මරණින් බේරෙන්න දුවන ඉගුවානා මවිත සොබා දහමේ අරුමය අපට කියා දෙමින් සොබා දහමට ආදරේ කරන්න ඉගැන්වූ කීර්තිමත් පරිසරවේදියකු සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ හැඳින්විය හැකිය. මෙම සටහනට පාදක වන්නේ BBC නාලිකාවේ විකාශය වූ Planet Earth II කතා මාලාවේ දූපත් වාසීන් ගැන කියැවෙන කතාංගයේ එක් අපූරු ත්‍රාසජනක පරිච්ඡේදයකි.යමහල් හෙවත් ගිනිකඳු පිපිරීම්වල ප්‍රතිඵලයක් ලෙස පෘථිවියේ දූපත් නිර්මාණය වෙයි. ඇතැම් යමහල් ප්‍රචණ්ඩකාරීව පුපුරා යන්නේ ...
විකෘතිය පරද්දන්න මොඩර්නාට පුළුවන් මවිත ‘කොවිඩ් 19’ වයිරසයේ විකෘති ප්‍රභේද මර්දනය කිරීමට තම ප්‍රතිශක්තිකරණ එන්නතට හැකියාව ඇතැයි ඇමෙරිකාවේ ‘මොඩර්නා’ එන්නත නිපදවූ එම ඖෂධ සමාගම කියයි. සාමාන්‍ය ‘කොවිඩ් 19’ වයිරසයට වඩා, පැතිරීම වේගවත් විකෘතිකරණයට ලක්වුණු ප්‍රභේද කීපයක් හමුවී ඇත. මේ වනවිට ‘කොවිඩ් 19’ වයිරසයට එන්නත් කීපයක් නිපදවා ඇති අතර, එම එන්නත්වලට මෙම නව ප්‍රභේද අඩපණ කිරීමට හැකියාවක් ඇතිද නැද්ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතී. ‘මොඩර්නා’ සමාගමේ ප්‍රධාන ...
මකුළුවන් බුඳින සුපිරි මකුළුවෙක්: පෝෂා මවිත තුරුවදුලේ නිහඬව ඇදෙන නිහඬ දඩයක්කාරියකි. මේ දඩයක්කාරි මකුළුවෙකි. සෙසු මකුළු විශේෂවලට සාපේක්ෂව මේ මකුළුවා ප්‍රමාණයෙන් කුඩාය. මකුළුවා හැඳින්වෙන්නේ ‘පෝෂා’ යන නමිනි. අභියෝග ජය ගනිමින් ගොදුරු අල්ලා ගැනීමේදී, පෝෂා තරම් දක්ෂ සතකු සත්ව ලෝකයේ නොමැති තරම්ය. ගොදුරු අල්ලා ගැනීම සඳහා ‘පෝෂා’ මකුළුවාට සුපිරි හැකියාවන් තුනක් ඇත. සුපිරි හැකියාව පළමු සුපිරි හැකියාව, පහසුවෙන් තැනින් තැනට යෑමය. පෝෂා ‘පනින මකුළු’ විශේෂයකි. පනින මකුළුවන් ...
මුහුදේ මඟුල් කාපු යුවළ මවිත වී. චින්නදුරෛයි සහ එස්. ස්වේතා යුවළ පසුගිය දා විවාහ වූහ. ඔවුන්ගේ මංගල උත්සවය අසාමාන්‍ය එකක් විය. මංගල උත්සවය පැවැත්වූයේ අඩි 60 ක් මුහුදු පතුළේය. එහෙයින්, මුහුදු පතුළේ පැවැත්වුණු 'මඟුල' ඉන්දියානුවන්ගේ පමණක් නොව ලොව කාගේත් අවධානයට පාත්‍ර විය. ඉතිං මේ යුවල ඇයි මේ විදියට මඟුල් කෑවේ? ඒක හොඳ ප්රශ්නයකි. හොඳ පිළිතුරකුත් තිබේ. වී. චින්නදුරෛටයි සහ එස්. ස්වේතා ඉන්ජිනේරු යුවළකි. සාගර දූෂණය ...
එන්නත් ලැබුණු හවායි වැසියන්ට කොරෝනා මවිත ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් හවායි වැසියන් පිරිසකට වයිරසය ආසාදනය වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන බවත් ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය පවසයි. හවායි දූපත් ඇමෙරිකාවට අයත් කොටසකි. ඇමෙරිකානුවන්ට ඖෂධ ලබාදීම සහ අනුමත කිරීම සිදුවන්නේ ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය යටතේය. මේ වනවිට, ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන ...
විකෘතිය එන්නත්වලින් අඩපණ කරන්න බෑ මවිත ඉන්දියාවෙන් හමුවුණු ද්විත්ව කොරෝනා විකෘතිය, දැනට භාවිතයට ගන්නා ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් මර්දනය කළ නොහැකි යැයි සැකයක් පවතින බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි. ඉන්දියානුවන්ට මේ වනවිට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වැළැක්වීමට ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් ලබා දෙයි. ඒ, පූනේ නුවර සේරම් ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා කොවිෂීල්ඩ්’ එන්නත සහ ඉන්දියාවේ ‘භාරත් බයෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම සියයට සියයක් ඉන්දීය තාක්ෂණයෙන් ...
ස්වීඩනයේ හිටපු නගරාධිපතිනිය දැන් කුණු ලොරියේ වැඩ මවිත ස්වීඩනයේ ගුතෙන්බර්ග් නුවර හිටපු නගරාධිපතිනිය වන ඇන් සොෆී හර්මන්සන්, නගරාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසු නගරසභාවේ කුණු ලොරියක කුණු එකතු කරන සේවිකාවක ලෙස රැකියාව කරන බව එරට 'එක්ප්රෙසෙන්' පුවත්පත උපුටා දක්වමින්, 'පොලිටිකෝ යුරෝප්' වෙබ් අඩවිය පවසයි. ගුටෙන්බර්ග් යනු ලක්ෂ 5 කට වැඩි පිරිසක් ජීවත් වන ස්වීඩනයේ දෙවැනි විශාලතම නගරය වන අතර, 56 හැවිරිදි ඇන් සොෆී හර්මන්සන් නගරාධිපතිනිය ලෙස කටයුතු කළේ ...
ඇස්ට්‍රාසෙනකා ඉන්දියානුවන්ට පමණයි මවිත අප්‍රේල් පළමු වැනිදා සිට 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත ඉන්දියානුවන්ට ප්‍රමුඛත්වය දී ලබා දීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. එහෙයින්, 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත අපනයනය තාවකාලිකව නවත්වන බව ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත අපනයනය මැයි මාසය තෙක් නවතා දැමෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. ඉන්දීය රජය මෙම තීරණය ගත්තේ එරට දෛනික කොරෝනා ආසාදිතයන් ...
එමිරේට්ස් ගුවන් ගමන්වාර සංඛ්‍යාව වැඩි කරයි මවිත එමිරේට්ස් ගුවන් සමාගම සතියකට කොළඹට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව හතරේ සිට හයක් දක්වා වැඩිකිරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව ලබන 18 වනදා සිට පස්වන ගුවන් ගමනත් , ලබන 27 වනදා සිට හයවන ගුවන් ගමනත් ආරම්භ කරන බව එම සමාගම සඳහන් කරයි. මෙම අමතර ගුවන් ගමන් සමඟ කොළඹ සිටත් කොළඹ දක්වාත් ඩුබායි ඔස්සේ ගුවන් ගමන් සඳහා තිබෙන වෙළෙඳපොළ ඉල්ලූම ...
ඇමෙරිකන් බුද්ධි අංශ විශ්වාස කරන්න එපා මවිත ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භ සම්බන්ධයෙන් ඇමෙරිකානු බුද්ධි අංශ ඉදිරිපත් කරන තොරතුරු සම්බන්ධයෙන් මත විශ්වාසය තැබිය නොහැකි යැයි චීනයට ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ දූත පිරිස සඳහන් කළේය. ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසයේ ආරම්භ පිළිබඳ තොරතුරු සෙවීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම පසුගිය මාසයේදී චීනයට පැමිණියේ ය. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් 2019 වසරේ දෙසැම්බර් ...
55 ට වැඩි අයට ඔක්ස්ෆර්ඩ් එන්නත දෙන්නේ නෑ මවිත කැනඩාවේ අවුරුදු 55 ට වැඩි පුද්ගලයන්ට 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොදීමට එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. කැනඩා සෞඛ්‍ය බලධාරීන් මෙසේ තීරණය කළේ එන්නත ලබා ගැනීමෙන් පසු ලේ කැටි ගැසීම් සිදුවීම සම්බන්ධයෙනි. කෙසේ නමුත් ඇස්ට්‍රා සෙනකා සමාගම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම පවසා ඇත්තේ එන්නත ලබා ගැනීමෙන් පසු ලේ කැටි ගැසීම් සිදු නොවන බවය. කැනඩා සෞඛ්‍ය බලධාරීන් මීට ...
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියට යළිත් OPPO අනුග්‍රහය මවිත OPPO වෙතින් නැවතත් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියට අනුග්‍රහය - ටෙනිස් රසිකයන්ට නැවතත් තරග නැරඹීමට අවස්ථාව හිමි වීමට සමගාමීව “Play With Heart” වැඩසටහනද දියත් කෙරේ. අඛණ්ඩව 3 වන වරටත් OPPO අනුග්‍රාහකත්වය ලබාදෙන ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය (රෝලන්ඩ්-ගැරෝස්) පසුගිය මැයි 31 දින ආරම්භ විය. OPPO මෙම තරගාවලියේ ප්‍රථම ස්මාර්ට්ෆෝන් හවුල්කරු වීම විශේෂත්වයකි. මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය වෙනුවෙන් ලොව ප්රමුඛ පෙළේ ටෙනිස් ...
අගමැති මෝදිට චෝදනා මවිත 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ඉන්දියාවේ ඔඩුදුවද්දී, ඒ ගැන කිසිදු තැකීමක් නොකර ප්‍රාන්ත මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් අවධානය යොමු කළැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂයට චෝදනා එල්ල වීමට පටන්ගෙන තිබේ. ඉන්දියාවෙන් විකෘති වයිරස ප්‍රභේද හමුවෙද්දී, සෞඛ්‍ය අංශ ඒ බව මෝදි රජයට දැනුම් දී ඇතැයි පැවැසෙන්නේ පසුගිය මාර්තු මුල සතියේය. කෙසේ නමුත් එම අවස්ථාවේදී ආසාදිතයන් විශාල වශයෙන් අඩුවීමක් ...
අද ලෝක මිහිකත දිනය මවිත අද (22) ලෝක මිහිකත දිනය යි. ලොව පුරා පාරිසරික ආරක්ෂාව සඳහා සහාය ගොඩනැගීම සඳහා වර්ෂ 1970 දී සැමරීමට පටන් ගත් ලෝක මිහිතල දිනය, සෑම වසරකම අපේ‍්‍රල් මස 22 වන දින සමරනු ලැබේ. මෙවර මිහිතල දිනයේ තේමාව ‘මිහිකත සුරැකිම සඳහා පෙරට යමු' ය. පරිසරය හා සොබා සෞන්දර්ය, අසිරිමත් භාවය මිහිකත ජීවයේ අවශ්‍යතාවය පෙන්වා දීමට මිහිකත දිනය ආරම්භ වූ අතරම අද ඒ ...
ආදරේ සොයා පීනන මන්දයා මවිත සොබා දහමේ අරුමය අපට කියා දෙමින් සොබා දහමට ආදරේ කරන්න ඉගැන්වූ කීර්තිමත් පරිසරවේදියකු සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ හැඳින්විය හැකිය. මෙම සටහනට පාදක වන්නේ BBC නාලිකාවේ විකාශය වූ Planet Earth II කතා මාලාව හරහා දකින්න ලැබුණු මන්දයකුගේ වික්‍රමයකි.මන්දයා (ඉංග්‍රීසියෙන් ස්ලොත්) ශාක පත්‍ර පමණක් ආහාරයට ගන්නා අපූරු සතෙකි. මන්දයාට හරිහැටි ඇස් පෙනෙන්නේ නැත. හරිහැටි කන් ඇහෙන්නේ ද ...
සිංහල සිනමාවේ නවතම අධ්‍යක්ෂවරිය: නජිනි දික්ඕවිට මවිත ශ්‍රී ලාංකේය සිංහල සිනමාවේ අධ්යක්ෂවරියන් සිටින්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු සංඛ්‍යාවකි. එහෙත් කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයේ පිරිමි පාර්ශ්වයට වඩා අද කාන්තා පාර්ශ්වය අධ්‍යක්ෂණයේ යෙදී සිටින බව අපට දැකගන්නට තිබේ. ඒ නිසාවෙන්ම වෘතාන්ත චිත්‍රපට අංශයට ද දැන් දැන් කාන්තා අධ්යක්ෂවරියන්ගේ පැමිණීමේ ලකුණු පහළ වී තිබේ. එහි අලුත්ම උදාහරණය නජිනි දික්ඕවිට නමැති තරුණ සිනමා අධ්‍යක්ෂවරියගේ ආගමනයයි. කුඩා කාලයේ සිටම සිනමාවට ඇල්මක් උනන්දුවක් දැක්වූ ...
මාස 2 කට පසු මෙල්බර්න් නුවරින් කොරෝනා මවිත මාස දෙකකට පසු ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් යළිත් වරක් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත.ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය මෙල්බර්න්ය. මෙල්බර්න් නුවරින් යළි ආසාදිතයන් වාර්තා වීමට ප්‍රධාන හේතුව, සෞඛ්‍ය උපදෙස් නොතකා මෙල්බර්න් වැසියන් නිදහස භුක්ති විඳීම යැයි සෞඛ්‍ය අංශ චෝදනා නගයි.අද (31) වනවිට මෙල්බර්න් නුවරින් හඳුනාගත් ආසාදිතයන් ගණන 9 කි. එම ආසාදිතයන් සහ ඔවුන්ගේ සමීපතමයන් කඩිනමින් නිරෝධායනයට ...
වූහාන් ගිය කණ්ඩායමට හෝඩුවාවක් ලැබිලා මවිත වයිරසයේ සුලමුල සොයමින් වූහාන් ගිය ජගත් විමර්ශකයන්ට වැදගත් හෝඩුවාවක් ලැබිලා වූහාන් නුවරදීය (රොයිටර්) ගෝලීය වසංගතයක් බවට පත් වුණු ‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල සොයමින්, වූහාන් නුවරට ගොස් සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ විමර්ශන කණ්ඩායමට, වයිරසයේ ආරම්භය සම්බන්ධයෙන් වැදගත් හෝඩුවාවක් ලැබී ඇතැයි පැවැසෙයි. මෙම ‘වැදගත් හෝඩුවාව’ ලැබී ඇත්තේ විමර්ශන කණ්ඩායම වූහාන් සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළට ගොස් විමර්ශන සිදු කරද්දීය. ලොව රටවල් රැසක් ...
මොකාද මේ අමුතු කුරුල්ලා? මවිත පෙලිකන්ගේ හොට - රාජාලියාගේ ඇස් කොකෙකුගේ කකුල් - මොකාද මේ අමුතු කුරුල්ලා? මේ අමුතු කුරුල්ලාගේ හොට, පැස්තුඩුවකුගේ එසේත් නැතිනම් පෙලිකන් කුරුල්ලකුගේ පැසක් (මල්ලක්) වැනි හොටට සමානය. මේ අමුතු කුරුල්ලාට ඇත්තේ රාජාලියකුගේ ඇස් දෙකකි. මේ කුරුල්ලාගේ පාද දිගය. තද දම් මිශ්‍ර රා්ස පැහැතිය.ඒවා සමාන සියක්කාරයකුගේ එසේත් නැතිනම් ෆ්ලැමිංගෝවකුගේ පාදවලටය. ඉවසිලිවන්තයා මීටරයකට වඩා උස මේ දැවැන්තයාගේ ප්‍රියතම ආහාරය ක්ලෝම හෙවත් පෙනහළු මසුන්ය. ...
ගිවිසුමට අනුව වැඩ කළොත් සම්බාධක ඉවතට මවිත ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට පැනැවූ සම්බාධක ඉවත් කිරීමට නම්, ඉරානය යළිත් වරක් 2015 වසරේ ඇති කරගත් න්‍යෂ්ටික ගිවිසුමට අනුව කටයුතු කළ යුතු යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.මතභේදයට ලක්වුණු ඉරාන න්‍යෂ්ටික අර්බුදය සම්බන්ධයෙන්, 2015 දී ඇමෙරිකාව මැදිහත් වී, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය ජර්මනිය, රුසියාව, චීනය සහ යුරෝපා සංගමය එක් කර ගනිමින්, න්‍යෂ්ටික ගිවිසුමක් ඇති කර ගත්තේය. ඒ ...