රට දාල යනවා. උන් යන්නේ උන්ගේ දරුවො වගේ කලු සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි.ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් වලට වෛර කරනවා. උන් උඹලාගේ දරුවන්ට උගන්වාවි ජාති, ආගම්, භාෂා භේදයක් ...
බුද්ධි අංශ හෙළිකරයි පාකිස්තානයේ ක්‍රියාත්මක අන්තවාදී මුස්ලිම් ආගමික කණ්ඩායමකට සම්බන්ධ පිරිස් සංචාරක වීසා මගින් විටින් විට පැමිණ මෙරට රැඳී සිටිමින් සිය ආගමික මතවාද ප්‍රචාරය කරමින් සිටින බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබි තිබේ. එම ආගමික කණ්ඩායමේ මෙරට පිහිටි පල්ලියක අනුග්‍රහයෙන් පැමිණෙන ඔවුන් පාකිස්තානයේ ජීවත්විය නොහැකි බවටත් ජීවිත තර්ජන තිබෙන බවටත් එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමට දැනුම් දෙන බවත් ඒ අනුව එමගින් ...
පසුගිය ඉරිදා “ඉරුදින” පුවත්පතේ “මතුගම සෙනවිරුවන” නම් පුද්ගලයකු විසින් ලියන ලද ලිපියක ඉස්ලාම් ආගම ප්‍රතික්ෂේප කරන්නාවුන් සියල්ල ඝාතනය කල යුතු බව කියමින් ඉසලාම් ධර්මය පහත්කොට සලකා ලිපියක් ලියා තිබිණ. ඉස්ලාමය පිළිකුල් කරන අන්දමින් ලියා තිබුණු මෙම ලේඛනය ඉස්ලාමය සහ කුර්ආනය පිළිබඳ කිසිම මූලික දැනුමක් නොමැතිව ද කරුණු එකිනෙකට පටහැනිව ලියා තිබිණ. මෙමගින් පෙනීයන්නේ සම්පූර්ණයෙන් ඉස්ලාමය පිළිබඳව තිබෙන ක්‍රෝධය ඉස්මතු වීමයි. ...
ඇමරිකාවේ අද ඇමරිකානුවෝ ගොඩක් මානසිකව හා සමාජීයව පරිහානියට පත්වෙලා ගොඩක් අය මේ සඳහා මත්ද්‍රව්‍ය හා බෙහෙත් පෙති වර්ග පානයටම ඇබ්බැහි වෙලා. ආධ්‍යාත්මය පිරිහිලා. මේ කරුණු ගැන අවබෝධකින් එහි වෙසෙන ආසියාතිකයන්ගේ අවශ්‍යතාවයකට අනුව පූජ්‍ය තලංගම දේවානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා බුලත්සිංහල චන්දන හිමියන් ද එක්වී වර්ශ 2003 දී ඇරඹෙන ඉන්දියානා බෞද්ධ පංසලට අද මෙම පෙදෙසේ වෙසෙන ඇමරිකානුවන් ඇදී එන්න පටන් අරන්. NBC ...
බොදු බල සේනාව ඉතා පැහැදිලිවම බෞද්ධ ත්‍රස්තවාදී සංවිධානයකි. ඒ බව පසුගිය දිනෙක බේරුවල හෝටලයකට කඩා වැදුණු එහි නායක භික්ෂුවක් මාධ්‍ය කැමරා ඉදිරියේ කතා කරන වචනවලින්ම පැහැදිලි වේ. බොදු බල සේනාව ප්‍රවර්ධනය කරන ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති කැමරාවට ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව කතා කරන ආකාරය මෙතැනින් බලන්න. ඉතා පැහැදිලිවම මෙම සංවිධානය උත්සාහ කරන්නේ මිනිසුන් බිය වැද්දීමෙන් සිය අරමුණු ඉටු කරගන්නටයි. මෙම ධාරාවට ...
අප වෙබ් අඩවියේ 22/01/2013 දින පලවූ “පරගහදෙනිය නගරයට පොලිස් ආරක්ෂාව” යන ප්‍රවෘත්තිය ඉස්සෙල්ල පල කර තිබුනේ “2013,01,21 දින රාත්‍රියේදී වෑ උඩ විහාරස්ථානයේ රියදුරු බීමතින් විත් පරගහදෙනිය ග්‍රාමයේ දී මුස්ලිම් තරුණයින් තිදෙනෙකු සමග ආරව්ලකට පැටලුනු” බවය. ඈත් ඇත්ත කතාව එය නොවේ,එ වගේම දමිල මාධ්‍යන්වල පලවී තිබුනේ “දින රාත්‍රියේදී වෑ උඩ විහාරස්ථානයේ රියදුරු බීමතින් විත් පරගහදෙනිය ග්‍රාමයේ දී මුස්ලිම් තරුණයින් තිදෙනෙකු සමග ...
මේ සිංහල කොල්ලො කියන්නේ මහ එපා කරපු ජාතියක්. කෙල්ලනේ උන් එක්ක දීගෙක යන්න තියා හිතන්න එපා. බලන්න අර ගයාන් වික්‍රමතිලක කියන කොල්ලා තරුෂිනා ලතීෆ් කියන කෙල්ලව අනාත කරලා වෙන ගෑණියෙක් එක්ක ගිහිල්ලනේ. අවුරුදු තුනේ, දහතුනේ ලමයි දෙන්නකුත් ඉන්නවලු. ඕකුන් ඔහොම්මමයි; වලත්තයෝ. ඕක තමයි කියන්නේ ඉස්ලාම් ලමයිට සිංහල කොල්ලෝ එක්ක යාළු වෙන්න එපා කියලා.හෝව් හෝව්! කලබල වෙන්න එපා. තම්බියා, හමබයා කියලා ...
”2012-11-08 දින උදෑසන ඉතාමත් නින්දාසහගත අයුරින් පැලවත්ත මංසන්ධියේ බුද්ධ මන්දිරය හා අනෙකුත් විහාරාංග විනාශකර දැමුයේ නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන් ඒ සඳහා ධර්ම චක‍්‍රය හිසලාගත් පොලිස් ලොක්කන්ගේද ආරක්‍ෂාව ලබා ගෙන තිබිණ” (Sorry.com). විනාශ කරනලද පැලවත්ත මංසන්ධියේ බුද්ධ මන්දිරයේ තවත් පින්තූර මෙතැනින් වන්දනා පුදසත්කාර ලබන්නාවු ආගමික ස්ථාණයකට ඉතාමත් නින්දාසහගත අයුරින්, බලහත්කාරයෙන් කඩා පැන නීතිය තම අතටගත් . . . → ...
Sundaram Iyer (1845-1892)කලින් ලිපියේ කියුව විදියට ශ්‍රී රමණ ඍෂි ගේ ජිවිත කතාව කොටස් වශයෙන් පල කරන්නේ. අද බලමු ඔහුගේ උපත හා කුඩා කාලය පිළිබඳව.ශ්‍රී රමණ ඍෂි ගේ කුඩා කල නම වෙන්කතරාමන් අයියර්. ද්‍රවිඩ හින්දු බ්‍රාහ්මණ පවුලක ඉපදුනේ. දරුවන් හතර දෙනෙකුන්ගෙන් යුතු පවුලක දෙවැන්නා. උපන් ගම වෙන්නේ තමිල් නාඩුවේ මදුරායි වල තිරුචුරි නම් ගම. 1879 දෙසැම්බර් මස තිස්වෙනිදා රාත්‍රියේ උපත ලද ...
Aghori asceticශිව දෙවියන් හා සම්භන්ද දේවල් ම ගොඩක් "වෙන්ඩ" ලිපි වලින් ඉදිරියේදී කතා කරන්න ඉන්න හින්ද රමණ ඍෂිට සම්බන්ධයක් නැතත් විශේෂ ගනයේ ශිව භක්තිකයන් පිරිසක් ගැනත් මොනවා හරි කිව්වොත් හොඳයි කියල හිතුන. මේ තමයි අඝෝරින්. හින්දු සමාජය බිය මුසු ගෞරවයක් දක්වන තාන්ත්‍රික සාධකයින් කොටසක්. 14 වන ශත වර්ෂයේදී ශිව භක්තික කාපාලිකයින්ගෙන් වෙන්වී වෙන මගක් ගත් සාධකයින් කොටසක්.තමන් අඝෝරින් කියා කියා ...
ඉස්ලාම් දහමට නිගා වූ බව කියන චිත්‍රපටය නිර්මාණයට සම්බන්ධ පුද්ගලයකු ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී අත්අඩංගුවට ගෙන තිබේ.ඒ මීට පෙර අධිකරණය නියම කළ ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා මතයි.නකොවුලා බැස්ලි නකොවුලා නැමති මෙම පුද්ගලයාට බැංකු වංචාවක් සම්බන්ධයෙන් ඇමරිකානු අධිකරණයක් මීට පෙර ඇප නියම කර තිබුණි.ඒ අනුව ඔහුව බන්ධනාගාරයෙන් මුදා හැරෙන්නේ 2011 වසරේදීය.ඔහුට ඇප නියම කිරිමේදී ඉන්ටර්නෙට් භාවිතය හා අන්වර්ථ නාමවලින් පෙනී සිටීම ...
නබිනායකතුමාට අපහාස වන චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ තැනැත්තා මරා දමන පුද්ගලයාට ඩොලර් ලක්‍ෂයක් ලබා දෙන බව පාකිස්‌ථාන දුම්රිය ඇමැති ගුල්හාබ් අහමඩ් පවසා ඇත.පාකිස්‌තාන රජයද මේ චිත්‍රපටද දැඩි ලෙස හෙළා දැක ඇත.මෙම චිත්‍රපටයට එරෙහි ඇතිවූ විරෝධතා නිසා පකිස්‌තානයේ පුද්ගලයින් විසිදෙනෙක් මරණයට පත්විය. මේ චිත්‍රපටයේ නිර්මාණකරු මරා දමන්නට තමා අල්කයිඩාවේ හා තලෙබාන් සංවිධානයේ සහය අපේක්‍ෂා කරන බව දුම්රිය ඇමැති ප්‍රකාශ කර ඇත.ඇමරිකාවට එරෙහිව ...
බුද්ධාගමට අනුව කිසිවක් නොමැති තැනැත්තාට වඩා හැමදෙයම ඕනෑවටත් වඩා තියන තැනැත්තා අවාසනාවන්තයෙකි. එසේ වන්නේ අප ඉගෙනගත් බටහිර ගණිත ක්‍රමයට අනුව 0 සහ 1 යනු වෙනස් අගයන් වුවත් බුද්ධාගමට අනුව 0=1 වීමය්. එය මෙසේ පැහැදිලි කරමු. සිතන්න ඔබගැන, ඔබට ජීවත් වීමට රැකියාවක්, ඉන්නට ගෙයක්, යන්නට වාහනයක් සහ ආදරය කිරීමට ආදරවන්තයෙක්/ආදරවන්තියක් සිටීනම් ඔබ එය්න් සෑහීමට පත්වනවාද? එසේනම් ඔබ වාසනාවන්තයෙකි. නමුත් සියල්ල සපිරි ...
බුද්ධාගමට අනුව කිසිවක් නොමැති තැනැත්තාට වඩා හැමදෙයම ඕනෑවටත් වඩා තියන තැනැත්තා අවාසනාවන්තයෙකි. එසේ වන්නේ අප ඉගෙනගත් බටහිර ගණිත ක්‍රමයට අනුව 0 සහ 1 යනු වෙනස් අගයන් වුවත් බුද්ධාගමට අනුව 0=1 වීමය්. එය මෙසේ පැහැදිලි කරමු. සිතන්න ඔබගැන, ඔබට ජීවත් වීමට රැකියාවක්, ඉන්නට ගෙයක්, යන්නට වාහනයක් සහ ආදරය කිරීමට ආදරවන්තයෙක්/ආදරවන්තියක් සිටීනම් ඔබ එය්න් සෑහීමට පත්වනවාද? එසේනම් ඔබ වාසනාවන්තයෙකි. නමුත් සියල්ල සපිරි ...