Capitol TwinPeaks ගුවන් පාලම ස්ථාපනය කරයි මවිත වැඩ නිමකළ පසු ගුවන් පාලම පෙනෙන අයුරු Capitol TwinPeaks උසම ගුවන් පාලම ස්ථාපනය කරයිසන්කෙන් සමූහයට අයත් කැපිටල් ඩිවලොපර්ස් සහ සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් ආයතන ඉදිරිපත් කරන රුපියල් බිලියන 25ක දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය වන Capitol TwinPeaks හි ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ විය. කොළඹ 2, බේරේ වැව ඉදිරිපිට ඉදිවන මෙම දැවැන්ත ගොඩනැගිලි යුග්මයේ 50 වැනි මහලේ මෙම ගුවන් පාලම නිර්මාණය කෙරේ. ...
කලා ලොවේ දස්කම් පෑ සප්නා මවිත ඇය කලා ක්ෂේත්රයට එක්වූයේ 2005 වසරේදීය. එදා සිට අද දක්වා තවමත් කලාවේ නිරතවී සිටින ඇය පසුගිය කාලයේ ව්‍යාපාරික ක්ෂේත්රයට එක්වූ නිසා දැඩි නිහඬතාවක් දැකගන්නට ලැබුණි. රංගනයටත් නිරූපණ ක්ෂේත්රයටත් දක්ෂතාවක් දැක්වූ ඇයගේ හැකියාවන් පෙන්වීමට තරම් නිර්මාණවලට අධ්‍යක්ෂකවරු නොගැනීම විශාල පාඩුවක් බව දැනුණි. මුස්ලිම් ජාතික කාන්තාවක් වුවද ඇය සියලු ජාතිකයන් සමග සමගියෙන් සහයෝගයෙන් වැඩකළේ සහෝදර සහෝදරියන් ලෙසිනි. ඇය නමින් සප්නා කරීම්ය. එදා ...
විකෘති මර්දනයට කඩිනමින් එන්නතක් මවිත ‘කොවිඩ් 19’ වයිරසයේ ඕනෑම විකෘති ප්‍රභේදයක් අඩපණ කළ හැකි ප්රකිශක්තිකරණ එන්නතක් මෙම 2021 වසර අවසන් වෙද්දී නිපදවන බව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් සහ ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම පවසා තිබේ. ‘කොවිඩ් 19’ වයිරසයේ විකෘති ප්‍රභේද අඩපණ කිරීමට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නතට හැකියාවක් නොමැති බව පෙනී ගොස් ඇති හෙයින්, විකෘති ප්‍රභේද ඉලක්ක කර ගනිමින්, නිපදවා ඇති එන්නත වැඩි දියුණු කරන බව ඔක්ස්ෆර්ඩ් ...
ප්‍රාන්ත 5 ක මැතිවරණ අද ඇරැඹෙයි මවිත කොරෝනා වයිරස වසංගතය මැද, ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත පහක ප්‍රාන්ත සභා මැතිවරණ අද (27) සිට ලබන අප්‍රේල් 29 තෙක් අදියර කීපයක් යටතේ පැවැත්වෙනු ඇත.මැතිවරණ පැවැත්වෙන්නේ ඇසෑමය, කේරළය, පුඩුචෙරි, තමිල්නාඩු සහ බටහිර බෙංගාල යන ප්‍රාන්තවල ප්‍රාන්තසභා වෙනුවෙන් නියෝජිතයන් පත් කර ගැනීමටය. මේ වනවිට යළිත් වරක්, ඉන්දියාවේ ‘කොවිඩ් 19’ කොරෝනා වයිරස ඇසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇති බවත් ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ ආසාදියන් ...
පුංචි දඟයකුගේ වික්‍රම: 'නිකම් ම ජිමී' මවිත ප්‍රභාත් මිරිහාගල්ල ගැන අටුවා ටීකා අවශ්‍ය නැහැ. ඔහු දක්ෂ පරිවර්තයෙක්. ප්‍රභාත් මිරිහාගල්ල යන නම ඇසූ පමණින් සිහියට නැගෙන්නේ 'ටර්සන්' වික්‍රම. ඒ විතරක් නොවෙයි, 'කොනාන්', 'ඇලන් ක්වාටර්මෙන්', අඟහරු ලොවට යන 'ජෝන් කාටර්' ආදී අමරණීය ප්‍රබන්ධ චරිත රැසක් සිංහල පාඨකයන්ට සමීප කළේ ප්‍රභාත් යැයි කීවොත් එය නිවැරදියි. ප්‍රභාත් මිරිහාගල්ල විද්‍යා ප්‍රබන්ධ පරිවර්තකයෙකි. විද්‍යා ප්‍රබන්ධ නවකතාකරු රේ බ්‍රැඩ්බෙරි රචනා කළ අතිශය ජනප්‍රිය විද්‍යා ...
නවසීලන්තයට තෑගි ලැබුණු 'අංජලී' මවිත ඒ, 2015 වසරයි. 2015 පෙබරවාරි සිට මාර්තු දක්වා පැවැත්වුණු ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරක රටවල් වූයේ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවය. ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් නවසීලන්තයට ශ්‍රී ලංකාවෙන් සුවිශේෂී තෑග්ගක් ලැබුණි. ඒ තෑග්ග 'අංජලී' ය. එදා අංජලී පුංචි අලි පැටික්කියකි. නවසීලන්තයට ගිය අංජලී නිරෝධායන ක්‍රියාවලියකට පවා යොමු කෙරුණි. 'කොවිඩ් 19' නිසා නිරෝධායනය යනු කුමක්දැයි අද අපට හුරු දෙයකි. ඒත් 2015 දී වසංගතයක් තිබුණේ ...
පරිගණක චිප මොළයට සවි කළ වඳුරා මවිත කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම නව නිපැයුම්කරුවකු ද වන එලොන් මස්ක් ට අයත් ‘නියුරාලින්ක්’ සමාගමට ඇත්තේ එක් අරමුණකි. ඒ, අනාගතයේ දිනෙක සුපිරි පරිගණක පරයන සුපිරි මොළයක් සහිත මිනිසුන් නිර්මාණයයි. එසේ කිරීමට නම්, පරිගණක චිප මොළයට බද්ධ කළ යුතුය. පරිගණක චිප මොළයට බද්ධ කරමින්, මිනිසුන් බුද්ධිමතුන් කිරීමේ වෑයමට රටවල් කීපයක ප්රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් උන්න්දුවක් දක්වන අතර, එලොන් මස්ක් සහ ‘නියුරාලින්ක්’ සමාගමට අවශ්‍ය ...
සේරා අතුරුදන් වුණු හැටි මවිත නිතරම සුන්දර සිනහවකින් මුව සරසා ගත් සේරා එවර්රාඩ් හිත හොඳ අවංක තරුණියක වූවාය. සේරාගේ වයස අවුරුදු 33 කි. ඇගේ නිවස පිහිටියේ බ්‍රික්ස්ටන් පළාතේ ය. සේරා රැකියාව කළේ, දකුණු ලන්ඩනයේ අලෙවි විධායක නිලධාරිනියක් ලෙසය. ඇයට පෙම්වතෙක් විය. පසුගිය මාර්තු 3 වැනිදා, සේරා ක්ලැප්හැම් නගරයේ මිතුරියක හමුවීමට ගියාය. ක්ලැප්හැම් නගරයේ එම මිතුරියගේ නිවසේ සිට සේරාගේ බ්‍රික්ස්ටන් නිවසට පා ගමනින් ඇත්තේ විනාඩි 50 ...
ක්‍රිස්මස් දූවේ රතු කකුළුවෝ මවිත ඇතැම් දූපත් ජීවත් වෙන්න කියාපු තැනකි. එසේ වුවත්, එවැනි දූපත්වල ජීවත්වන ජීවීන්ට පවා දිවි රැක ගැනීමේ අභියෝගවලට සහ තර්ජනවලට මුහුණ දීමට සිදුවෙයි. ඒ අතරින් ලොකුම තර්ජනය නම්, සිදුවන වෙනස්වීම්ය. ඉන්දීය සාගරයේ පිහිටි ‘ක්‍රිස්මස් දූපත’ ඊට හොඳම උදාහරණයයි. වසර මිලියන ගණනක් පුරාවට, හුදෙකලා වුණු මේ පුංචි දූපත කකුළුවන්ගේ රජදහනකි. විවිධාකාරයේ කකුළු විශේෂ රැසක් ක්‍රිස්මස් දූපත තම නිවහන කරගෙන ජීවත් වෙයි. මොවුන්ගේ ...
මුඩුබිමට ජීවය දුන් ' සදිමාන් ' මවිත ඉන්දුනීසියාවේ වියැළී ගිය කඳු මුදුන් සහිත පුළුල්ව පැතිරුණු මුඩුබිමක් හරිත කලාපයක් බවට පෙරැළීමට "සදිමාන්" ගත් උත්සාහය මුල් අවස්ථාවේ පටන් ගම්වැසියන්ගේ හාස්‍යයට ලක් විය. ගත වූ කාලය අවුරුදු 24කි. තනි මිනිසකුගේ නො පසුබස්නා වීර්යයෙහි ප්‍රතිඵල දළුලමින් ඉන්දුනීසියාවේ පිහිටි එම මුඩුබිම් සහිත කඳු මුදුන් හරිත පැහැයෙන් බබළන්නට විය. ගම්වැසියන් " ම්බා '' යන ඉන්දුනීසියානු ලෙංගතු වදනින් 69 හැවිරිදි සදිමාන් ඇමතූහ. මධ්‍යම ජාවාහි ...
හුදකලා මිනිස් කුලක නිරූපිත 'එකලස් රූප' මවිත වත්මන් මිනිසා ඒකීයය, තම තම ලෝක තුළ හුදකලාය, නාසිසම්මය ලකුණු අබිමුඛය, වඩ වඩාත් පුද්ගල කේන්ද්රීයය, චීනකරණයෙන්ද-දේශපාලනකරණයෙන්ද-සංස්කෘතික රාමුවලින්ද පීඩිතය, මේ සිටියද මේ අතුරුදන්ය, අධිතාක්ෂණිකය, ක්ෂණිකය එසේම මන්දගාමීය, තනි ලෝකවල ෆැන්ටසීගතය, එදිරිවාදීය, ආත්මාර්ථකාමීය නමුත් කණ්ඩායම්ගතය. ප්‍රගීත් රත්නායකගේ සිතුවම් පශ්චාද් යුදමය සහ පශ්චාද් නූතනමය වශයෙන්ද කථිකා කළ හැකි රූ ලෙස හැගේ. නිශ්චිත ලෙසින් නොපවතින, ආත්ම ලෙසින් සැරිසරන පුද්ගලයෝය. ඒවායේ පසුබිම් වර්ණවත්ය, රූ එසේ ...
ඩේවිඩ් ඇටන්බරෝට සුබ උපන් දිනයක් මවිත සොබාදහමේ සුන්දරත්වය ලොවට කියා දෙමින්, සොබාදහම රැක ගැනීමට වෙහෙසන ස්වභාවවේදියෙකු මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත්කරන්නකු සහ නිවේදකයකු ද වන ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ අද (8) 95 වැනි උපන් දිනය සමරයි. ඩේවිඩ් ඇටන්බරෝ බ්‍රිතාන්‍ය වැසියන්ගේ ජාතික සම්පතක් යැයි කීවොත් එය නිවැරදිය. දෙවැනි එලිසබත් මහ රැජින ඔහුට නයිට් පදවියක් ද පුදමින්, සොබා දහම වෙනුවෙන් ඉටු කළ සහ ඉටු කරමින් සිටින මෙහෙවර ඇගැයීමට ලක් කර ...
කොරේනාට එරෙහි ඉන්හේලරයක් මවිත ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිතයන් දින තුනක් පහක් ඇතුළත සුවපත් කිරීමට ඊශ්‍රායල වෛද්‍ය පර්යේෂකයන් නිපද වූ ‘ඉන්හේලරයට’ හැකියාව ඇතැයි එරට පුවත් සේවා පවසයි. මෙම ඉන්හෙලරය සාමාන්‍යයෙන් ඇදුම රෝගීන් භාවිතයට ගන්නා හුස්ම ගැනීම පහසු කරවන ඉන්හෙලරයක් වන අතර, ඊට හොඳා ගන්නා ඖෂධය සුවිශේෂී එකකි. එය නිපදවා ඇත්තේ ටෙල් අවීව් සොව්රොව්ස්කී වෛද්‍ය මධ්‍යස්ථානයේ මහාචාර්ය නදීර් අර්බාර් ඇතුළු විද්‍යාඥයන්ය. කොරෝනා ආසාදිත ...
මෝදි බංග්ලාදේශයේ මවිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (26) දෙදින නිල සංචාරය ආරමභ කරමින් බංග්ලාදේශයට පැමිණියේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශයට පැමිණියේ, එරට 50 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් පැවැති විශේෂ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසය. විශේෂ ගුවන් යානයකින් ඩකා අගනුවරට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා විසිනි. ‘කොවිඩ් 19’ කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විදෙස් ...
හර් හර් මහ දේව්!! මහා ශිව රාත්‍රිය අදයි මවිත ලොව පුරා හින්දු බැතිමත්හු අද (11) ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මහා ශිව රාත්‍රී දිනය සමරති. හින්දු දේව පුරාණයට අනුව, විශ්වයේ නිර්මාතෘ රාමා සහ විශ්වයේ ආරක්ෂකයා විෂ්ණු යන දෙවිවරුන් කවුරුන් බලවත්දැයි වාද විවාද කරද්දී, ඔවුන් අතර පැමිණ ආලෝක කදම්භයක් විහිදුවා 'මහ දෙවියන්' තමන් බව තහවුරු කළේ ශිව ය. හින්දු දහමට අනුව දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියන් එසේත් නැතිනම් මහ දෙවියා තමා ...
ගුවන්තොටුපොළේ සැමටත් එන්නත් මවිත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ සේවය කරන සේවකයන් සහ නිලධාරීන් 1,500 දෙනෙකුට 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත් ලබාදීම මේ වනවිට අවසන් වී ඇතැයි වාර්තා වේ. ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ විවිධ ක්ෂේත්‍ර වල සේවය කරන සේවකයන් සහ නිලධාරීන්ට ද, ගුවන් තොටුපළ ආරක්ෂක රාජකාරීවල නිරත වී සිටින ශ්‍රී ලංකා යුධ හමුදා, ගුවන් හමුදා, පොලිස් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු, ආගමන විගමන ...
ලුසීට නිදහස ඉල්ලා පා ගමනක් මවිත මේ කතා කරන්නේ ලංකාවෙන් ගොස් විදේශයක දුක් විඳින ඇතින්නක පිළිබඳවය. ඇය නමින් 'ලුසී'ය. මේ වන විට ඇය වෙසෙන කැනඩාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ සත්ව වේදීන් ද ලුසී වෙනුවෙන් හඬක් නගමින් සිටී. ඇයට සුදුසු පරිසරයක ජීවත් වන්නට ඉඩ ලබාදෙන්නැයි ඉල්ලා සංවිධානය කළ පා ගමනක් කොල්ලුපිටිය වාලුකාරාමයේ සිට මෙරට කැනඩා මහ කොමසාරිස් කාර්යාලය දක්වා අද (16) පැවැත්විණි. රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන ...
දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා මවිත ශ්‍රී ලංකා නායකයන් සමඟ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්රශ්නය නිරන්තරයෙන් සාකච්ඡා කර ඇති බවත් දෙමළ ජනතාව සමානාත්මතාව, යුක්තිය, සාධාරණත්වය, සාමය සහ අභිමානය ඇතිව ජීවත්වීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීමට පියවර ගන්නා බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චෙන්නායි නුවර දී ඊයේ (14) ප්‍රකාශ කර කළේය.ශ්‍රී ලංකාවේ සිටින දෙමළ සහෝදර සහෝදරියන්ගේ සුබසාධනය සහ බලාපොරොත්තු ඉටු කිරීමට සිය ආණ්ඩුව සෑම විටම පියවර ගෙන ඇතැයි ...
ට්‍රම්ප් වරදකරුකරන්න තුනෙන් දෙක නෑ මවිත එල්ල වුණු දෝෂාභියෝගයෙන් ගැලවීමට, ධුරයෙන් ඉවත් වූ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය. ඒ, එල්ල වුණු චෝදනා සම්බන්ධයෙන් ට්‍රම්ප් වරදකරු කිරීමට සෙනෙට් මණ්ඩලයේ තුනෙන් දෙකක බහුතරය නොමැති වීමෙනි. දෝෂාභියෝගයට අදාල ක්‍රියාවලිය පසුගිය දින පහ පුරාවට පැවැත්විණි. ට්‍රම්ප්ට එරෙහිව ගෙනා දෙවැනි දෝෂාභියෝගය මෙය වන අතර, ඇමෙරිකන් දේශපාලන ඉතිහාසයේ ජනාධිපතිවරයකු දෙවරක් දෝෂාභියෝගයට ලක් වුණු පළමු අවස්ථාව මෙයයි. කොංග්‍රසයේ කටයුතුවලට බාධා කරමින්, ජනතාව ...
ලෙබනන් වැසියන්ට එන්නත් ලැබේ මවිත ලෙබනන් වැසියන්ට ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම නිපදවූ ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම ඊයේ (14) ආරම්භ විය. පළමු වටයේ දී එන්නත් ලබා දීම සිදුවන්නේ සෞඛ්‍ය අංශ සාමාජික සාමාජිකාවන්ට සහ අවුරුදු 75 ට වැඩි වැඩිහිටියන්ට බව සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ලෙබනන සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව මේ වනවිට එරටින් වාර්තා වී ඇති ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 3,39,992 ක් වන අතර මරණ වාර්තා ...