Sunday, May 16, 2021

ජීවිතයේ වැලි ඔරලෝසුව

 


දුක සැප යස අයස ජීවිතයේ
වැලි ඔරලෝසුවක් වගේ
දුක් දොම්නස පිරි ජීවිතයේ
වැලි හෙමිහිට රූරා වැටෙන්නේ
දුක් කම්කොටළු ජීවිතයේ
ගෙවෙනවාය සිතෙන්නේ
හිස් වෙද්දී වැලි කුටියේ
උඩු යටිකුරු කරන්නේ
එවැළිමය කල් අරගෙන
සීරුවට
ඉහළ පහළ හැලෙන්නේ
වාසනාව යදින්නේ...

No comments:

Post a Comment