විද ගන්නට කොමිස් සොච්චමක් - Commission Earners ගල්මල්-Coral පාර දිගේකුටිපාපැදිස්කූටරරෝද තුනේ බයිසකලබෝඩ් ලෑල්ලකඇණ හිරකරඋදෙන්ම පිපෙනරුපියල් විස්සේ මල්,වාසනාවේ ටිකට්විකුණන...මිටින් එකක්අතින් අරන්ටවුම පුරාවිදී දිගේඇවිද ගොසින්ඇය වික්කේඅහිංසක සිනාවක්එක් කර...කවදා මුදාලන්නේ දඉර, රාහු ගිලගත්පිපෙන්නට මල්ගුමු ගුමු බිඟුවනටතුඩ තුඩ විද ගන්නටකොමිස් සොච්චමක්බඩ වියත රකින... ...
දියේ ගිලෙන වෙළෙන්ඳා ගල්මල්-Coral නගරයේ කෙළවර ජලාශයේ කළුගල් බැම්ම උඩ පිරිසක් කලබලෙන් කෑගසමින් උන්නා. අසල වාහන නැවතුම් පොළේ නවතා තිබූ ලොරියකින් කඹයක් අරගෙන සෙනඟ වෙත දුවන කීප දෙනෙකි.බැම්ම උඩ දනින් හිඳිනා කෙනෙක් පින්සෙණ්ඬු වෙනවා "අත දෙන්න, අත දෙන්න, බය වෙන්න එපා..."ඔහු ද විග විගස ඒ දෙසට යන්නට විය.දිය මත පාවෙන ප්ලාස්ටික් බංකුවකි. බැම්ම උඩට නැඟ්ග ඔහුට බැම්ම පාමුල දියේ උරහිස තෙක් ගිලුණ කෙනෙකු දකින්නට ...
නාට්ටාමි ගල්මල්-Coral පෙර දා රාත්රිය පුරා ඇද හැලුන වරුසාව උදේ ද කඩින් කඩ වහින්නට විය. සතියේ දිනක් වුව ද නගරයේ කඩවීදි පුරා පාළුවක් දැනෙන්නට විය. වැසි දිනවල දී අවට පෙදෙස් වලින් බඩු තොග මිලදී ගැනීමට නගරයට ඇදෙන සුළු වෙළෙන්දෝ ද අඩුය. එවගේම අනෙකුත් ඕනෑ එපාකම් සඳහා එන පාරිභෝගිකයින් ද අඩුය. එවැනි දවසක කඩවීදිය දෙපැත්තේ අත් කරත්ත, හයර් දුවන වාහන ගාල් කර තබා ...
නෙතු වසා සිටියා නම් ගල්මල්-Coral නෙතු වසා සිටියා නම්එදා වගේමදෑස් සිහින් කරකම්මුල් වලගැහෙනලස්සන යොවුන් සිනාවහිතේ ඇඳෙනා...නෙතු වසා සිටියා නම්එදා වගේමජීවිතයේ තුංමංසලකනිදහසේ ඈත පියමංකරරුවමය හිතේරැඳී උන්නා...නෙතු වසා සිටියා නම්එදා වගේමකාලය තටුගෙන පියාසලන'තරසිනිඳු මුව සේල පට මුවාකරයව්වනයේ පුරුදුසුවඳම දැනුණා...නෙතු වසා සිටියා නම්එදා වගේමලස්සන ඇස් වටකර අඳුර මකා රැළි මතුවූ විඩාබර මුහුණෙ ඇඳීසෙනෙහෙබර සිනාවක අරුමයමගෑරෙන්න තිබුණා...නෙතු වසා සිටියා නම්සිනිඳු මුව සේල පටින්... ...
පාදමේ හිරකර - Presser Foot ගල්මල්-Coral නූල් පට හරි සීරුවට අමුනලාහැඩ කපපු රෙදි පොට පිළිවෙළටනූල් පාදමේ හිරකරදම් දහම් සිහිකරනඟේ නුඹත් දුවනවාමෝටරයේ වේගයෙන්මමෝස්තර පිළි මැවනවා...කප්පරක් දුක් ගැහට මැදජීවන බර කරපින්නා ගෙනමහ මෙරක් තරණය කරනවාමල් මල් සිනා මැදනඟේ නුඹේ සිහිනයහැම දේදුන්නකම ඇඳෙනවාපඩි පත එය මකනවා...ඈත එපිට රට රටවලරන් කහවණු ගේනවාඇති හැකි උදවිය බැල්ම ලබනවාකම්මලේ දහඩිය සුළඟේ වේළුනාටමුතු පබළු පංතියේ දිලෙනවාදනට පිනට පිදෙනවාගරු සැලකිලි ලබනවා...රෝ බිය මර බිය ...
ජීවිතයේ වැලි ඔරලෝසුව ගල්මල්-Coral දුක සැප යස අයස ජීවිතයේවැලි ඔරලෝසුවක් වගේදුක් දොම්නස පිරි ජීවිතයේවැලි හෙමිහිට රූරා වැටෙන්නේදුක් කම්කොටළු ජීවිතයේගෙවෙනවාය සිතෙන්නේහිස් වෙද්දී වැලි කුටියේඋඩු යටිකුරු කරන්නේඑවැළිමය කල් අරගෙනසීරුවටඉහළ පහළ හැලෙන්නේවාසනාව යදින්නේ... ...
වරම් යදින ජීවක ගල්මල්-Coral සඳවත ගලන රැයකඅමාවක අඳුරකතරු එළි තනි නොකළනොනිදි පුරවරයන්වෙලා ද විසාලාවන් තැන තැනනගරය අවට…ඈත නිරිතදිග සිටමහ රෝහල වෙත උඩහපිවිසුමෙ නිවහනඋන්නත් පරිස්සමටතොරතෝංචියක් නැතිගිලන් සයිරන් හඬඉඩ ඉල්ලනවා බැගෑපත්වවරම් යදින ජීවකඅඟුළුලෑ ජනේලය ළඟසුවපත් වේවා පතනවාදම් දහම් සිහිකර...සැඳෑ අඳුර ඉරාගෙනගිලන් රිය දුවන්නේ උඩහට දනොදැන සැකසුවපත් වේවා කියනවා පුරුද්දටතද කරගෙන කඳුළු කැටපළාතේ සැතැපෙන අරණපාර පහළට…පිළිපැද සුවසෙත ඔවදන් හොඳින්පරිස්සම් වෙන්න ඔබසමඟ ස්නේහවන්තයින්ආරක්ෂා වේවාජීවිත ජීවත් කරවන්න වෙහෙසෙනජීවිත හැම…* ...
පිවිතුරු අමිල ඔක්සිජන් ගල්මල්-Coral සිරුර පුරා හැම අහුමුලු වෙතදිවෙනා රතු රුහිරුසමඟ වෙලී ඇඳී ගොසින් පුබුදුවනාජීවය, ඔක්සිජන්සිඟිති හදවත රිද්මය ලද දා පටන්සතොසින් දිවෙන, විඩාබර විටෙක හතිලනවිකසිත සුමුදු කුසුමක සේ අවයවසුරකින, ඔක්සිජන්නැතිවිට සැපයුම හරිහැටි අඩපණ වෙනපරවෙන කුසුමක් සේ සැණෙකින් මැලවෙනසියොළඟ වේදනාවෙන් පෙළෙතෑකිනැතිවම බැරි, ඔක්සිජන්පිය සබඳ... පුංචි විවේකයක් ගන්නමොහොතක් දෑස පියාගෙන සන්සුන් වෙන්නගැඹුරු හුස්ම පොදක් ගන්නදැනෙනවා නේදපපු කූඩුව ඉහළ පහළ යන තාලයඇසෙනවා නේදවිරාමයක් නැතිව හදවත ගැහෙන ...
වරා මලක් ගල්මල්-Coral මඳ පවනේ පාවෙනවරා මලක්සිසිනිඳු සුදු කෙඳි බොකුටුවඔසවාගෙන පෑ සන්තියනිදැල්ලේඉහළ පහළ බමනවාරටා මවනවාමෝරන සුළඟෙ වෙලිආලිංගනයකඈත ඈත ඇදෙනවාවියරු සුළඟසැර වුනොතින්...ලස්සන කෙඳිවියැකුනොතින්...නුහුරු යායකනුඹ තනිවෙයි දෝබයත් හිතෙනවා...එනමුදු නුඹ වරා මලක්සසර ගමන නිදැල්ලේ යනසැහැල්ලු වරා මලක්... ...
ඉස්සර වගේම - Once Again ගල්මල්-Coral කොහේදෝ තවානකහරි පරිස්සමෙන් වැඩුණකීඩාරම පිපුණේ දෙවසරකට පෙරබක් මසේ දවසක…දුගඳ පලුදු කළේතිරසට සිරසට සීරුවට යාවුනසමාජ වියමනපතුරුවා බිය සැක පැල්ලම...කීප දිනකින් රමසාන් සඳ උදාවුණාවෙනදා විලසින් එදත්දන්නා කියන කාලේ පටන්අපි බෙදාගෙන බිවූකන්ජි ටිකත් නිරස වුණානුහුරු දුගඳ ගලද්දිතලා දෙඉවුරුසැකය තටු අරන්...රුදුරු කොරෝනා බූවල්ලාවෙලා ගනිද්දි ගමරටහිත් පිත් නැති ලෙසින්කොවුලා ද ඉගිලුනේ එරමුදු අත්ත මඟෑරරමසාන් සඳත් වහන් කරන්ඇදුණා කළුවලා ගිලගෙනතවත් වසරක අවුරුදු නුපුරුදු ලෙසින්...ඔද තෙද ...
නිහඬ කඳු ගල්මල්-Coral දරාගත නොහැකිව පිපිරුණලෝදිය වගුරමින් හඬනබුර බුරා නඟිනකළු දුමාරය දුහුවිලිවසාගෙන නිල් අහසගිනි කඳුපුවත් මවන...ඇතුළතින් ගිනි ගන්නකැකෑරෙන ලෝ දිය මැඩලා ගෙනපිපිරුනොතින්කඳු පාමුල වැනසෙතැයි හිත හිතාමහැම දේම විඳගන්නදිරිය සවිය ඇතිඋස් මිටි කඳු දබොහෝ ඇතිනිහඬව... ...
ඔලිම්පියා තනිවෙලා ගල්මල්-Coral රතු, රෝසමුවෙන් සිනා සිසීකෙළි කවට කතානෙක මෝස්තරහැඩ සුකුමාලියන් ගැවසුනකන්තෝරුවේදොරකඩම බැබළුණ ටක් ටුක් දිගෑගිලිවිදුලි වේගෙන් විසිරුනලස්සන හැඩාකුරින් සැරසුවඔලිම්පියාමුල්ලක කාන්සියෙන්බලා හිඳීඉඳ හිට දකිනචෙක්පත එනතුරු...යතුරු ලියන්නට ...
උදාවෙනතුරු - Awaiting ගල්මල්-Coral අන්තිම කොළ ටිකත් හැලී ගියඅතු ඉති කිනිති අගදළු කොළ මල්දකින පැතුම,වාරය
ගිනි කන්ද ගල්මල්-Coral දරා ඉන්නැතිගොඩාක් සෝ සුසුම්යට කරගෙනබැරිම තැනපිපිරෙන්න'තිකදු මුදුනත් දියකරගෙනලෝදියකල්ප කාලයක් ගතවිනිවුනොතිංකඳු පාමුලපාෂාණබොහෝ දේ ඇතිගල් ගැහුණදැවී අලුවීසුළඟේ විසිරුන දපෙළක් වදන් ඇතිඅවතැන්වබැරිව පෑහෙන්න… ...
වටාකුරු නොවෙත් උල්කටු ගල්මල්-Coral අකුරු වටකුරුයාකර වචන විසිතුරුසීරුවෙන් හදන පේළි නිරතුරුරසය මතුකර යටකෙරු සිත්තම නිරතුරුවිය නොවිය හැකිය පියකරුපුරුක පුරුක යා කරරන් දම ගොතන්නේඅබරනකට මිස දිලෙනකසයකට නොව තලනතුඬින් තුඬ ගෙන පදමිණි කැට ඔබවන්නේඔපයෙන් බබළනු රිසි පදවැලරිදවුමට නොව සූරන සුන්දර සිහළ බස සරු සාරනන් රැසින් දිලේ වදන් වන් ඔප මිණිකැටදෙසින් දෙස බලන මානයපැහැ රැස වඩන්නේ නෙත් සිත් කෝණයසුරැකිව වැවුණ ද වැට ඉම අතරපද මල් පිපෙන්නේ අහස් ...
ඇය තනිවම ගල්මල්-Coral ගිගුරුම් දුන් වේදිකා නිහඬයඔවුන් බැස යන්ට ඇතිසුවඳ දෙන තවත් දින දසුනක්එක්ව එන්නට...ලාදළු නෙලා තේ කූඩේ පුරවනකිරි පිහියෙන් රබර් උනනගල් කෝරියේ දුක තලනරෙදි මිටියෙන් මෝස්තර මහනඉඳිකටුවෙන් මල්රටා මවනබීරළුවෙන් ගෝල්-ලේස් ගොතනහම් කැබැල්ලෙන් ලස්සන පා සරසනඉටි බඳුනෙන් බතික් රූ රටා අඳිනමුව පිරි සිනාවෙන් අවන්හල බබළවනසුපිරි සැලේ මී මැස්සියකතරක නෙක ගැහැට විඳගෙනරන් කහවණු ගෙනෙනතඹ දොයිතුවකුදු නොපතනවැඩමුර මුරලයිස්තු කිසිත් නැති ගෘහණියවසර පුරා ඇයඇගේ වේදිකාවේ ...
හිරකර මිදෙන - Fizzy Trap ගල්මල්-Coral බෝතලය නැමුණිඋඩඟු හිස් වීදුරුව වෙතටහඬ දෙමින් පිරුණිපාට දී හිස්වෙමිනලහි ලහියේ ඇදුනිවා බුබුළු පෙළින් පෙළ මතුපිටටහීන් පොප් හඬින් පිපුරුනිමිදී නිසල අහසටබලෙන් මුසුකරඅංගාරය පංගුවක්පාට සායම් රසකර බිමපිළිගන්වා නුඹට... ...
තිත්ත නැද්ද රොන - Bitter Nectar ගල්මල්-Coral ඇඟිලි රටාවලස්සන කොළඑල්ලෙන ලතාවවිහිදා පහුරමැස්සේ පිපිලාපුංචි කහකරවිල මලවටා පියඹනබඹරුනෙතිත්ත නැද්දමලේ රොන…
බර ද ලා දළු - Heavy Buds ගල්මල්-Coral රිකිලි අග්ගිසි පෙරදාමල් මෙන් සැරසූ සියුමැලිළපටි අඹ දළු බැබලෙනවාහිමිදිරි හිරු එළිය අරගෙනනිල් අහසේ රඟ දෙනදුහුල් සේල රටා වහන් කරගෙනකළු වලාවක් හක්කලං කරනවා දෝදුර හිනිදුම් පත්තුවට...ඈත හෝ හෝ හඬ දෙනමූදු සුළඟ මෝරනකඩා ඇද හැලෙනවාකළු සේල බරවුනවැස්ස මොර සූරනඅඹ දළු කොන්ද නවාගෙනසොවින් බලා ඉන්නවා දෝඉහිරුණු ලා දළු ගස පාමුලකඳ ගැට පෑදී ඉලිප්පුණවිහිදුන අතු ඉති රිකිලි කොළ දරනසුවඳ සියුමැලි ලා දළු බරදහැලුවේ ඇයි ...
ජීවිතය ලස්සන ගල්මල්-Coral අහස කළු කරන්නේවලා බර වූ විටයවැසි පොද වැටෙන්නේඋහුලා ගනු බැරිවඉර ලස්සනවැස්ස පෑයූ පසුවසඳ ලස්සනකළුවලා පාවී ගිය පසුවඑනමුදුජීවිතය ලස්සනකඳුළු නැතිවිට නොවෙද... ...