චීන ආරක්ෂක අමාත්‍යවරයා එයි මවිත ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ ඊයේ ( 27) රාත්‍රියේ මෙරටට පැමිණියේය. චීන ආරක්ෂක අමාත්‍යවරයා අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළම පාර්ශ්ව සමග ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත යැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබේ. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු චීන රජයේ ඉහළම නියෝජිතයකු මෙරට සිදු ...
මුසවේනී දිගටම ජනාධිපති මවිත මුසවේනීගේ ජය සමරමින්...වසර 35 ක් තිස්සේ උගන්ඩාවේ ජනාධිපති ධුරය රැඳී සිටින යොවේරී මුසවේනී තව දුරටත් ජනපති ධුරය හොබවනු ඇතැයි එරට මැතිවරණ කොමිසම පවසයි.උගන්ඩා ජනාධිපතිවරණය පසුගිය දා පැවැත්විණි. 1986 වසරේ සිට ධුරයේ රැඳී සිටින 76 හැවිරිදි යොවේරී මුසවේනී ඊට ඉදිරිපත් වුණු අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ දේශපාලනයට නවකයකු වන 38 හැවිරිදි පොප් ගායකයෙකි. ඔහු බොබී වයින් ය. ජනාධිපතිවරණයෙන් මුසවේනී ඡන්ද මිලියන ...
කොරෝනා එන්නත ගනිද්දී කල්පනාවෙන් මවිත අසාත්මිකතා ඇතිනම් දැනට ලබා දෙන 'ෆයිසර්' එන්නත හෝ වෙන කිසිදු එන්නතක් හෝ ලබා ගැනීමෙන් වැළැකී සිටිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ විශේෂඥ වෙවද්‍යවරු අනතුරු අගවති. 'කොවිඩ් 19' වයිරස වසංගතය සම්බන්ධයෙන් හදිසි ප්‍රතිචාර දැක්වීමේ කමිටුවට සම්බන්ධ වී සිටින විශේෂඥ වෛද්‍යවරුන් මෙසේ අනතුරු ඇඟවීමක් කළේ 'කොවිඩ් 19' වයිරසය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බියක් සහ සැකයක් පැතිරීම නියා යැයි ...
සම්ප්රදාය කැඩූ ට්‍රම්ප් මෙලානියා මවිත ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති ලෙස ජෝ බයිඩන්ගේ දිවුරුම්දීමත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ඊයේ (20) ධවල මන්දිරයෙන් පිටවී ගියහ. බයිඩන්ගේ ජයග්‍රහණය පිළිගැනීම තවමත් ප්‍රතික්ෂේප කරමින් ධුරයෙන් ඉවත් වූ ට්‍රම්ප්, ධවල මන්දිරයෙන් පිටවූයේ බයිඩන්ට සුබ පතන්නේ ද නැතිවය.දිවුරුම් දීමෙන් පසු බයිඩන් යුවල පිළිගනිමින් බයිඩන් යුවල ධවල මන්දිරයට පිළිගැනීමට ට්‍රම්ප් හෝ මෙලානියා හෝ ධවල මන්දිරයේ සිටියේ නැත. ඇමෙරිකන් ඉතිහාසයේ සම්ප්රදාය බිඳ ...
“Park & Ride” ඇරඹේ මවිත කොළඹ නගරය ආශ්රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (15) උදෑසන ආරම්භ විය.මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගර වලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු ...
උපන් දිනය දා රෂ්මිකා වැඩ මවිත තෙලිගු සහ කණ්ණඩ චිත්‍රපට හරහා රසික හදවත් දිනූ සුරූපී නිළි රෂ්මිකා මන්දනා අද (5) ඇගේ 26 වැනි උපන් දිනය සමරයි. රෂ්මිකා උපත ලබා ඇත්තේ 1996 අප්‍රේල් 5 වැනිදාය. ඒ, කර්ණාටක ප්‍රාන්තයේ විරාජ්පෙත් නගරයේය. සිනමා ලෝලීන් විශේෂයෙන් තරුණයක් උමතු ලෙසින් ආදරය කරන නිළියක් ලෙස රෂ්මිකා ප්රකටය. මාධ්‍ය ඇය හඳුන්වන්නේ 'කර්ණාටක ක්‍රෂ්' යනුවෙනි. වෙනදා මෙන් නොව, මෙවර උපන් දිනය දා එනම් අද ...
විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝ සුරූපිනියට මවිත එන්නත්කරණ වැඩසටහනත් සමඟ ඇමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය අඩුවෙද්දී, සෞඛ්‍ය උපදෙස් සහ නීතිරීතිවලට අනුව, මෙම 2021 වසර සඳහා විශ්ව රූ රැජින තරගාවලිය පැවැත්විණි. ඒ, ඊයේ (16) රාත්‍රියේය. 69 වැනි වරට පැවැත්වුණු තරගාවලියේ ජයග්‍රාහිකාව වූයේ මෙක්සිකෝව නියෝජනයට කරමින් තරගාවලියට සහභාගී වුණු සුරූපිනියයි. ඇය අන්ද්‍රෙයා මෙසා ය. 2021 විශ්ව රූ රැජින තරගාවලිය ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි සෙමිනෝල් හාඩ්රොක් හෝටලයේදී සෞඛ්‍ය නීතිරීතිවලට අනුව අති උත්කර්ශවත් අන්දමින් ...
දෙවන මාත්‍රාව අද සිට මවිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව අද (28) සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. පළමුවෙන් එම මාත්‍රාව ලබා දෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්රයේ පළමු පෙළ සේවකයන්ටය. පළමු පෙළ සෞඛ්‍ය සේවකයන්ට ලබාදීමෙන් අනතුරුව ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අනුපිළිවෙල අනුව දෙවන මාත්‍රාව ලබාදීම සිදුකරන බවද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැහැදිලි කර තිබේ.ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ...
සූවස් ඇළේ නැව හිර කළ ඇය මවිත පුරාෂාධිපත්ය රජ කරන නාවික ක්ෂේත්රයේ, බාධක සහ අභියෝග ජය ගනිමින්, ඊජිප්තුවේ පළමු නැව් කපිතාන්වරිය බවට පත් වීමට සමත් වූයේ මර්වා එල්සෙලෙඩාර් ය. පසුගිය දා 'ඇරෑබ් නිවුස්' පුවත් වෙබ් අඩවිය පුවතක් පළ කරන්න වූයේ සූවස් ඇළේ නැව සිරවීමේ සිද්ධිය වගකිව යුත්තේ මර්වා බවය. එම පුවත ඉන්පසු ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ද කතාබහට ලක් විය. එහෙත් එය බොරු පුවතකි. මෙවැනි බොරු ...
ෆ්ලොයිඩ් මැරූ පොලිස් නිලධාරියා වරදකරු වෙයි මවිත කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන්, සුදු පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් වරදකරු වූ අතර ඔහුට වසර 40 ක සිර දඬුවම් නියම කෙරුණි. ඩෙරික් චෝවින් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගය සහ එහිදී ලබා දුන් තීන්දුව ඇමෙරිකන් ඉතිහාසයේ සංධිස්ථානයක් ලෙස සැලකෙයි. නඩු විභාගය සති තුනක් තිස්සේ පැවැත්වුණු අතර තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ 12 දෙනකුගෙන් සමන්විත ජූරි සභාවක් මගිනි. ජූරි සභාවේ 6 දෙනකු ...
එන්නත්කරණ වැඩසටහන ඇරඹේ මවිත 'වැක්සින් මෛත්‍රී' වැඩසටහන යටතේ ඉන්දීය රජය ප්රදානය කළ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නද අද (29) උදෑසන සිට ලබා දීම ඇරැඹිණි. බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6 ක දී එන්නත් ලබා දීම ආරම්භ වුණු අතර, ඉදිරි දිනවලදී සෙසු පළාත්වල රෝහල්වලින් ද එන්නත් ලබා දීමට නියමිතය. කොරෝනා මර්දනයට දායක වන එක් ලක්ෂ 50,000 ක් වන ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත්, එක් ලක්ෂ 20,000 ක් පමණ ...
වානී කපූර් සමාජ මාධ්‍ය කලඹයි මවිත සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂයෙන් ඉන්ස්ටග්‍රෑම් හරහා තම රසික රසිකාවියන් ආකර්ශණය කර ගන්නා සරාගිනියක ලෙස 32 හැවිරිදි බොලිවුඩ් නිළි වානී කපූර් හැඳින්විය හැකිය. වානී මේ වනවිට, ප්‍රසිද්ධියට පත් කර තිබෙන ඇගේ සරාගී ඡායාරූප බොහෝ දෙනාගේ කතාබහට ලක් වී අවසන්ය. වානීගේ ඉස්ටග්‍රෑම් රසික රසිකාවියන් ගණන මිලියන 4 ඉක්මවයි. 'මා සිරුරේ හැඩය ගැන උනන්දු වෙනවා. ලස්සනට ඉන්න කවුරුද අකමැති' යැයි කියමින් වානී ඇගේ ...
ඉන්දුනීසියාවට භූ කම්පනයක් මවිත ඉන්දුනීසියාවට අයත් සුලවේසී දූපත රික්ටර් පරිමාණයේ ඒකක 9.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවෙන් මියගිය ගණන 8 ක් බවත්, තුවාල ලැබූ ගණන 600 ක් බවත් එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.භූමි කම්පාව හටගත්තේ අද (15) අලුයම් කාලයේය. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සුලවේසී දූපතේ මජේනි නමැති නගරයේ සිට කිලෝ මීටර් 6 ක් දුරින් කිලෝ මීටර් 10 ක් මුහුදු පතුළේ හට ...
ඇස් පනාපිට අතුරුදන් වූ මාරී මිනිසා මවිත 1998 ජූනි 26 වැනිදා, ඕස්ට්‍රේලියානු සුදු ජාතික කුලී ගුවන් යානා නියමු ටේරවර් වයිට් සිය සැහැල්ලු කුඩා ගුවන් යානයෙන් දකුණු මධ්‍යම ඕස්ට්‍රේලියාවේ ‘මාරී’ නගරයේ සිට ‘කොබර් පැඩි’ නගරය තෙක් පියාසර කරමින් සිටියේය. ට්‍රෙවර් වයිට් ට මෙම ගුවන් ගමන අසීරු එකක් හෝ නුහුරු එකක් නොවිණි. ගුවන් මඟ වැටී තිබුණේ ෆිනිස් ස්ප්‍රින්ග්ස් සානුවට අසලිනි. මෙම සානුව පිහිටා ඇත්තේ ‘මාරී’ නගරයට කිලෝ මීටර් 60 ...
වැඩි නින්ද හොඳ නෑ මවිත නිරෝගී දිවියකට, සමබල ආහාර සහ සමබර ජීවන රටාව ඉතා වැදගත්ය. සමබල ආහාර ගැනීම, සමබර ජීවන රටාවකට යොමුවීම, උදේ සවස ජීවිතය වෙනුවෙන් සටනක යෙදෙන අපට පහසු කාර්යයක් නොවෙයි. නින්ද, නිරෝගී දිවියකට අත්‍යාවශ්‍යය. රාත්‍රියට පැය 8 ක් හෝ 9 ක් නිදා ගැනීම අනිවාර්යය. කෙසේ නමුත්, රාත්‍රියට පැය 9 කට වඩා නිදා ගැනීමත්, සවසට පැයකට වඩා වැඩි කෙටි නින්දකට යෑමත් සෞඛ්‍යයට අහිතකරය. මෙසේ ...
සටන් බිමේ මියගිය චැඩ් රටේ ජනාධිපති මවිත ‘යුද්ධයට යන ජනාධිපතිවරයකු දැකලා තියෙනවාද? එහෙම කෙනෙක් ඉන්නවා නම් ලෝකයටම ඉන්නේ මා පමණයි. ඔබ හිතන්නේ මා යුද පෙරමුණට යන්නේ නිර්භීත නිසා කියලද? මා ධෛර්යවන්ත නිසා කියලද? නැහැ. මා නිර්භීත නැහැ. ධෛර්යවන්ත නැහැ. මා යුද පෙරමුණට යන්නේ රට වෙනුවෙන්. රටට ආදරේ නිසා. ජනතාව ආරක්ෂා කරන්න ඕනෑ නිසා. රට අස්ථාවර වෙන්න මා ඉඩ දෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි යුද බිමේ මියැදෙනවා.’ - ...
එන්නත ගන්නා අයට නොමිලේ බියර් මවිත 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීමට නිපදවා ඇති එන්නත් ලබා ගන්නා අවුරුදු 21 ට වැඩි ඕනෑම අයකුට නොමිලේ බියර් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකා නිදහස් දිනයට සමගාමීවය. ඇමෙරිකානුවන් නිදහස සමරන්නේ ජූලි 4 වැනිදාය. ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ගේ මැදිහත් වීමෙන් මෙම වැඩසටහන මේ වනවිට ආරම්භ වී ඇත. ජනාධිපති බයිඩන්ගේ ඉලක්කය වී ...
ලේ කැටි ගැසී බ්‍රිතාන්‍යයේ 7 ක් මැරිලා මවිත 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ලබා ගත් බ්‍රිතාන්‍ය වැසියන් 30 දෙනකු ලේ කැටි ගැසී රෝහල්ගත කර ඇති බවත්, ඔවුන්ගෙන් 7 දෙනකු මියගොස් ඇති බවත් වාර්තා වේ. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පවසන ආකාරයට මේ වනවිට 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත් මාත්‍රා මිලියන 18 කට වඩා එරට වැසියන්ට ලබා දී අවසන්ය. ලේ කැටි ගැසීම මුල්කොට ගනිමින්, කැනඩාව ...
බයිඩන්ගෙන් සහන පැකේජයක් මවිත තවත් ප්‍රමාද නොවී, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්යාප්තියප අඩපණ කිරීමට කඩිනමින් පියවර ගත යුතු යැයි ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ජෝ බයිඩන් ජාතිය අමතමින් පැවැසුවේය.චීනයෙන් ආරම්භ වුණු ‘කොවිඩ් 19’ වයිරසයේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 23,848,410 කි. මරණ වාර්තා වන්නේ 3,97,999 ක් ලෙසය. ජෝ බයිඩන් සජීවීව ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේ ...
OPPO A54 දැන් අපේ රටේ මවිත ලොව smart උපාංග ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන OPPO සිය නවතම දුරකථන මාදිලිය වන OPPO A54 දැන් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ. ඉතාමත් අලංකාර දුරකථනය මාදිලියක් වන OPPO A54 විශිෂ්ට මට්ටමේ ඡායාරූප ලබාගත හැකිවන ආකාරයට සැලසුම් කර ඇත. එහි 3D Panel සඳහා යොදා ඇති ලෝහමය නිමාව මගින් එයට වැඩි ශක්තියක් සහ නොනැමෙනසුලු බවක් එක්වී ඇති අතර, අතේ රඳවා ගැනීමද පහසු වේ. මේ ...