කවිය ඇතැම්විට | Poetry is ගල්මල්-Coral ඇතැම් දවසවල කවිය මැහුමක්, යාකරන. විටෙක එයයි තුවාලය පාරන.නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Blake Auden)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
හිදැස the Space ගල්මල්-Coral හිදැසවිටෙක අනන්ත අප්රමාණ සාගරයේ ඈතපෙනෙන නොපෙනෙන ක්ෂිතිජය තරම්පරතරයක්…ගව් ගානක දුර හිටියත් මොහොතකින්සැරිසැරිය හැකිළඟපාතක්…තවත් සමහරවිට ඇලී ගැලී ළඟම හිටියත්හිතෙන් ලං නොවූරික්තකයක්…පමණක් අවස්ථාවල ජීවිතය අරුත් බරකරන්න නිසි තැන දී ලැබිය යුතු, ලබා දිය යුතු,පුංචිම පුංචි ඇසට පෙනෙන, නොපෙනෙනදායාදයක්, වස්තුවක්නොවෙද... ...
ජීවිතය කළු සුදු | Shades of Colors ගල්මල්-Coral ගෙවන 'මුත්කළු සුදු ජීවිතයක්ඔබනිරතුරුවඅනේක පැහැයන්ගේඑකතුවක්...නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Matthew Spenser)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
සාගර දියක ලුණු | The Salt (ශනිදා දහයට!) ගල්මල්-Coral සැඳෑ අහසේ මලානික හිරුනෙක රටා මවනා වළාකුළුඈත දියඹෙන් ලහි ලහියේපෙරලන් එන දිලෙන රැලි...හමුවෙලා දෝඅහස නැමී සයුරටඈත,ඈත සිතිජයේ...සත්තයි, අසාවිසාගර දිය ඇයි මෙතරම් කඨෝරකොහෙන් දෝ මෙතරම් ලුණු,අපුල කරන් නහය...යටපත් කරන්න නොහැකිවරහසේ රූටා වැටෙනකඳුලේ,නිම් නැති බර උරලනහෙමබත්ව වැගිරෙනදහඩියේලුණු...අනේක දුක දරනලය නොපලා නික්මෙනහිස් සෝ සුසුමෙකොහේ ද සුගඳ...උන් දනීද එ'වගහැමදාමපාට පාටින් අඳින්නෙමසිතිජය... ...
මුහුදු රළ | A Wave ගල්මල්-Coral ඔබේ උදව්වක් ඕනෑකරන මිනිසුන්බොහෝවිටඔබෙන් ඉල්ලීමක් කරන්න බැරි තරමට හෙම්බත්ය.ඔවුනට අතදෙන්න.දියේ ගිලීමහැමවිටමගිලීමක් හැටියටනොපෙනෙන්න පුලුවනි.* නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.Iain S. Thomas කවියාගේ A Wave කවියේ පරිවර්තනයකි.පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
සවිමත් වීදුරු - Strong Glasses ගල්මල්-Coral සවිමත් විනිවිද, පාරාන්ධ වීදුරු කැපුනෙමදියමන්ති තුඩඟින්කැපුම් දාරේ මුවහත ගා මොට කළාටඇමරි ගලින්...
අසරණව | Broken ගල්මල්-Coral පාටකූරු පෙට්ටිය අරගෙනරූප පොත පෙරළාගෙනපොඩි පුතු විමසයිරූපෙට දියයුතු පාට...චොකලට් කෑල්ල චොකලට් දුඹුරුයස්ට්රෝබෙරි ගෙඩිය ස්ට්රෝබෙරි රතුපාටයබ්ලූබෙරි නම් දම්පාටයදොඩම් ගෙඩිය අපේ කොළපාටයරට ඒවා ඔරේන්ජ් පාටයිනෙව පුතේ...පාටකූරු කෑලි තෝරන පොඩ්ඩානහය ඇඹුල් කරගෙන අතරමංව!චොකලට් පෙත්තක, රස පළතුරමතක නැද්ද පුතේ?දුක හිතුණා...රුපියල සරුංගෝලයරුකුල් දි දී අහසේ නැගලාවරල් සල සලා ඔහේ පාවෙනවාකඩ රාක්ක උසින් උසය අපි කුරු මිනිසුන් කරලාසුරංගන කතා කියන පාලකයාපඩිපත හූරනවා...English version: Broken ...
සිහින දකින්නන් | Dreamers ගල්මල්-Coral ඔවුනට පුලුවනබලන්නඇස් ඉමෙන් එපිටදකින්නහැම දෙය පුලුවන් වෙතැයි.ඔවුන්මාගේ ප්රියයන්ය --සිහින දකින්නන්.නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Topher Kearby)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
සාගරයෙන් අයදින | Crave the Ocean ගල්මල්-Coral සාගරයෙන් මා අයදිනවා.ලවණ රස. සාටෝප සුළඟ.හඬන නල. සුදු රළ.පීරන රැල්ලදයාන්විත වෙරළ ඉමපෙලනඅහස් කුස යටරඟන මුදුකැටපත.නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Victoria Erickson)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
පතොක | The Cactus ගල්මල්-Coral කතරක,ඉඩෝරයනොයදිමි දිය...එනමුදු,බෙදන්නම්සිසිලකාරක,පුංචි මලක්මටසුමට හැඩ නැතිකටු අතු අග...- පතොක
විඩාබර මිහිකත | When Earth is Tired ගල්මල්-Coral විඩාබර මිහිකතමිහිකත, විඩාබර වූ දාඇය ද නිසසල වෙනු ඇත.ඇයගේ නිවැසියන් බෙරිහන් දෙනු ඇත,නමුත් ඇය අවදිවේවි ද? නැත.නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Alarm, Say Wynter)පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral ...
දඬු අඬුව හිර කරන - The Grip ගල්මල්-Coral බොරු හකු වසන් කරන'මුත් රළු කැලැල්පළුදු කඩතොලුවරින් වරහිර කරනමිටිපහරින් පෙලන හකු අතරදඬු අඬුවේග්රහණයෙන් මිදෙන්නේනිමාවෙන කැටයමනොවෙද වටිනා…
අරගල විරුවනි ඉවසන් ගල්මල්-Coral අඳුර පරදනතරු කැට දිළෙන්නේඋනුන්ගේම පුංචි එළියෙන්දිරියෙන්මිස නොවඔද තෙදැති හිරු රැස් අරගෙනමෝදුවෙන මුවාවෙනසඳ මෙන්කඩා වැටෙනදවා වනසන උල්කාපාතනොමවන්අපේ රට රකිනදූ දරුවනි අරගල විරුවන් රන්වන් තරු මෙන්පුංචි පුංචි එළියෙන්එක්වන්ජයගනු සැක නැතපලවා අඳුරපතුරා සාමය සෙනෙහසඑකාමෙන්පෙරටම යමු, යමුඉවසන්පරදා විසගෝරමෘගයන්... ...
වෙනස් කතාවක් ගල්මල්-Coral මහා විශාල කාන්තාරයක් මැද්දේ පුංචි ක්ෂේම භූමියක් තියෙනවා. දන්නවනේ ක්ෂේම භූමියක් කිව්වාම ගස්වැල් එහෙම සරුවට වැවෙන, වතුර ආදී ස්වාභාවික සම්පත් වලින් පිරුණ, කුරුල්ලෝ, වන සතුන් එහෙම ගැවසෙන තැනක් වෙන්න පුළුවන් වුණාට මේ කියන ක්ෂේම භූමිය ටිකක් වෙනස්. මෙහේ ස්වාභාවික සම්පත් භූමියේ තැන තැන විසිරිලා තියෙන්නේ. බීමට ගන්න පිරිසිදු වතුර ලබා දෙන උල්පතෙන් බුබුළුලා උනන පිරිසිදු වතුර නදිය දිගේ හඬ දිදි ...
කටු අකුලේ පිපෙන - The Roses ගල්මල්-Coral කුරුල්ලොත් පලා ගිහින් දබියවි සයිරන් නලාවට නිදි නැතිව උන්නත්කනවැකෙන තුරු අසාන් හඬවිනාඩි කීපයක නින්දඅවදි කළේ පන්සිල් නදහැඟුම් බර මුහුණුඑල්ලාගෙන උණුවතුර බෝතලපුංචි උරමලු, දුවන්නේ උදෙන්මපුරෝගෙන පැතුම් නිරතුරුඇයි තව හැංගිලා මලානිකව හිරුමන්ද මා විවර කළේ කවුළුවදකින්නට ලොරි පෙළබුරුත පැහැ ගැන්වූ පෙට්ටි ඇසිරුනැඟ අසුපිට සැරසී සුදෝ සුදුඉනවටලා අත උරහිසට මුමුණන, පාපැදිය පරණ'මුත් තවම තරුණයි සැතැපුම් ගණන් පැද යන සොයුරන්,රිය පෙළහැර පාට පාට ...
උන්ගේම අධිකාරිය ගල්මල්-Coral නැග උසින් උසබැස පල්ලම් අගාධපාරිභෝගිකයාආරස්සා කරයුතුබල අධිකාරිය,උන්ගේ කරමතින් නැගසොයන්නේමමුදලාලිගේ සුරාන්තය...
එපා හැරයන්න, එපා අතහරින්න - Don’t Give-up ගල්මල්-Coral හැම දේම වැරදුණ කල,එහෙමත් වෙන්න පුළුවනි සමහර විටහෙම්බත් දෙපා එසවෙද්දි,ගමන් මග පුරා ගිරි දුර්ගයකාසි පනම් නැති කල,ණය තුරුස්ය අහස උසටපුංචි සිනා පොද ද යටකර,නැගෙන්නේ සෝ සුසුම්යසැලකිලි අඩු වෙද්දි,තැවෙනවා ඇති සිත් පොඩ්ඩඑහෙත්, එපා එපා පලායන්න,විරාමයක් දෙන්න ජීවිතයට...වට වංගු ගිරි දුර්ග පිරුණජීවන ගමන අමුතුය...බොහෝවිට අලුත් යමක් උගන්වනඅනේක වැරදීම්ම ඉතිරි කරන,සාර්ථක වූ දා සුබ පල ගෙනෙනඑගමන සෙමින් විය හැකිය,එහෙත්, එපා එපා අතහරින්නඔබ ඉදිරියේ ...
ජීවිතය හීයකි - Arrow ගල්මල්-Coral ජීවිතය හීයකිබලාපොරොත්තුවෙ ඉලක්කය වෙත ඇදී යන හී හිසටජවය, රුකුල දණ්ඩම ලබා දියයුතුජීවිතය හීයකිඈත මෑත ඉලක්කය ගෙනසීරුවෙන් විදින,ඉලක්කය කාගෙදැයි නොදනිමිජීවිතය හීයකිනෙක බලාපොරොත්තු ගැබ් කරවෙරගෙන දුන්නෙන් විදින,විදින්නේ කවුදැයි නොදනිමිජීවිතය හීයකිබලාපොරොත්තුවෙ ඉලක්කය වෙතඇදී යායුතුජවය රුකුල, විනය නැණ සිප් එක්ව දියයුතුජීවිතය හීයකිආපසු ගමන් නැතිඉලක්කයෙන් ඉලක්කයටපෙරටම ඇදි යායුතු ...
රෑ එළියක් - The Nightlight ගල්මල්-Coral අඳුරු අහසේනිමි නිමි දිලෙනළංව මුමුණන තරුඈත බැබලෙනවාවාරකන් මුහුදහෝ හෝ හඬ නගාගෙනඈත වෙරළේරළ බිඳලනවානිදි දෙව්දුවගී ගයද්දී මියුරුවතැන තැන ටෙලිෆෝනමොරදෙනවාකළුවර අහසේලා කොළ පාටඑළියක්!සක්මන් කරනවාචන්ද්රිකාවක්පියාඹන පීරිසියක්ඩ්රෝන කැමරාවක්නෙතු අහසට ඇදෙනාවාසනාව ගෙනෙනාදේවතා එළියක්නිදි නැතිබැති සිත් දකිනාඅඳුරු වලාපටඉරාගෙන දිවාකරකුරුලු නද පුරෝගෙනසුබ දවසක් ගෙනෙනවාමුදාහල දිගු වරලසසරසා දෙඋරපාට පාට සරුංගලයක් අහසේතාලෙට ඉඟසුඟ නළවනවාඋරහිස කොඳු නාරටියසරසන චූටි චූටි මුදු එළි පේළිඋදා හිරු දැකහෙමිහිට සැඟවෙනවා...නිමිත්ත: 2019යේ අඳු