Wednesday, August 18, 2021

උන්ගේම අධිකාරිය

 


නැග උසින් උස
බැස පල්ලම් අගාධ
පාරිභෝගිකයා
ආරස්සා කරයුතු
බල අධිකාරිය,
උන්ගේ කරමතින් නැග
සොයන්නේම
මුදලාලිගේ සුරාන්තය...

No comments:

Post a Comment