ලොක්ඩවුන් කළේ බ්‍රිතාන්‍ය විකෘතිය නිසා මවිත ඕක්ලන්ඩ් නුවර හදිසියේ දින 3 කට වසා දැමීමට සිදුවූයේ මහා බ්‍රිතාන්‍යෙයන් පළමු වරට හඳුනාගත් කොරෝනා වයිරසයේ නව විකෘති ප්‍රභේදය නිසා යැයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩන් අද (15) පැවැත් වූ මාධ්‍ය හමුවේදී පැහැදිලි කළාය. ලෝකයේ රටවල් රැසකට ව්‍යාප්ත වූ මෙම විකෘති ප්‍රභේදය සාමාන්‍ය ‘කොවිඩ් 19’ වයිරසයට වඩා සියයට 50 ගුණයකින් පැතිරීමේ වේගය වැඩි බව පැවැසෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ මෙම ...
ඇල්ප්ස් කඳු මුදුනේ රන් රාජාලි සටන මවිත යුරෝපයේ උසින් වැඩිම කඳු වැටිය ඇල්ප්ස් ය. කිලෝ මීටර් 1,200 ක් දිගට ඇල්ප්ස් කඳු වැටිය ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, ජර්මනිය, ස්ලොව්නියාව, මොනාකෝ රාජ්‍යය, ඔස්ට්‍රියාව ආදී යුරෝපා රටවල් පුරා පැතිර පවතී. ඇල්ප්ස් කඳු වැටියේ උසින් වැඩිම කන්ද මොන් බ්ලොන්ක් එහෙත් ධවල ශිඛරයයි. එහි උස මීටර් 4,810 කි. මෙය පිහිටා ඇත්තේ ප්‍රංශ ඉතාලි දේශසීමාවේ ය. ඇල්ප්ස් කඳුකරය නිවහන කරගත් ජීවීන්ට සීත සෘතුවේ ආහාර ...
වලා තීරයෙන් එහා දුටු ස්වභා සුරපුර 'මඩොල්සිම' මවිත ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, මුහුදු මට්ටමේ සිට මීටර් 700-1000 අතර පිහිටා ඇති මඩොල්සීම කන්දෙහි උස මීටර් 383 ක් පමණ වේ. කන්දෙහි ඉහල කොටස රෝබෙරි වතු යායට අයත් වන අතර පිටමාරුව පුංචි ලෝකාන්තය (Mini Worlds End) මෙහි පිහිටා ඇත. මෙහි ළඟාවීමට පස්සර නගරය පසුකර පස්සර-මඩොල්සිම-මැටිගහතැන්න පාර ඔස්සේ මඩොල්සීම නගරය හරහා පුංචි ලෝකාන්තය දක්වා ගමන් කළ හැක. පස්සර සිට මඩොල්සීම කරා දිවෙන ...
පැරීසිය රණවිරුවන් සමරයි මවිත පැරීසියේ ශ්‍රීලාංකිකයන්ගේ සංවිධානය විසින් සෑම වසරකම පවත්වන ලද රණවිරු සැමරුම් උත්සවයේ 2021 වසරේ රණවිරුවන් සැමරීමේ රණවිරු කෘත ගුණ ප්‍රදීප පුජා උත්සවය මෙවර ප්‍රංශයේ දේශ හිතෛෂී සංවිධානයේ මූලිකත්වයෙන් ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති මහාචාර්ය ක්ෂානිකා හිම්ඹුරේගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියඳා පැරීසියේ පිහිටි ප්‍රංශයේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත් වුයේය. ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ප්‍රධාන සංඝ නායක පරවාහැර චන්ද්‍රරතන හිමියන් ප්‍රංශයේ අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ...
ජොන්සන් එන්නතත් නවත්වයි මවිත 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම තාවකාලිකව නැවැත්වීමට ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය තීරණය කර තිබේ. ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය මෙසේ තීරණය කළේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා' එන්නත හා සමානව 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නත ලබා ගත් කිහිප දෙනකුගේ රුධිරය කැටි ගැසී ඇති බැවිනි.ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබා ගැනීමෙන් පසු ඇමෙරිකානුවන් 6 දෙනකුගේ රුධිර කැටි ගැසී ඇති බවත්, ...
පණ අදින සැමියට කෘත්‍රිම ස්වසනය මවිත රෝහල් ඇඳක් හෝ ඔක්සිජන් හෝ නොමැතිව ත්‍රී රෝද රියක පණ අදිමින් සිටින තම සැමියාට කෘත්‍රිම ස්වසන දෙමින්, ඔහු ජීවත් කිරීමට උත්සාහ ගන්නා කාන්තාවකගේ ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය. මුවට මුව තබා කෘත්‍රිම ස්වසන දෙමින් තම සැමියා බේරා ගන්න වෙර දරන මේ කාන්තාව රේණු සිංගාල් නැමැත්තිය යැයි ඉන්දියාවේ NDTV පුවත් නාළිකාව පෙන්වා දෙයි. මෙම කාන්තාව ...
මරණයේ නදිය 'මායන්ටුයකා' මවිත විද්‍යාඥයන්ට අබිරහසක් වුණු කුඩා අතු ගංගාවක් ඇමසන් වනාන්තරය මධ්‍යයේ පිහිටා ඇත. මෙම ගංගාව අතීත පුරාවෘත්තයකි. ගඟට පය තැබුවොත් පිළිස්සී යයි. ගඟට වැටුණොත් පණ පිටින් ගොඩට ඒමට හැකිවන්නේ නැත. නටන ජලයෙන් පිරුණු මෙය මරණයේ ගංගාවයි. සැතපුම් සැතපුම් 4 ක් දිග මෙම ගංගාව හැඳින්වෙන්නේ ‘මායන්ටුයකා’ යන නමිනි. මේ ගංගාවේ වතුර නටන තරමට රත් වෙයි. සෑම විටම බුබුළු දමයි, ජල වාෂ්ප දසත විහිදී ...
කොරෝනා අඩපණ කරන්න පණු බෙහෙතක් මවිත 'අයිවමැක්ටින්' නමැති පණු බෙහෙත් පෙත්තට, කොරෝනා වයිරසය අඩපණ කළ හැකි බවත්, ආසාදිතයන් බොහෝ දෙනකු මෙම පණු බෙහෙත ලබා ගැනීමෙන් ඉක්මණින් සුවය ලබා ඇති බවත් දකුණු අප්‍රිකා මාධ්‍ය උපුටා දක්වමින් BBC වාර්තා කරයි.'අයිවමැක්ටින්' පණු බෙහෙත කොරෝනා වයිරසයට එරෙහිව ක්‍රියා කරනවාදැයි මෙතෙක් කිසිදු සායනික පර්යේෂණයකින් හෙළි වී නැත. කෙසේ නමුත් දකුණු අප්‍රිකා වෛද්‍යවරුන් 'අයිවමැක්ටින්' පණු බෙහෙත් කොරෝනා රෝගීන්ට ලබා දෙන බවත්, එම ...
යමීගේ යෝග මවිත කොරෝනා වසංගතය හේතුවෙන්, සිනමා නිර්මාණ කටයුතු අඩාල වෙද්දී, බොලිවුඩ් සුරූපිනියන් බහුලව දකින්න ලැබුණේ ඔවුන්ගේ ව්‍යායාම වීඩියෝ හරහාය. සමාජ මාධ්‍ය ඔස්සේත්, යූ ටියුබ් හරහාත් මෙවැනි වීඩියෝ ජනප්‍රිය විය. බොලිවුඩ් සුරූපිනී යමී ගෞතම්ගේ යෝග ව්‍යායාම වීඩියෝ ද ඒ අතර කැපී පෙනෙයි. ''මා ඉස්සර ව්‍යායාම කරන්න උත්සාහ කළා. ඒත් කලක් තිස්සේ මගේ බෙල්ලේ තිබුණු ආබාධය නිසා ඒක බැරි වුණා. ව්‍යායාම කරද්දී මට ලොකු ...
‘ආයු’ ළඟදීම රිදී තිරයට මවිත රිය අනතුරකට මුහුණ දෙන ගැබිනියක්: සැඟවුණු රහසක්: ආයුචත්ර වීරමන් සිංහල සිනමාවට අවතීර්ණ වූයේ “ආලෝකා උදපාදී” සිනමා නිර්මාණයෙනි. ‘ආයු’ වීරමන්ගේ නවමත සිනමා නිර්මාණයයි. විශ්‍රාමික යුධ හමුදාපති ජෙනරල් දයා රත්නායක මහතා සිංහල සිනමාවට නිෂ්පාදක වරයෙකු ලෙසින් දොරට වඩමින් ද, සිංහල සිනමාවේ නිළි රැජිනිය මාලිනී ෆොන්සේකා මහත්මියගේ දශක හයක රංගන චාරිකාවේ එකසිය පනස් පස් වන රංගනය සනිටුහන් කරමින් ද ‘ආයු’ රිදී තිරයට පැමිණෙනු ...
බාමියන් බුදු පිළිමවහන්සේ ඒකාලෝක වෙයි මවිත ත්‍රිමාන තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය වූ බාමියන් බුදු පිළිමවහන්සේ ඩයිනමයිට් යොදා ගනිමින්, තලේබාන් ඉස්ලාමීය අන්තවාදීන් ඇෆ්ගනිස්තානයේ බාමියන් නිම්නයේ පිහිටි බාමියන් බුදු පිළිම වහන්සේලා පුපුරුවා විනාශ කළේ මීට වසර 14 කට පෙරය. 6 වැනි සියවසේ සිට 7 වැනි සියවස තෙක් ඉදි කළ මෙම බුද්ධ ප්‍රතිමා, වසර දහස් ගණනක් තිස්සේ, බෞද්ධයන් පමණක් නොව බෞද්ධ නොවන, ඇෆ්ගන් මුස්ලිම්වරුන්ගේත් මවිතයටත්, ගෞරවාදරයටත් හේතුවක් විය. එහෙයින් පිළිම විනාශ ...
ඔක්ස්ෆර්ඩ් එන්නතෙත් වැඩක් නෑ මවිත දකුණු අප්‍රිකානුවන්ට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමෙන් පලක් නොවන බව එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. දකුණු අප්‍රිකා බලධාරීන් මෙසේ තීරණය කෙළේ එරට පැතිරෙන ‘කොවිඩ් 19’ වයිරස විකෘතිය අඩපණ කිරීමට එම එන්නතට හැකියාවක් නැතැයි තහවුරු වීමෙන් අනතුරුවය. පසුගිය සති කීපය පුරාවට දකුණු අප්‍රිකානුවන්ට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට රජය සහ සෞඛ්‍ය අමත්‍යාංශය පියවර ගත්තේය. එසේ එන්නත් මාත්‍රා දෙකම ලබා ...
දිල්ලියේ මරණ 1,000 ක් අතුරුදන් මවිත ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කොරෝනා ආසාදතය වී මියගිය දහසකට වැඩි දෙනකුගේ විස්තර, කොරෝනා මරණ ලැයිස්තුවට ඇතුළත් කර නොමැති බවත්, නවදිල්ලියේ කොරෝනා මරණ සංඛ්‍යාව තවත් ඉහළ අගයක් ගන්නා බවත් NDTV පුවත් නාළිකාව අනාවරණය කර තිබේ.NDTV නාළිකාවට අනුව, කොරෝනා ආසාදනය වී මියගිය 1,150 දෙනකු කොරෝනා මරණ ලැයිස්තුවට ඇතුළත් කර නැතැයි පැවැසෙන්නේ බලධාරීන් ඒ ගැන නොසලකා හැර ඇති බැවිනි.මේ අතර ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ආදාහනාගාර ...
මොකක්ද මේ ඇෆ්ලාටොක්සින්? මවිත මොකක්ද මේ ඇෆ්ලාටොක්සින්? අපිට වැඩක් ඇති දෙයක්ද? පොල් තෙල් වලට කවුරුවත් අලුතින් කලවම් කළ දෙයක්ද? ඇෆ්ලාටොක්සින් යනු විෂ සහිත පිළිකා කාරක සහ විකෘති කාරක ද්‍රව්‍යක් වන අතර ඒවා සමහර හතු, පුස්, දිලීර වර්ග (ඇස්පර්ගිලස් ෆ්ලේවස් සහ ඇස්පර්ගිලස් පැරසිටිකස්) මගින් නිපදවේ. එම හතු වැඩෙන්නේ පසෙහිද , දිරාපත් වන වෘක්ෂලතාදියේද, පිදුරු සහ ධාන්‍ය වර්ග වලද වේ.මයියොක්කා, මිරිස් ගම්මිරිස්, කපු බීජ, මෙනේරි, රටකජු, ...
ඉරානය හැදූ දෙවැනි එන්නත මවිත ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව ඉරානය නිපදවා ඇති දෙවැනි ප්‍රතිශක්තිකරණ එන්නත සායනික අත්හදා බැලීම්වලට යොදා ගත් බව එරට රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මෙම දෙවැනි එන්නත නිපදවා ඇත්තේ ඉරානයේ සේරම් ඖෂධ නිෂ්පාදන සමාගමේ මැදිහත්වීමෙනි. සේරම් ඖෂධ නිෂ්පාදන සමාගම ඉරානයේ වසර 100 ක් පැරැණිතම ඖෂධ නිෂ්පාදන සමාගමක් ද වෙයි. එන්නත නම් කර ඇත්තේ ‘රාසී’ යනුවෙනි. මෙය ආර්.එන්.ඒ. එන්නතක් බවත්, ...
ලොව පුරා කොරෝනා යළි ඔඩුදුවයි මවිත සති හතකට පසු ලොව පුරා ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන යළි ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩ්නොම් ගෙබ්‍රියේසිස් පෙන්වා දෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ පෙන්වා දුන්නේ ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ දැනුවත් කරමිනි.ආසාදිතයන් ඉහළ යෑම සම්බන්ධයෙන් පුදුම විය යුතු නොමැති නමුත්, සංචරණ සීමා දිගටම පවත්වා ගැනීමට සෑම රටක් ම පියවර ගත යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ...
ජර්මනියට කැනඩාවට පනින්න හදලා මවිත අන්සතු ගමන් බලපත්‍රයකින් සහ ව්‍යාජ වීසාවක් උපයෝගී කරගෙන ජර්මනියට සහ කැනඩාවට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.අන්සතු ගමන් බලපත්‍රයකින් කැනඩාව බලා යාමට ගුවන්තොටුපළ වෙත පැමිණි තැනැත්තා 35 හැවිරිදි චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ව්‍යාජ ජර්මානු වීසා බලපත්‍රයක් සහිතව විදෙස් ගතවීමට පැමිණි 29 හැවිරිදි ...
කොවිඩ් එන්නත් සාදරයෙන් පිළිගනිමු මවිත ඉන්දියාවේ සීරම් ආයාතනයේ නිපදවූ ඇස්ට්‍රාසෙනිකා-ඔක්ස්ෆර්ඩ් කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද (28) ශ්‍රීලංකාවට ලඟාවීමට නියමිත අතර එය එක් අයෙකුට සති 4ක පරතරය ඇතුව මාත්‍රා දෙක බැගින් දෙලක්ෂ පනස් දහසක් පිරිසට ලබා දීමට යයි. මේවා හෙට (29) සිට ම එන්නත් කිරීමට රජයේ ප්‍රධාන රෝහල් 8 කදී ආරම්භ කරනු ඇත. මින් අඩක් කොවිඩ් මර්ධන ක්‍රියාවලියට මැදිහත් සුව සේවා අංශ වලට ලබා දෙන ...
චීනයට ලෝක බලවතා වෙන්න දෙන්නේ නෑ මවිත තමන් බලයේ රැඳී සිටින තුරු චීනයට ඇමෙරිකාව අභිබවා ලෝක බලවතා වීමට ඉඩ නොදෙන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කරයි. ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ අවධාරණය කළේ සිය පළමු ධවල මන්දිර මාධ්‍ය හමුවට එක් වෙමිනි. ලෝකයේ පවතින රටාවට චීනය අනුගත විය යුතු බවත්, එසේ නොවන්නේ නම්, චීනයට ගැටලු රැසකට මුහුණ දෙන්න සිදුවනු ඇති බවත් ජනාධිපති බයිඩන් පැහැදිලි කළේය. “චීනය හරි දේ ...
පාකිස්තාන ගුවනේ කරණම් ගැසූ අපේ පැරෂූට් විරුවෝ මවිත පාකිස්තානයේ ජාතික දින උත්සවය වෙනුවෙන් යුද හමුදාවේ පැරශුට් කණ්ඩායමක් ඉස්ලාමාබාද් නුවරදී පසුගියදා පැරෂුට් සංදර්ශනයක් ඉදිරිපත් කළ බව යුද හමුදාව පවසයි. පාකිස්තානු ජාතික දින උත්සවයට ශ්‍රී ලංකාවේ පැරෂුට් කණ්ඩායමට ආරාධනා කළ දෙවැනි අවස්ථාව මෙය විය. පසුගිය වසරේ ඒ සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් සාමාජිකයන් තිදෙනකු ඉදිරිපත් ව සිටි බව හමුදාව කියයි. මෙවර පාකිස්තාන ජාතික දින උත්සවය ඉකුත් (25) දින පැවැත්වූ අතර ...