Wednesday, October 11, 2023

සිහින දකින්නන් | Dreamers

 


ඔවුනට පුලුවන
බලන්න
ඇස් ඉමෙන් එපිට
දකින්න
හැම දෙය පුලුවන් වෙතැයි.
ඔවුන්
මාගේ ප්‍රියයන්ය --
සිහින දකින්නන්.

නිර්මාණ ගෞරවය මුල් නිමාණකරුවන්ට හිමිවේ.
උපුටා ගැනීම: අන්තර්ජාලයෙන් (කතෘ: Topher Kearby)
පරිවර්තනය: එම්. ඩීන්, ගල්මල්-Coral

1 comment: