හුයන්නනී ගල්මල්-Coral හුයන්නනීහැන්ද අතැතිඇතිවෙන්න බෙදාගෙන කාපල්ලාඈඳිගෙනකුස්සියේමමහ බංකුවේ...ps:හුයනවා = උයනවා, අරක්කැමියා, කෑම හදන cookහුයන්නනී = cooksහෝටලේ මුදලාලි කවදත් හොඳින් සලකන්නේ කුක්ලාට ...
මොර සූරන වැස්සක් ගල්මල්-Coral සැඳෑ අහස අද වෙනස්ය,සුදු සේළයෙන් සැරසීඈත රන්වැලි තීරයේ රඟනරළ බිඳෙන හඬ යටකර,අඳුර කපාගෙනතුරු වැල් අතරින් හිනැහෙන වෙරළ ඉමේ ඉහළට නැගිදුර ඈත සුරපුරය මුදුනේතාලෙට නිමි නිමි දිලෙනරතු එළියත් සෝදාගෙන ගිහින් දමොර සූරන වැස්ස වහිනවා...සඳලුතලෙන් බැස හිරිකඩඈත්කර දුහුල් තිරපටඑබී බලා ඔච්චම් කරනවා දමොර සූරන වැස්ස වහිනවා...සඳ තරු නැතිමගේ නුබ ගැඹරේතනිය මකන්නටගයමින්, වයමින් තාලෙටමොර සූරන වැස්ස වහිනවා... ...
ගිජුලිහිණියනේ වරෙව් පහතට - Come Down Vultures ගල්මල්-Coral ගිජුලිහිණියනේවරෙව් පහතට බැස අහස් විමානයෙන්කුරුලු ඇසෙන් දකින දසුනමුළා කරනවා ඇත තොප...සංගීත රාවය වීදියේ කෙළවරසතුටු සාදයක් නොව පාළුව දුක තුනී කෙරුමට මිසවරුගණන් උන් ඉන්නා පෝලිමේ...සරසා මල් වෙඩි බෙදා කිරිබතසැමරුව හන්දියේඋන් අද පෝලිමේ ජීවිත ජීවත් කෙරුමට අරගලේදුවනවා පෝලිමෙන් පෝලිමටනිනව්වක් නැති දේශයේ…ගිජුලිහිණියනේවරෙව් පහතට,බැස අහස් විමානයෙන්... ...
සෙනෙහබර තිත්කොමාව ගල්මල්-Coral ජීවිතයට අරුත්බර විරාමයක් එක්කර ගැලීමක් දුන් තිත් කොමාවට (;) සෙනෙහසින්...